Release info

Saala Khadoos 2016 Hindi 720p DVDRiP 950MB ShAaNiG
A Commentary by Zitas
මේ උපසිරැසිය ඩී.වී.ඩී රිප් පිටපත් සඳහා ගැලපේ. මෙහි වැරදි ඇත්නම් [email protected] යන මාගේ විද්‍යුත් ලිපිනයට දැනුම් දෙන්න.

Tags

DVD
DVDRip
dvdrip
dvdr
720p
720
Published on: 2016-06-01
Downloads: 103
Hearing Impaired: No

Sinhala subtitle preview

The first 200 lines.

ඉන්දියාවේ කාන්තා බොක්සිං පටන් ගත්තේ ටික කාලෙකට කලින්...

..ඒත් දැන් අපි ලෝක ශූරතාවට සත්කාරකත්වයත් කරනවා.

ඉන්දියානු ඉතිහාසයේ පලවෙනි වතාවට

උදේ පාන්දර 5ට ඇහැරිලා, ගෙදර සේරම වැඩ කරලා...

...ඊලඟට එයා යනකං බලා ඉඳලා, ඊළඟට බස් එකක් අල්ලගෙන කිලෝමීටර් ගාණක් එනවා, එතකොට ඔහේ මොකද කරන්නේ?

උපදෙස් දෙන්න එපා, ඔයා මගේ ගෑණිද? යනවා යන්න මෙතනින්.

කොහොමද? ඔහේගේ ගෑණි වෙන බොක්සර් කාරයෙක් එක්ක පැනලා ගියේ ඒ විදියටද?

මිස්ට:ආදි,ඔබ ඔබේ පරණ පුහුණුකරු යටතේ වැඩ කරන එක හැඟෙන්නේ කොහොමද?

අහල තියනවා 1996දී ඔබ දෙදෙනා අතර ගැටුමක් ඇතිවුණා කියලා.

බලන්න මැඩම්, ඒ කතාව පරණයි. ඔහු සමාව ඉල්ලුවා, මම දුන්නා.ඒක ඉවරයි.

කෝටි 7ක ජනගහණයකින් ශූරයන් එක්කෙනාද ඉන්නේ?

-කොච්චර කාලයක් අපි ලෝකඩ.... -බොක්සිං වලින් දේශපාලණය අයින් කලොත්...

...හැම පාරකින්ම ශූරයෝ හම්බවේවි.

මිස්ට: ආදි, අහන්න ලැබුණා ඔබේ ඉවසීම අඩුබව. ගෑණු ලමයින්ව හසුරවන එක කොහොමද, දැනෙන්නේ?

ඔයා මං පිම්පියෙක් කියලද හිතාඉන්නේ? ගණිකාමඩමක් කරගෙනයන,ආ..?.

-ඒක කොහොම උත්තරයක්ද? -ඒක කොහොම විකාර ප්‍රශ්ණයක්ද?

-කාන්තාවකට එහෙම කතා කරන්න බැහැ. -සර්, දීපක් ඇවිත්.

මම කියන එක අහන්න. සාර්ථක නොවුනම ඒක සෑහෙන අමිහිරි වෙනවා.

ගොඩක් කියවනවා මේ තක්කඩියා.

කියෙව්වා ඊයෙ රෑත් බාර් එකේදි.

ඔයා බලන්නකෝ මගේ හීන්නූලේමෙහෙයුම.

ඔයාව පහුණුකරු කරපු අය ඉන්නවනේ, එයාලම ඔයාව එලියට දායි.

-මාධ්‍යකාරයෝ ලඟ කටවහන් ඉන්න. -හොඳයි, මම කට වහගෙන ඉන්නං.

1996 එයා අමතක කලාට මට අමතක කරන්න බෑනේ.

මගේ පුහුණුකරුවුණේ එයා, දෙවියෝ කියලයි පිලිගත්තේ මම එයාව.....

...කියන්න මගේ දෙවියෝ මට මොනවද කලේ කියලා.

මගේ අත්වැසුමේ විනාකිරි ගාලාතිබ්බා.

එයා දැනන් හිටියා මම අත්වැසුමෙන් ඇස්දෙකට වැටෙන දාඩිය පිහිදාන බව..

..මම ඇස් පිහිදැම්මා, ඇස් පේන්නේ නැතුව ගියා.

ලෝකයම කිව්වා "ආදි ඔයා ඔලිම්පික් පදක්කම අරන් එයි "කියලා..

.. ඒ වෙනුවට මම නිකම්ම බොක්සර් කෙනෙකුට පැරදුනා.

පස්සේ දැනගත්තා ඒ බොක්සර් ඇමති කෙනෙක්ගේ බෑනෙක් කියලා.

එයා ඔලිම්පික් වලින් පැරදුණා.

දේව් සල්ලි හම්බකලා, සංගමේ ලොක්කා වුනා...

..මම අවුරුදු 10ක් ඇස්වලට වෙදකම් කලා.

...මගේ වෘත්තිය ජීවිතේ ඉවරවුණා, මෙයා කියනවා කටවහන් ඉන්නලු.

පරණ කතා අමතක කරන්න. ඔයා දැන් පුහුණුකරු.

අලුත් කතාවක් පටන් ගන්න ජීවිතේ.

ඔයා මාව පුහුණුකරු කලේ මොකටද? අලුත් බොක්සර්ලා හදන්නද?....

... නැත්තං දේව්ගේ කකුල් ලෙවකන්නද? ආ...

අද ඌ තෝරපු බොක්සර්ලා ඉන්නවා නේද, එයාල ඌත් එක්ක නිදියගන්නවා.

එතකොට මෙයා කියනවා කටවගන්නලු. අතාරින්නේ නෑ ඌව.

සර්, වේදනාව අදීගේ,ඒත් නාලිකාවේ විකාශය වුනොත්?ඔයාටයි බය ඇතිවෙන්නේ.

ගාණ කියනවා. බලාගන්න පුළුවන් බය කාගෙද වෙන්නේ කියලා.

බොක්ස්!

ඒයි, එලදෙන, හරියට අඩිය තියනවා! වැස්සියෙක් වගේ අඩි තියන්නේ, බැල්ලි.

ඒයි, උඹ පොට්ටයිද? ගහනවා ඒකිට!

උඹ නිකං දෙන මස් කනකොට තියන වේගේ තියෙන්නේ...

...ඒ විදියට අතපය විසි කරනවා!

-ඒයි, බ්ලොක් කරනවා! ඒයි! -නවත්තන්න!

-ඔයා වලල්ලට එනවද? ඔතන ඉඳන් කෑගහන්නැතුව.

සමාවෙන්න. කරුණාකරල යන්න. පලයංකෝ බං.

බොක්ස්!

බ්ලොක්, බ්ලොක් කරනවා!

නවත්තන්න!

ඒකමතික තීරණය. රතු තමයි ජයග්‍රාහකයා.

විරිත්තිල්ල නවත්තනවා. පැරැද්දුවේ කම්මැලියෙක් මිසක මොහොමඩ් අලීව නෙමේ.

ඉස්සෙල්ලම පන්චින්බෑග් එක හරියට හදාගන්නවා.

මෝඩියෝ.

හලෝ! සහෝදරයා. වලල්ලේ හැදියාවක් කියල දේකුත් තියනවා නේද?..ආ...

සහෝදරයා, කෑගහන්න එපා. නිශ්ශබ්දව ඉන්න.

උඹලා ඇඟිල්ල ගහගෙන කටවල් වහගෙන ඔහොම්ම ඉඳපල්ලා...

....ඒ හින්දයි සංගමේට මෙහෙම වෙලා තියෙන්නේ.

කමිටු කාමරේට කතාකරනවා,සර්. හදිස්සි රැස්වීමක්.

පැමිණිල්ලක් ඇවිත් තියනවා ඔයාගේ ශිෂ්‍යයෙක්ගෙන්...

...ලිංගික අඩන්තේට්ටමක් ගැන.

මාර කතාවක් ලියලනේ. දැන් ඇත්ත කතාව කියන්න.

කාරණය තමයි, නිරීක්ෂණ කමිටුවට දාලා...

...වාර්තාව එනකං ඔයාගේ වැඩ තහනම් කරන්න සිද්ධ වෙනවා.

ගෑනු ලමයින්ගේ ආරක්ෂාව සහතික කරන්න බෑ ඔයා එක්ක.

අහන්න ලැබුණා, කසාද ගෑණියෙක් ඔයාගේ ගෙදරට එනවා කියලා..

ඔව්, එනවා. මං එයා එක්ක නිදියනවා.

පැනලා ගිහින් මගේ ගෑණි, මම තනියෙන් දැන්.

දැන් මම කාගෙවත් ගෑණියෙක් හරි ** ගෑණියෙක් එක්ක හරි නිදිව්වට ඔහේලට තියන වැඩේ මොකද්ද?

අඩුගාණේ මම ඔහේල වගේවත් නෙමෙයිනේ...

...වහපු කාමරවල කලිසං ගලෝගෙන බොක්සිං ටීම් එක තෝරන.

මම මගේ තේරීම් කරන්නේ පිට්ටනියේදී කරන්නේ, එයාලගේ බොක්සිං බලලා.

ඒ වගේම තමුසෙලා හොඳටම දන්නවා, මම කවදාවත් මගේ ශිෂ්‍යයෝ අතින්වත් අල්ලන්නේ නෑ කියලා.

මේ පැමිණිල්ල මට නෙමේ තමුසෙලටයි.

මට ඔය පුටුව දීලා, උඹලා මේ පුටුවේ ඉඳගෙන මේවට උත්තර උඹලයි දෙන්න ඕනේ!

නවත්තනවා!

-විහිළුවක් කියලද හිතා ඉන්නේ? -මේකනේ විහිළුවක් වෙලා තියෙන්නේ.

ඕක නවත්තලා හරියට හැසිරෙනවා.

මේ ලියුමේ කාගෙවත් අත්සනක්වත් නෑ...

..මේ නිර්නාමික ලියුමකට අපිට අදීගේ වැඩතහනම් කරන්න බෑ...

...ඔහුයි අපිට ඉන්න හොඳම කෙනා. -හරි වැඩතහනම් කරන්නේ නෑ.

ඒත්, මොනවහරි පියවරක් ගන්න වෙනවා, මට ඉහල අයට උත්තර දෙන්න වෙනවානේ.

-මාරු කරල දාමු චෙන්නයිවලට. -චෙන්නයි?

චෙන්නයිවල මොනවා කරන්නද එයා? එහේ බොක්සිර්ලා දුර්වලයි.

එහේ කිසිම යටිතල පහසුකමක් නෑ.

එයා එහේ මොනවා කරන්නද? අපි එයාව නාස්තිකරනවා එහේ.

අපේ පුහුණුකාරතුමා මැජික්කාරයෙක්නේ.

එහෙන් හොයාගෙන එයි දක්ෂයෙක්.

උඹේ අම්මට..... අතාරින්නෑ මං උඹව.

මම මේක කුඩු කලානම්උඹේ දේශපාලනේ මගේ බොක්සිං ඉවර කලාවගේ..

...උඹ අද මේ රටේ බොක්සිංවල හතරමායිමේ නෑ.

උඹේ කෙල්ලෝ දාන්න දෙයිද මං?

..යකෝ මම චෙන්නයිවලින් මගේ ශූරයා හොයාගෙන එනවා.

A tad mad in the head

Boldly, life's paths! tread

Ire throbbing in every vein

My clenched fists and punches reign

Think Pm rude? So be it dude!

Think Pm rude? So be it dude!

Anger is my mentor

Passion my guide

Ways of the world are beyond me

Without fear I walk, on the path 1 decide

Unabashedly bare

To walk alone I dare

Think Pm rude? So be it dude!

Think Pm rude? So be it dude!

Think Pm rude? So be it dude!

Think Pm rude? So be it dude!

කොච්චර වියදං කලාද මේවට, ආවේ නෑනේ තක්කඩියා.

ඒයි,ඒයි.. ඕක පැත්තකින් තියන්න!

සර්! ආදි සර් එන්න, එන්න! ආයුබෝවන්, සර්.

ඔයා දවස් 3කට කලින්නේ එන්න තිබුණේ. ඔයා වෙනුවෙන් මොන මොනවා ලෑස්තිකලාද?

ඔක්කොම ලමයි ඔයා වෙනුවෙන් බලා හිටියා.

ජ්‍යේෂ්ඨ පුහුණුකරු, බොක්සිං සිංහයා, මේ මොනවද මේ?

බැනර් සර්. අපි ඒවට විතරයි කැමති.

හැමදේටම බැනර් ගහනවා. රටට කෙනෙක් ආවත් ගියත්, පලවෙනිපාරට ප්ලේන් එකක් අල්ලගත්තත්,

...කසාද, හනිමූන්..

...සර් කෙල්ලෙක් මල්වර වුනත්, ඒකටත් බැනර් ගහනවා.

මම වාතයක් ඇරියොත් ඒකටත් ගහනවද?

සර්, විහිළු කරන්න එපා. මම ඔයා වෙනුවෙන් විශේෂයෙන් මුකුත් කලේ නෑ.

ඔච්චර කල්පනාකරන්න ඕන නෑ.

පාන්ඩියන්..පන්ච් පාන්ඩියන්.

ජ්‍යේෂ්ඨ පුහුණුකරු, කණිෂ්ඨ පුහුණුකරු.

එන්න සර්, හරි වෙලාවට ආවේ.

කලාප තරඟ මම පටන්ගන්න හැදුවේ. මම මගේ ශූරයෝ හඳුන්වලා දෙන්නම්.

එන්න. කමෝන් කොල්ලනේ.

සර්, පේනවද ඒ මගේ කෙල්ලෝ. ගයත්‍රී එන්න, එන්න මෙහෙට.

-ඒයි! -ඇයි?

ගයත්‍රි, අහසින් වැටුණ ක්‍රීඩකයෙක්. අවුරුදු 5ක් තිස්සේ බොක්සිං කරනවා...

...මෙච්චර දුරක් එනකං කෝච්" ඉනසන්ට්"ගේ පෙම්වතිය වුණා.

එතකොට අරයා අබිරාමි,අවුරුදු 2ක් තිස්සේ බොක්සිං කරනවා..

අවුරුදු 2කම කලාප අවසාන තරඟයේදි වැටිලා වාඩි වෙලා අඩ අඩ හිටියා.

..ඔය ජයා,මෙලනි,ශක්ති සේරමලව දැකල තියනවා...

...අවුරුදු 8ක් තිස්සේ එහේ බොක්සර්ලා කාමරවලටයි වයසටයි යනවා විතරයි.

..ඒ කාටවත්ඒ ගින්න නෑ.

ඔයාට ගින්න තියනවනේ සර්. ගින්න හදන්න... එහෙනං මොකෝ සර්?

...මගේ කෙල්ලන්ව මං ඉස්සරහ අවතක්සේරු කරන්නේ?

සුපිරි සටන්කාරියෝ සර්,A පන්තියේ. එයාලට කෑම විතරක් දෙන්න...

...පස්සේ බලන්න එයාලගේ ගින්න, කොහොම වෙයිද කියලා.

මම හඳුන්වලදෙන්නම් මගේ අංක එකේ සටන්කාරිය "ලක්ෂ්මී"

"ලක්ස්"අවුරුදු 8ක් තිස්සේ ක්‍රීඩා කරල පොලිසියේ රස්සාවකටයි උත්සාහ කරන්නේ..

..මෙහෙන් බොක්සිංවලින් කවුද ආවේ? ඔයාගේ ලක්ස්ට ගින්නක් නෑ,කම්මැලිකම මිසක.

මදී, බලාගෙන!

මදී, මොකද කරන්නේ හෙමින් යං!

මදී, හෙමින්!

යං! යං!

ඉතින් ආදී, ලෑස්ති කරපුවා, පහසුකම් ගැන සතුටුද ?

මාව අඳුරගත්තේ නැද්ද? මම "ඉනසන්ට්"

මෙච්චර නිශ්ශබ්ද මොකද සර්?

-මුකුත් ප්‍රශ්ණයක්ද? -නීතීඥයෙක් ලැබෙයිද?

අනිවාර්යයෙන්, සර්. ඒත්, ඇයි?

-නඩුවක් දාන්න. -කාටද?

උඹේ තාත්තට.

උඹ වගේ අමනයෙක් හැදුවට.

පන්චින් බෑග් බඩක් තියාගෙන. පලයන් මෙතනින්.

තරඟ අංක 2} ලක්ෂ්මී (රතු) දිල්ෂා(නිල්) ලළවෙනි වටය.

පස්සට එන්න! පස්සට එන්න!

ඔයා අනිවාර්යයෙන් දිල්ලි යනවා!

2වන තරඟය} ළකුණු අනුව ජය= නිල් තමයි ජයග්‍රාහකයා.

මොකක්?

දාදා, මේක වංචාවක්. දාදා, මොනවහරි කරන්න. මමනේ දිනන්න ඕනේ.

-තීරකතුමා, මොනවද මේ වෙන්නේ? -මං බලාගන්නම්.

තීරකතුමා, ඔයාම දැක්කනේ ලක්ස් හොඳට සෙල්ලම් කලා.

සර්, මුන් වංචා කරනවා, සර්. මොනවහරි කියන්න සර්.

ආ..ඔහේ අලුත් කෝච් නේද? සාක්කුවේ අතදාගෙන බලාඉන්නේ.

ගිහින් කියනවා! යනවා!

ප්‍රතිවාදියාගේ තාත්තා සංගමේ ප්‍රධානියානම්, නොකවුට් කරන එකයි හරියන්නේ.

ඔයාගේ ලක්ස් ප්‍රතිවාදියාගේ මූණට තට්ටු කරනවා විතරයි.

සර්,ඇයි එහෙම කතා කරන්නේ? ලක්ස් හොඳට සටන් කලානේ.

රෙද්දක් හොඳට කලා? වලල්ල පොන්නයන්ට නෙමේ තියෙන්නේ.

මේ සේරමලා ගෙදර ඉඳගෙන රෙදි හෝදන්න ඇවිල්ලා තියෙන්නේ.

සර්, ඔයාගේ බලය පාවිච්චි කරලා පොඩි උදවුවක් කරන්න.

එක දෙයක් මතක තියාගන්න, කණිෂ්ඨයා.

තමන්ගේ පස්ස විතරක් හෝදගන්න, අල්ලපු ගෙදර එකාගේ නෙමෙයි.

උඹලගේ අම්මලට.....වංචා කරන්නේ! කොච්චර ගෙව්වද උඹට...කියපන්!

එක දකුණු පාරක් ඇති උඹව මරන්න, තක්කඩියෝ!

මදී නවත්තනවා! අපි යං!

-මදී අතාරිනවා,.. කියන එක අහනවා...! -එහෙම කරන්නේ නෑ.. ෂුවර්.

-අඩෝ, තක්කඩියෝ! -මදී....මදී...

මම උගන්නන්නං බොක්සිං! මෙන්න "අපර්කට්"!

කවුද ඒ බොක්සර්‍?

කියනවකෝ කවුද ඒ?

"ලක්ස්"ගේ නංගී "මදී", සර්. එයා බොක්සර් කෙනෙක් නෙමේ...

...මාළුකාරියෙක්.

ලක්ස්ට පොඩි අවස්ථාවක් හරි තියනවනම් ඒකත් කනවා...

මාළු ගන්න...මාළු ගන්න! එන්න මහත්තයා....

මාළු අලුත්ද?

එහාගෙදර ගෑණි කියලද හිතා ඉන්නේ? මගේ මාළුවලින් අතගනින්..

...නැත්තං අත කපනවා.

උඹේ කටට වඩා අලුත්.. පල මෙතනින්ඉක්මනට!

මාළු! මාළු! අලුත් මාළු!

බොක්සිං කොහෙන්ද ඉගෙනගත්තේ?

-ඇයි? -බොක්සිං කොහෙන්ද ඉගෙන ගත්තේ?

හලෝ අංකල්,වයස කීයද ඔහේගෙ? 90..100..පෙනුමෙන් ඒ වගේ ඇතිනේ?

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left