Release info

Cyborg Girl 2008 BluRay 720p 800MB Ganool AG
A Commentary by LightGrey
Re-Synced to Ganool AG 720p 800MB | ලසන්ත W.C - බයිස්කෝප් සිංහලෙන් | http://www.baiscopelk.com/cyborg-she-2008-with-sinhala-subtitles/

Tags

BluRay
720p
720
ganool
Published on: 2016-07-27
Downloads: 48
Hearing Impaired: No

Sinhala subtitle preview

The first 200 lines.

බයිස්කෝප් සිංහලෙන් වෙනුවෙන් LASANTHA W.C කළ උපසිරැසියකි. කරුණාකර පරිවර්තක අයිතිය සුරකින්න.

November 22, 2008

මම හිතාගෙන හිටියේ මාත් එක්ක මගේ උපන්දිනය සමරන්න මේ ලෝකේ කවුරුත් නැහැ කියලා...

ඇය මට හමුවෙන තෙක් .

මේක සරසලා දෙන්න, කරුණාකරලා.

හරි... මේක කාටහරි තෑග්ගක් දෙන්නද?

ඔව්.

ටික වේලාවක් ඉන්න, please.

නමුත් ගිය අවුරුද්දේ, මිට වඩා වෙනස් විදියට සිදු උනේ .

ඉතා ටික වෙලාවකට...,

මටත් Girlfriend කෙනෙක් හිටියා, ඇය මාත් එක්ක එකට මගේ උපන්දිනය සැමරුවා .

හරියටම මිට වසරකට කලින් අද වගේ දිනයක එ සිද්ධිය සිදුඋනේ මේ ස්ථානයේදී මයි .

පසුගිය වසර

මෙතන තියෙන ඒවා අලුතෙන්ම ආපු ඒවා.

ඔබට මේවා ගැලපේවි. මේවා කළු හා ලා දුඹුරු පාට වලින් තියෙනවා.

ඔබ මේවාට කැමතිද...?

සුබ උපන්දිනයක්.

මම හැමතිස්සෙම උපන්දිනයට තෑග්ගක් ගන්නවා මම වෙනුවෙන්... මටම...

මගේ ආච්චි අම්මා මට කියලා තිබුනේ මගේ උපන්දිනයට noodles කන්න කියලා... වැඩි කාලයක් ජීවත්වීමට නම්...

එක නිසා මම මේ අවුරුද්දෙත්,.. මෙතනම ඉදන් spaghetti noodles කනවා මගේ උපන්දිනයට .

ඔබ මෙතන තියෙන spaghetti noodles වලට කැමතිද?

මම නම් කැමති ටිකක් වෙනස් විදියේ දේවල් වලට.

කරුණාකර මට menu එක බලන්න ගෙන්න පුලුවන්ද?

මෙන්න ගන්න...

මට ඕනේ මේක, මේක මේක, තව මේකත් .ඕනේ ..කරුණාකර ගෙන්න.

තව ...මේකත්

මම ගන්නවා.. මේක... මේක...

මේක, මේක, මේක තව මේකත්.

මෙතන තියෙනවා 2005 Bordeaux වයින් නේද... නියමයි.

මට එකෙන් බෝතලයකුත් ගෙන්න.

නිසැකවම.

අද මගෙත් උපන්දිනය.

මට නම් හිතාගන්නවත් බැහැ!

ඇත්තම කියනවනම්, අද මගෙත් උපන්දිනය.

ඇත්තටමද කියන්නේ?

ඔව් .. එහෙම තමා.

- Happy birthday. - Happy birthday.

ඔබටත් ටිකක් ඕනෙද.

මගේ නම් දැන් බඩ පිරිලා තියෙන්නේ.

දැන් අපි යමු.

මේක මම ගෙවන්නම්... එළියෙන් ගිහින් ඉන්න.

හොදයි එහෙනම්... අපි මේක බෙදා ගමු...

මම කිවා නේද මම මේක ගෙවන්නම් කියලා?

මේක ඔබේ උපන්දිනය නිසා. මම මේක ගැන බලාගන්නම්.

ඉක්මනටම මෙතනින් අතුරුදහන් වෙන්න!

ඔහ්හොම ඉන්නවා..... ඔය දෙන්නා ...!

ඔහ්හොම නවතිනවා!

නවතිනවා... ඔය දෙන්නා ඔහ්හොම!

මට සමාවෙන්න.

ඔබට ගැටළුවක් නැහැ නේද?

මට හරිම සමාවෙන්න. ඔබට ගැටළුවක් නැහැ නේද?

නිලධාරිතුමනි ...ඔහුන් පැනලා දිව්වේ... බිල ගෙවන්නේ නැතුව!

අපට සමාවෙන්න... කරුණාකරලා... ඔබලාට කරදර කරනවට.

මේ පැත්තේ නෙමේ... මොන පැත්තේද එහෙනම්?

අර පැත්තේ!

අපට ඉඩ දෙන්න, ඉඩ දෙන්න ...සමාවෙන්න.

අපට සමාවෙන්න. ඔබලාට කරදර කරනවට..

ඔහ්හොම ඉන්නවා... ඔය දෙන්නා... නවතිනවා!

මම කිවේ නවතින්න කියලා!

පිස්සු වැඩ කරන්නේ නැතුව නවතිනවා ඔහ්හොම!

මම හිතුවේ මම ඇයගේ පිටුපස යනවා කියලා,

නමුත් කොහොමහරි මේ විදියට සිදුවෙලා තියෙන්නේ .

අපි නතර වෙලා තියෙන්නේ මගේ නවාතැන ඉදිරිපිට .

හරියටම හරි.

මෙහෙට එන්න... හැංගෙන්න...

ඇයි.... ඔබ තවමත් හැංගිලා ඉන්නේ...?

හරියටම මෙතන තමා .. ඔහු ඒ විදියට කලේ...

ඔහු මට ආකර්ශනය උනේ...

මාව බදාගෙන සිපගත්තේ.

ඔහු හොද කෙනෙක් නෙමේ.

ඔහු මට පැවසුවා ඔහු මට තවදුරටත් කැමති නැහැ කියලා.

මොකද මම හුගක් කෑම කන නිසා, තව මම පිස්සු වැඩ කරන නිසා.

තව.. ඔහු මට කිවා මම ඉරිශියාවන්ත කෙනෙක් කියලා.

ඔහුට මුලින් ගැටළුවක් තිබ්බේ නැති උනත්, ඒ වෙලාවේ ඔහු කිවේ මම ඔහුට තදින් ගැහුවා කියලා.

මම හරිම රළු, කරදරකාරී කෙනෙක් කියලා, ඔහු පැවසුවේ.

ඔහුට තව මම ඇවිදින විදියත් පෙන්න බැහැ.

මම මේ ඇවිදින්නේ විහිළු සහගත විදියටද?

මම දන්නවා...එක නරකම නැහැ කියලා .. එහෙම නේද?

හරියට model කෙනෙක් වගේ?

ඔබට එකෙන් හුගක් රිදුනද?

ටිකක් විතර වගේ.

හරි එහෙනම්.

මම එහෙනම් ශක්තිමත් හා රළු පුදගලයෙක්.

ඔය ඇති දැන්!

සන්සුන් වෙන්න.

ඇයි මොකටද?

මොකද කියනවානම් සමහරවිට ගේ ඇතුලේ කවුරුහරි ඉන්න පුළුවන් නිසා.

තේරුනාද?

කවුරු හරි හිටියත් මට වැඩක් නැහැ.

ඇයි ඔබ උත්සහ කරලා බලන්නේ නැත්තේ? ඔබට එක හොද විදියට දැනේවි.

මට එහෙම කරන අවශ්‍ය නැහැ. තවමත් ඔබට ඕක නවත්වන්න ඕනේ නැද්ද?

ඔබේ ඇස් දෙක වහගන්න.

මොකද්ද කිවේ?

මම කිව විදියට කරන්න.

හරි... මම ඇස් දෙක වහගත්තා.

මට දැන් කියන්න තියෙන්නේ මම සමුගන්නවා කියලා. කමක් නැද්ද?

මම පිටත් වෙලා යන එක ඔබ දකිනවට මම කැමති නැහැ.

එක නිසා මම පිටත් වෙලා යනකන් ඔබ ඇස දෙක වහගෙන ඉන්න.

හරිද?

1000 ට වෙනකන් ගණන් කරන්න...ඊට පස්සේ ඇස් අරින්න.

1000 ට වෙනකන් ගණන් කරන්න...ඊට පස්සේ ඇස් අරින්න

තව...

ගන්න මේකත්.

ඇත්තටම මම මේක ගත්තේ මගේ උපන්දිනය ට.

දැන් එක අයිති වෙන්නේ ඔබට.

එහෙනම් ඔබ මගේ එක තියාගන්න.

බොහොම ස්තුති.

ඇත්තටම කියනවානම්...

මම ආවේ අනාගතයේ ඉදන්...

අද ඉදන් තව අවුරුදු 100 කට පස්සේ කාලයේ ඉදන් මම ආවේ.

කාලය තරණය කිරීමේ යන්ත්‍රයකින් ආවේ.

ඔබ පුදුම උනාද?

ඔව්....මට පුදුමයි!

Goodbye.

ඔබ ඇස් දෙක විවෘත කලේ නැහැ නේද?

නැහැ.

ඇස් දෙක වහගෙන ඉන්නේ.

ඔබනම් ලොකු බොරුකාරයෙක්!

මට ඔබව හොදට පේනවා.

මට හොද ඇස් පෙනීමක් තියෙනවා, 20/10 ට වඩා හොදට පේනවා.

ඔබ ඇස් දෙක ඇරගෙන හිටියේ!

මගේ දිහා බලාගෙන නේද හිටියේ?

එහෙම නෙමේ... මම ඇත්තටම ඇස් දෙක වහගෙන ඉන්නේ.

ඔබට ඕනේ නම් ඇවිල්ලා බලන්න පුළුවන්.

ඇත්තටම වහගෙනද හිටියේ?

ඔබ කථාකරන්නේ හරියට මෝඩයෙක් වගේ.

ඔබනම් ඇත්තටම මෝඩ පුද්ගලයෙක්!

ඔබ කිවා හරි.. මම මෝඩ පුද්ගලයෙක් තමා.

මෝඩයා!

දැන් ඔබට ඇස් දෙක අරින්න පුළුවන්.

දැන් මට ගැටළුවක් නැහැ... ඔබට බලන්න පුළුවන්.

මම හිනාවෙනවා..... ඔබට පේනවා නේද.?

එක මට කලින් දැනිලා තිබුණා වගේ.

මට ඒ වෙලාවේ ලොකු දුකක් දැනුනේ.

මම අඩමින් හිටියේ නමුත් ඊට හේතුව මම දන්නේ නැහැ.

ඇත්තටම මම හිතුවේ ඇය ඒ වෙලාවේ හිටියේ අඩමින් කියලා එක නිසා මමත් අඩන්න ඇති..මම හිතන්නේ එහෙම .

ඇත්තටම මට ඔබව පේනවා.

මගේ ඇස් පෙනීමත් හොදට තියෙනවා.

20/10 මට්ටමට වඩා හොදින් පේනවා.

ඔබ හිනා වෙන හැටි මට පේනවා.

ඔබ පරිස්සමින් ආපසු යන්න!

ඔබ පරිස්සමින් ආපසු යන්න ..

පරිස්සම් වෙන්න...

ආපසු යනකොට...

ඊට පස්සේ කවදාවත් මම ඇයව දැක්කේ නැහැ .

දැන් අවුරුද්දක් ගත උනා .

මම මගේ සාමාන්‍ය ජීවිතය ගත කරන ගමන්, මම බලාපොරොත්තුවෙන් හිටියේ ..

අද දවස, පැමිණෙන කල් .

අද, සමහරවිට මට ආයෙත් ඇයව දකින්න පුළුවන් වේවි .

එහෙම සිදුවේවි කියලා මට හැගීමක් තිබුණා .

සමහරවිට මට පුළුවන් වේවි දකින්න...

යෙන් 76 දාහ, 77 දාහ, 78 දාහ!

Digital camera එකකුත් තියෙනවා.

වයසක මිනිහගේ bag එකෙන් අපිට පාඩුවක් උනේ නැහැ.

අදනම් හොද වාසි දවසක්.

ඇය ලසන්න, හුරුබුහුටි නේද?

හේ,..බේබි... ලස්සන ඇදුමක්නේ ...!

හරි අපුරුයි...

ඔබට ශීතල නැද්ද? මගේ ජැකට් එක දෙන්නද ඔබට?

මට ඇයගේ මුහුණ අල්ලන්න පුළුවන් ද?

ඔබගේ ඇස් වලට මොනවාද වෙලා තියෙන්න?

අපෝයි...

ඔහ්හ්... දැන් මොකද්ද කරන්නේ!

අද දිනය කවද්ද?

It's November 22.

එතකොට වර්ෂය?

මොන වර්ෂය ද!?

2008...

Daimaru සුපිරි වෙළද සැල

Miss?

Miss! Miss!

සමාවෙන්න මට!

මට ඔබට මෙහෙම යන්න ඉඩ දෙන්න බැහැ.

ඇය ගිහිල්ලා... මේ පැත්තෙන්.

Welcome.

මෙන්න මේක.

කරුණාකරලා සමාවෙන්න, miss! ඔබ තවමත් ඕකට ගෙව්වේ නැහැ.

කරුණාකරලා නවතින්න.

මට උදව් කරන්න!

සමාවෙන්න... සමාවෙන්න. සමාවෙන්න... සමාවෙන්න.

සමාවෙන්න... සමාවෙන්න. සැර විස්කි කෝප්පයක් දෙන්න.

මට තව එකක් දෙන්න.

හරි, දෙන්නම්.

සුබ උපන්දිනයක් වේවා.

ඔබටත් සුබ උපන්දිනයක් වේවා.

සුබ උපන්දිනයක්.

මගෙන් තෑග්ගක්.

මට සමාවෙන්න.

මට සමාවෙන්න!

අපි දැන් යමු.

එපා, එපා, එපා, එපා...

කොහෙද මගේ යතුර තිබ්බේ?

මගෙන් එක නැති උනාද?

දැන් දොර ඇරලා තියෙන්නේ.

මෙතන අවුල් වෙලා තිබුනට සමාවෙන්න. මම ඉක්මනින් මෙතන පිරිසිදු කරන්නම්.

නමුත් තනියෙන් ඉන්න පිරිමි ළමයෙක් ඉන්න තැනක් කොහොමත් මේ වගේ තමා.

"ඔබ මෝඩ පුද්ගලයෙක් ද?"

ඔබ තමා මගේ එකම ආගන්තුක කාන්තාව මෙහෙට ආපු, කාමරය අයිති කාන්තාව හැරුණු කොට.

මෙහෙ තියෙන අමුතු සුවදට.., ඔබට ගැටළුවක් නැහැ නේද?

මම ගාව තියෙනවා විශේෂ ක්‍රමයක්, මේ තියෙන ගද නැතිකරන්න පුළුවන්.

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left