The first 200 lines.
සති 3කට කලින්, නොපෙනෙන බාධකයක් කඩා වැටුණා.
චෙස්ටර්ස් මිල් වලට, ඒක නිසා අපිව බාහිර ලෝකයෙන් වෙන් උනා.
බාධකය අපේ සීමාවන් ඇගයීමකට ලක්කළා,
අප හැමකෙනාගේම ඇතුලත සිටින නපුරට මුහුණ දීමට ඉඩ සැලැස්සුවා.
වියරුව...
දුක...
බය
දෙයියනේ.
දැන්, දිවි බේර ගන්න නම්,
අපිට ගොඩක් දේවල් එක්ක සටන් කරන්න වෙනවා
හතුරාත් ඇතුළුව
මගේ නම ක්‍රිස්ටීන් ප්‍රයිස්.
මේ මගේ යාළුවා, ඊවා.
ඔයා හිටුපු කාලය අවුරුද්දක් වගේ දැනෙන්න ඇති.
ඒ නිසා ඔයාට එයා ගැන හැඟීම් තියෙන බව මට තේරෙනවා.
ඔයාට මේක තේරුම් ගන්න බෑ.
- ඔයා කවදාවත් කොහේවත් ගියේ නෑ. - මම ගියා. මං වෙනස් උනා. ඔයාගෙන් බේරිලා ගියා.
ඔයා හරි නම් මට ස්තූති කරන්න ඕනෙ.
ඊයේ අපි දෙන්නා එකට හිටියෙ.
ඒත් අනිත් ලෝකෙදි,
ඔයා මං නැතුව ජීවත් උනා.
උල්කාවේ අඳුරු පදාර්ථ වල
ගණනය කිරීම් වලට අනුව,...
චිකිත්සකවරියක්, බම්බුව තමයි.
තේරුණා නේද මලික්?
මං මෙහෙන් යනවා.
ඔයා නගරය අතහැරලා යනවද?
අර මිනිස්සු, එයාලා කලින් හිටපු අය නෙවෙයි.
එයාලා වෙනස් වෙලා.
මං එයාලා ගැන කිව්ව හැමදේම හරි.
හරියට මං අනිත් දේවල් ගැන කිව්ව වගේ.
මේ මොන මඟුලක්ද?
ඇය මොකෙක්ද?
ඔයාව මෙහෙදි දකින්න ලැබීම පුදුමයක්.
මෙතනද ඔයා කඳවුරක් හදාගෙන ඉන්නෙ?
ඔයාගෙ අවවාදය පිළිගත්තා... වැඩේ ක්‍රියාත්මක කළා.
තවදුරටත් ගෙදරක් නෑ, බිග් ජිම් නෑ.
ඕහ්, දුවනකොට මට ගොඩක් දාඩිය දානවා.
ඔයා ගාව ෂර්ට් එකක් තියෙනවද?
ඔව්.
මොකක්?
කොහොමද ඔයාට දැනෙන්නෙ?
මට දැනෙන්නෙ තාත්තා මගේ පස්සෙන් ඒවි කියලා.
මෙහෙමයි, පරණ දේවල්
අමතක කරලා ඉස්සරහට යන එක....
එක පාරට කරන්න බෑ.
ඒත්, ඔයා ඒකේ වැදගත්ම පළවෙනි පියවර තියලා තියෙන්නෙ.
හේයි, ඔයා අද මොනවද කරන්න ඉන්නෙ?
මං අද නගරය පැත්තට යන්නයි හැදුවෙ.
නියමයි.
මට ව්‍යාපෘතියට ඔයාගේ උදව් ගන්න පුළුවන්.
මම... ඉක්මනින් එන්නම්.
නිකන් හිතලා බැලුවොත්,
උඹට නම් අත්පුඩියක් වත් ගහන්න වටිනවා, ඒත්....
අර ගෑණි නම්...
ඒකි මොකෙක්ද කියලා දන්නෙත් නැතුව.
ඉන්න!
∞∞∞∞ සිංහල උපසිරැසි ගැන්වීම ∞∞∞∞ ∞∞∞∞ ෂෙරින් සමාධි ගිනිගේ ∞∞∞∞
ඔයා හොඳින්ද?
ඔයා කිව්වෙ පැයකින් එනවා කියලා.
මං මුළු රෑම වද වෙවී හිටියා, නිදා ගත්තෙත් නෑ.
හරි, මම...
මටත් හිතා ගන්න බෑ.
මෙලනි සහ තාත්තාව භූමදානය කරාට පස්සෙ,
මට ටික වෙලාවක් ඉන්න ඕනෙ උනා. සමාවෙන්න.
මට තේරෙනවා.
මේ මොකක්ද?
ඕහ්, ඒක හැඳුනුම්පතක්.
මං මේක හොයා ගත්තෙ ලොකුම කෝෂය ඇතුලෙ තිබිලා, මෙලනි බිත්තරය දැම්මෙ එතනට.
මට හිතන්නෙ ඒක ඇතුලෙ හිටපු කෙනා ගොඩක් වැදගත් කෙනෙක්.
ඔව්, වෙන්න පුළුවන්.
මං හිතන්නෙ අපි ක්‍රිස්ටීන් එක්ක කතා කළොත් හොඳයි.
මං හිතන්නෙ එයා අපිට කියනවට වඩා දේවල් දන්නවා.
ක්‍රිස්ටීන් ඔයාගෙ ජීවිතය බේර ගත්තා.
ඇය ඒක කරන්න මෙලනිව මැරුවා.
මං ඒකට ස්තුතිවන්ත වෙනවා.
ඒත් කොහොමද ඇය හරියටම ඒ වෙලාවට එතනට ආවෙ?
ඇය කිව්වෙ ඇය දඩයමේ ගියා කියලනේ.
ඔයා කොහේද යන්නෙ?
නගරයට.
ඇයි?
මං හිතන්නෙ අපි ගියොත් හොඳයි කියලා.
බාර්බි...
ඉන්න.
මොන මඟුලක්ද? කැමරාව කොහේද?
කැමරාව කොහේද?
එයාලා එකතු වෙන්න ගත්තු හැටි නම් හිතා ගන්න බෑ.
ඊයේ රෑ එයාලට මගේ ඇමතුම ඇහුණා, අද....
ගොඩක් අය කඳවුරු ගහලා.
එක එක්කෙනා ගානේ, තම තමන්ගේ චාරිකාවේ යනවා.
ජේම්ස් තමයි ඈතින්ම ඉන්නෙ.
ඔහුව පාගගෙන හිටපු බය නැති කරගෙන.
අද එයාගේ දියුණුව කොහොමද කියලා බලලා ඔහු සූදානම්ද කියලා බලන්න ඕනෙ.
ඊළඟ පියවරට..
සෑම් තනියම උනත් හොඳට වැඩ ටික කරනවා.
ඔහුගේ ලැජ්ජාව පැත්තකට දාලා.
නොරීට දැන් ගොඩක් දුරට කේන්ති යනවා අඩුයි.
ඒත්, මම වද වෙන්නෙ ජෝ ගැන... ඊයේ රෑ එයා ආවෙ නෑ.
සමහරවිට එයා තාම දුක් වෙනවා ඇති.
එයාගේ ඒ ගතිය අනිත් අයටත් පුරුදු වෙන්න ඉඩ තියෙනවා.
දැන්මම නැවැත්තුවෙ නැත්නම්.
මං ගිහින් ඔහුව මුණ ගැහෙන්න ඕනෙ.
මට හිතා ගන්න බැහැ බාර්බි ජුලියා එක්ක ඉන්නෙ ඇයි කියලා.
ඔහු ඊවා එක්ක ඊයේ රෑ ලොකු බැඳීමකින් හිටියේ.
ඔහු ඉදිරියට යන්න සූදානම් උන වෙලාවට....
ජූලියා හිටියත් එකයි, නැතත් එකයි.
එන්න, දැන් ඔයාගෙ වාරේ.
මොන දේ කළත්, මම නම් ඔතනට එන්නෙ නෑ.
ඔයා කිව්වනේ, මං පැන්නොත් පනිනවා කියලා.
ඔව්, ඒත් ඔයා පැන්නෙ නෑ, වැටුණා.
මට තාමත් හිතා ගන්න බෑ අපි රැයක් පුරාවට ඇහැරිලා හිටියා කියලා.
මට පොඩ්ඩක් වත් මහන්සි නෑනේ.
ඔව්, හඳ දිහා බලාගෙන ඉන්න එක අධික වෙහෙසෙට ප්‍රතිකාරයක් වෙන්න ඇති,
මොකද මට දැනෙන්නෙ ආයෙ කවදාවත් නිදා ගන්න ඕනෙ නෑ වගේ.
ඔව්, ඒත් අපි මොකක්ද කර කර හිටියේ?
අපි නිකන්ම හිටගෙන හිටියද?
කවුද ඕවා ගණන් ගන්නෙ?
ඒක අවුලක් උනේ නෑනේ.
"හැමෝම එකට එකතුවෙලා අත්වැල් බැඳගෙන" කරන දේවල් මට ඉස්සර පේන්න බෑ.
ඒත් දැන්...
නොරී 2.0 සංස්කරණය හඳුන්වා දීම....
නිකන් ඉන්න අනේ...
සූකිරි කැටේ...
සිරාවට?
මං මුළු රෑම ඔයාව හෙව්වා.
ඔයා ගැන වද වෙන්න තරම් මම මහ මෝඩයෙක් උනානෙ.
- ජෝ... - මං දැනගෙන හිටියා මොකක්හරි තමයි කියලා.
ඇයි ඔයාට ඒක කියන්න බැරි උනේ?
ඔයාට ඇත්තටම ඕනෙ වෙලා තියෙන්නෙ කලින් හිටපු මවා ගත්ත ලෝකයේ ජීවිතය...
කාන්තා සංගම්, හන්ටර්.
මාව නෙවෙයි.
අපි මේක නවත්වමු
එළියේ සිද්ධ වෙන දේවල් ගැන මං හිතනවා
මිනිස්සු ගොඩක් හිටියට, ගොඩක් කූඩාරම් ගහන්න බෑ.
ඉතින්, ගෙවල් ටික විනාශ උනානේ, බාධකය හැකිළෙන වෙලාවෙ.
ඒ නිසා ඒ අයට යන්න තැනක් නෑ.
මං කැමතියි හැමදේම වෙනස් කරන්න.
මං කැමතියි මේ බිත්ති කඩලා දාන්න.
එක ලොකු ශාලාවක් වගේ හදන්න,
ඔයා කොහොමද ඒ වගේ දෙයක් කරන්නෙ?
අනං මනං අයින් කරලා, බිත්ති හරහා කඩලා,
කියතකින් කපලා දාලා ඇණ ටික ගලවන්න ඕනෙ.
දැක්කනේ? ඔයා අනිත් ලෝකෙදි
කරපු දේවල් වලින් දැන් ප්‍රයෝජන ගන්න පුළුවන්.
ජේම්ස්...
චෙස්ටර්ස් මිල් වලට අවශ්‍ය වෙන්නෙ ඔයාගේ තාත්තා ඇති කරපු.
තුවාල සනීප කර ගන්න.
ඔහුගේ කාර්යාලය කෑලි කෑලි කඩලා දාන එකෙන්,
අනිත් අයට පෙන්වන්න පුළුවන් බිග් ජිම් තවදුරටත් මෙතන රජ කරන්නෙ නෑ කියලා.
මට තේරෙනවා මේක ඔයාට කරන්න අමාරු දෙයක් කියලා,
මට මේක වෙන කෙනෙක්ට බාර දෙන්න පුළුවන්.
ඒත්... වඩා හොඳ වෙන්නෙ
ඔයාම කරා නම් තමයි.
භාව විරේචනය.
තමුසෙ කවුද?
අපි මේ කොහේද ඉන්නෙ?
ඒයි, තමුසෙ මොනවද මෙතන කරන්නෙ?
පොඩ්ඩක් ඉන්නවා! ඔහොම ඉන්නවා...
මගෙන් එහාට වෙනවා! අයින් වෙනවා!
යනවා යන්න! එපා!
- ඔයා ගාව කැමරාව තියෙනවා නේද? - මොකක්ද අවුල? ඒක නැති වෙලාද?
ඒක ඊයේ රෑ තිබුණා, උදේ බලනකොට නෑ.
ඊයේ ඔයාව කවුරුහරි දැක්කද?
මේක මගේ වැරැද්ද කියලද ඔයා කියන්නෙ?
- දෙයියනේ. - කවුරුහරි ඔයාව සැක කරනවා ඇති.
මට තේරුම්ගන්න බෑ ඇයි ඔයා තාමත් චිකිත්සකවරයෙක් වගේ රඟපාන්නෙ කියලා.
මට යන්න තියෙන පාරෙ මම යනවා.
මවපු ලෝකෙදි.
ඔයා මොනවද කියවන්නෙ කියලා තේරෙනවද?
පිස්සු විකාර කියන්නෙ.
ඇත්තට, ඒක තමුන් ගර්භණී වෙලා කියලා හිතන තරම් විකාරයක් නෙවෙයි.
නැත්නම් ඩේල් බාබරා එක්ක අත් අල්ලගෙන ඉඳීවිද
නගරෙ හැමෝම ඉස්සරහදි?
ඒ කෝෂ ඇතුලෙ ඉන්න කොට සිද්ධ උන දේවල් අනිවා අපිට බලපානවා.
ඔව්. මාත් එක්ක අවුරුද්දක වගේ කාලයක් එකට හිටපු කෙනා,
දැන් මං දිහා බලන්නෙවත් නෑ, මං කවුද කියන එක ගැනත් මං බොරු කිව්වා.
සමහරවිට වීඩියෝ එක නැති වෙන්න ඇත්තෙ අනතුරු ඇඟවීමක් විදියට,
නෑ, එහෙම දෙයක් නෙවෙයි, ඒක අපේ වැරැද්ද... අපි ඒක කොහොමහරි හොයා ගන්න ඕනෙ.
මං නම් කියන්නෙ ඒක ගත්තෙ එක්කො ජිම් රෙනී,
නැත්නම් ජුලියා ෂුම්වේ.
පේන විදියට ජිම් මෙහෙන් ගිහින්, ඒත් ජූලියා, ඇය
ඇය ඉන්නෙ කාමර දෙකක් එහායින්.
එහෙමද? ඩේල් එක්කද?
හේයි,
මං බාධා කරනවද?
අපෝ නෑ
ඊවා දැන් යන්නයි හදන්නෙ,
මට විස්තර ටික කිව්වට ස්තූතියි.
මං... ඒ ගැන බලා ගන්නම්.
කොහොමද උපකාරක කණ්ඩායම් වල වැඩ ටික?
හොඳයි. අද තව කට්ටිය ආවා.
සාමුහිකව කණ්ඩායමක් විදියට එකතුවෙන එක ඇත්තටම උදව් කර ගැනීමක්.
කොහොමද ඇබී ඩෙවිට් ට?
- ඇය දැන් යම් තත්වයකට ඇවිත්ද? - ඇය අද උදේ ආවෙ නෑ.
මං ගිහින් බලන්නම්,
ස්තූතියි.
ඔයාට කොහොමද?
තාමත් මට ජෝ ගෙන් සමාව ගන්න ඕනෙ.
ඔයා කැමතිද මං එයාට කතා කරනවට?
ඒක ලොකු දෙයක්.
No comments yet. Be the first to leave one.