The first 200 lines.
| බයිස්කෝප් සිංහලෙන් වෙනුවෙන් "චාමර සම්පත්" කල උපසිරැසි ගැන්වීමක් | 224 වැනි උපසිරැසි ගැන්වීම.
මම හිතුවා
මේක තමයි ඔයාගේ කතාවේ ආරම්භය වුණේ කියලා.
මතකය කියන්නේ පුදුමාකාර දෙයක්.
මං හිතුව විදිහට ඒක සිදුවුණේ නැහැ.
අපිව කාලය විසින් සීමා කරලා තියෙන්නේ, එහි පිළිවෙල අනුවම.
හරි.
හරි. ආයේ මං ගාවට එන්න.
ආයේ මං ගාවට එන්න.
ආයේ මං ගාවට එන්න.
හෙලවෙන්නේ නැතුව ඉන්න!
ඔයාද මේ ටවුමේ ඉන්න රාලහාමි නෝනා?
මේ තමයි මගේ හංකිති කවන තුවක්කු, මං එනවා අල්ලගන්න!
එපා!
ඔයාට ඕනේ මං ඔයා පස්සේ පන්නනවටද? ඔයා දුවන්න ගත්තා නම් හොදයි!
මට අතරමැද හැම මොහොතක්ම මතකයි.
මං ඔයාට ආදරෙයි.
මං ඔයාට වෛර කරනවා!
එතකොට මේකෙන් තමයි කෙළවරක් වුණේ.
ශ්ශ්ශ්...
ආයේ මං ගාවට එන්න.
ඔයා ආයේ මං ගාවට එන්න.
ඒත් දැන් නම් මට හරිහැටි විශ්වාසයක් නෑ
මං විශ්වාස කරන්නේ ආරම්භයන් හා අවසානයන් විතරයි.
ඔයාගේ ජීවිතේටත් එහා ඔබ්බට ගිය දවස් තියෙනවා ඒ වගේ දවස් විස්තර කරන.
හරියට ඔවුන් පැමිණි දවස වගේ.
සුභ උදෑසනක්.
සුභ උදෑසනක්.
කෝ අනික් අය?
හරි එහෙනම්, අපි පටන්ගමු.
අපි අද කතා කරන්නේ පෘතුග්‍රීසීන් ගැන
ඒවගේම ඇයි මේක අනික් ප්‍රබන්ධ
අතරින් වෙනස් වෙන්නේ කියලා.
ගැලේසියා රාජධානියෙන් තමයි පෘතුග්‍රීසීන්ගේ ආරම්භය වෙන්නේ...
සමාවෙන්න.
...මධ්‍යතන යුග වලදී,
භාෂාවන් දැක තිබුනේ කලාවෙහි මුහුණතක් හැටියට.
ඔයාට බෙදාගන්න මුකුත් ආරංචි එහෙම තියෙනවද?
ඩොක්ටර් බෑන්ස්, ඔයාට පුලුවන්ද ටීවී එකේ ප්‍රවෘති යන නාලිකාවට දාන්න?
...නමුත් පොලිසියට දැනටමත් මුළු ප්‍රදේශය
වටාම අවහිර යොදලා ඉවරයි.
ඔයාලට පේනවා ඇති, අපි අපිට පුලුවන් උපරිම ලගට තමයි මේ ගිහින් ඉන්නේ,
නමුත් අවාසනාවට, මොන්ටෑනා මුළුමනින්ම අගුළුවැටීමක් සිදුවෙලා තියෙන්නේ.
මෙම වස්තුව විනාඩි 40කට පෙර පතිත වුනු බවක් දක්නට ලැබෙන්නේ,
i-94 හහී උතුරු දෙසින්.
මේ මේ බලාන ඉන්නේ මේක
පරීක්ෂණාත්මක යාත්‍රාවක් බව කියයි කියලා...
ඔහොම ඉන්න...
මට දැනගන්න ලැබුණා මෙවැනිම වස්තූන් අටක්
ලොව පුරා වෙනත් තැන් අටකට
සංක්‍රාන්ති වීමක් සිදුවෙලා කියලා.
ඔව්, අපිට පුලුවන් වේවිද?
මේ ගෙනඑන්නේ හෝකයිඩෝහී දසුන් පෙලක්.
මේක ලොව පුරාම පැතිරිලා තියෙන්නේ. ඒක දැන් සිද්දවෙමින් පවතින්නේ.
හරි. ආ...
මට කණගාටුයි. පන්තිය විසුරුවා හරිනවා.
උඹ නම් මෝඩයෙක් යකෝ! මං එනවා දැක දැකත් මගේ වාහනේම හැප්පුවානෙ!
උඹ මගේ වාහනේ විනාශ කලා!
දැනට, අපි සරලවම අදාල බලධාරීන්ගෙන් වස්තුව
හදුනාගැනීම සදහා සහයෝගය බලාපොරොත්තු වුණා.
එතකොට ඔයා මට කියන්නේ ඒක අපේ එකක් නෙවෙයි කියලද?
- ඔයා අඩුමතරමේ දන්නවද මේක පෘතුවියේ එකක්ද නැද්ද කියලවත්? - අපි තවමත් තොරතුරු රැස් කරමින් පවතිනවා.
අපි අනෙක් රටවල් එක්ක සහයෝගයෙන් ඇතිව වැඩ කරනවා. අපේ රටට විතරක් නෙවෙයි ඒවායින් එකක් පතිත වෙලා තියෙන්නේ.
මේක යම් විදිහක මුල් සම්බන්ධතාවයක් නම්,
ඇයි 12ක් යවන්නේ?
එකක් විතරක් නැතුව?
ඔව් මං දන්නවා.. මමත් ඒක දැක්කා
මං දන්නේ නෑ අම්මේ.
ඔයා විස්තර කරපු ප්‍රවෘතියම තමයි මමත් බැලුවේ.
අම්මේ, කරුණාකරලා අර නාලිකාවට කරදරයක් වෙන්න එපා.
මං කී සැරයක් නම් කියලා ඔයාට කියන්නද?
ඒ මිනිස්සු අමු මෝඩයෝ.
මං මේ කලබල වෙලා වගේද කතා කරන්නේ?
ඔව්. හරියටම. ඉතින්...
ආ මේ මම? ඔව්, ඔයා දන්නවනේ මං ගැන.
මාත් එහෙම්ම තමයි.
අයියො අම්මේ මට ප්‍රශ්ණයක් නැහැ.
මං ඔයාට පස්සේ කතා කරන්නම්. බායි.
පතිත වී පැය අටකට පසුත්, තවමත් කියන්න දන්නේ නැහැ "පළමු කාරකයා" කියලා කියන්නේ මොකටද කියලා.
අනික මේ වස්තූන් අඩි 100ක් උසින් සමන්විතයි.
රුසියානු ගුවන් ප්‍රදේශයෙන් සදහන් කලේ ඒ රටට ද්විත්වයක් පතිත වී ඇති බවයි.
එකක් සයිබීරියාවේ, අනික කළු මුහුදු තීරයේ...
...මුහුදට ඉහළින්.
මෙතුවක්, හදුනානොගත් වස්තූන් 12 ක් මුළු ලෝකය පුරාම විසිර වී තිබෙනවා
ඔවුන්ගේ ස්ථාන ගැන කිසිදු තර්කානුකූල බවක් නැහැ
ඒවගේම කිසිදු සාක්ෂියකුත් නැහැ එම යාත්‍රාවන්...
...මේක යම් විදිහක යානයක් නම්,
එය මිනිසුන් විසින් සේවයේ නොයෙදෙන එකක්.
සැලකිල්ලට නොගන්නා තත්වය කුමක් වූවත්, අපි මේ වගේ තත්වයන් වලදී ක්‍රියාත්මක කරන මුලපත්‍ර තියෙනවා
අගහරුවාදා සිදු වූ අසාමාන්‍ය සිදුවීම් වලින් අනතුරුව,
අද උදැසන ජනාධිපති විසින් හදිසි නීති තත්වයක් ක්‍රියාත්මක කරනු ලැබුවා,
ජාතික ආරක්ෂකයින් 5,000 ක් පමණ
මොන්ටෑනාහී යොදවනු ලැබුවා.
දේශසීමා වසාදැමීමක් හා පියාසැරියන් අවලංගු කරනු ලැබුවා,
සංචාරකයන් මිලියනකට අධික ප්‍රමාණයකගේ.
හදිසියේ ගෑස් මිලදී ගැනීමට, පානිය ජලය හා ආහාර
ක්‍රමයනේ වැඩි වී යාමක් සිදුවෙනවා,
එමෙන්ම තාවකාලිකව ෆෙඩරල් බලධාරීන්
අතිකාල නීති වලංගු තාවයකින් තොරව ඉවත් වී ගියා.
ATF අංශය විසින් ගිනිඅවි සදහා බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවතා දැමුවා,
එමෙන්ම දඩයම් උපකරණ හා ගිනිඅවි නිෂ්පාදකන්ගෙන්
බල කර ඉල්ලීමක් කලා
මේ ක්‍රියාවන් වලින් ඈත් වී සිටින ලෙසට.
පැය 48කට පසුවත් කිසිදු වර්ධනයක් නැහැ...
දවස් දෙකක්...
...තැන් දොළහක රැදී තියෙන යානා 12 ගැන.
...ඒවගේම දැනටමත්, මහජනතාව අපෙන් මේ
ප්‍රශ්ණ වලට උත්තර දැනගන්න දගලනවා.
මං තමයි කර්නල් G.T. වෙබර්.
අපි මිට කලින් හමු වෙලා නම් නැහැ, ඒත් අවුරුදු දෙකකට කලින්, ඔයා හමුදා බුද්ධි අංශයට පර්සියානු භාෂාව පරිවර්තනය කිරීමක් කරලා දුන්නා.
- ඔහ්. - ඔයා අර කැරළිකාරයොන්ගේ වීඩියෝවල වැඩේ ඉක්මණටම කරලා දුන්නා.
ඔයා ඒ කැරළිකාරයෝන්ගේ වැඩේ ඉක්මණින්ම කෙරෙව්වා.
ඔයා තමයි හැම කෙනකේගෙම ලයිස්තුවේ පෙරමුණට එන්නේ
පරිවර්තනය සම්බන්ධ දෙයක් වුනාම.
ඒවගේම ඔයාට SSBI එකේ අවුරුදු දෙකකුත් තිබුණා,
ඉතින් ඔයාට තවමත් ඉතාමත් රහස්‍ය අනුමැතියක් තියෙනවා.
ඒ නිසයි මං දැන් බර්ක්ලීවල ඉන්නේ නැතුව ඔයාගේ කාර්යාලයේ ඉන්නේ.
හරි.
ඔයා මං වෙනුවෙන් පරිවර්තනය කරලා දෙන්න ඕනේ යමක් මා ගාව තියෙනවා.
ඇයි ඔයාලා මෙහෙට ආවේ?
ඔයාලට පුළුවන්ද... ඔයාලට පුළුවන්ද අපි කියන දේ තේරුම්ගන්න?
ඔයාලා කොහේ ඉදන්ද ආවේ?
දැන් ඔයාට ඒක ඇහුනානෙ. ඔයා මොකද කියන්නේ?
මේ ඇවිල්ලා...
ඔව්.
කී දෙනෙක්ද?
කවුරු කී දෙනෙක්ද?
එයාලගෙන් කී දෙනෙක් කතා කරනවද?
දෙන්නයි.
එයාලා එකම වෙලාවේ කතා කරන්නේ නැහැ කියලා හිතනවා.
ඔයාට විශ්වාසද? එයාලට කටවල් එහෙම තියද...
ඔයාට කොයි විදිහටද මේ කියාපු දේ තේරුණේ?
ඔයාට වචන මුකුත් එහෙම ඇහුණද? වාක්‍යය ඛණ්ඩ?
මං... මං දන්නේ නැහැ.
ඉතින් ඔයාට මට මොකක්ද කියන්න පුළුවන්?
මට කියන්න පුළුවන් දේ තමයි
හඩ පටියෙ තියෙන දේ පරිවර්තනය කරන්න අපහසුයි කියලා.
එයාලා එක්ක අන්‍යෝන්‍යව කටයුතු කරන්න මමත් එහෙට යන්නම ඕනා.
ඔයාට කලින් පර්සි භාෂාව පරිවර්තනය කරන්න එහෙම කරන්න ඕනේ වුණේ නැහැ.
මට එහෙම කරන්න වුවමනාවක් ඇති නොවුනේ මොකද මං එයාලගේ භාෂාව දැනගෙන හිටිය නිසා,
ඒත් මේක... මේක ඇවිත්... ආ...
මං දන්නවා ඔයා කරන දේ මොකක්ද කියලා.
- මට කියන්න මං මොකක්ද කරන්නේ කියලා. - මං ඔයාව මොන්ටෑනා වලට එක්ක යන්නේ නැහැ.
මට කරන්න පුළුවන් එකම දේ තමයි ඒ තැන
අනුමැතියක් තියෙන අයට සංචාරක නිකේතනයක් බවට පත්නොකර ඉන්න එක.
මං ඔයාට කිව්වේ මේක කරන්න
ඕනේ කරන දේ මොකක්ද කියලා විතරයි.
මේක ගිවිසීම් ගැහිල්ලක් නෙවෙයි.
මං මෙහෙන් දැන් ගියොත්, ඔයාගේ අවස්ථාව නැතිවෙලා යනවා.
සුභ දවසක්.
කර්නල්?
ඔයා බර්ක්ලී ගැන මතක් කලා.
ඔයා ඊළගට ඩැන්වර්ස්ගෙන් අහන්නද යන්නේ?
සමහරවිට.
ඔයා එයාට ඒක පවරන්න කලින්,
එයාගෙන් අහන්න යුද්ධයට සංස්කෘත වලින් කියන වචනය මොකක්ද වගේම ඒකෙ තේරුම මොකක්ද කියලා.
විද්‍යාත්මක සොයාගැනීම් පිළිබද එකග්තාවයෙහි
සමීප බවක් අද රාත්‍රීයෙදී දැකගන්න ලැබුණා,
රුසියාව හා චීනය එක්සත් ජාතින් සමග කතාබහට එකතු වුණා.
මේ අතරතුර, ලෝක වෙළදපල ලොකු අර්බුධයකට මුහුණ දීමට සිදුවුණා
එසේම ඩ්‍රො ජෝන්ස්හී කාර්මික සාමාන්‍යය
ලක්ෂ්‍යය 2,000ට වැඩි ප්‍රමාණයකින් පහත වැටීමක් සිදුවුණා...
සුභ උදැසනක්.
කර්නල්?
Gavisti.
එයා කිව්වා ඒකෙන් කියන්නේ "තර්කයක් කියලා."
ඒකෙන් අදහස් කරන්නේ මොකක් කියලද ඔයා හිතන්නේ?
බයගැන්වීමට ඇති ආශාව.
ඔයාගේ බෑග් ලැස්ති කරගන්න.
හරි. මට විනාඩි 20ක් දෙනවද?
විනාඩි දහයෙන් පිටත් වෙනවා.
ඩොක්ටර් බෑන්ක්ස්. කරුණාකරලා මේ පැත්තෙන් එන්න.
ප්‍රවේශය සදහා සුදානම්...
මට සමාවෙන්න, ඩොක්ටර් බෑන්ක්ස්, ඔයා හරියටම ආසන පටි තද කරන් කියලා මට තහවුරු කරන්න දෙන්න.
ඔයා හොදින් නේද?
සමාවෙන්න, ඔයා කියපු කිසිම දෙයක් මට ඇහුණේ නැහැ.
"භාෂාව යනු ශිෂ්ටාචාරයෙ පදනමයි.
"ඒක මිනිසුන් එකට තියන මැලියම් ජාතියක්.
"එය ගැටුමකට ඇදී යන මුල් ආයුධයයි."
ලුවිසි, මේ තමයි ඉයන් ඩොනේලි.
ලුවිස් බෑන්ක්ස්, ඉයන් ඩොනේලි.
ඒක නියම පිළිගැනීමක්.
හරි ඉතින්, ඔයානේ ඒක ලියලා තියෙන්නේ.
ඔව්.
ඒක හරියට ඔයා භූමිකාව ගැන ලියනවා වගේ.
මූලිකවම ඒ වගේ දේවල් වලට මුලා කරනවා.
ඔව්, ඒක නියමයි. ඒක වැරදි වුණත්.
ඒක වැරදි වුණත්?
ශිෂ්ටාචාරයෙ මුල්ගල කියන්නේ භාෂාව නෙවෙයි,
ඒ තමයි විද්‍යාව.
ඉයන් කියන්නේ ලොස් ඇලමොස්වල භෞතික විද්‍යාඥයෙක්.
ඔයා මට වාර්තා කිරීමක් කරයි, ඒත් ඔයා වැඩ කරන්න ඕනේ එයා එක්ක
කට්ට(යානය) ඇතුලේ ඉන්නකොට.
ඒකට තමයි එයාලා හදුනා නොගත් ආකාශ වස්තූන් කියලා කියන්නේ. ප්‍රමුඛතා අංක එක: එයාලට මොනවාද ඕනේ වගේම එයාලා කොහේ ඉදන්ද ආවේ?
තව දෙයක්, එයාලා කොහොමද එක පාරටම මෙහෙට ආවේ?
එයාලට ආලෝක තරණයක් කොච්චර වේගයකින් කරන්න පුළුවන්ද කියන එක?
මං ප්‍රශ්ණ ලැයිස්තුවක්ම හදාගත්තා,
ආරම්භයක් හැටියට
"අතට අත දෙන හැටි" ද්විමය අනුපිළිවෙල...
අපි එයාලා එක්ක මුලින් කතා කරලා හිටියොත් හොද නැද්ද
No comments yet. Be the first to leave one.