Teen Wolf

Teen Wolf

Download Sinhala Subtitle

Season 5

Release info

Teen Wolf S05E06 HDTV x264-KILLERS
A Commentary by AnuruddhaLeo

Tags

HDTV
hdtv
x264
HD
Published on: 2016-01-13
Downloads: 50
Hearing Impaired: No

Sinhala subtitle preview

The first 200 lines.

ටීන් වුල්ෆ් පසුගිය කොටස් වලින්...

පොත මොනවාද කරන්නේ

එය මොළයේ මතක මධ්‍යස්ථානයන් පුරණය කරනවා.

ඔයා ඔවුන්ව දැකලා තියෙනවනම්,

ඔවුන් ඔබට මොනා හරි කරලා තියෙනවනම්...

එය මතක් කර ගැනීමට පොත උදව් කරාවි.

ඔයාලා කිට්සුනේ කෙනෙක් ගෙනාවා.

කිරා,කරුණාකරලා නවත්තන්න.

මම කිසිමදෙයක් කරන්නේ නෑ.

මේක සිද්ධ වෙනවා.

මම හිතන්නේ"ඇය ලුකස්ව මරන්න ගිය එක මම නැවැත්තුවා."

මම අදහස් කරන්නේ,ඇය ඔහුගේ හිස් වෙන් කරන්න ඔන්න මෙන්න හිටියේ.

කිරා...!

හේයි,වේගේ අඩු කරන්න.

එන්න.අපි නැගිටින්නයි යන්නේ.කමෝන්.

ඒ ඇය. -කවුද?

කාන්තාර වෘකයා.

දුක් වෙන්න එපා,ස්ටයිල්ස්.

මම ඔයාගේ කකුල් කන්නයි යන්නේ.

එන්න.

m 0 0 s 100 0 100 100 0 100 cඉන්න... ඒ මොකක්ද?

ඒ ශ්වසන පහසු කරන එකක්. ඒක වැඩ කරනවා.

මලියා, එන්න...

දුවන්න!

අපි කවදාවත් ඒ පොත නොකියවා ඉන්න තිබුනේ.

අන

අනු

අනුර

අනුරු

අනුරුද

අනුරුද්

අනුරුද්ධ

අනුරුද්ධ(

අනුරුද්ධ(ල

අනුරුද්ධ(ලි

අනුරුද්ධ(ලිය

අනුරුද්ධ(ලියෝ

අනුරුද්ධ(ලියෝ)

අනුරුද්ධ(ලියෝ)

අනුරුද්ධ(ලියෝ) කළ උපසිරැසි ගැන්වීමකි කතෘ අයිතිය සුරකින්න.

Teen Wolf කියවීම මිනිසා සම්පුර්ණ කරයි...?

කයිමෙරාලා.

මැරුණ කයිමෙරාලා දෙන්නෙක්.

අලුත් අය අට දෙනෙක්.

නෑ,ඔක්කොම දහයයි.

මම හිතන්නේ සමහර විට 11ක් වෙන්න ඇති.

අපේ පොලිස් ස්ථානයේ තාක්ෂණික කණ්ඩායම,

මං වෙනුවෙන් දෙයක් තහවුරු කළා...

ඔවුන් කිව්වේ,ඔවුන් දෙදෙනා රඳවා සිටි සිර කුටිවල අගුල් හා කැමරා,

යම්කිසි විද්‍යුත්චුම්බක දෙයක් නිසා නිසි පරිදි වැඩ කරලා නැති වෙන්න ඇති කියලා.

ඔයා කිව්වේ, මේ මිනිස්සු...

රෞද්‍ර වෙදදුරෝ.

අපි ඇත්තටම එහෙම කියනවද?

ඉතින් ඔවුන් ඩොනවන්ව එලියට ගත්තද?

ඔවුන් අයිකන් හීල්ස්වලට ආවෙත් එහෙම නේද?

ඩොනවන් කයිමෙරා කෙනෙක්.

ඔව්.

ඒත්...

ඔහු ලූකස් හා ට්‍රේසි වගේ අසමත් වීමක්ද?

ඔහු එහෙම කෙනෙක්නම්, පෙනෙන විදියට ඔහු මැරිලා.

මම මළ සිරුර දකිනකම් නෑ.

ඔයා අමුතු විදියට නිහඩයි.

ඔව්...සමාවෙන්න..මම...

මම ඒ ගැන හිතන්න උත්සහ කරනවා.

මේ හැමෝම යොවුන් වියේ අය.හරිද?

ඉතින්,දැන් අපි...

මේ යොවුන් වියේ අයම ඇයි කියලා සොයා බලන්න උත්සහ කරන්න ඕනේ නැද්ද?

රෞද්‍ර වෙදදුරෝ,

ඔවුන් ඒ සියල්ල හරහා ගොස් නම්,

ඔවුන්ව වලදාමින්,ඔවුන්ව මරමින්...

කෙනෙක්ව සිරගෙයින් පිටතට අරගෙන නම්,

ඔවුන් අහඹු ලෙස තෝරාගෙන වෙන්න බෑ.

ඔවුන්ට එක්තරා පොදු දෙයක් තියෙනවා.

ඔවුන්ව නිවැරදි කල යම්දෙයක්,

මෙම අත්හදා බැලීම සඳහා.

ඔවුන්ව විශේෂ කල දෙයක්.

අත් උස්සන්න.

මේ ක්‍රමයෙන් ප්‍රහාරවලින් ඔයාගේ මුනයි,ඔළුවයි ආවරණය කරන්න පුළුවන්

ඔයාගේ සතුරා දෙස නිතරම ඇහැගහගෙන ඉන්න අතර වාරයේ.

සූදානම්ද?

ඒක අවුලක් නෑ.

ඔයා උත්සහ කිරීම් කිහිපයකට පස්සේ පරිපුර්ණ වෙන්නේ නෑ.

මම ලෑස්තියි.

දිගටම කරන්න.

ඔයාට විශ්වාසද?

සමහරවිට අපි කිහිපවතාවකට පස්සේ නවත්තන්න ඕනේ.

ඇයි?

මට ඔයාගේ මැහුම් ගලවන්න ඕනේ නෑ.

ඒවාට අවුලක් නෑ.

බලන්න...ලේ ඇවිත් නෑ.

ඔයා මොකද්ද වැරදියට කලේ?

මට මගේ අත් උඩින් තියාගන්න අමතක වුනා.

හරි.

දුක්වෙන්න එපා.ඔයාගේ මාංශ පේශිවල මතකය තියෙනවා.

ප්‍රමාණවත් පුහුණුවීමකින්, ඒවා ඔයා වෙනුවෙන් මතක තියා ගනීවි.

මොකද්ද අවුල? ඒ මොකක්ද?

මාංශ පේශි මතකය.

ඉතින්, මූලික වශයෙන් අපි අසාමාන්‍ය හැසිරීමද හොයන්නේ?

ටිකක් අමුතුවිදියට හැසිරෙන ඕනෑම කෙනෙක්ව.

හැමෝම උසස් පාසලේදී ටිකක් අමුතු නැද්ද?

ඔව්.නියම පොයින්ට් එකක්.

ඔයාට මතකද ට්‍රේසි ඒක කියෙව්වට පස්සේ ඝාතන වැලක් කලා.

ඔයා හිතන්නේ ඒක නරක අදහසක් කියලද?

මම හිතන්නේ මලියා තව ඩිංගකින් කාර් එක හැප්පිලා දුර්වල වෙන්න තිබුනා.

හොඳයි,ඒ නිසයි ඔයාලා ඒක තාම ඉවර කලේ නැත්තේ.හරිද?

අපි ඉවර කරන්න යන්නේ.

ස්කොට්, මම මෙහාට ආවේ රංචුවක් හොයන බලාපොරොත්තුවෙන්.

මම කඩාවැටෙන කොටසක් බලාගෙන ඉන්න සැලසුම් කලේ නෑ.

පොත තමා අපිට ලැබිලා තියෙන හැමදේම.

එහෙනම් මමත් ඒක කියවන්නම්.

මගේ අම්මගේ පොත් ක්ලබ් එකේ සාමන්යෙන් වැඩිපුර වයින් තියෙනවා.

හොඳයි,පෙනෙන විදියට ඔවුන් කියෙව්වේ නෑ,

ප්‍රචණ්ඩ දර්ශන නිසා.

ඒ නිසයි මලියා මෙතන ඉන්නේ.

ඉතින් අපෙන් කවුරුන්වත් ට්‍රැෆික් එකට දුවන්න යන්නේ නැද්ද?

එක්කෝ නරකම අතට.

හරියට ජුඩිට වෙච්ච දේ වගේ.

14 වන පරිච්ඡේදය.

සමහරවිට මට විශ්වාසයි මගේ අම්මා ඒක කියවලා ඇති.

ඇයට මතක ඇති වලිගයක් තියෙන කෙල්ලෙක්,

සිවිලිමේ ඇවිදින ගමන් හැමෝටම පහර දුන්න එක ගැන.

ඔව්.ඒක වැඩ කරනවානම්.

ඒක සිද්ධ වෙන්න වුනා.

මොකද්ද ඒකෙන් අදහස් කලේ?

මම හිතන්නේ මම මගේ සැත්කම අතර වාරයේ ඔවුන්ව දැක්කා.

මම පොතේ පිටකවරය දෙස බලන කොට,

ඒක ඒ වගේමයි...

ඉපිල්ලෙන්නට වෙරදරන මතකයක්.

ඔව්.

වැලෙක් ඒක ලියනකොට ඔහුට අවශ්‍යය වුයේ ඒක නෙවෙයිද?

ඔවුන් මට මොනාහරි කලානම්,

මට ඒ මොකක්ක්ද කියලා දැන ගන්න ඕනේ.

කාටහරි තවම මොනවාහරි දැනුනද?

මහන්සියි.

බඩගිනියි.

මම හිතන්නේ ඔහු පොත ගැනයි අදහස් කලේ.

ඔයා ඔයාගේ උරහිසට මොකක්ද කලේ?

ඔයා මොනා ගැනද කතා කරන්නේ?

මට ලේ සුවඳ දැනෙනවා.මොකද වුනේ?

ආයෙත් ජීප් එක කැඩුනා.

මම එන්ජිම බලන්න ගියාම, හුඩ් එක උරහිසට උඩට වැටුනා.

ඉන්න,ඉතින්...කෙසේ වුවත් ඔයාට කොච්චර මතකද?

අනතුරත් එක්ක,ඒක ඔයාගේ ඔලුවේ චිත්‍රපටයක් වගේ පෙනුනද,

එහෙම නැත්තන් ඒක ආයෙත් සම්පුර්ණයෙන්ම සිද්ධ වුනා වගේද?

ඒක වුනා වගේ.

ඒක නිකම් අනතුරක් ද? වෙන මොකුත් නැද්ද?

මොකුත් නෑ.

ඔයා අල්ලලා දාන්නේ නෑ නේද?

මගේ ඇස්වලට පොඩි විවේකයක් දෙනවා.

මගේ ග්ලොව් ස්ටික් එක කැඩිලා.

නෑ,එකේ දිලිසෙන ගතිය ඉවර වෙලා.

ඒවා දිගටම තියෙන්නේ නෑ.

මට ආයෙත් මගේ සල්ලි ගන්න පුලුවන්ද?

දෙවියනේ,මම ඕල්-එජස් රාත්‍රියට වෛර කරනවා.

ඩොලර් 43ක්.

මම කිව්වනේ මට ඔයාගේ සල්ලි ඕනේ නෑ.

ඔයා කිව්වේ මම ඔයාට ඩොලර් 200ක් ණයයි කියලා.

ලියාම්,ඒක අමතක කරලා දාන්න.

නියමයි.

හේඩ්න්... හේඩ්න්...

මම අවංක වෙන්න යන්නේ,ලියාම්.

ඔයා හොඳ කොල්ලෙක් වෙන්න නම් යන්නේ, ඇත්තෙන්ම මට ඒක වැඩක් නෑ.

මම හය වසර වෙනුවෙන් ආරවුල විසදන්න උත්සහ කරන්නේ.

කිසිම දෙයකින් 6 වසරේ සිද්ධිය විසදන්නේ නෑ.

කමෝන්

ඔයාට දිගටම මට වෛර කරන්න ඕනෙද?

ඒක කරන්න.

ඔයා කිව්වා මම ඔයාට 200ක් ණයයි කියලා.

ඉතින් 43ක් තියෙනවා.

අපිට යම්කිසි ක්‍රියාරම්භකයක් ඕනෙනම් මොකද?

මලියාට අනතුර මතක් වෙද්දී ඇය රිය පවදමින් නෙවෙයිද හිටියේ?

ඔව්.ඒත් කොහොමද අපි මතක නැති මතකයක් දියත් කරන්න කල්පනා කරන්නේ?

සමහර විට ඒක අතපසු වූ දෙයක් වෙන්න ඇති.

සමහරවිට පැය කිහිපයක් ඉන්න ඕනේ ඇති මොකක්ද වෙන්නේ බලන්න.

ඒ මම නෙවෙයි. මම දිවුරනවා.

අපි අද එකිනෙකා ගැන ඇහැ ගහගෙන ඉමු.හරිද?

හරි.අනිත් විභාව්‍ය දරුණු කයිමෙරාලා

ගැනත් ඇහැ ගහගෙන ඉමු.

තව රෞද්‍ර වෙදදුරෝ ගැනත් ඇහැ ගහගෙන ඉන්න.

තුන්වන ඇසෙහි අයැදුම බැලීම් පටන් ගන්නවා.

ඉතින් අප්‍රිකානු මැඩියා ගැන හැදින්වීම අතරතුර,

ඕස්ට්‍රේලිවෙ බහුලව සිටින අළු පැහැති කුරුමිණියා

සමග ගනුදෙනු කිරීමට නියම ක්‍රමයක් වගෙයි දැනෙන්නේ.

අවසානාවකට,මැඩියා දර්ශනපථයේ සිටින හැමදේම අනුභව කිරීමට තීරණය කරලා තියෙන්නේ.

ඒ වගේම,කිඹුලන්ගේ සිට සුරතල් සතුන් දක්වා,

මැඩියාව අනුභව කිරීමට වෙර දරන සෑම දේම

ඔවුන් සගවාගෙන සිටින විෂ නිසා ඉක්මනින්ම මිය යනවා.

ආක්‍රමණ විශේශයනට නියම උදාහරණයක්.

1935 දී මැඩියන් 102ක් හදුනා ගත්තා.

ඒක 2010 වන විට බිලියන 1.5ක් වුනා.

වරක් ආක්‍රමණ විශේෂයන් හදුන්වා දුන්නට පසුව, හැමදේම වෙනස් වුනා.

නැණවත් තීරණයක්, සිඩ්නි.

ලීඩියා,ඔයා දන්නවනේ ඒක තමා හොඳම දේ කියලා.

මම ඔයාගේ අම්මා හෙව්වා.

මම කිව්වේ Mrs.මාටින්.

ඔයා හොදින්ද?

මේක හොඳින් කියලා පේනවද?

කොච්චර කල් ඉදන් ඕක වෙනවද?

අවුරුදු තුනක්.

More Sinhala subtitles for Teen Wolf

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left