Jarhead 3: The Siege

Jarhead 3: The Siege

Download Sinhala Subtitle

Release info

Jarhead 3 The Siege 2016 BDRip XviD AC3-EVO
A Commentary by RoshanMalinda
සියලු අයිතිය බයිස්කෝප් අඩවිය සතුයි........

Tags

bdrip
bdr
XviD
AC3
BDR
Published on: 2016-04-23
Downloads: 75
Hearing Impaired: No

Sinhala subtitle preview

The first 200 lines.

| අදිත ප්‍රවීන් පතිරාජ | කළ උපසිරැසි ගැන්වීමකි . ෴ කරුණාකර කතෘ අයිතිය සුරකින්න ෴

B A I S C O P E L K . C O M

| අදිත ප්‍රවීන් පතිරාජ | කළ උපසිරැසි ගැන්වීමකි . ෴ කරුණාකර කතෘ අයිතිය සුරකින්න ෴

B A I S C O P E L K . C O M

| අදිත ප්‍රවීන් පතිරාජ | කළ උපසිරැසි ගැන්වීමකි . ෴ කරුණාකර කතෘ අයිතිය සුරකින්න ෴

B A I S C O P E L K . C O M

ලෝකය දකින්න කියලයි මිනිස්සු කියන්නේ. මම එක ජරා ගොඩකින් තව තැනකට මාරු වෙනවා.

මම පළවෙනියා වෙන්නයි හිටියේ , වැඩ පෙන්නලා , වැඩ කරන හැටි අනිත් උන්ටත් උගන්වන්න හිතාගෙන.

වඩා වැදගත් මෙහෙයුමකට මාරු වෙනවා.

අපි හැමදෙයක්ම දැනගෙන ඉන්නවා කියලා හිතන වෙලාවට තමයි ,

මෙලෝ දෙයක් දන්නේ නෑ කියලා තේරුම් යන්නේ.

කෝප්‍රල් ඕල්බ්‍රයිට් ?

කොහොමද අඳුනා ගත්තේ ?

කෝප්‍රල් හැන්සන්. රාජධානියට සාදරයෙන් පිළිගන්නවා , සහෝදරයා. සුදානම්ද යන්න ?

- 100%. - මගේ පස්සෙන් එන්න.

හම්වීස් නැද්ද ?

නෑ බන්. මේක හමුදාව නෙවෙයිනේ. අපි මෙහෙ සාමාන්‍ය විදියට ඉන්නේ.

මෙහෙ එවුන්ව කලබල නොකර තියාගන්න ඕනනේ.

- තේරෙනවා. - කොහේ ඉඳලද එන්නේ , ඕල්බ්‍රයිට් ?

- ඉන්ඩියානා තමයි. ඔයා ? - හැමතැනම.

තාත්තාත් හමුදාවේ. අවුරුදු 20න් දොළහක්ම ගත කළේ MSG කෙනෙක් විදියට.

ඇත්තට ?

හමුදාකාරයෙක්ගේ පුතෙක් වුණ එක මදි වුනාද ?

අනේ මන්දා බන්. මාත් යක් පැටියෙක්නේ. ලේ වලින් එන දෙයක් වෙන්න ඇති.

ඔන්න ආවා. අපේ සුන්දර නිවහන.

මොන මගුලක්ද ? මම හිතුවේ මෙහෙ කලබල නැතුව ඇති කියලා.

අවුරුද්දකට කලින් දකින්නයි තිබුණේ.

ආ කරදර වෙන්න එපා. හැමදාම ඔහොම තමයි. මුන් බිරුවට හපාකන්නේ නෑ.

වැඩිය දඟලන්න හැදුවොත් , මුන් දන්නවා කෙළවෙන බව.

දේශීය රාජකීය ආරක්ෂක හමුදාව.

එයාලා ආරක්ෂක සීමාව රකිනවා , ඒකෙන් එහා තියන ඕනම දෙයක් උන්ගේ වැඩ.

යෝ කොල්ලා.

- මොකද වෙන්නේ කොල්ලනේ ? - මොහොමඩ් , කොල්ලෝ.

- මේ ඕල්බ්‍රයිට්. එයත් කණ්ඩායමට එනවා. - සාදරයෙන් පිළිගන්නවා ලොක්කා.

මොනවහරි ඕන නම් මෙයාට කියන්න , මං කරලා දෙන්නම්. හරිද ?

මට සම්බන්ධතා තියනවා අන්තර්ජාලෙටත් වඩා.

- බොහොම ස්තුතියි. - පලයන් බන් යන්න.

ඔන්න හරි.

ඔන්න ආවා. අපේ සුන්දර නිවහන.

ඔයා එහෙම කියනවා නම්.

අරුන්ගෙන් ඇර වෙනත් කරදර තියනවද ?

තානාපතිතුමා කැරලිකාරයන්ට මේ පළාත වෙනස් කරන්න උදව් කළාට පස්සෙ නම් නෑ.

උන් එයාට සාමදුතයා කියන්නේ නිකම් නෙවෙයි.

එයා මේ වැලි ගොඩේ ඉන්න එවුන්ට තේරුම් කළා යහතින් ඉන්න පුළුවන් විදිය ...

මෙච්චර කාලෙකට වැඩේ හරිගියා. කියන්න බෑ , මීට වඩා හොඳ සංචාරයක් නැතිවෙන්න පුළුවන්.

එතකොට සති කීපයකට කලින් ප්‍රවෘත්තිවල පෙන්වපු බෝම්බ පිපිරීම් ?

ඒ මෙහෙට සැතපුම් 200ක් විතර උතුරින්.

එළුවෙක්ගේ පිටේ ගියොත් නම් 1000 ක් වගේ තමයි.

- ගහපන් හරියට. ගහපන් හරියටම. - ගහපන්.

- මගුල ! - අන්න නියම වැඩ.

ඒත් මේ වගේ ප්‍රශ්න නම් තියනවා.

- එවන් ඕල්බ්‍රයිට්. - අලුත් කොල්ලා.

මුණගැහුන එක සතුටක්.

- අර ඉන්නේ ස්කි. - කොහොමද ?

- කොහොමද ඔයාලට ? - මේ එවන්. උඹේ අලුත් කාමර සගයා.

ආහා, හේයි.

කොහොමද ඉතින් ? රේ ලෝපේස් , ලොස් ඇන්ජලීස්.

- මුණ ගැසීම සතුටක්. - ඔව්. මුණ ගැසීම සතුටක්.

ඔය ස්ටෑම්පර්ව වැඩිය ගණන් ගන්න එපා , හරිද ?

ඌ කටට එන එකම කියලා දානවා.

යමු කොල්ලෝ. මම කාමරේ පෙන්වන්නම්.

මේ මෝඩයන්ව අමතක කරන්න. ඒයි, උඹේ නංගිට මම හෙලෝ කිවුව කියපන්.

- හැන්සන් , උඹ තමයි ඉන්නේ. - හරි.

වැඩි දෙයක් නම් නෑ ඉතින්, ඒත් තියන විදියට ඉන්න වෙනවා.

අපෝ මේ ඇති.

හෙලෝ ? හේයි බබෝ.

ඔව් ඔව් මම දන්නවා. ඒත් බබෝ මම කිවුවනේ , ඔයාට අම්ම ගැන බලාගන්න වෙනවා හරිද ?

ඔව් ඔව්. මම දන්නවා. මම වැඩ කරන ගමන් ඉන්නේ. මගේ අණදෙන නිලධාරියා එනවා වගේ ඇහෙනවා.

ලෝපේස් එනවා ! පෙළ ගැහෙනවා !

ඇහෙනවනේ ? සමාවෙන්න. පැටියෝ මට යන්න වෙනවා ... ඔව්. මම යන්නම් යන්නම්.

හරි බබෝ. බායි.

හරි. උඹ නම් සහෝ, උඹ නම් දෙයියෙක්.

ඉක්මනට බන් , ඉක්මනට ඇඳුම් මාරු කරගනින්. ඔයාට ලියාපදිංචි වෙන්න වෙනවා.

ඔව්. ගනී ටිකක් වෙනස් පොරක්.

හැබැයි ඉතින් හැම පැත්තෙන්ම කෙල වුණාට පස්සේ , මිනිහාට තමයි කතා කරන්න ඕන ...

වැඩේ ඉවරයක් කරලා දාන්න කියලා. තේරෙනවනේ කියන දේ ?

දරුණුම ඒවාට මිනිහා ගහින් තියනවා.

ෆලුජා එක සහ දෙක , හෙල්මන්ඩ් එක්ක MARSOC එකේ සංචාර දෙකක් විතර.

මම කිවුවා වගේම , මූ පට්ට පොරක්.

ඔව්.

හරි , අලුත් කෙනා ආවා.

ඕල්බ්‍රයිට්. කොහොමද ගමන ?

ප්‍රශ්නයක් නෑ ගනරි සාජන්ට්.

මට පේන්නේ හැන්සන් කැමති නෑ වගේ අලුත් කෙනාව තනියම තියන්න.

මම එළියට යන්නම් එහෙනම්.

තමුන්ගේ ගොනුව කියෙවුවා. හොඳ මැරීන් කෙනෙක්. ඉහළම ලකුණු.

හොඳ දක්ෂයෙක්.

මම තමන්ගේ බලකායට සහ රටට සේවය කරන්න හදන මැරීන් කෙනෙක් විතරයි , ගනරි සාජන්ට්.

ඕක නම් කියවන්න එපා.

තමුන් දක්ෂ බව තමුන්ම දන්නවනේ, නැත්නම් මෙහෙට එන්න වෙන්නේ නෑනේ.

තමුන් තවම හිතනවද ක්‍රියාන්විතයට හෝ MARSOC එකට යන්න ?

සමහරවිට. මේකෙන් පස්සේ.

ඔව්. මට තේරෙනවා. තමුන්ට දක්ෂතමයා වෙන්නයි ඕන.

පට්ට කමාන්ඩෝ කෙනෙක්. තමන්වම පරික්ෂා කරගන්න , තමන්ගේ වැඩ කොහොමද කියලා පෙන්වන්න නේද ?

මම හදන්නේ මගේ රටට සේවය කරන්න , ගනරි සාජන්ට්.

හරි, ඒ අතරතුර කාලයේදී , මට ස්ථිර වෙන්න ඕන තමුන්ගේ ඔලුව ...

තියෙන්න ඕන තැනම තියන බව , මෙහෙදී හැමවෙලාවෙම.

තේරුණා, ගනරි සාජන්ට්.

තමුන්ට මතක තියාගන්න වෙනවා ,

මේ වගේ තැනක වැඩ කරන්න ලැබෙන එක වරප්‍රසාදයක්, ඕල්බ්‍රයිට්.

ඒ නිසා තමන්ටම කරන උදව්වක් විදියට , මෙහෙ සංස්කෘතිය අත් විඳින්න සහ ...

ඇත්ත තත්වය තේරුම් ගන්න උත්සාහ කරන්න ...

මාධ්‍ය කාරයෝ කියන දේවල් නිසා ඇවිස්සෙන්නේ නැතුව.

හොඳ සම්බන්ධතා පවත්වාගන්න එක වැදගත්.

අපි මෙහෙදී මැරීන් බලකාය විතරක් නෙවෙයි නියෝජනය කරන්නේ ,

අපි මෙහෙදී නියෝජනය කරනවා මුළු ඇමරිකා එක්සත් ජනපදයම.

තේරුණා, ගනරි සාජන්ට්.

- හොඳයි. යන්න පුලුවන්. - පිට වෙනවා. ආයි ආයි , ගනරි සාජන්ට්.

සුභ සන්ධ්‍යාවක් , ගනරි සාජන්ට්.

කියනවද ඇයි මම නිල් පාට එක ඇඳගෙන උඹ ඕක ඇඳගෙන ඉන්නේ කියලා ?

උඹට තේරෙයි.

පිළි ගන්නවා පළවෙනි මුරපොළට.

ඇතුළට යන්න තියන එකම ආරක්‍ෂිත මාර්ගය.

ඔක්කොම රහසිගත දෘඪ තැටි ගබඩා කරලා තියෙන්නේ මෙහෙ ...

දන්නවනේ , තානාපති කාර්යාල ආරක්ෂකයෝ විදියට අපේ මෙහෙයුම මේ දේවල් ආරක්ෂා කරන එක.

- තේරුණා. - හරි ස්කි , අපි එනවා.

හරි.

හැන්සන් කවුද මේ ?

එතකොට අර ඉන්නේ ක්‍රෝස් , ප්‍රාදේශීය ආරක්ෂක නිලධාරියා.

- ෆෙඩරල්කාරයා. - ඔව්. රාජ්‍ය දෙපාර්තමේන්තුව, දන්නවනේ.

එයා තමයි තානාපති කේහිල් යටතේ ඉන්න මෙහෙයුම් අධීක්ෂකවරයා.

ඒ වගේම මිනිහාගෙන් තමයි අපිට කෙලින්ම නියෝග ලැබෙන්නේ.

ඒත් මිනිහා මහා අමුතු එකෙක්. ඒ නිසා....

මම නම් කරන්නේ මිනිහව දැක්කොත් සද්ද නැතුව වෙන පැත්තකට යන එක.

සමාවෙන්න, මිස් වින්ස්ටන් ?

අනේ ෂේන්, ඔලීවියා විතරයි. කී වතාවක් ඒක කියන්න ඕනද ?

හරි. හොඳයි. සමාවෙන්න මිස් වින්ස්ටන්.

ඔයාට අලුත් මැරීන්ව මුණ ගස්සන්නයි ආවේ , කෝප්‍රල් ඕල්බ්‍රයිට්.

- මිස් වින්ස්ටන්. - ජාහෙඩ්ලා ඔක්කොම ඔහොමද ?

මිස් වින්ස්ටන් තමයි සංඛ්‍යාංක ආරක්ෂණ අධ්‍යක්ෂක. එයා තමයි පද්ධතිය ගැන බලාගන්නේ.

- අපි සහයෝගයෙන් වැඩ කරමු මැඩම්. - දිගටම මට මැඩම් කිවුවොත් නම් හුසියර් කොල්ලෝ ,

වැඩි කාලයක් මෙහෙ වැඩ කරන්න වෙන්නේ නැතිවෙයි.

- හූසියර්. ඔයා මං ගැන හොයලා. - අපොයි ඔව්.

අපිට ඔයාගේ පසුබිම ගැන පරික්ෂා කරන්න වෙනවා ඔයා මෙහෙට එන්නත් කලින්.

ඒත් ඔයා ගැන නම් ආයෙත් පාරක් බලන්න වෙයි වගේ.

සමහරවිට.

අඟල් 64 කට වඩා උසයි. මාස 18 කට වැඩි කාලයක්. පළමු පෙළ PFT එකක්.

මුල්‍යමය වශයෙන් ස්ථාවරයි. සේවයට බැඳිලා මාස 38ක්. ඒ වගේම ඔයා තනිකඩයි.

එක තැනක ඉන්න බෑනේ මැඩම්.

ඔව්, ඔයාගේ ප්‍රශ්නයක් නෑ.

ඔය පණ්ඩිතකමයි , විචාර බුද්ධියයි අනවශ්‍ය ශිලාචාරකමයි හැරුණාම.

ඒක ගැන නම් ටිකක් සලකා බලන්න වෙයි.

- මම ඒ ගැන බලන්නම් මැඩම්. - මට විශ්වාසයි ඒක.

හරි.

හඳට බිරුවට වැඩක් වෙන්නේ නෑ කොල්ලෝ.

ගොඩක් අය උත්සාහ කළා, ගොඩක් අය වැරැද්ද ගත්තා.

- මම කැමතියි අභියෝගවලට. - වෝහ් හේයි කොල්ලනේ ...

නියමයි. ඔයාලගෙන් ප්‍රශ්න කීපයක් අහන්න පුලුවන්ද ? මම තානාපති කාර්යාල බ්ලොග් එක වෙනුවෙන් රූගත කරනවා.

ඔයා මෙහේ වැඩ කරනවද ?

ඔව්, බ්ලේක් ලොරෙනෝ. තානාපතිතුමාට වැඩ කරන්නේ.

- හේයි ඔයා මේවා රූගත කරනවද ? - මම රූගත කරනවා හැමදෙයක්ම සහ හැමකෙනෙක්ම.

අදහසක් දක්වන්න ගෙදරින් ඈත වෙනම ලෝකෙකට ඇවිත් වැඩ කරන එක ගැන.

මේ තරම් දුරට මොනවද ඉගෙන ගත්තේ ? මොනවාමහරි ?

තානාපතිට මුට්ටි අල්ලන්න , වීඩියෝ ගේම් ගහන්න ඉගෙන ගන්න ,

පළමු මුරපොළ ආරක්ෂා කරගෙන , RSO ව මගහැරලා ,

ඒ වගේම අර ලස්සන පරිගණක කෙල්ලට කෙල හලන්නේ නැතුව ඉන්න , මොකද ඒක තේරුමක් නැති වැඩක් නිසා.

ඒක නම් නියමයි. මට යන්න වෙනවා.

අපිටත් එහෙම තමයි.

අන්න එයා. තානාපති කේහිල්.

වාඩිවෙන්න.

- එයා එක්ක කතා කරලා තියනවද ? - ඔව් බන්. හැමවෙලේම වගේ.

"ඔව් තානාපතිතුමා. නෑ තානාපතිතුමා. ස්තුතියි තානාපතිතුමා."

ඒ ටික පුරුදු වුණොත් ප්‍රශ්නයක් වෙන්නේ නෑ.

- තේරෙනවා. - හරි. එහෙනම් උඹ සුදානම්.

- මොකකටද ? - උඹ නිල් ඇඳගෙන ඉන්න එකට තමයි.

උඹේ පළවෙනි මෙහෙයුම.

මට අලුත් සපත්තු තිබුණේ නෑ.

මගේ දෙමව්පියෝ කිව්වා අපිට අලුත් සපත්තු ගන්න සල්ලි තිබුණේ නෑ කියලා.

ඒකෙන් මට දුක හිතුණා. ඒත් ඊට පස්සේ දවසක ,

මට මගේ පරණ සපත්තුවලට කැමති යාලුවෙක් හම්බවුණා.

එතකොටයි මට තේරුනේ අලුත් යාළුකම් අලුත් සපත්තුවලට වඩා හොඳ බව.

නියමයි. බොහොමත්ම ස්තුතියි.

ඒකට කමක් නෑ. ස්තුතියි. මුණගැසීම ලොකු සතුටක්. ආවට බොහොම ස්තුතියි.

ස්තුතියි මැඩම්. දකින්න ලැබුණ එක සතුටක්. බොහොම ස්තුතියි. විශිෂ්ටයි.

ස්තුතියි.

මෙහෙ ගත කරන දෙවෙනි දවස නේද , කෝප්‍රල් ඕල්බ්‍රයිට් ?

ඔව්, තානාපතිතුමා.

හොඳට කළා. පොඩි කරුණාවක් දක්වපුවාම ලැබෙන දේවල් විශ්වාස කරන්නත් බැරිවෙයි.

ස්තුතියි තානාපතිතුමා.

හරි ළමයිනේ. අපි යමු. ගිහින් අයිස්ක්‍රීම් කමු.

ඉතින් ස්ටැම්පර් , තානාපති කාර්යාල ජිවිතේ තියන හොදම දේ මොකක්ද.

තානාපති කාර්යාල ජිවිතේ තියන හොදම දේ ? නාන එක.

අර පොල් ෂැම්පු එක එක්ක ඉර එළිය වැටුණාම ....

උඹ විහිලුත් කරනවද ? ඔය ලුණු එක එවපන්කෝ බන්.

බලපල්ලා , මේක තමයි තානාපති කාර්යාල ජීවිතේ තියන හොදම දේ.

මෙන්න මේක , මේක නිසා තමයි කොහේ ගියත් ගෙදර ඉන්නවා වගේ දැනෙන්නේ.

- ගම්බෝ සුදානම් කොල්ලනේ ! ඇවිත් කාපල්ලා. - ගම්බෝ.

- බයුවට පිළිගන්නවා. - ඕන නෑ, කමක් නෑ බන්.

- මොකක් ? - මට ග්ලුටන් ඇලජික් ...

උඹට ග්ලුටන් ඇලජික්ද ?

- පලයන් යකෝ මෙතැනින්. - හේයි හේයි !

ග්ලුටන් ඇලජික්ලු.

හරි හරි. දැන් කියන්න , ඇයි ඔයා මැරීන්ලාට එකතු වුණේ ?

මොකද හිතෙන්නේ ? මම මුත්‍රා කරන්නෙත් සුදු රතු සහ නිල් පාටවලින් නිසා.

මගේ තාත්තාත් හමුදාවේ, ඊට කලින් මගේ සීයත් හමුදාවේ.

මම රණශූර පවුලක හැදුන රණශූරයෙක්.

මොනවද බන්. ඇත්තටමද ඔය කියන්නේ ?

කියන්න. ඇත්තම කියන්න.

උඹට ඇත්ත දරාගන්න බැරිවෙයි !

නෑ , ජැක් නිකල්සන් වගේ තව එකෙක්ව තමයි මට දරාගන්න බැරි.

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left