Darr @ the Mall

Darr @ the Mall

Download Sinhala Subtitle

Release info

Darr @ The Mall 2014ndi 720p HDRip x264 AAC Hon3y
A Commentary by iamABHI

Tags

hdrip
HDRip
x264
720p
720
HD
Published on: 2014-06-16
Downloads: 48
Hearing Impaired: Yes

Sinhala subtitle preview

The first 200 lines.

මම මගේ ඉල්ලා අස්වීමේ ලිපිය මේසේ උඩ තියන් ඉන්නේ. - රාජින්දර්.

විෂ්ණු ගේ නම්බර් එකත් එක්කම. - ඔයා බීලද ඉන්නේ?

මම බීල නැහැ. - රාජින්දර් කියන එක අහනවා.

ඔහුව සුපිරි වෙළඳ සැලේ ආරක්‍ෂක ප්‍රධානියා බවට පත් කළා.

ඛාන්.

ඛාන්, ඔහුව සුපිරි වෙළඳ සැලේ ආරක්‍ෂක ප්‍රධානියා බවට පත් කළා.

ඔයා නැවත පටන් ගන්න.

ඔයාට මට උදව් කරන්න ඕනේ නම්, විෂ්ණුට කතා කරන්න, ඛාන්.

ඒක තමයි දැන් වෙන්න ඕනේ.

ඔයා ඒක කරනවද?

ඔයා ඔහුට කතා කරනවද?

ඒකට දැන් පරක්කු වැඩියි, අපි මේ ගැන උදේට කතා කරමු.

බායි,සුබ රාත්‍රියක්.

මම ඔයාගේ වැඩේ කළා?

මම විෂ්ණුව හොයා ගත්තා.

දැන් ඔවුන් ඔහුට කතා කරාවි.

මම කිසිකෙනෙක්ට කිව්වේ නැහැ.

මට දැන් යන්න පුළුවන්ද?

මට යන්න දෙන්න.

අනේ,මට යන්න දෙන්න.

අනේ...

අනේ,මට යන්න දෙන්න.

අනේ...

දෙවියනේ මට උදව් කරන්න!

දෙවියනේ මට උදව් කරන්න!

එපා.එපා..

මාව බේර ගන්න.

මාව බේර ගන්න.

සමීර චතුරංග උපසිරැසි නිර්මාණයක්.

හේයි,නවතින්න.

දැන් රෑ වෙලා තියෙන්නේ,කඩේ වහල.

ඔව්, මට ඛාන් ව මුණ ගැහෙන්න ඕනේ කරන්නේ.

ඔහු හතර වෙනි තට්ටුවේ නේද ඉන්නේ? - ඇයි ඒ?

ඔයා වාර්තාකාරයෙක්ද?

මට ඕක පෙන්නනවා.

ඕක ඇතුලේ කැමරා එකක් තියෙනවද?

ඔයා මොකද මේ කරන්නේ? - උඹ..

ඔයා මොකද කරන්නේ?

මම කිව්වේ මට ඛාන් ව මුණ ගැහෙන්න ඕනේ කියලා. - හරි,ඔහොම ඉස්සරහට යන්න.

මගේ අත අතාරිනවා.

සර්,විෂ්ණු ඇවිල්ලා ඔයාව මුණ ගැහෙන්න. - ඔහුව ඇතුළට එවන්න.

යන්න, සර්.

මිස්ටර් විෂ්ණු. - සර්.

ජාවෙඩ් ඛාන්. - විෂ්ණු ශර්මා.

වාඩි වෙන්න. - ස්තුතියි, සර්.

ඇයි ඔයා හමුදාව හැරගියේ ?

මගේ දණහිස්ස තුවාල උණා.

ඔයාට ඕනෙම තැනක රස්සාවක් හොයා ගන්න පුළුවන්.

ඇයි මේ රස්සාවම තෝරා ගත්තේ?

ඔයාගේ ගෙවීම් ගොඩක් හොඳයි, සර්.

ඔයා රාජින්දර්ව කොහොමද දන්නේ?

ඔහු තමයි ඔයාගේ නම යෝජනා කලේ.

ඔයා ඔහුව අඳුරනවද?

මිස්ටර් ඛාන්. - අපි ගොඩාක් වෙලා ඉදන් ඔයා එනකම් බලන් ඉන්නේ.

මේ තමයි විෂ්ණු.

අපි රැකියා සම්මඛ පරීක්ෂණයක් මැද්දේ ඉන්නේ.

ඔව්,නමුත් මේක ගොඩක් වැදගත් එකක්.

මේ තමයි ටීෂා.

අපේ අලෙවිකරණ ප්‍රධානියා.

අපි බලන් ඉන්නවා.

වාඩි වෙලා ඉන්න,මම එන්නම්.

ඔව්,ඔව්,ඔව්, අපි මේ කතා කරන්නේ සුපිරි වෙළඳ සැලක ඉදලා.

ඒ වගේම ආසියාවේ අංක එකේ වෙළඳ සංකීර්ණය.

මිනිස්සු හමුවීම් කරන්න එන්නේ මෙතනට.

මිනිස්සු ෆිල්ම් බලන්න එන්නේ මෙතනට.

අද මේක මරණිය උගුලක් බවට පත් වෙලා. – මොන මඟුලක්ද මේ?

කොහොමද මාධ්‍ය ඇතුළට ඇවිල්ලා තියෙන්නේ?

මේ වෙළඳ සංකීර්ණයේ සේවය කරපු එක ආරක්‍ෂක නිලධාරියෙක්..

ඔයා නිදා ගෙනද හිටියේ?

සර්, මේ ආරංචිය පිට උණාට පස්සේ ඉදන්..

මගේ දුරකථනය එක දිගට නාද වෙනවා.

මම උත්සාහ කරනවා, ටීෂා.

ආලෝක්,කිසිම ආරක්ෂකයෙක් මෙහෙ වැඩ කරන්න කැමති නැහැ.

මම ඒකට මොකද කරන්නේ?

අපි වෙනුවෙන් වැඩ කරන්න මේ විශාල නගරයේ කිසිම කෙනෙක් නැද්ද?

එක්කෙනෙක් ඉන්නවා, මම ඔහු එක්ක කතා කරමින් හිටියේ.

ඔහුද අවසාන කෙනා? - ඔහු හමුදාවේ හිටිය කෙනෙක්.

හෙට අපිට ගොඩක් වැදගත් රාත්‍රියක්.

ආලෝක්, මම ඔක්කෝම දේවල් ලෑස්ති කරලා තියෙන්නේ.

මම හිටියේ.. - සමාවෙන්න, සර්.

සියළුම කෑම සපයන්නන්, සැලසුම් කරුවන්, ආරක්‍ෂකයින්..

..මාත් එක්ක වැඩ කරාවි.

අර කෙල්ල...හෙට ඉදිරිපත් කිරීම් කරන. මිස්.රොෂෙල්.

රොෂෙල්. - ඇය දැනට පැයකට කලින් ස්ථිර කළා.

ඇයගේ ඉසව්ව විනාඩි විස්සක් තියෙනවා.. - හොඳයි.

ඔයාට ඒක ඇහුණද, සහානී සර්? ඔක්කොම දේවල් ස්ථිර වෙලා තියෙන්නේ.

ඔයා වෙනුවෙන් අපි කරන්න ඕනේ තව මොනවා හරි තියෙනවද?

ඔයා රාජින්දර්ගේ මරණය හරිම සරල විදියට තමයි අරන් තියෙන්නේ.

නැහැ, සර්, ඒක එහෙම නෙමේ.

බෙනරාස් වලින් අපි පුජකයෙක් කැඳවලා තියෙන්නේ.. - ඔහොම ඉන්න!

සර්... - මිස්ටර් මචන්දා,මේක විහිළුවක් නෙමේ.

දැනටමත් මරණ දෙකක් වෙලා තියෙනවා.. - ඉන්ස්පෙක්ටර් විමර්ශන කරගෙන යනවා.

මම දන්නවා. - සහ ඒ මඟින් පැහැදිලි වෙනවා මේ ඔක්කොම මරණ..

..හදිසි අනතුරු නිසා උණා කියලා.

ඔයා කියනවා වගේ ඔවුන් නිකම්ම හදිසි අනතුරු වලට මුහුණ දීලා නැහැ.

ඔයා මේ වෙළඳ සංකීර්ණය වෙනුවෙන් ගොඩක් සල්ලි ආයෝජනය කරලා තියෙනවා නේද?

දැන් ඔයාට ලාබ අරන් දෙන එක තමයි මගේ රස්සාව. - ඒක නෙමේ මෙතන කාරණය.

කඩේ නැවත ඇරියාම, අපි ඒක විකුණලා දානවා.

විශ්වාසයෙන් කියනවානම්.

ඛාන්, හෙට කිසිම ප්‍රශ්ණයක් වෙන්න බැහැ.

අපේ සේවාදායකයන් ඔක්කොම නැවත මට ඕනේ.

හරි.

සහානී සර්, අපි හෙට සුපිරි විදියට නැවත අරිනවා.

සංසුන් වෙලා ඉන්න.

ටීෂා, කෝල් එක කට් කරනවා..

ටීෂා. - ඔව්, සර්.

හෙට තියෙන රසම කෑම ගැන කියන්න මිස්ටර් සහානීට.

ඔක්කොම ඔයා කැමතිම දේවල් තමයි. චොකලට් රස කැවිලි.

අඹ සුෆ්ලෙයි.

ඔයා දුම් බොනවද? - හැමදේම, සර්.

බලන්න, විෂ්ණු,මට ඕනේ යම් යම් දේවල් ටිකක් පැහැදිළිවම ඔයාට කියන්න.

මෙහෙ මරණ නමයක් වෙලා තියෙනවා.

මේක හදන කාලේ ඉදන්, රාජින්දර්ගේ මරණය දක්වාම.

ඒ ඔක්කොම හදිසි අනතුරු.

මිනිස්සු එක එක දේවල් කියනවා.

මෙගේ භූතයෝ ඉන්නවා. මේක මරණ මංචකයක්.වගේ දේවල්.

නමුත් මම එව්වා විශ්වාස කරන්නේ නැහැ.

ඔයා මේ ඔක්කොම දේවල් දැනගෙනත්, ඔයාට තවමත් මෙහෙ වැඩ කරන්න ඕනෙද?

සර්. සමාවෙන්න, සර්.

මම දන්නේ නැහැ ඔයා වාර්තාකාරයෙක් නෙමේ කියලා.

ඔයාව රාජින්දර් සර්ගේ තැනට දාලා තියෙන්නේ.

කොහොම නමුත් ඔයා හරිම බුද්ධිමත්, ඔයා බය නැද්ද?

මිනිස්සු කියනවා මේක හොල්මන් තියෙන තැනක් කියලා. - විහිළු කරන එක නවත්තනවා.

රාජින්දර් සර් හරිම අවාසනාවන්තයි.

ඔහු සෑහෙන්න අනතුරු වලට මුහුණ දුන්නා.එයා මං ඉස්සරහම දෙපාරක් මරණයෙන් බේරුණා.

නමුත් තුන්වෙනි සැරේ..

සමාවෙන්න, සර්.

ඔහු එයාගේ නිළ යතුර මේ ලොකර් එකේ තමයි දාන්නේ.

මට ඒක හොයා ගන්න පුළුවන් වෙයි.මම ඒක ගැන බලන්නම්.

කොයි යතුරද මංදා?

අයියෝ,ඇරෙනවකෝ.

ඔහුට මොකද උණේ? - සර්, ඔයා දැනගන්න ඕනේ.

ඔයා ඔහුව දන්නවද?

නැහැ,මම ඔහුව දන්නේ නැහැ.

පිච්චිලා මැරුණා, මෙතන එළියේදී..

ඔහුගේ කාර් එකේ තිබිලා මිනිය හම්බුණා.

ඔහු මේ විදියට තමයි වාඩි වෙලා හිටියේ, අන්න එහෙම තමයි ඔහු මැරුණේ.

ඔහුවේ ඉඳලා කකුල් වෙනකම්ම පිච්චිලා මැරුණේ.

මම රාජකාරියේ නෙමේ හිටියේ, එහෙම නැත්නම් මම එයාව බේරා ගන්නවා.

සහ මරණ පරීක්ෂණය. - ඔවුන් අනිවාර්යෙන්ම මරණ පරීක්ෂණයක් කරන්න ඕනේ..

නමුත් කවුද කියන්නේ?

මට මොකක්ද මෙතන තියෙන ප්‍රමුඛත්වය?

මේක ඇරෙන්නේ නැහැ, සර්. මම වෙන යතුරක් අරන් එන්නම්.

ඔහොමම ඉන්න.

කවුද ඔතන?

කවුද ඔතන?

ඔයා කවුද?

මොකක්ද ඔයාගේ නම?

එන්න බලන්න.

එන්න.

ඔයා මෙහෙ මොකද කරන්නේ?

ඔයා කවුරු හරි එක්කද ආවේ?

ඔයත් එක්ක කවුද ඉන්නේ?

අම්මා තාත්තා?

ඔයාගේ අම්මා තාත්තා කොහෙද?

ඔවුන් කොහෙද?

කියන්න මට.

එළියේද?

මම ඔයාව ඔවුන් ඉන්න තැනට එක්කන් යන්නද?

මම එක්කන් යන්නම්.

යමු.

ඔයා මට ඔයාගේ නම කිව්වේ නැහැනේ.

හලෝ.

හලෝ.

ඒක ඇරිලා.

ඔයා කොහොමද ඒක ඇරියේ,සර්?

මෙතන පොඩි කෙල්ලෙක් හිටියා?

ඔයා ඇයව දැක්කද?

මම කිසිම කෙල්ලෙක් දැක්කේ නැහැ?

සමහර විට ඇය අතරමං වෙලා වෙන්න ඇති.

මමත් පොඩි කාලේ අතරමං වෙලා තියෙනවා.

කුම්බ් උත්සවයක් වෙලේ.

දෙයියන්ට ස්තුති වෙන්න,මාව නම් හොයා ගත්තා.

මෙන්න ඔයාගේ නිළ යතුර.

එන්න මම ඔයාට වෙළඳ සංකීර්ණය පෙන්නන්නම්.

එන්න, සර්.

ඔහොම ඉන්නේ, සර්, මම ලයිට් එක දාන්නම්.

මේක තමයි සෝදිසි කාමරය, සර්.

මෙතන ඉදන් අපිට පුළුවන්...

මොකක්ද මේ..

මොකක්ද මේ..

සර්,ඒ මම නෙමේ. ඒක කරලා තියෙන්නේ....

ඇයි අනිත් මොනිටර් වහලා තියෙන්නේ?

සර්, තාක්ෂණික කණ්ඩායම... තවම ආවේ නැහැ, සර්.

ඔයා කොහෙද? - සර්.

සර්..ශිම්ලා...

ඇයි ඔයාට උණුසුම දරා ගන්න බැරි?

සමාවෙන්න, සර්.

සමාවෙන්න.

සමාවෙන්න, සර්.

සමාවෙන්න.

අතන මොකක් හරි තියෙනවා.

මොකක්ද?

ඔයාගේ මොනවා හරි නැති උණාද, සර්?

සමාවෙන්න, සර්.

අවංකවම, සර්, මම කවදාකවත් නැවත බොන්නේ නැහැ.

මම දිව්රන්නම්..

සර්...මම ආයෙත් කවදාකවත් බොන්නේ නැහැ.

යන්න. - ඔයා මොකක්ද කියන්නේ, සර්?

මාව විනාශ වෙලා යයි.

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left