The first 200 lines.
""තෝර්" Legend of the Magical Hammer"
කරුණාකර කතෘ අයිතිය සුරකින්න
සුබ උදැසනක්. "තෝර්" ඉන්නවද මේ හරියේ.
ඔය ගෝරනාද හඬ පස්සෙන් යන්න.
"තෝර්"
ඔයා හොඳින්ද
කව්ද? මමද? මම හොඳින්.
මොකද ඔතන ඔයා කරන්නේ
මේ දේවල් ටික මගේ ඇඟට වැටුනා...
ඔයා වෙනුවෙන් මට මොනවද කරන්න පුළුවන්
බලන්න.
එළුවා මගේ භාජනයේ හිලක් හැදුවා.
මොන වගේ එළුවෙකුටද එහෙම දෙයක් කරන්න පුළුවන්
1, 2, 3, 4.
1, 2, 3, 4. සහ 1.2...
... 3, සහ... නවතිනු!
සහ... ආචාර කරනු!
"එන්ඩා" , බලන්න. ඇත්තම රණ ශූරයෝ!
ඔයාට මේක කරන්න පුලුවන්ද, කම්මල්කරුවෝ?
මම උත්සහ කරන්නම්.
අපි හොඳට පේන්න ඉන්න ඕනේ, අපි මැරුණහම "වැල්හල්ලා" වලට යන්න.
- මොනවද ඔයාල කියවන්නේ? - විලාසිතා වැඩිද?
ඔබලා රණශූරයෝ!
අපිට ඕනේ සතුටු වෙන්න...
... අපි හොඳ පරලොවකට ගියපසුව.
ඔයාල යුධබිමේ ඉඳන් එන ගමනද?
ඔයාල යෝධයෝ සමඟ සටන් කලාද?
වාචාලකම් නවත්තනවා, කරදරකාර කොල්ලෝ !
ඔයාල ඔපමණ නපුරු නොවිය යුතුයි, ඔයාලා දන්නවනම් ඔහුගේ පියා කව්රුන්ද කියලා!
"තෝර්" කියන්නේ "ඔඩින්ගේ" පුත්‍රයා, දෙවියන්ගේ රජතුමා.
ඇත්තට?
"තෝර්"!
මේ මෝඩයන්ට කලින් මම මෙහෙට අවේ.
ඔබලාට ඇයට සමාව දෙන්න වෙනවා.
"එඩා", කරුණාකරලා! මේ මිනිස්සු රණශූරයෝ!
එයාලට ගෞරව ලැබෙන්න ඕනේ.
මම කරන්නේ නැහැ
පාලම කොහෙද?
මේ කොහෙහරි තියෙන්නම ඕනේ!
මෙතන මුරකරුවෙක් වගේ කෙනෙක් ඉන්න ඕනේ නැද්ද.
ඔව්. "හෙම්ඩාල්".
පුරාවෘත්ත කියන්නේ නියම දැක්මක් සහ ඇහුම්කන් දීමේ හැකියාවක් ඇති කෙනා කියලා...
කිසිම් සතුරෙකුට හසු නොවී නගරයට ඇතුල් වෙන්න බැහැ.
පුරාවෘත්ත වලට කියන්න අමතක ඇති මම 12 ට දහවල් ආහාරය ගන්නවා කියලා.
ඉන්න, මම ඉක්මනට එනවා.
කෙලින්ම ඉදිරියට.
ඔන්න අපි යනවා "ක්‍රෂර්"
"වැල්හල්ලා", දෙවියන්ගේ නගරය!
හොඳයි. ඉතා හොඳයි.
මොනවද ඔයා කියන්නේ
ඔයා තමයි මගේ පුදුමකරවනය. මම කථාකරන්නම්.
යනවා.
ඊළඟ, එන්න.
නියම සාපයක් ! දරුණු සටනකදී වෙන්න ඇති.
සුබ උදැසනක් !
ඉන්න "හෙම්ඩාල්". මාව ඔබට හඳුන්වා දෙන්න පුලුවන්ද.
නැහැ, උඹ එහෙම කල යුතු නැහැ!
කිසිම කුරුමිට්ටෙක්, මහත උනත් නැතත්...
දෙවියන්ගේ නගරයට ඇතුල්වෙන්න බැහැ.
මම කුරුමිට්ටෙක් නෙමෙයි. සහ මම ගොඩක්දුරට මහතත් නැහැ!
උඹට නම් එහෙමයි. සාමාන්‍යයෙන් නම් කෙට්ටුයි.
ඔයා දන්නවද, මට විශ්වාස නැහැ, මේ වගේ දුර්වල හැකියාවන් තියෙන කෙනෙක්...
ඔබ වැඩ කල යුත්තේ දොරළඟ.
මටත් විශ්වාස නැහැ උඹගේ හැකියාවනුත් කුරුමිට්ටෙක් විදිහට...
යනවා යන්න මෙහෙන්..
ඔහ්හ් , ගේට්ටු ! ගේට්ටු !
ස්තුතියි, මහත්මයා.
"තෝර්", මෙහෙට එන්න!
ඔයාට මේක හදන්න පුලුවන්ද?
අනිවාර්යෙන්ම. මම මේක අම්මට දෙන්නම්.
- හායි, "එඩා". - හායි.
අහන්න, මට හරිම කනගාටුයි අද උදැසන ගැන.
ඔයා දන්නවනේ, රණශූරයෝ සම්බන්ධව...
- ඒකට කමක් නැහැ. - එහෙනම්...
අපි තාමත් යාලුවොද?
සුබ සන්ධ්‍යාවක් තරුණ කොලුවෝ. දවස තිස්සෙම කොහේද ඔයා ගිහින් හිටියේ
මේ ලඟට.
හරි, දැන් ඔයා අවානේ
මෙසේ හදන්න උදව් වෙනවද එහෙනම්.
ඔයා"එඩාගේ"භාජනය හැදුවද ?
"තෝර්"?
අම්මා, මට කම්මල් කරුවෙක් වෙන්න ඕනේ නැහැ.
මට ඕනේ රණශූරයෙක් වෙන්න! මිනිස්සු වෙනුවෙන් සටන් කරන්න...
එකතු වෙලා !මගේ පියා සමඟ
බලන්න. ඔයාගේ පියා ඉන්නේ ගොඩක් උඩ...
දෙවියන්ගේ නගරය තුල.
ඔහුවම නවත්වා ගෙන ... අප වෙනුවෙන් කැපකිරීම් කරමින්,
අපේ සියලුම ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින්.
අම්මා, ඔයානම් විශිෂ්ඨයි !
කොහෙද ඔයා රෑ කෑම ගන්නෙත් නැතුව යන්නේ.
"තෝර්"
නැහැ, ඔයා එහෙමනම් කරන්නේ නැහැ
ඔයා අපේ ඌරව එහෙම පරිත්‍යාග කරන්නේ නැහැ ඔයාගේ පියා වෙනුවෙන්!
"බෙදිස්", අපිටත් මේ කෑම හැමදෙයක්ම ලැබේවිද
ඔව්.
නියමයි!
මගේ බඩ.
අති විශිෂ්ඨයි හැම වෙලේකම වාගේ මගක්ඒ "ෆ්‍රේයා"...
ආදරයේ සහ යුද්ධයේ දෙවඟන
සියලුම ගෞරව සහිතව...
මම කැමතියි මේ උත්සවය නතර කරලා..
නියම යුද්ධෙකට සූදානම් වෙන්න පටන් ගන්න !
මට අහන්න ලැබුනා යෝධයන්... කරුණාකරලා, අපි මුලින්ම කාලා ඉම්මු.
යෝධයෝ ගැන හිතන එකෙන් මගේ කෑම රුචියත් නැති වෙනවා.
කෝකියා !
තාත්තේ! නැහැ...
සර්වබලධාරී දෙවියන්ගේ රජතුමනි. නැහැ.
ආදරණිය පියාණෙනි. ඔව්.
ඔව්, ආදරණිය පියාණෙනි..
මේ ඔබගේ පුත්‍රයා, "තෝර්".
මට තියෙනවා යමක් ඔබෙන් ඉල්ලන්න.
මාව රණශූරයෙක් කරන්න, එවිට මට ඔබත් සමඟ සටන් කරන්න එකතු වෙන්න පුළුවන්
මම ගොඩක් ශක්තිමත් සහ මම යෝධයන්ට බය නැහැ.
කරුණාකරලා ! අඩුම තරමේ මට ඉඟියක් දෙන්න.
මගේ ඉරණම පෙන්වන්න, පියාණෙනි.
කරුණාකරලා..
මම දැනගත්තා මේ දවස ඒවි කියලා.
මගේ පුංචි කොල්ලා ලොකු මිනිහෙක් වෙනවා!
බලධාරී "ෆ්‍රේයා"...
ඔහුව සියලුම නපුරෙන්ආරක්ෂා කරන්න
විශේෂයෙන්ම ඔහුගේ පියාගෙන් !
නැහැ ! නැහැ !
මේ පරිත්‍යාග එන්න එන්නම කුඩා වෙනවා.
මිනිස්සු අපට විරුද්ධ වෙනවා වත්ද
කෝකියා?
බලන්න මේ ඌරා දිහා.
සමහරවිට මේකෙන් පොඩ්ඩක්, මේකෙනුත් පොඩ්ඩක් සහ...
... හරි !
මේක නම් හරි යාවි.
මොකද්ද මේ
කව්ද මෙකට පරිත්‍යාගයක් කියන්නේ?
මගේ රජතුමනි...
මුළුතැන්ගෙය බොහෝදුරට හිඳිලා ගිහින්.
මෙහෙමද එයාල දෙවියන්ට සලකන්නේ දැන් ?
එයාල ඇත්තටම බලාපොරොත්තු වෙනවද එයාලගේ යාතිකා වලට මම උත්තර දෙන්න.
මේ වගේ දෙයක් දීලා?
බලන්න !එකේ තියෙනවා කම්මල් කාරියගේ සලකුණ.
නැහැ ! මොනවද ඒ ගැහැණියට මගෙන් දැන් ඕනේ.
පරිත්‍යාගය අනුභව කරන්න, ඔබට ඇසේවි යාතිකාව.
නෝනාවරුනි මහත්වරුනි !
"සින්රිති". මිත්‍යා සහ මායාකාර ආයුධ නිපදවන්නා ඔබගේ සේවයට.
උතුමාණෙනි.
මහත කුරුමිට්ටෙක්. රජතුමාගේ ගෙල!
කව්ද මේ මිට්ටාට ඇතුල් වෙන්න ඉඩ දුන්නේ.
මිට්ටේක්ද ? අඟුටු මිට්ටේක්ද මොකෙක්ද ?
ඒකට සමාවන්න උතුමාණෙනි.
ඔහු කිව්වේ අයුධ කියලද
උතුමාණෙනි...
ඔයා බලන්නේ පුංචි දෙයක්,
ඔයාගේ කැමැත්ත සමබර කර ගන්න.
යෝධයන්ව සදහටම පොඩි කරලා දමන්න?
තවදුරටත් හොයන්න අවශ්‍යය නැහැ , මම ඔබට දෙනවා...
"ක්‍රෂර්"!
ලෝකයේ බලගතුම ආයුධය !
මේකද ඔයාගේ ආයුධය,
මිටියක්...
මේක නම් ඇදහිය නොහැකි... තුවක්කුවද ඔයා මෙතෙක් කලකට දැකපු?
මේ වගේ වෙනත් ආයුධයක් නැහැ, වගකීමෙන් කියනවා.
කීයද ? ඒකට මොනවද ඔයාට ඕනේ.
මගේ බර රත්‍රන් වලින්.
ඒක නම් පොඩ්ඩක් විතර අඩුයි.
- මට ඒක ලැබිය යුතුයි! - එපා!
උතුමාණෙනි, කරුණාකරලා! බලාගෙන... මුලින් ඔබට අවශ්‍යය වෙනවා...
ආලෝකය දෙන්න!
මොකක්...? ඒක නිකන්...මොකක් හරි
නැහැ, ඒකට වෙලා යනවා.
ඔයාට ඉගෙන ගන්න වෙනවා කොහොමද මාව පාවිච්චි කරන්නේ කියලා.
උතුමාණෙනි, ඉඩ දෙන්න මට..
අආව්....මගේ ඇහැ.
මම කියන්න තමා හැදුවේ.
මට හම්බ උනා ඒක.
"හෙම්ඩාල්"!
සුබ ගමන්! මහත කුරුමිට්ටෝ
තියා ගනින් මේකත් උඹ එක්කම මහත අපත කුරුමිට්ටා!
එපා, ඉන්න, ඒක කරන්න එපා!
ඔහු ඒක කළා.
මම දැන් අබධිතයෙක්.
දුක් වෙන්න එපා. ඔයාට තව ඇහැක් තියෙනවනේ තාම.
වාව් !
මේ මොකද්ද
මම හිතන්නේ ඔයාගේ පියා සලකුණක් එවලා අවසානයේදී.
මිටියක්.
ඒ කියන්නේ ඔයාගේ තාත්තා මාත් එක්ක එකඟ වෙලා වගේ.
ඔයාගේ ඉරණම වෙන්න තියෙන්නේ කම්මල් කරුවෙක් විදිහට.
රණශූරයෙක් වෙන්න නෙමෙයි.
වතාවකට හරි ...
ඔහු හරි දෙයක් කලා.
ඔයා "එඩාට" පොරොන්දු උනා නේද මේ භාජනය හදලා දෙන්න.
ඔව්.
හොඳයි, මම නිකන් හිතුවා,
ඔයාට ඔයාගේ පියාගේ තෑග්ග පාවිච්චි කරන්න පුළුවන් වේවි කියලා.
අහ්හ්...මම ඒ ජාතියේ මිටියක් නෙමෙයි.
ඔයාට කතා කරන්න පුළුවන්!
ඔව්, ඔයාට ඒක ප්‍රශ්නයක්ද?
කතා කරන මිටියක් !
කතා කරන කොල්ලෙක් ?
හරි, මට තේරුණා.
ඔයා අවේ දෙවියන්ගේ නගරයේ ඉඳන්.
අනිවාර්යෙන් මගේ පියා "ඔඩින්", නිකම්ම් නිකන් මිටියක් දෙන්නේ නැහැ.
"ඔඩින්"? රජතුමා? ඔයාගේ පියා ?
No comments yet. Be the first to leave one.