The first 200 lines.
Jane Eyre ජේන් අය(ර්)
S
Su
Sub
Subt
Subti
Subtit
Subtitl
Subtitle
Subtitle e
Subtitle ed
Subtitle edi
Subtitle edit
Subtitle edite
Subtitle edited
Subtitle edited b
Subtitle edited by
Subtitle edited by R - ර
Subtitle edited by Ra - ර
Subtitle edited by Ran - රන්
Subtitle edited by Rand - රන්
Subtitle edited by Randi - රන්දි
Subtitle edited by Randim - රන්දි
Subtitle edited by Randima - රන්දිම
Subtitle edited by Randima S - රන්දිම සෙ
Subtitle edited by Randima Se - රන්දිම සේ
Subtitle edited by Randima Sen - රන්දිම සේන
Subtitle edited by Randima Sena - රන්දිම සේනා
Subtitle edited by Randima Senar - රන්දිම සේනාර
Subtitle edited by Randima Senara - රන්දිම සේනාරත
Subtitle edited by Randima Senarat - රන්දිම සේනාරත්
Subtitle edited by Randima Senarath - රන්දිම සේනාරත්
Subtitle edited by Randima Senarathn - රන්දිම සේනාරත්න
Subtitle edited by Randima Senarathna - රන්දිම සේනාරත්න
Subtitle edited by Randima Senarathna - රන්දිම සේනාරත්න (
Subtitle edited by Randima Senarathna - රන්දිම සේනාරත්න (r
Subtitle edited by Randima Senarathna - රන්දිම සේනාරත්න (ra
Subtitle edited by Randima Senarathna - රන්දිම සේනාරත්න (ran
Subtitle edited by Randima Senarathna - රන්දිම සේනාරත්න (rand
Subtitle edited by Randima Senarathna - රන්දිම සේනාරත්න (randi
Subtitle edited by Randima Senarathna - රන්දිම සේනාරත්න (randim
Subtitle edited by Randima Senarathna - රන්දිම සේනාරත්න (randima
Subtitle edited by Randima Senarathna - රන්දිම සේනාරත්න (randima0
Subtitle edited by Randima Senarathna - රන්දිම සේනාරත්න (randima0@
Subtitle edited by Randima Senarathna - රන්දිම සේනාරත්න (randima0@g
Subtitle edited by Randima Senarathna - රන්දිම සේනාරත්න (randima0@gm
Subtitle edited by Randima Senarathna - රන්දිම සේනාරත්න (randima0@gma
Subtitle edited by Randima Senarathna - රන්දිම සේනාරත්න (randima0@gmai
Subtitle edited by Randima Senarathna - රන්දිම සේනාරත්න (randima0@gmail
Subtitle edited by Randima Senarathna - රන්දිම සේනාරත්න (randima0@gmail.
Subtitle edited by Randima Senarathna - රන්දිම සේනාරත්න ([email protected]
Subtitle edited by Randima Senarathna - රන්දිම සේනාරත්න
මං මැරෙයි
ශාන්ත ජෝන්?
මට මෙයාව දොර ලඟ ඉඳල හම්බුනේ.
හොඳටම සුදුමැලි වෙලා.
හැනා, අර උණු කිරි වලින් ටිකක් ගන්න.
ශාන්ත ජෝන්, හෙට උදේට මෙයාගේ මරණෙට අපිට වගකියන්න වෙයි.
ඒවගේම ආපහු ඇවිත් අපිට හොල්මං කරාවි.
එයා අවලමේ යන කෙනෙක් නෙමෙයි. මට විශ්වාසයි ඒක.
මෙන්න ඔයාට කිරි.
බොන්න.
එයාගේ නම අහන්න.
ඔයාගේ නම මොකද්ද?
ජේන් අය(ර්)
කියන්න අපෙන් මොනවද කෙරෙන්න ඕන?
ඔයාගේ නම?
ඔයා කොහෙද?
හැංගෙන්න ඕන...
ශාන්ත ජෝන්, එයාව උණුසුම් කරන්න ඕන.
ශාන්ත ජෝන් මෙයාව උඩට ගෙනියන්න දෙන්න.
මෙයා මැරේවිද?
කොහෙද ඉන්නෙ මීයා?
මං දන්නවා ඔයා මෙතන ඉන්නේ.
බඩගාගෙන එලියට ඇවිත්, "රීඩ් මහත්තයා, මට සමාවෙන්න කියලා" කිව්වොත්,
මං සලකා බලන්නං.
-අහ් අම්මේ -ජෝන්.
මේ ඉන්නේ උඹ.
පොත අයිති මටයි මියෝ.
ඒක අයිති අපේ රීඩ් අංකල්ට.
ජරා, කාලකන්නියා!
- අම්මේ! -මොන ලජ්ජාවක්ද!
අම්මේ!
උඹ කාලකන්නි පිසාචයා!
මෙයා මට ගැහුවා.
-මං උඹට වෛරකරනවා ජෝන් රීඩ්, මං වෛරකරනවා! -හිලරි, එයාව අල්ලගන්න!, එයාව අල්ලගන්න!
රතු කාමරේට දාල ලොක් කරන්න.
එපා!
අනේ, අනේ! එපා, ඒකෙ හොල්මං තියනවා. අනේ! ඒකෙ හොල්මං තියනවා! එපා!
අනේ! අනේ!
ඉඳගත්තේ නැත්නං තියල ගැටගහනවා!
මේවා ඔයාගෙම හොඳට කරන්නේ.
සමාව ඉල්ලලා යාතිකා කරන්න අය(ර්) නෝනා,
නැත්නං චිමිනියෙන් හොලමනක් ඇවිත්, ඇදන් යාවි.
මාව එලියට ගන්න, කරුණාකරලා! අනුකම්පා කරන්න, රීඩ් නැන්දේ!
ජේන් අය(ර්), ඔයා දන්නවද නපුරු අය, මරණෙන් පස්සේ කොහෙද යන්නෙ කියල?
ඒගොල්ලෝ අපායට යනවා.
එතකොට අපාය කියන්නේ මොකද්ද?
ගිනිගන්න වලක්.
ඔයා කැමතිද ඒ වලට වැටිලා,
හැමදාම පිච්චි පිච්චි ඉන්න?
නෑ මහත්තයා.
කොහොමද ඒකෙන් අත්මිදෙන්නේ?
මැරෙන්නේ නැතුව හොඳ ශරීර සෞඛ්‍යයෙන් ඉන්න ඕන.
මෙයාගේ දෙමව්පියෝ මොනවද කරන්නේ?
එයා අනාථයෙක්.
මගේ මහත්තයාගේ සහෝදරී තමයි එයාගෙ අම්ම.
මහත්තයා මැරෙනකොට, මට මෙයාව බලාගන්න කියල පැවරුවා.
මං හැමවෙලේම මගේම දරුවෙකුට වගේ තමයි සැලකුවේ.
බ්‍රොක්ල්හ(ර්)ස්ට් මහත්මයා, ඔබතුමා මෙයාව ලෝවුඩ් ඉස්කෝලෙට ගන්න කැමතිනං,
එයා දිහා ඇහැගහගෙන ඉන්න.
එයාට කේන්තියන හිතක් තියෙන්නේ,
ඒවගේම කනගාටුයි කියන්න, වඩාම නරක දේ තමයි කපටිකම.
බයවෙන්න එපා
අපි මේ නපුරුකම් මුලින්ම උදුරලා දාන්න ඕන,
මේ පුංචි ගුණමකු පැලෑටියේ.
නිවාඩු කාල වලත්,
එයා ලෝවුඩ් වලම හිටපුදෙන්.
ඔයාට යන්න පුළුවන්.
ඔයා කිව්වෙ මං බොරුකාරියක් කියල. මං එහෙම නෑ.
ආදරේ නැතත්, මමනං ඒ වෙලාව් කියන්නේ ආදරෙන් හිටිය කියල.
මේ ලෝකේ මං අකමැතිම කෙනා ඔයා.
මිනිස්සු ඔයා හොඳයි කියල හිතං හිටියට, ඔයාට තියෙන්නේ නරක ගල් හිතක්.
ඔහේ කරපු දේ මම හැමෝටම කියනවා.
ළමයින්ගේ වැරදි තියන ඒවා හදන්න ඕන.
කපටිකම මගේ වැරද්දක් නෙවෙයි.
ඔයාට දරුණු සිතුවිලි තියෙන්නේ
මගේ අම්මයි තාත්තයි රීඩ් මාමායි ස්වර්ගයේ,
ඒගොල්ලෝ දන්නවා ඔහේ මට අකමැති කියලා. ඒගොල්ලන්ට පේනවා ඒක.
ඔහේ කරන හැම දේම පේනවා එයාලට. එයාල ඔහෙට තීන්දුවක් දේවි රීඩ් නෝනා.
යනවා මෙතනින්.
-ඊළඟ. -අත් දෙක පෙන්නන්න.
මෙතන නවතින්න.
බොහොම වටිනවා.
ඊළඟ.
ඔය මෝස්‌තර ඇඳුමෙන් එහාට වෙන්න.
ඔතන ඉන්න.
අත් දෙක පෙන්නන්න.
මගේ නම ජේන් එලියට්.
ඔයාගේ වැඩේට කොයි වගේ කෙනෙක්ද යවන්න ඕන?
කවුරුවත් නෙමෙයි.
මං සදහටම හැංගිලා ඉන්න ඕන.
ගනුමැන මා ඔබවෙත
නොවෙනස්වන ආදරයෙන් වෙලා.
ඔබ වෙත, ඔබ තනිව වුවද,
සනසනු පිණිස අදරැති ඔබ.
ඔබ නැති මේ සියල්ල නිෂ්පලය.
ආමේන්.
ආමේන්.
ඔයා නැගිටලා ඉන්නවා දකින්නත් සතුටුයි, එලියට්.
ගිය සතියෙ අපි හිතුවෙ ඔයාගේ මරණේ,
සොහොනක් නැතුවම වල දාන්න වෙයි කියල.
එයා ඔය "ලින්ඩෝෆ් හි මනාලියන්" පොත කියවල
ඒකෙ ඔක්කොම තියෙන්නෙ කෙල්ලන්ගේ අවාසනාවන්ත මරණ ගැන.
ඔයාලට වදයක් උන ඒක ගැන මට දුකයි.
විකාර.
ඔයා තමයි මෙහෙ සිද්දවුන හොඳම සිද්දිය
ශාන්ත ජෝන්ගේ "බැබිලෝනියානු බිඳවැටීම" ගැන දේශනේ ඇරුනම.
තවත් ඔයාගෙන් යැපෙන්න අදහසක් නෑ රිවස් මහත්මයා.
එහෙනං කියන්න කොයි වගේ රස්සාවක්ද ඕන.
රස්සාවක් හොයාගන්න තැනක් කිව්වනං ඇති.
ඔයාට තාම වැඩ කරන්න බෑ, නේද ඩයි?
ඒකතමයි ඉන්න අපිත් එක්ක.
මාසේ අන්තිමට ඔයා වැඩට යනවානේ,
එලියට් මොකද කරන්න ඕන එතකොට?
මං ඔයාට උදව්වක් කරන්න බලන්නං,
ඔයාට කෙරෙන්න ඕන ඒකනං.
එකම උවමනාව ඒක තමයි මහත්මයා.
එලියට් නෝනා, ඔයා මේ හිටපු ඉස්කෝලේ,
අර පුණ්‍යායතනේ,
ඔයාලව මොනවටද පුහුණු කරේ?
ඒක අමාරු පුහුණුවක්ද?
අමාරුම එකක්.
දැනුම බිඳකින්...
දැනුම බිඳකින්...
...බිහි වෙන්නේ...
...වටිනා මිනිසෙකි.
ආපහු. දැනුම බිඳකින්...
දැනුම බිඳකින්...
...බිහි වෙන්නේ...
...වටිනා මිනිසෙකි..
බ(ර්)න්ස්!
උඹ මං ළඟ ඉන්නෙ නෑ ඔය ගතිය අතාරින්නෙ නැතුව.
සියල්ල නැගිටිනු.
මට පෙන්නේ ඔයා මේ ළමයාගේ මස් කුපිත කරනව වගේ.
මහත්මයා එයාගෙ නෑ කිසිම...
එයාගේ පසුතැවිල්ල, ආත්ම පරිත්‍යාගය ඇති කරවන එක ඔයාගේ වගකීම.
කරගෙන යන්න.
අළුත් කෙල්ල.
මේ තමයි අපකීර්තියේ පාදම,
තමුන් ඒමත දවස පුරාම රැදේවි.
ඒවගේම තමුන්ට කෑමවත් වතුරවත් ලැබෙන්නෙ නෑ,
පවුකාර ජීවිතේ නිස්සාර බව අවබෝධ වෙන්න ඕන නිසා.
අනිත් ළමයි, මෙයාව මගහැරලා ඈත්කරලා දාන්න,
අදින් පස්සේ මෙයාගෙ සද්දේ වහල දාන්න.
යාලුකමෙන් ඈත් කරන්න,
ඒවගේම ජේන් අය(ර්)ට තියන කැමැත්ත නැති කරලා දාන්න
බොරුකාරි.
කොහොමද ගහනකොට ඉවසන් ඉන්නෙ?
ස්කැචඩ් නෝනා ගැහුවෙ මාව හදන්න.
No comments yet. Be the first to leave one.