The first 200 lines.
අඩේ උඹ එලියෙ? - කෑගහන්න එපා යකෝ.
තමුසෙ කොහොමද එලියට ආවෙ. දෙවෙනි ගේට්ටුව අරිනව.
තමුසෙ කොහොමද ආවෙ?
යනව ආපහු කූඩුවට.
කිවුවෙ කූඩුවට යන්න නේද?
සෙල්ලම් කරන්න යාළුවො ටිකක් දෙන්නද?
සොරි මචංලා.
ආරක්ෂකයො එවන්න. - හරි, ස'ර්!
මම ලේස්තියි, ඔයා කොහොමද?
කොහොම කියලද හිතන්නෙ? මම ඉන්නෙ පල් කානුවක.
දොරවල් ඇරෙන්නෙ නෑ, අපි හිරවෙල ඉන්නෙ.
එලාම් එක නැවතුනා.
අපි අමාරුවෙ වැටිල, උදවු ඕන. - කැප්ටන්!
ෂික්.
අපට සහය අවශ්‍යයි. - මෙහේ ලොකු අවුලක්.
මම ඇවිත් ඉන්නෙ.
දෙවනි කොටස පටන්ගන්න.
මොකද ඔය කරන්නෙ?
ඇයි, මොකද වුනේ, බෙන්ජි?
දෙයියනේ, එයා යන්න ඕන ගලවා ගැනීමේ ස්ථානය ට.
කලබල වෙන්න එපා. එයා දන්නව යන්න ඕන තැන.
බැහැ, මට බැහැ, ඔය දොරනම් අරින්න බැහැ.
ගලවා ගැනීමේ ස්ථානය ට යන්න, ඊදන්.
ඔව්. මට තේරෙනව. ඒත් මට අවසර නෑ...
ගලවා ගැනීමේ ස්ථානය ට යන්න, ඊදන්.
හරි, ඔයත් බලා ඉන්නව, අපිත් බලා ඉන්නව.
හරි, හරි, හරි.
ඔන්න, සේරම විනාස කරන්නනෙ ඕන.
කිසි දෙයක් වැඩ කරන්නෑ කියන්නෙ මොකද්ද?
ජේන්, අපි ටිකක් ප්‍රමාදයි.
එහේ යන්නෙ මොකටද?
බොග්ඩෑන්.
බොග්ඩෑන්.
සර්ජි? - එනව යන්න.
මේ දැං? - ඔව්, මේ දැං.
මේ මනුස්සයට මම මොකට උදවු කරනවද මංද.
හරියටම වෙලාවට එන්න.
තව කෙනෙක් යන්න ඉන්නව.
සර්ජි!
සේරම කූඩුටික අරිනව.
එනව.
දෙයියනේ, යන්න තැනක් නෑ.
පැනල යන පාර කෙලවර වෙන්නෙ මෙතනින් කියල සර්ජි මට කිවුවෙ නෑ.
යනව.
නියෝජිත, හන්ට්? - ඔයා කවුද?
නියෝජිත කාටර්.
හරි.
කවුද මේ යාළුව? - ගිහිල්ල කියන්නම්.
ගින්දර තියනවද?
මිෂන් ඉම්පොසිබල් IV: ව්‍යාජ කෙටුම්පත.
පරිවර්ථනය සහ යතුරුලියනය අරිසෙන් විසිනි.
සර්ජි, මොකද මෙහේ වෙන්නෙ? - සේරම දේවල් හරි, බොග්ඩෑන්.
අර තඩි රුසියන් කාරය එක්ක තියන ගනුදෙනුව මොකද්ද?
ඒ කිවුවෙ බොග්ඩෑන්එක්කද?
දන්නවද, එයාට මෙහේ එන්න දුන්නනම්, මැරෙනව.
දැං අපට නිදහසේ වැඩ කරන්න පුළුවන්. අතුගාන අයට එන්න කිවුවද?
ඔව්. මග එනව. - හොඳයි.
බෙන්ජි, ඔයා කොහොමද මෙහේ ආවෙ?
මම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සමත්. ඒක වෙන්න බෑ, නේද?
ඔව්, ඒක විකාරයක්.
ඩී.එන්.ඒ. ටිකක් ඕන. - මාව දන්නවනෙ.
මේක අනිවාර්යයි, ඔයාම කියල දැනගන්න.
ඔයා එක්ක බේරෙන්න බෑනෙ.
සර්ජි, ඔයා රුසියානුවෙක් නෙවෙයිද?
නෑ වගේ තමා පේන්නෙ. - අතුගාන අය කිට්වුවටම ඇවිත්.
මාරු කරන්න ලෑස්ති වෙන්න. - හරි, තේරුනා.
සර්ජි, ඔයා සර්ජි, නෙවෙයිද?
අවුලක් වෙන්නෙ නෑ. බොග්ඩෑන් ...
මම මගේ යාළුවො ආරක්ෂා කරනවනෙ. - මගේ යාළුවො...
එයාව අරන් යන එක අවුලක්ද? - කිවුවනෙ, අවුලක් නෑ කියල.
රුසියාවෙ හිරගෙයක් ඇතුලෙ හෙවුවෙ මොනවද?
ඒකෙන් පැන්නෙ ඇයි කියලත් කියන්න ඕනද?
මේක බේරාගැනීමේ මෙහෙයුමක් නෙවෙයිද?
මෙහෙම කියමුකො...
ලේකම්ට මාව එලියට ගන්න ඕන වුනා කියන්නෙ...
එලියෙ මාර අවුලක් ඇති...
අපි ලියවිල්ලක් හොය හොය හිටියෙ, අපිට ඒක නැතිවුනා.
අපිට? කාගෙන්ද නැතිවුනේ, ඔයාගෙන්ද?
නියෝජිත හැන්වේ අතින්. - කොහේද දැන් එයා?
ඒක විෂේශ මෙහෙයුමක්...
... රහසිගත සැලසුමක්.
ලේසි වෙයි කියලයි හිතුවෙ.
අරන් එන්නෙ කෝච්චියෙ බව අපි දැනගෙන හිටිය..
දුම්රියපලේ ඉඳල මිනිත්තු දෙකකින් අරගෙන එයි.
ඒත් මම නොදන්න දෙයක් තිබුණ. - කළු බලලා, තව...
විනාඩි හයෙන් කෝච්චිය නවත්වන්න.
කවුද ඒක ගේන්නෙ කියල.
දැං තමයි වෙලාව, පැටියෝ.
ඉක්මන් කරන්න, ගේන කෙනාගෙ නම මොකක් කියලද ලියල තියෙන්නෙ?
ඇයි බලා ඉන්නෙ, වෙඩි තියනව. - වැඩි වෙලාවක් නෑ.
මම නම දැනගන්න ඕන, මේ ඉන්න සේරම මිනිස්සුටික බලන්න බෑ.
මාක් ස්ටෙෆන්ස්කි. පිස්තෝලයක් මගේමූනට තියල.
- මොකද්ද කිවුවෙ? - මාක් ස්ටෙෆන්ස්කි.
එයාව හොයනනව.
මම ඒක මෙතනින් ගන්නම්.
මොකද අවුලක්ද?
හැන්වේ, මාක් සිහිනැති කරල බෑග්එක බලන්න..
වාඩිවෙල හුස්ම ගන්න.
ලියවිල්ල අරගෙන ලේසියෙන්ම මෙහෙයුම ඉවරකරන්න.
ලියවිල්ල මගේ අතේ.
ඒත් මට ඕන වුනේ ඔයා විතරයි.
පැටියෝ, බලාපොරොත්තු වුනේ නැති කට්ටියක් ඉන්නව.
මගේ පස්සෙ එනව.
පොලීසියෙන්ද? - නෑ, එපා කරපු උං ටිකක්.
ඉන්න, මම උදව්වට එනව.
වැඩක් නෑ කාටර්. අපි ගලවා ගැනීමේ ස්ථානයෙදී හම්බවෙමු, තව තත්පර 60 කින්.
සතුරා සොයමින් පවතිනව හැන්වේ
සතුරා හමුවුනා.
ඒත් ඒ වෙද්දි ප්‍රමාද වැඩියි.
අනේ.
ඔයාට අවුලක් වෙන්නෙ නෑ.
ඔයා ගොඩක් ලස්සනයි.
කලින් කියන්නයි තිබුනෙ.
ඒ මෙහෙයුම මගේ එකක්.
මමයි ඒක අවුල් කරගත්තෙ
ඒ ගෑනි ලියවිල්ලත් අරන් ගියා.
මට කණගාටුයි ඒ ගැන.
මෙයාව දන්නවනෙ? - සබීන් මොරෙයු. කුලී ඝාතකයෙක්.
දියමන්ති වලටයි වැඩ කරන්නෙ.
කවුද ඔය ලියවිල්ලෙ ඉන්නෙ?
න්‍යෂ්ඨික අවි ගැන රුසියානු රහස් කේත.
කෝබෝල්ට් කියල භයානක මූලධර්ම වාදියෙක්ව සොයන්න මට කිවුව.
එයා න්‍යෂ්ඨික අවියක් පුපුරවන්න යන්නෙ.
දන්නවනෙ, මොරෙයු ඉස්සර එයාට වැඩ කලා.
මම මොනවද හොයන්න ඕන?
දැන් කරනදේම තමයි.
මොරෙයු ගාව න්‍යෂ්ඨික අවි තියනවනම්.
කෝබෝල්ට් අංක එකේ සතුරා වෙනව.
අපි ආව.
කේතය නිවැරදියි. - ඇයි එයා හිරේ ගියේ?
අණට අකීකරු වීම, නෝනගෙන් දික්කසාද වුනාට පස්සේ, දන්නවනෙ ඉතිං.
මම හිතුවෙ මාරු කරයි කියල. නැතිනම් නිවාඩු යවයි කියල.
එහෙමයි කතා වුනේ.
කියන්නෙ, අවසර නැතිව මිනිහෙක් මැරුව කියලයි.
ඔබව නැවත පිලිගන්නව, හන්ට් මහත්තය.
ඔබ නැති අතරේ, සොයාගත් දේ අනුව, කෝබෝල්ට්
රුසියානු න්‍යෂ්ඨික අවි වැඩසටහනේ ඉන්නවා.
මේ වැඩේ කරන්න තියන එකම විධිය
ක්‍රෙම්ලින් ඇතුලට යන එක.
ආරක්ෂක ස්ථාන හරහා යන්නනම්.
ජෙනරල් ඇනටෝලි ෆෙඩරොව් වගේ වෙස් වලාගන්න වෙනව
අඳුනා ගැනීම වලක්වන්න කෝබෝල්ට් ඕනම දෙයක් කරාවි.
මෙම මෙහෙයුම ඔබ බාරගත යුතුමයි.
ක්‍රෙම්ලින් ඇතුලට යන්න ලේසිවෙයි.
ගිහින්, විනාශ වෙන්න කලින් කෝබෝල්ට්ගෙ අවුල ලිහන්න.
අළුත්ම තොරතුරු අනුව කෝබෝල්ට් දැනටමත් එහේ.
තව තියෙන්නෙ පැය 4 යි විනාඩි 52ක් විතරයි.
ඒක ඇතුලට පැනගන්න.
ඒ වගේම, මම කණ්ඩායම තීරණය කලා.
නියෝජිත කාටර් සහ ඩන්.
එක්කෙනෙක් හරි අහුවුනොත්, නැතිනම් මැරුනොත්.
තමුං කල කිසිදේක වගකීමක් අපි ගන්නෙ නෑ.
මේ පණිවුඩය තත්පර 5 කින් විනාශ වෙනව. සුභ පැතුම් ඊදන්.
මොකද කියන්නෙ?
අපි ක්‍රෙම්ලින්වල ඇතුලට යනව.
මම හිතතුව කිවුවෙ "ක්‍රෙම්ලින්" කියල.
හරි.
ඒක නියමයි.
ඔයා එක්ක මෙහෙයුමකට යන එක.
මටනම් ඒක හීනයක් වගේ.
නියම වෙස් ගැන්වීම, හරියටම එයා වගේමයි.
මුළු මූනම වැහෙන වෙස්මූනු නම් එපා වෙනවා.
හැමෝටම වෙස්මූනු දාන්න පුළුවන්, ඒත් බෙන්ජි ට බෑ.
සමාවෙන්න, මගේ හිතට හරිනෑ. මට වෙස්මූනක් දාන්න ඕන වුනා.
ඕන වුනා, නේද? - නෑ, මට එපා.
ආරක්ෂාව ප්‍රමාණවත්. කැමරා, එක්ස්-රේ අරගන්න.
ලෝහ අනාවරක, මම ඕනවුන දේවල්මයි.
අපිට ඒක කරන්න පුළුවන්.
ඔන්න එහෙනම්. එකයි, දෙකයි, තුනයි.
අපි දැන් ඉන්නෙ ක්‍රෙම්ලින්වල,
ජෙනරල් තුමනි.
කරුණාකරල ලිය-කියවිලි පෙන්වන්න.
ඇයි, මාව සැකද?
පෙන්නන්නෙ නෑ.
ආයෙත් බලන්න මේජර්
සමාවෙන්න, ජෙනරල්. මට අඳුන ගන්න බැරි වුනා.
තමුසෙව දොට්ට දාන්යි වටින්නෙ, මේජර්
අපි වැඩේ තිතට දුන්න, නේද?
කලබල වෙන්න එපා. - සමාවෙන්න.
ඒක නෙවෙයි. මට ඇත්තටම දුකයි...
ඔයයි, ජුලිය යි ගැන.
දන්නවනෙ ඉතිං...
එදා ඉඳලම කියන්න ඕන වුනා, ඒත්...
හරි, කෝල් එක ඉවරයි.
මේව හිස්, ටේප්වල මොකවත් නෑ.
වහාම සෝදිසි කරන්න.
නැවතත් කියන්නෙ, වහාම සෝදිසි කරන්න
ඇතුලට පැනල?
කැප්ටන්, එකෙක් ඇතුලට පැනගෙන.
අපේ රේඩියෝ සංඛාතයෙන්මයි එන්නෙ.
අණ දෙනතුරු ඉන්න, පිපිරවීමට සූදානම් වෙන්න.
මෙහෙයුම අතහැර දැමුවා.
මම ඉස්සරහ දොරෙන් යනව.
මොකද්ද ඒ?
ගේට්ටුව වහපල්ල.
ඉක්මනට.
අපේ මැදිහත්වීම් උඹලගෙ ඒවට දෙවනි නෑ.
...ඇමරිකාව.
ඒත් උඹයි මමයි දෙන්නම දන්නව පිපිරුම කලේ උඹ බව.
අණ දෙනතුරු ඉන්නෙ, පිපිරවීමට සූදානම්.
No comments yet. Be the first to leave one.