The first 200 lines.
ටීන් වුල්ෆ් පසුගිය කොටස් වලින්...
ඒ ඔහු.ඔහු තමා මළ සිරුරු අරන් යන කෙනා.
එහෙනම් ඔහු ඒවා අරන් යන්නේ කොහාටද කියලා මම දන්නවා
කවුරුහරි අස්වාභාවික නොවන දේවල් වලින් අස්වාභාවික සතුන් නිර්මාණය කරන්න උත්සහ කරනවා.
ඒක රිදී වෙන්න පටන් ගත්තම, ඇත්තෙන්ම ඒක ඉවර වෙනවා.
ඒ ඔවුන් ඔබ නියත වශයෙන්ම අසමත්විමක් කියලා දෑන ගත්තම.
කිරා,මට ඔයා මෙහෙන් යන එක ඕනේ නෑ.
මට කාටවත් රිද්දන්න ඕනේ නෑ.
මොනාහරි දෙයක් වෙනස් වෙලා.
මම හිතන්නේ ඒ මම නිසා කියලා.
මම දන්නේ නෑ ඒක හරිගස්සන්නේ කොහොමද කියලා.
මට ආයෙත් ඇදුම.
මම දන්නේ නෑ කොහොමද කියලා. ඒත් ඒක ආයෙත් හැදිලා.
ඒක භාවිත කරන තරමටම නරකයි.
ඉතින් දැන්,මම හැමවෙලාවෙම මගේ ඉන්හේලර් එක මගේ ළඟ තියාගෙන ඉන්නේ.
ඒක මම පාවිච්චි කරනවා වගේම.
දවස් පහක් තිස්සෙම එහෙමයි.
අපි කිසිම අලුත් කයිමෙරාවෙක් දැක්කේ නෑ.
ඒ වගේම තමා අපි රෞද්‍ර වෙදදුරෝ දැක්කෙත් නෑ.
අපි හැමෝම පාසලට යනවා.
කිසිම දෙයක් වුනේ නෑ වගේ අඟවනවා.
ඒත් හැමෝම දැන ගන්න ඕනේ වගේ පෙනෙනවා.
ඔයා ශාලාවේ පහළට ඔහේ ඇවිදන් යද්දී කිසිම කෙනෙක් හිනා වෙන්නේ නෑ.
කිසිම කෙනෙක් සතුටින් නෙවෙයි.
මොකක්හරි දෙයක් වෙන්න යනවා වගේ හැමෝටම ඉව දැනෙනවා වහේ හැඟීමක් ඔයාට දැනෙනවා.
ඔවුන් දන්නේ නෑ ඒ මොකක්ද කියලා.
එහෙම නැත්තන් ඒක කොච්චර නරක වෙයිද කියලා.
හැම වෙලාවේම මම ඒක ගැන මොනාහරි කරන්න ඕනේ වගේ දැනෙනවා.
ඉන්හේලර් එකට ලං වෙන එක මමම හොයා ගත්තා.
මම ඒකෙන් පොඩ්ඩක් අරගෙන,
හැමෝම ආරක්ෂා කරන්නේ කොහොමද කියන එක ගැන විශිෂ්ට විසඳුම් එක්ක ඉහල යනවා වගේ.
ඒත් මම මොනාද කරන්නේ කියලා දන්නේ නෑ.
මම හිතන්නේ නෑ කව්රුවත් දන්නවා කියලා.
සමහරවිට ඒ හින්දා වෙන්න ඇති කව්රුවත්ම කාත් එක්කවත් කතා කරන්නේ නැත්තේ.
සමහර වෙලාවට අපි එකිනෙකා හඳුනා ගන්නෙවත් නෑ.
ඒත් මට හිතෙන්නේ අපෙන් සමහර අයට ඒකෙන් අවුලක් නෑ.
මොකද කතා නොකර ඉන්න එකෙන් රහස් ආරක්ෂා කරන එක ලේසි කරනවා.
මම දන්නේ නෑ කව්රුහරි බොරු කරනවද කියලා.
සමහරවිට ඒක මඟ හැරීමේ බොරු වගේ වෙන්න ඇති.
සමහරවිට නරකම බොරුව ස්ටිලින්ස්කිට වෙන්න ඇති.
මොකද තවම කව්රුත් ඔහුට පැරිශ් ගැන කිව්වේ නෑ.
ඒ වගේම තමා කව්රුවත්ම පැරිශ්ට කිව්වෙත් නෑ.
මළ සිරුරු අරන් යනවා කියලා ඔහුට මතක නෑ වගේ.
අපි හිතන්නේ ඔහු ඇත්තෙන්ම භයානක වෙන්නේ,
ඔයා ඔහුගේ පාර අවහිර කරන්න හැදුවොත් කියලා.
ස්ටිලින්ස්කි ඇත්ත දන්නවනම්,
අනිවාර්යෙන්ම එයා ඔහුගේ පාර අවහිර කරනවා.
ඉතින් ලිඩියයි ස්ටයිලිසුයි මළ සිරුරු සොයාගන්න උත්සහ කරනවා.
ඒ කිව්වේ ඔවුන් නිමිටෝන් හොයාගන්න උත්සහ කරනවා.
ඔවුන් කැලේ පුරා යමින් ඒක හොයනවා.
ඒත් අපි මේක හොයා ගත්තු අවසන් වතාවේ,
අපි තුන්දෙනමා අයිස් වතුරේ ගිලිලා හිටියේ.
අපි විතරක්ම නෙවෙයි කයිමෙරාලා හොයන්නේ...
ස්ටිලින්ස්කි ඊළඟ ඉලක්කය සොයාගැනීමට හැමෝවම කැඳෙව්වා.
ජානමය කයිමෙරාවෙක් කවුද යන්න පිළිබඳව ප්‍රශ්න විමසමින්.
DNA කාණ්ඩ දෙකක් තියෙන ඕනෑම කෙනෙක්ගෙන්.
කව්රුත්ම දන්නේ නෑ ඔවුන් මොනාද හොයන්න කියලා.
සමහරු හිතනවා ඒ දරුණු මිනිමරුවෙක් කියලා.
සමහරු දන්නවා ඒක ඇත්තෙම ගොඩක් නරකයි කියලා.
අපි දන්නා කයිමෙරාවන් දෙදෙනෙක් ගැන.... හේඩ්න් හා කුරේ.
ඔවුන් දෙදෙනාම හොඳින්.
ඇත්තෙන්ම හොඳට වඩා හොඳයි.ඔවුන් ඉතා ඉක්මනින් සුව වෙමින් ශක්තිමත් වෙනවා.
ඔවුන්ට අපේ උදව් අවශ්‍යය නෑ.
මම හිතන්නේ නෑ ඔවුන්ට ඒක අවශ්‍යයි කියලා.
මට තවම කිරාගෙන් ඇමතුමක් නෑ.
ඒ වගේම මම ඩිටන් ගැන ගොඩක් වද වෙනවා.
දෙයක් වෙන්න යනවා කියලා මම දන්නවා.
මට හිතන්න පුළුවන් හැමදේම තමා මට හුස්ම ගන්නවත් බැරිනම් මම කොහොමද හොඳ වෙන්නේ කියන එක ගැන.
ඔයා කතාකරන්නේ හරියට ඔයා සමාව ඉල්ලනවා වගේ.
ඔයා ඇල්ෆා කෙනෙක් හොයාගෙනයි ආපහු ආවේ.
ඔයා මාව හොයා ගත්තු එකට මට කණගාටුයි.
මට කනගාටු නෑ.
ඔයාට තවමත් රංචුවේ කොටසක් වෙන්න ඕනෙද?
ස්කොට්, මම ඔයා එක්ක ඉන්නවා.
හොඳ වෙනුවෙන් හෝ නරක වෙනුවෙන්.
මාව විශ්වාස කරන්න. මේක ගොඩක් නරක වෙන්නයි යන්නේ.
මම ඒක වෙනුවෙන් ඇගිලි ගැන ගැන ඉන්නේ.
අ
අන
අනු
අනුර
අනුරු
අනුරුද
අනුරුද්
අනුරුද්ධ
අනුරුද්ධ(
අනුරුද්ධ(ල
අනුරුද්ධ(ලි
අනුරුද්ධ(ලිය
අනුරුද්ධ(ලියෝ
අනුරුද්ධ(ලියෝ)
අනුරුද්ධ(ලියෝ) කළ උපසිරැසි ගැන්වීමකි කතෘ අයිතිය සුරකින්න.
Teen Wolf මිතුරන් කෙටවීම
මට තව වෙලාව ඕනේ.
ඔයා මට ඇහුම්කන් දෙමින්ද ඉන්නේ? මම කිව්වේ මට තව වෙලාව ඕනේ කියලා.
උපභුමික විසංයුතිය.
පුර්ණ චන්ද්‍රයා.
අපි උපභුමික විසංයුතියේ දී දැනගනීවි.
හේඩ්න් ගැන මොකද?
අසමත්විමක්.
නෑ, නෑ, නෑ. මට නෙවෙයි.
අසමත් වීම පර්යේෂණ සංසන්දය අමාරුවේ හෙලනවා.
මම ස්කොට්ව ඔයාලගේ පාරෙන් අයින් කරලා තියා ගත්තා.
මම ඔයාලට ඕන හැමදේම කලා.
දැන්,මට හේඩ්න්ව පන පිටින් ඕනේ.
වැඩකට නෑ.
ඔයාලා මට රංචුවක් පොරොන්දු වුනා.
අපි තමුන්ට කිසිම දෙයක් පොරොන්දු වුනේ නෑ.
මට ඇයව පන පිටින් ඕනේ.
උපභුමික විසංයුතිය දක්වා පමණයි.
මේක අනිවාර්යෙන්ම ශල්‍යකර්ම කරන තැනක් වගේ පෙනෙන්නේ නෑ..
ඒක බොහෝ දුරට දුරස්ථ පාලන මධ්‍යස්ථානයක් වගේ.
මම පුදුම වෙන්න පටන්ගෙන ඉන්නේ, අපි කයිමෙරාවෝ හොයා හොයා,
සමහරවිට අපේ කාලේ කා දමනවද කියන එක ගැන.
සමහරවිට අපි අසමත්වීම් හොයන්න ඕනේ.
අපි ඒක කරන්නේ කොහොමද?
අපි ඉන්න හැම නියෝජිතයටම UV ලයිට් එකක් දීලා සුදානම් කරමු.
UV එකෙන් මොනාද අපිට පෙන්නේ?
රසදිය.
මම ඔයාව දෙවෙනි පීරියඩ් එකේදී මුණ ගසෙන්නම්,හරිද?
ඊට පස්සේ දවල් කෑම.
මට ඊට පස්සේ ගණිතය.
ඉතින්,මම ඔයාව සීනුව ලඟදි හමුවෙන්නම්.
ඔවුන් එන්නේ අඳුරු වුනාම නේද?
ඔයා මං ගැන හැම පීරියඩ් එකේම පරික්ෂාවෙන් ඉන්න ඕනේ නෑ.
මට ඕනේ.
හරි.
ඔයාට අවුලක් වෙන්නේ නෑ.
කාටවත් කියන්න එපා.
ඔයාට කාටවත් කියන්න බැහැ.
මේ දේට සොයාගනු ලබන එක ඕනේ නෑ වගේ.
සමහරවිට ඒක දන්නවා ඇති අපි පන්තියට යන්න පරක්කුයි කියලා.
මොකද අපි මෙතන දෙපාරක් ඉඳලා තියෙනවා.
අපිට දැන් පැරිශ්ට කතා කරන්න පුලුවන්ද?
පොඩ්ඩක් ඉන්න.
නිමිටෝන් මළ සිරුරුවලින් වැහිලා නම්,
ඔයාට ඒවා හොයාගන්න පුළුවන් වෙන්න ඕනේ නේද?
මට? -ඔව්.ඔයාට.
එකනේ ඔයා කරන්නේ.
ඔයා බැන්ශී කෙනෙක්.ඔයා මළ සිරුරු සොයා ගන්නවා.
හරි.බැන්ශීට නිවාඩු දවස් තියෙනවා.
ඉතින් අපි පැරිෂ්ට කතා කලොත් මොකද?
අපිට බෑ.
ඇයි බැරි?
මොකද මළ සිරුරුවලින් එකක්...
ඒවලින් එකක්... ඒවලින් එකක් වෙන්න පුළුවන්...
මොනා වෙන්නද?
ඒවලින් එකක් ඉඟියක් වෙන්න පුළුවන්.
මම දැන් යනවා,ස්ටයිල්ස්.
මම පැරිෂ්ට කතා කරන්න යන්නේ.
මළ සිරුරු අරන් යන කෙනා ඔහු කියලා ඔහුට කියනවා.
ඔවුන් දැන ගන්න එක වඩා හොඳයි.
හරි එහෙනම් ඔහු මට ජීප් එකක් ණයයි කියලා ඔහු දැන ගන්න ඕනේ.
ඔයා මොකද කරන්නේ? - මුකුත් නෑ.
ලියාම්,මතක තියාගන්න හෙට පුර්ණ චන්ද්‍රයා උදාවෙනවා.
බොහෝවිට දැනටමත් ඔයාට ඒක දැනෙන්න පටන්ගෙන ඇති.
මම දන්නවා.
ඒක විශේෂ චන්ද්‍රයෙක්.ඒ කිව්වේ ඒක පෘථිවියට ගොඩක් ආසන්නයෙන් තියෙන්නේ.
ඔව්.මම...මම දන්නවා ඒකෙන් අදහස් වෙන දේ.
හරි.
හරි,මතක තියාගන්න. මම ඔයා වෙනුවෙන් මෙතන ඉන්නවා.
ඔයා ආයෙත් මාව දම්වැලකින් ගහක බඳින්නද යන්නේ?
මම අදහස් කලේ,අපි සැවොම එකට ඉන්නවනම්, ඒක හොඳ අදහසක්.
ඉතින් අපිට එකිනෙකා ආරක්ෂා කර ගන්න පුළුවන්.
අපිට කාවවත් ආරක්ෂා කරන්න බෑ.
පැරිෂ් සිරුරු අරන් යන තැන ඒක කියලා විශ්වාසද?
ලීඩියා කිව්වා ඔහුගේ සිහිනේදී වුනේ ඒක කියලා.
මම කියන්නේ,ලීඩියා නිමිටෝන් හොයා ගත්තොත්,
ඇය ඩොනවනුත් හොයා ගන්නයි යන්නේ.
සමාවෙන්න.
ඇය ජෝෂ්වත් හොයා ගන්නයි යන්නේ.
ඔයා දන්නවද,ඇතැම්විට ඇය සොයා ගන්න ඕනේ.
මම හිතන්නේ ස්කොට්ට දේවල් දැන් වෙනස්.
විශේෂයෙන්ම ඔහු කුරේට කළ දේට පස්සේ.
මම හිතන්නේ නෑ අපි අපේ ආරක්ෂාව ගැන හිතුවට ඔහු අපිට දොස් පවරයි කියලා.
මම දන්නවා ඔහු ඔයාට දොස් පවරන්නේ නෑ.
ඔයා ශක්තිමත් වෙනවා.
මම කොච්චර ශක්තිමත් වෙන්න හිතන්න ඕනෙද?
අපි හොයා ගමුකො.
ඔව්.
මේකෙන් මම ඔවුන්ගේ සමත්වීමක් කියලා අදහස් වෙනවද?
මම දන්නේ නැහැ.
ඒත් ස්කොට්ට පුළුවන් වේවි.
මම දන්නවා ඔයා ඔහුව දැකපු අන්තිම අවස්ථාව ඔහුගේ හොඳම දවස නෙවෙයි.
ඒත් ඔහු උදව්කරන්න උත්සහ කරන්නේ.
ගොඩක් මිනිස්සු කරනවට වඩා.
සිරාවට?
ඇයි නැත්තේ?
ඇයි ඔයා පුස්තකාල යතුරැ කාඞ්පත් ගැන මට කියන්නේ?
911 එකට ඇමතුම කාලය ඇතුලත දී පද්ධතිය නම් දෙකක් ලඝු ගතකර තියෙනවා.
තියෝ රිකන් හා ඔයාගේ පුතා,ස්ටයිල්ස්.
ඔයාට විශ්වාසද මේ ළමයා වැරදියි කියලා?
ඇත්තෙන්ම.
එහෙනම් ඔයා කරන්න යන දේ තමා බලාගෙන ඉන්න එක.
ඔවුන් ඇත්තෙන්ම වැරදිනම්,
අවසානයේ ඔවුන් විසින් අත්වැරැද්දක් සිදුවුනි.
ඔවුන් නිරන්තරයෙන්ම අතපසු වීමක් කරනවා.
මට දෙයක් ගැන ඔයා එක්ක කතා කරන්න ඕනේ. -ඔයා හොඳින් ද?
ඒක ඇත්තෙන්ම මං ගැන නෙවෙයි.
ඒත් ඒක මං ඔයාට ගොඩක් කාලෙකට කලින් කියන්න ඕන වුන දෙයයක්.
No comments yet. Be the first to leave one.