Scorpion

Scorpion

Download Sinhala Subtitle

Season 1

Release info

Scorpion S01E06 720p HDTV X264-DIMENSION
A Commentary by sheringinige
www.baiscopelk.com

Tags

HDTV
hdtv
x264
720p
720
HD
Published on: 2015-03-08
Downloads: 61
Hearing Impaired: No

Sinhala subtitle preview

The first 200 lines.

මගේ නම වෝල්ටර් ඕ'බ්‍රයන්.

දැනට වාර්තාවෙලා තිබෙන වැඩිම IQ අගයන්ගෙන් සිව්වෙනියා මම. ඒක 197.

අයින්ස්ටයින්ට තිබුණෙ 160.

මට අවුරුදු 11 දි FBI එක මාව අත්අඩංගුවට ගත්තා NASA එක හැක් කලාට,

මගේ කාමරේ බිත්තියට එයාලගෙ සැලසුම් වගයක් ගන්න හැදුවට

දැන් මං මොළකාරයො කණ්ඩායමක් මෙහෙයවනවා,

අපිට විතරක් විසඳන්න පුළුවන්, ලෝකයට සිදුවන තර්ජන ගැන සොයමින්,

ටෝබි තමයි චර්යාවන් පිළිබඳ ප්‍රවීණයා.

සිල්වෙස්ටර් කියන්නෙ මනුෂ්‍ය ගණකයක්.

හැපී, යාන්ත්‍ර විද්‍යාවේ ප්‍රවීණයෙක්.

නියොජිත කේබ් ගැලෝ තමයි රජය පැත්තෙන් මෙහෙයවන්නෙ.

එතකොට පේජ්?

එයා අපි වගේ නෙවෙයි.

එයා සාමාන්‍ය කෙනෙක්.

එයා අපිට ලෝකය ගැන තේරුම් කරලා දෙනවා.

අපි එයාගෙ මොළකාර පුතා ගැන එයාට තේරුම් කරලා දෙනවා.

ඔක්කොම ගත්තම අපි තමයි 'ගෝනුස්සා' (අන්වර්ථ නාමය)

පහුගිය පැය 24 ඇතුළතදී,

තමුසෙලා කට්ටිය, දුසිමකට වඩා නීති කඩ කරලා තියෙනවා.

මහජනතාව ඉදිරියේ රාජ්‍ය විමර්ශණ අංශය හෑල්ලුවට ලක් කරලා තියෙනවා.

ඩොලර් මිලියන 100 කට එහා පාඩුවක් සිද්ධ කරලා තියෙනවා!

ඒ නිසා ඔය කියන ව්‍යාංගාර්ථ මොළකාරයෝ...

"ව්‍යංගය" වචනයේ වැරදි යෙදුමක්

...මානසික ඇගයීම් පරීක්ෂණයකට යොමු කරන්න නියම කරලා තියෙනවා.

ඒකෙන් තමුසෙලාගේ අනාගතය ගැන තීරණය වේවි.

මං දකින විදියට,

තමුසෙලා මේ වගේ වැඩකට යොදවන්න තරම් මානසිකව අස්ථාවරයි.

මගෙන් තව මොනවහරි අහගන්න තියනවාද?

නෑ.

ඔයාගේ පොඩි පරීක්ෂණයට ඕනවට වඩා වැඩියි.

මේකට මානසික වෛද්‍යවරයෙක් සම්බන්ධ නිසා,

මං ඔයාලාගේ කණ්ඩායමේ හැමෝම තනි තනිව සම්මුඛ පරීක්ෂණයකට ගන්නවා.

ඔයාලා මට කියන්න ඕනේ පහුගිය පැය 24 උන දේවල් ගැන.

ඒ සම්බන්ධව ඔයාලගේ තීරණ ගැනත්

මට පුළුවන් විදියකට උදව් කරන්න ලැබීම සතුටක්.

බොරු කියන එක සමාජ විරෝධී පෞරුෂත්වය අක්‍රමවත් වීමේ එක ලක්ෂණයක්.

ඒ නිසා, මුලින්ම,

මං කියන්නෙ අවංකව උත්තර දෙන්න.

අවංකව?

මං බැලුවෙ ඔයාගේ ඩිප්ලෝමාව ගැන,

ඔයා ඉගෙන ගත්තු තැනට මට යන්න තිබුණා අවුරුදු 7 දී.

අපි මුල ඉඳන්ම පටන් ගමු.

හොඳයි, ඒත් මං මුලින්ම කියන්න ඕනේ,

මටත් PhD එකක් තියෙනවා සායනික මානසික විද්‍යාව ගැන.

සමහරවිට අපිට මේ වෙලාව, ඔයා ගැන කතා කරන්න යොදා ගන්න පුළුවන්.

මං එහෙම හිතන්නෙ නෑ.

ඒ ගැන තව කියන්න,

මගෙන් ඕන දෙයක් අහන්න.

මගේ රහස් මුකුත් නෑ.

හැමදේම පටන් ගත්තෙ ඊයේ.

තත්පරයක් ඉන්න.

අපොයි දෙවියනි,

හොඳයි.

හරි.

මුල ඉඳන්,

ඒක පටන් ගත්තේ ඇඳුම් වලින්.

ඔයා ගාව තියෙනවද අපි අන්තිමට කරපු වැඩේ සාරාංශ වාර්තාව?

සුභ උදෑසනක් ඔයාට, වෝල්ටර්.

අද දවස ඔයාට කොහොමද?

ඕහ්, ඔයාට ඕනෙ වෙනස් ආමන්ත්‍රණයක්.

හරි. සුභ උදෑසනක්. ඔයාට කොහොමද?

ඔයා ගාව තියෙනවද අපි අන්තිමට කරපු වැඩේ සාරාංශ වාර්තාව?

මං ඒක ඔයාට එවන්නම්.

ඒ ගැන ඇහුවට ස්තූතියි.

මං හෙට රැල්ෆ්ගෙ ඉස්කෝලෙ හැලොවීන් පාටියට යන්න ලෑස්ති වෙනවා.

ඒත් එයා එක්ක යන්න කවුරුත් නෑ කියලා එයා යන්න කැමති නෑ.

කමෝන්, මේ හැලොවීන් කාලේ.

හරියට හරි.

ඒ කිව්වෙ?

ඒක නිවාඩු දවසක්.

16 වෙනි ශතවර්ෂයේ සම්ප්‍රදායන්ට අනුව යක්ෂ ආත්ම වලින් ආරක්ෂා වෙන්න හැදුණ එකක්.

ඒක ක්‍රියාවලියක් නෙවෙයි,

දත් දිරා යෑමටවත්, තරුණයන්ට හැදෙන දියවැඩියාවටත්.

අකල් මරණ වලටත් සම්බන්ධ නෑ.

ඔයයි ඇහුවේ.

හොඳ ආරංචියක්.

ඔයාගේ යාළුවා, ආණ්ඩුකාරයා ඔයාලව අළුත් වැඩකට නිර්දේශ කරලා.

කලින් ඒවා වගේ අමාරු නෑ. ලේසි වැඩක්.

බටහිර කලා කෞතුකාගාරය

Franz Biermann ගේ චිත්‍රයක් එළි දක්වන්න යනවා.

- මං ඒවට ගොඩක් කැමතියි. - අහලවත් නෑ.

ජර්මනියේ Verstand කෞතුකාගාරයට තමයි චිත්‍රය අයිති වෙන්නෙ,

ඒත් ඒක මෙහේ තියෙනකම්,

ඒක අපේ ආරක්ෂාව යටතේ තියෙන්න ඕනේ.

අපිට පොඩි පොඩි ආරංචි ටිකක් ආවා.

ඒක චිත්‍ර හොරු අතරෙ ගොඩක් ජනප්‍රිය ඉලක්කයක් කියලා.

අපිට කෞතුකාගාරයේ ආරක්ෂක පද්ධතිය ගැන බලා ගන්න ඕනේ.

මං යන ගමන් විස්තර කියන්නම්.

ඔයාගෙ ඉල්ලීමට මෙරික් අවසර දුන්නා,

මොන ඉල්ලීමද?

මේක නම් මරු.

හැමෝම එකට යනකොට කාර්යක්ෂමතාවය වැඩි වෙනවා.

මේක දෙපාර්තමේන්තුවෙන් ණයට ගත්තු වාහනයක්,

ඒ නිසා සැපට යන්න.

සැප කතා පැත්තකට දාන්න,

ආරක්ෂක වැඩ වලට අපිට ගෙවන්නෙ අඩුවෙන් නේද?

චිත්‍රය ඩොලර් මිලියන 100ක් වටිනවා.

කොහොමද ලාභ තීන්තයි කැන්වස් රෙද්දකුයි මිලියන ගානක් වෙන්නෙ?

ඒක මනුෂ්‍ය ප්‍රජාවට ලැබුණ එක ජයග්‍රහණයක්.

ඒක තීන්තයි රෙදියි විතරයි.

විචාරක Leslie Reinman කියන්නෙ ඒක,

"19 වන ශතවර්ශයේ කුඩා නගර ප්‍රගමනය පිළිබඳ විශිෂ්ට විදහා දැක්මක්"

"සර්ව ශුභවාදීව අතිශෝක්තියෙන් අර්ථ දක්වලා"

"තව... භව්‍යත්වය."

ඔයා හොඳින් නේද?

මගේ අධිසංවේදීතාවය සහ භාව්‍යාත්මක ක්‍රියාත්මක වීම

චිත්‍ර කලාව නිසා වැඩි වෙනවා.

ඔයාට හැලෝවීන් සහ චිත්‍ර ගැන ලොකු අවුලක් තියේ කියලනම් කියන්න එපා

ඒ දෙකම විශ්වාසය ඇති කරවන දේවල්. හැම එකටම වටිනාකමක් තියෙනවා.

මං Gauguin ගැන පන්ති ගිහින් ඉගෙන ගත්තා.

Tahiti වල තියෙන එයාගේ චිත්‍ර දැකලා තියෙනවද?

ඒවාට නම් පිස්සු හැදෙනවා.

Biermann චිත්‍ර ඇඳපු කාලේ,

ධාන්‍ය හිඟයක් වගේම මිනිස්සු හාමතේ ඉඳලා තියෙනවා.

අර වයසක ගැහැණිය රක්තවාතයෙන් පෙළනවා වගේ පේන්නෙ.

අවුරුදු 10 ගැහැණු දරුවා-- වයසට ගිහින් වගේ.

ලෝකේ 99% විතර රසවිඳින දේකට එහෙම කියන්න බෑ.

ඔයාට මේ බිස්නස් එකෙන් ගොඩ යන්න ඕනෙ නම්,

පිට වැඩ කරන්න ඕනෙ නම්,

සමාජයේ හරිහමන් කෙනෙක් වෙන්න ඕනෙ නම්,

සාමාන්‍ය මිනිස්සු වැඩ කරන හැටි ඔයාට ඉගෙන ගන්න වෙනවා.

ඔව්, ඒත් කොච්චරක්ද?

ඔයා මනුස්සයෙක් වගේ ඉන්නවා නම් අපිට තව වැඩ හොයා ගන්න පුළුවන්.

නිළධාරින් එක්ක සබඳතා වර්ධනය කර ගන්නත් පුළුවන්,

මගේ ජීවිතෙත් හොඳින් ගෙවන්න පුළුවන්.

ඒක ගැන පරීක්ෂණයක් විදියට හිතන්න.

මං උත්සාහ කරන්නම්.

ප්‍රාඥයන්ට තියෙන්නෙ අඩු EQ අගයක්, හැඟීම් දැනීම් අඩුයි,

ඒ නිසා අපි වගේ අයත් එක්ක සම්බන්ධකම් පවත්වන්න ටිකක් අමාරුයි.

අනිවා, එයාලට ඒකට හේතු ඇති,

ඒත් එයාලා නම් පට්ට දක්ෂයි. ගොඩක් විශේෂයි.

ඔයා කරන්නෙ රස්සාව බේර ගන්න එක.

එයාලා අස්ථාවරයි කියලා මං හිතුවා නම්,

මං මගේ පුතාට එයාලත් එක්ක ඉන්න දේවිද?

ඔයාගේ පුතා... එයාලම තමයි.

ස්තූතියි.

මං හිතන්නෙ එයාත් විශේෂයි කියලා.

මට කියන්න කෞතුකාගාරයෙදි වෝල්ටර් ගෙ හැසිරීම ගැන.

මේක මේ චිත්‍ර ශිල්පියාගේ ගොඩක් දුර්ලභ නිර්මාණයක්.

ඔහුගේ අනෙක් චිත්‍ර ඔක්කොම

දෙවනි ලෝක යුද්ධෙ කාලේ භාරකාරයත් එක්කම විනාශ වෙලා.

මේකෙ ආරක්ෂාව මගේ වගකීමක්,

මට සමාවෙන්න මෙහෙම කියනවට, ඒත්...

එයාලා නීතිය ක්‍රියාත්මක කරන අය වගේ පේන්නෙ නෑ.

අපි නීතිය ක්‍රියාත්මක කරන අය නෙවෙයි, Dr. Paulson.

අපි ඊට වඩා හොඳ අය

ඔබතුමාගේ වටිනා සුන්දර නිර්මාණය ආරක්ෂා කරන්න බොහොම උනන්දුවෙන් ඉන්නෙ.

හරි.

ඒ සාමාන්‍ය කෙනෙක් වගේ ද?

පරීක්ෂණය පටන් ගත්තා-- නරක නෑනෙ?

බය හිතෙනවා.

සුභ පැතුම්!

මේ දිහා බලන්න.

එයා බයෙන් බයෙන් වගේ ළං වෙන්නෙ.

සහමරවිට එයා ඒක රසවිඳිනවා ඇති.

වෝල්ටර්ට පොඩ්ඩක් විතර EQ අගයක් තියෙනවා වගේ.

එපා!

මං... හිතන්නෙ වැරදුණා වගේ.

∞∞∞∞ සිංහල උපසිරැසි ගැන්වීම ∞∞∞∞ ∞∞∞∞ෂෙරින් සමාධි ගිනිගේ ∞∞∞∞

කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න.

මං කළේ මගේ වැඩේ.

කැන්වස් එකක් ඉරලා දාන එකද ඔයාගේ වැඩේ?

නැත්නම් ඔයාට හැඟීම් දැනීම් අඩුයි කියන එකට සාක්ෂියක්ද?

දෙකම. මට හැඟීම් කියන ඒවා නෑ.

ඔයාගේ විස්තර ටික මං කියෙව්වා.

ඒත් ඔයා කොහොමද දෙයක් ආරක්ෂා කරන්නෙ

ඒ ගැන කිසි සැලකිල්ලක් නැත්නම්?

මං බලන්නෙ මට ලැබෙන සල්ලි ගැන.

මට හරියටම කියන්න බැහැ ඔයා උවමනාවෙන් අපහාස විඳිනවා කියලා.

නැත්නම් ඔයා අස්ථාවර කෙනෙක් කියලා,

අස්ථාවර හැම රජයේ සේවකයෙක්ම

රස්සාවෙන් අස් කරලා දැම්මොත්

වොෂින්ටන් වල කවුරුත් ඉතුරු වෙන්නෙ නෑ.

මේ වගේ ප්‍රතිචාර දෙනකොට

කොහොමද මං ඔයාව පාස් කරයි කියලා හිතන්නෙ?

මං හිතන්නෙ නෑ.

ඒත් අපිව ෆේල් කරන එකෙන්

කාට අවුලක් උනත් කරන්න දෙයක් නෑ

මං කරපු දේවල් වලට හේතුවක් තිබුණා.

මං චිත්‍රය ඉරලා බැලුවෙ පරීක්ෂා කරන්න,

කැන්වස් එකේ දෙපැත්තම. ඒක අත්‍යවශ්‍ය උනා.

අත්‍යවශ්‍ය උනා? තමුසෙට පිස්සුද ඕයි?

නිකමටවත් හිතුවද මේ චිත්‍රය කොච්චර වටිනවද කියලා?

ඔව්-- මං කිව්ව විදියටම, කිසි වටිනාකමක් නෑ.

ඒක බොරු එකක්.

අපි ඒක දැන ගෙන ඉන්න හේතු කිහිපයක්ම තියෙනවා,

පේජ් ගෙන් පටන් ගත්තොත්, ඇය මේ චිත්‍ර ශිල්පියාට ගොඩක් කැමතියි.

මේ චිත්‍රය දැකීමෙන් ඇය සතුටට පත් උනා.

ඒත් ඇය ඒක දිහා බැලුවම,

ඇයට පෙනුනෙත් අපිට වගේම වෙනසක්

ගඳ ගහනකොටම අපිට තේරුණා.

මස් කෑල්ල නරක් වෙලා කියලා.

ඇය දැනගෙන හිටියා මොකක් හරි අවුලක් තියෙන බව,

ඒත් ඒ මොකක්ද කියලා දැනන් හිටියෙ නෑ.

මං ගණන් කරලා බැලුවා පින්සල් පහරවල් ගැන

එතන තිබුණා 1387 ක්.

නියම එකට වඩා පින්සල් පහරවල් 48ක් අඩුවෙන්.

තව... රාමුවේ තියෙන ඇණ වර්ගය

මේ චිත්‍රය ඇඳලා අවුරුදු 4 ක් යනකම් ඇණ වර්ගය නිෂ්පාදනය වෙලා නෑ.

නරක් වුණ මස් කෑල්ලක්...

More Sinhala subtitles for Scorpion

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left