24

24

Download Sinhala Subtitle

Release info

24 [2016] Tamil 720p HDRip Sinhala Sub x264 MP3 1 4GB
A Commentary by Heshan
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සදුන් ධනුෂ්ක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Tags

hdrip
HDRip
x264
720p
720
HD
Published on: 2016-06-07
Downloads: 64
Hearing Impaired: No

Sinhala subtitle preview

The first 200 lines.

ගෙදරකට වෙන වෙන සම්බන්ධතා දෙකක් දෙන්න කොච්චර නම් අමාරුද..?

බයිස්කෝප් එල් කේ වෙනුවෙන් සඳුන් ධනුෂ්ක (SaDuN dAnUsHkA) විසින් ඉදිරිපත් කරයි...!

පරිවර්ථනය, උපසිරැසි නිර්මාණය සහ ‍රා‍මූ ‍නිර්මාණය ෴"සඳුන් ධනුෂ්ක"෴ කරුණාකර පරිවර්ථක අයිතිය සුරකින්න

එහෙනම්.

මේ වෙනකම්...

මම කියපු දේ මේ සොයාගැනීමේ මුල් අදියර.

නොයෙක් මැජික් කරන්න යන...

මේ යන්ත්‍රයේ...

දෙවන අදියර...

ඒ කියන්නේ... යුනිට්.

ඉතාම වැදගත්.

ඒ මොකද්ද කියනවානම්.

මේක.

තාත්තාගෙන් මොකද කියලා අහන්න.

එයාට ඔයයි, මාවයි එපා. නේද ?

එයාට මේ විද්‍යාගාරය තමයි ඕනේ.

නේද ? කියන්න තාත්තාට.

ප්‍රියා මේක සෙල්ලම් කරන තැනක්ද ?

කී පාරක් කියලා තියෙනවද ?

දරුවවත් එක්කගෙන මෙහෙට එන්න එපා කියල.

රසායන ද්‍රව්‍ය මේ.

එක බිංදුවක් ඔයාටයි දරුවටයි වැදුනොත් මොනවා වෙයිද ?

මම වැට්ටුවේ නැහැ.

ඔයාගේ පුතා තමයි.

දරුවා අසාවෙන් තාත්තාගේ උපන්දිනයට තෑග්ගක් දෙන්න ඇවිත් ඉන්නවා.

ඕ.

- ඔයා මෙතන බනිනවා. - ඒ බිම බලාගෙන.

ආ.

තාත්තාට කිසිම තෑග්ගක් දෙන්න එපා. හම්.

- අපි තියාගම්මුද ? - ප්‍රියා.

ප්‍රියා.

මොකද්ද තෑග්ගක් දෙනවා කියලා කිව්වා.

තරහා වෙලා ආවානේ.

මොකද්ද තෑග්ග ?

සුභ උපන්දිනයක්.

මෙච්චර ලොකු විද්‍යාඥයා.

තෑග්ගක් අරගත්තහම ආපිට තෑගි දෙන්න ඕනේ කියලවත් දන්නේ නැහැ බලන්න.

තෑග්ග.

ආපිට තෑග්ග.

එහෙනම් ඔයාගේ හිතේ මොනවා හරි තියෙනවා.

මොනවද ඕනේ ? හම්.

කරනවද ?

ඔයා කියලා මම මොනවද නොකර ඉදලා තියෙන්නේ ?

කියන්න.

මේක එපා.

අතාරින්න.

ඔය කරමින් ඉන්න මේ පර්යේෂණය.

මොකක් හරි අනතුරකට ගෙනිහින් දායිද කියලා...

හිතේ බයක් තියෙනවා.

ප්‍රියා දැන් මම උත්සාහා කරමින් ඉන්න මේ යන්ත්‍රය...

වැඩ කරන්න සීයට අනුනවයක්ම අවස්ථාවක් නැහැ.

ඒත්.

සමහර විට.

මේක කෙරුනොත් එහෙම.

ඔයා බය වෙනවා වගේ වැරදි මොනවා වුනත් හරි.

ඒක මට හරිගස්සන්න පුළුවන්.

මේ සේරම කවුරු වෙනුවෙන්ද ?

ඔයා වෙනුවෙන්, අපේ දරුවා වෙනුවෙන්.

මගේ රාජා මොනවද කියන්නේ ?

බඩගිනිලු, කිරි ඕනේලු මෙන්න අල්ලන්න විනාඩි පහක්.

මම එන්නම්.

- ප්‍රියා. - මම එන්නම්.

- මට වැඩ තියෙනවා ප්‍රියා. - විනාඩි පහයි.

පැටියෝ.

කවුරුහරි මොනවා කිව්වත් හරි.

ඔයා අම්මගේ හුරතලා තමයි.

ඔයා පාසට දාද්දී වුනත්...

වාසගමට තාත්තාගේ නම දාන්න එපා.

ඔයාට අම්මගේ නම තමයි වාසගම වෙන්න යන්නේ.

හරිද ?

ඔයා ටික වෙලාවක්.

මෙතන නිදාගන්න.

මෙතන ටික වෙලාවක් ඔහොම්ම නිදාගන්න.

නිදාගන්න.

ඕ... ඇයි, ඇයි අම්මා එනවා දැන්.

ඔයාට අම්මට ගයන්න කියන්නම්. මව් ගීයක් හරිද ?

ටිකක් ඉන්න.

අම්මාගේ සිදුව දාපු ගමන් හිනා වෙනවා. බලන්න අම්මාගේ පුතා.

ආයුබෝවන් මහත්තයා.

පටන් ගත්තද ?

සර් උදේ ඉදලා ඔහු එක්ක තමයි සර් ඉන්නේ. මේ වෙද්දී ඉවරකරලා ඇති කියලා හිතනවා.

හතරම පටන් ගන්නවා කියලා කිව්වා සර්.

විද්‍යාගාරයෙන් සද්දෙකුත් ආවා. පටන් ගන්න ඇති.

මෙච්චර අවුරුදු ගානක් ඔයා වෙනුවෙන්ම මහන්සි වෙනවා.

සලකන්නම් කිව්වා.

ප්‍රියා...

ප්‍රියා ඒක වැඩ කරනවා ප්‍රියා. හරි.

මම ඒක කරා මගේ ඔරලෝසුව වැඩ කරනවා.

ප්‍රියා.

ප්‍රියා.

ප්‍රියා.

ප්‍රියා.

ප්‍රියා.

එකම කළලයක් හැදුනා.

විනාඩි කිහිපයක පරතරයකින් ඉපදුනා.

එකම රුවක් ගත්තා.

ඔයයි මමයි මේ පොලවට ආපු...

කාල වෙනස්.

විනාඩි තුනයි.

නිකන්ම.

තත්පර 180 යි.

ආ.

තත්පර එකසිය අසූවක්.

ඔයාවයි මාවයි...

අංශක 180ක කෝණයකින් ඉදිරිපිට හිටවලා තියෙනවා.

ඒ කාලය.

මෙහෙම සෙල්ලම් කරලා තියෙනවද දැක්කද ?

ඕ.

කාලය ගැන ඔයාට වැඩියේ වෙන කවුද දන්නේ නේද ?

ඩොක්ටර් සේදුරාමන්.

ඔයා.

ඉපදෙද්දිම අති දක්‍ෂ විද්‍යාඥයෙක්.

ෆීන්ක්ස් ඔරලෝසු කොම්පැනිය ඉන්දියවේ ප්‍රධාන පෙලේ කොම්පැනියක් කරපු ව්‍යාපාරිකයෙක්.

හොද සැමියෙක්. ආදර පියෙක්, යනාදී...

ඒත් මම.

මම අති දක්‍ෂ දුෂඨයෙක්.

සුභ උපන්දිනය... සහෝදරයා.

අයියාගේ උපන්දින තෑග්ග කෝ ?

මම ආවේ.

මගේ ඔරලෝසුව වෙනුවෙන්.

ප්‍රියාට විතරක් මොනවත් කරන්න එපා.

සුභ උපන්දිනයක් වේවා මට

- සේදු මාව බලන්න. - ප්‍රියා.

සේදු.

ප්‍රියා.

හොඳට හොයන්න.

ඉක්මනට.

ඔරලෝසුව මෙහෙ තමයි තියා ඇත්තේ.

දරුවා කොහෙද ?

දරුවා.

- රහස් කාඹරේ තිබ්බා. අයියෝ ප්‍රියා. - මොනවද වුනේ ?

ඔරලෝසුව.

දරුවා ලග තමයි තියලා තියෙන්නේ.

- මිත්‍රා. - සර්.

ඔරලෝසු කවරයක තමයි තියෙන්නේ.

ඔරලෝසුව කොහෙද තියෙන්නේ කියලා කියන්න එපා.

ඔරලෝසුව දරුවා ලග තියෙනවා කියලා දැනගත්තොත් දරුවා මරයි.

නිශ්ෂබ්ද වෙන්න.

සර්.

හැම තැනකම හෙව්වා සර්.

ඒ ඔරලෝසුව මෙහේ නැහැ.

ඔරලොසුව පස්සේ හොයමු. දරුවෙක් අඬන සද්දයක් ඇහුනා.

මට ඒ දරුවා ඕනේ. ගිහින් හොයන්න.

කෝ යකෝ ඒක ?

එපා...

ප්‍රියා...

ප්‍රියා ඇයට හුස්ම හිරවෙයි යකෝ.

ඇයට හුස්ම හිරවෙයි යකෝ.

බලාගෙන ඔයා හිතනවා වගේ ඒ පර්යේෂණය තාම ඉවර වුනේ නැහැ.

තව විනාඩි පහක් දෙන්න. ඒ ඔරලෝසුව වැඩ කරහම මම ඔයට දෙන්නම්.

සත්තකින්ම ඔයාට දෙන්නම්.

ප්‍රියා.

ප්‍රියා ඒක වැඩ කරනව ප්‍රියා.

මම ඒක කලා.

මගේ ඔරලෝසුව වැඩ කරනවා.

බීරෙක් කියලා හිතුවද ? මම බීරෙක් කියලා හිතුවද ?

ඇය මැරෙයිවත් යකෝ.

මැරෙන්න යනවද ?

ඒ අතෑරපන්... ඒ එපා යකෝ...

ප්‍රියා.

පලයන්.

අර පැත්තේ.

නැහැ, පලයන්... වේගයෙන්...

අයියට මල්ලිව තනියම අතාරින්න හිතක් ආවේ නැහැ.

අවසන් වතාවට අහන්නේ.

ඔරලෝසුව කෝ ?

උඹ නොකියන දේ උඹේ පුතා කිව්වා.

උඹ ගොඩක් වාසනාවන්තයෙක් බන්.

උඹේ උපන්දිනයයි...

මැරුණ දිනයයි...

දෙකම එක දිනය.

උඹට හොඳ උපන්දිනයක්.

10, 09, 08...

- මොකක්. - 07, 06.

05, 04, 03

02, 01.

පැටියෝ මේ වෙනකම් අපි නොම්මර ආපස්සට ඇහුවා.

දැන් අකුරු ආපස්සට හරිද ?

Z, Y, X.

- අම්මා. - ආවා.

- ඉක්මනට එන්න. - එන්නම්.

ගොඩක් තැන් වලට යන්න තියෙනවා.

ඩේයි එන්නම් බන්.

කඩේ පුරාම ඔරලෝසුම එල්ලනවා.

ඒත් වෙලාවට නැගිටින්න දන්නේ නැහැ.

ඉක්මනට එන්න අම්මා. කිහිප පොලකට මම යන්න එපාද ?

ඔව්... හැමෝම දොරකඩ ආර්ති අරගෙන ඔයා එනකම් බාගෙන ඉන්නවා.

මොකද මෙයා ලයිට් දාලා ගිහිල්ලා බලන්න.

කරන්ට් බිල ආවහාම තමයි පේන්නේ.

චේ අයියෝ ෂෝට් වෙලා වදිනවා.

- මොනවද වුනේ ? - මේ ස්විච් එක මොහු තාම වෙනස් කරේම නැද්ද ?

- අම්මා. - කී දවසක් කියාගෙන ඉන්නවද ?

අප්පා ඇයි බන් කෑ ගහන්නේ ?

ඉතින් අරගෙන එනවා නේද ?

ඔව් ඔයා ලෝකේ නැති දේවල් දාන්න යන්නේ.

- තියෙන කබල් ඔර්ලෝස් දාන්නේ. - ඈ.

පෙට්ටිය පිරෙන්න රත්තරනුයි දියමන්තියි තියාගෙන ඉන්නවා.

දෙන්නම් අරගෙන යනවද ?

හැටි බලන්න.

- මොකද කෑවද ? - ආ කෑවා...

More Sinhala subtitles for 24

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left