The first 200 lines.
Sweet!
..:: 1x22- Has-Been Hero::..
................. සෑම් ............
මම පරක්කුයි ! මම දැන් යන්න ඕනේ
නැහැ. ඒ අපරාජිත ක්වාන්
මම හිතුවේ ඔහු මැරුණා කියලා.
ඔහුව මම අවසාන වතාවට දකිද්දි, මම පොඩියි, ඒ කොන්ග් බායි රගහලේ.
ඒ තැන ජෑම් පැක්කරන වෙළදුන්ගේ මරු තැනක්.
ඒවගේම ක්වාන් නියමයි
ඔහු විශ්වාස කරන්න බැරි පුද්ගලයෙක්.
එදා තමයි ඔහු ඇබය හදුන්වා දෙන්න ගිය දවස
පෝ, පෝ!
පෝ!
මම පරක්කුයි
ඔහු එනවා!
අපරාජිත ක්වාන් සාමයේ නිම්නයට එනවා
ඔයා පරක්කුයි, පැන්ඩා.
මම දැකලා තියෙනවා ක්වාන්ගේ සටන් මම පොඩි කාලේ. ඔහු තමයි මගේ වීරයා
කවුද ඉතිං ඔයාගේ වීරයෝ වුනේ නැත්තේ?
එකම පුද්ගලයාටයි ඔයා ගෞරව කරන්නැත්තේ, සපත්තු සාදන ලින්ග්
ඇත්තට...... මම අදහස් කලේ, ඔහු හදනවා හොද පාවහන්
මම දැකලා තියෙනවා ක්වාන්ගේ සටන්. වේදිකාවල, ඒක බොරුවක්
ඒ ඇත්තම කුංග් ෆූ නෙමේ.
නින්ජලා 100 කට ගහලා දාන්න පුලුවන්නම්
ඒක කුංග් ෆූ නෙමේද, මට තේරෙන්නැහැ මොකක්ද ඒක කියලා.
මගේ නම බායි ලී. මම මේ හොයන්නේ මකර රණශූරයාව.
ඔයාට නහයක් තියෙනවා.
සුමුදුයි.
මම තමයි මකර රණශූරයා. ඔයාට කොහොමද උදව් කරන්න පුලුවන්, නාගරිකයා?
මාව එව්වේ අපරාජිත ක්වාන්.
ක්වාන් බලාපොරොත්තු වෙනවා ඔයාගේ පැමිණීම ඔහුගේ තරගය සදහා.
ක්වාන් දන්නවද මම කවුද කියලා?
තව ඔහු හිතනවද මගේ පැමිණීම ඔහුට සතුටක් කියලා?
අපි ඉදිරිය බලනවා ඔයා ඔතන ඉන්නවද කියලා.
හෙලෝ.
ඒයි, මං ගාව තියෙනවා අමතර ටිකට් එකක් කාටහරි-
මම යන්නම්!
නියමයි
මම පුදුම වෙනවා, කොච්චර අමාරුද ඒක වෙන්න
ක්වාන්ගේ නම මගේ ඇදුමට බැදෙන එක
ඔය ප්‍රශ්නෙට උත්තරේ තමයි, ඔයා හොදට පුහුණුවීම් කරන්න ඕනේ, පැන්ඩා.
ඔයා මේ ඉලක්කය හයියෙන් පද්දන්න, නමුත් ගහන්න එපා.
එච්චරද? ඔව්.
මොකද අපි සාමාන්‍යයෙන් කරන්නේ එකින් එක,
ඔයා පරිස්සමින් ඉදිරියට යා යුතුයි.
ඒකාලේ පුහුණුවීම් ඩමිය තිබුනනේ
ඒක හදලා තිබුනේ තාරවලින් ඉතිං මම ඒකේ ඇලුනා-
පෝ.
යන්න.
පෝ
ඔයා ශක්තිමත්, පැන්ඩා, නමුත් ඔයාට හික්මීම අඩුයි, මාත් එක්ක එන්න.
පොඩි උදව්වක්?
යකඩ කැස්බෑ කවච.
පට්ට.... බරක්නේ.
මේවත් එක්ක පුහුණුවීම් කරන්න,
පාලනය සහ නිරවද්‍යතාවය ඔබේ වෙයි
පොඩි වෙලාවක් යයි. මම ආපසු එන්නම්.
නවතින්න......
මම කොහොමද, මේ දේවල් අයින් කරන්න?
ඔයාට බැහැ. ඒවා අගුලු වැටිලා
ඔයා ලෑස්තියි නම්, මම ඒක කරන්නම්.
නමුත්............ ෂීෆූ................
ඒක තමයි මම නිකමට වගේ.. මම අදහස් කලේ, මං ගාව තියෙනවා ක්වාන්ව හමුවෙන්න ටිකට්,
තව මට පුලුවන්ද මේ දෙකම පස්සේ කරන්න?
ස්තූතියි
බැනර් එක හොදින් බලන්න
මේක නම් සිහිවිකල් වෙන්නයි යන්නේ
ක්වාන්ගේ නැවත ආගමනය... ඔයාට පුලුවන්ද විදුලිය අල්ලන්න?
ඔයාට දැනෙනවද උද්වේගයේ සුවද?
මාසයක් විතර පරණ බෝංචි වල සුවද නම් දැනෙනවා.
හැමෝම කොහේ ගිහින්ද?
මම දන්නැහැ, ක්වාන් මෙතැන සම්පූර්ණයෙන්ම පුරවන්නයි හදන්නේ.
සමහරවෙලාවට මම සිද්ධවෙනවා ඔක්කොම එක පුටුවකට හරිගස්සන්න.
මේ සන්ධ්‍යාවේ ප්‍රකාශ කර සිටින්නේ ප්‍රධාන තරගය...
සාගරයේ බලය ඔහු සතුයි
කදුවල වේගය!
ඔහු තමයි........ අපරාජිත ක්වාන්
කවුද එළුවා? ඔයා තමයි
නියමයි. ඔව්... මම හිතනවා.
කෙසේවෙතත්, ඔහු පාවිච්චි කරනවා හැරමිටියක්, මම හිතන්නේ එහෙම තමා?
ඒවගේම ඔහුගේ විරුද්ධවාදියා.......... ඇල්මැරුණු, බෝලෝ!
නියමයි
ක්වාන්, මොහු අයිති ඔබටයි.!
ඔහුට උවමනානම්, ඔහු ඔහුව ගනියි.
හොදයි, සමහරවිට හරි නැතිව ඇති. ඔහුට උවමනා නැතිව ඇති.
සමාවෙන්න , පෝ.
සමාවෙන්න? ඔයා මොනාද මේ කියන්නේ?
මම අදහස් කලේ, ඔහු තවමත් අපරාජිත ක්වාන්.
මම ඔහුට කියලා මගේ බඩේ සමරුවක් දාගන්නවා.
මම කිව්වේ...... මගේ පොස්ටරේ.
ඔයා හිතනවද, ඔහු මගේ බඩේ සමරුවක් දායි කියලා?
පෝ, ඔයා ඒක කලා
තේ?
මකර රණශුරයා, ඔබව හමුවීම ගෞරවයක්.
අපරාජිත ක්වාන්
ඔයා මගේ බඩේ සමරුවක් දානවද.... පොස්ටරේ?
ඔයා මගේ අවසාන තරගය බලන්න පැමිණීම ගැන මම ඉතාමත් සතුටු වෙනවා.
අවසාන තරගය? නැහැ, ඇයි? මම ඉවරකලා.
කාටවත් වුවමනා නැහැ නාකි මිනිහෙක් ඇදගෙන වැටෙනවා දකින්න.
වදුරට නම් ඕනා.
ඔයා එච්චර වයස නැහැ.
සමාවෙන්න.
මගේ වීදුරු ඇස් ගැලවිලා එලියට නොවැටෙනකම්වත්.
මම ප්‍රාර්ථනා කරනවා, මෙතන මොනාහරි තියෙනවනම් කියලා, ඔයාට ඉහළට එන්න උදව් කරන්න පුලුවන්.
ඇත්තට?
මම, කැමතියි, ඔයාගේ හොදම රසිකයෙක්!
මං ගාව තාමත් තියෙනවා අපරාජිත ක්වාන් දවල් කෑම පෙට්ටිය,
ඒ පරණ ඇත්ත කිරි සුවදත් එක්ක...... මම ඕනම දෙයක් කරනවා.
හොදයි, මට පුලුවන් සටන් කරන්න යම් වැදගත් පුද්ගලයෙක් එක්ක,
නිකං හරියට, මකර රණශූරයා වගේ
හොදයි, ඒක මාව ඉහළට ගෙනත් තියයි!
අපරාජිත ක්වාන්!
මකරත් එක්ක සටන් කරන්න
නමුත්.. ඔයාට හිතෙන්නැද්ද,
ඔයා පරාද වුනා කියලා?
නැහැ, මොකද ඔයා මට ඉඩදෙයි දිනන්න
මම ඔයාව අනුගමනය කරන්නැහැ.
ඔයා දන්නවද, ඔයා පරාජවීමෙන් වලකින්න ඕනේ.
හරියට නිකං, ඔයා මට සැහැල්ලුවෙන් පහරදෙනවා, ඒවගේම කියනවා, ඒක තමයි වටිනාම දේ, එහෙමනේ?"
ඊටපස්සේ, මම ඔයාට ගහනවා, සමහරවිට ටිකක් සැහැල්ලුවෙන් නෙමේ, ඒවගේම ඔයා රගපාන්න ඕනේ, හරියට නිකං, ආව්, අම්මෝ, අයියෝ
ඔයාගේ කුංග් ෆූ මට වඩා ගොඩක් ශක්තිමත්, ක්වාන් ඔයානම් අපරාජිතයි
ඔයා තමයි හැමෝගෙම වීරයා..... මගෙත්
මට ඒක තේරුණා..... ඒක නිකං හරියට,.... සෙල්ලමක් වගේ වෙයි.
මම නිකං පොඩි එකෙක්ට පහරදෙනවා වගේ වැඩේ දෙන්නම්
ඒ විදිහට හොදයි.
මට නැවතත් විශිෂ්ඨ වෙන්න පුලුවන් වෙයි, මට පුලුවන් ගෞරවයෙන් ජීවත්වෙන්න!
ඒවගේම මගේ අන්තීම කාසි ටික මගේ සොහොනේ මල් වලට ගෙවන්න වෙන එකක් නැහැ.
නමුත් මම
මම ඒක කරනවා... මම දන්නවා, මට පුලුවන් ඔයාව පරද්දන්න.
පෝ
මගේ ඇසේ යමක් තියෙනවා. අඩනවා නෙමේ.
ගොඩක් ශූරවීරයි ඔයා ඒක දැක්කද?
මගේ ජීවිත කාලෙම වීරයෝ මගේ අතේ පැටලිලා ඉන්නේ, එවගේම මට කියන්නේ පෝ කියලා,
මොකක්ද මගේ නම
ඔයා හිතන්න එපා ඔහු හිතන් ඉන්නේ මගේ නහය පුපුරවලා දාන්න
ඔහුගේ රැවුලෙන්, එහෙම නේ?
ඔයා හරි, ඇය ලස්සනයි. මොකක්ද?
ඒයි, මම හිතන්නේ මම මගේ තොප්පිය දාලා ආවා
ලස්සන ඌරු කාන්තාව හිටපු තැන..... ඉතිං මම..
ඒක තියෙන්නේ ඔයාගේ ඔලුවේ
හොදයි, බලන්න...... හොදයි, යන්නම්.
හෙලෝ? කවුරුහරි මෙහේ ඉන්නවද?
බායි ලී? මේ මම. කොකා.
ඔයා මෙතන සිටිය යුතු නැහැ!
ක්වාන්? ක්වාන් ඔයා නෙමේ
ඔයා.... මම පෝට අනතුරු අගවන්න ඕනේ.
බායි ලී
බායි ලී, මගේ පසුපසින් එන්න.
ආරක්ෂිත නැහැ... ඒ ක්වාන්, ඔහු-
වදුරා, මට එලියට එන්න උදව් කරන්න..... මට සිද්ධවෙනවා ක්වාන්ට පරාදවෙන්න,
මට බැහැ මගේ චමත්කාරබව මැඩපවත්වගන්න
හොදයි.
අපි කියමු මේ පිගාන තමයි ක්වාන් කියලා. ඔයාගේ පහර වේලාසනින් නවත්වන්න යන කෙනා.
ගොඩක් වේලාසනින්, ආයෙමත් උත්සාහ කරන්න.
දිගමට උත්සාහ කරන්න.
මොකද වෙන්නේ අපි පිගන්වලින් ඈත් වුනොත්?
අපි කවදාවත් පිගන්වලින් ඈතට දුවන්නේ නැහැ.
අපි පිගන් වලින් ඈතට දිව්වා.
මට බැහැ පොඩි ළමයෙක්ට ගහනවා වගේ ගහන්න
ඔවුන් හැමෝම බලන් ඉන්නේ ලොකු පැන්ඩාගේ ලොකු පහරවල් දිහා
ඇයි ඔයා පොඩි එකෙක් වගේ ගහන්න ඕනේ? මොකක්? නැහැ
මට වුවමනා නැහැ ක්වාන්ට සටනේදි තුවාල කරන්න.
මම හිතන්නේ ඔයා හිතන් ඉන්නේ, තරගයේදී මිනිස්සුන්ට රිදවන්න.
ඒක ඇත්ත සටනක් නෙමේ. ඒක නිකං ප්‍රදර්ශනයක් විතරයි. හරියට නිකං විහිලු ප්‍රදර්ශනයක් වගේ..
නැහැ, ඒක විහිලුවක් වෙන්නේ, වයසක මනුස්සයා පැරදුනොත් පමණයි.
මට ඕනේ මගේ වීරයාට උදව් කරන්න, ඒකට මම පරදින්න ඕනා!
පෝ, කුංග් ෆූ නාමයෙන්
ඔයා හැමවෙලාවෙම ඔයාගේ උපරිමය කරන්න ඕනා.
වංචාවක් නැතිව.
නමුත්, මාස්ටර් ෂීෆූ, ඔයා දන්නවනේ, මම ඒක ......
ඔහුට කරන පුංචි ගෞරවයක්.
මොන එකක්ද? මම මේ... හරියට නිකං, ඔයා දන්නවනේ, පොඩ්ඩක් අල්ලන් ඉන්න.
මොන එකක්? මම මගේ උපරිමය කරන්නයි යන්නේ,
මම වංචාවක් කරන්න යනවා කියන එකේ තේරුම මොකක්ද?
පෝ, නිවැරදි හේතුවකට පරාද වෙන එක අපකීර්තියට කරුණක් නෙමේ.
නමුත්, අපරාජිත ක්වාන් දවල්කෑම පෙට්ටිය තියන් ඉන්න එකයි
සත්‍ය පැරණි කිරි සුවද යි මේකට හේතුවක් නෙමේ.
කවුරුහරි මගේ කාමරේට ගියාද.
මම මොකක්ද කරන්නේ?
මම ඔහුට ගහනවා, ඔහුගේ හක්ක ආපසු යුවාන් රාජවංශයට ම යන්න.
ඒක කවද්ද වුනේ? ගිය සතියේ මම හිතන්නේ?
මම කොහොමද මගේ ශක්තිමත් බව උත්සාහ කරලා බලන්නේ, තවම පහරදෙන්නේ නැතිව?
මං ගාව තියෙනවා හොද අදහසක්. ක්වාන්!
ඔයා මාව බලන්න පඩිපෙළ නැගලා ආවා
මම පටන්ගත්තා අරුණෝදය එන්න කලින්
සමහරවිට, පෝ, ඔයා වගේ මාස්ටර් කෙනෙක්
ඔයාගේ විශේෂ දක්ෂතා ටිකක් සැහැල්ලුවෙන් හා හික්මීමෙන් යුතුව තියාගන්න ඕනේ.
මොකක් වගේද? යකඩ කැස්බෑ කවච වගේද?
ඔව්, යකඩ කැස්බෑ කවච!
නියම අදහසක්. මම වෙලා හිටියා යකඩ
ක්වාන්? ඒ ගොඩක් ඉස්සර.
මම මේ කොහෙද? මොකක්?
මම මේ කොහෙද ඉන්නේ?
ඔයා මගේ පුංචි තේ සාදයේ ඉන්නේ.
ඔයා කවුද
ඒ මොකක් වුනත් කමක් නැහැ, ඔයා මට මොනාද කලේ
මට මතක නැහැ ඒක මගේ කියලා.
ඔයාට මොකුත් මතක නැද්ද?
නැහැ
ඔයාට මතක නැතිව ඇති ඔයා මට ගොඩක් කැමතියි කියලා?
No comments yet. Be the first to leave one.