Spartacus

Spartacus

Download Sinhala Subtitle

Season 1

Release info

Spartacus Blood and Sand S01E12 REPACK HDTV XviD-2HD
A Commentary by hasiboy
Originally Posted to www.baiscopelk.com

Tags

HDTV
hdtv
XviD
HD
Published on: 2013-03-07
Downloads: 140
Hearing Impaired: Yes

Sinhala subtitle preview

The first 200 lines.

෴... "Spartacus Blood and Sand" ...‌‍෴

"හෙළිදරව් වීම්"

එයින් මගේ හදවත තුවාල වෙනවා, මිනිහෙක් මේ ආකාරයට උසස් වෙලා සිටිනවා දකින්න!

මේ වගේ ගැඹුරක් දක්වා.

උඹගේ බල්ලා"අශුර්", ඌ හැමවෙලෙම ඔයාගේ යටතේද හිටියේ,

මගේ පස්ස ලෙවකන මොහොතේ පවා?

ඔහුගේ පක්ෂපාතිත්වය කවදාවත් සෙලවිලා නැහැ.

කපටිකම කම සඳහා හොඳ හැකියාවක් තියෙන මිනිහෙක්,

සමහර විට නුඹ ඉරිසියාව නිසා අන්ධ වී සිටින්න ඇති ඔහුගේ ඇත්ත නොදකින්න තරමට.

ඔහ්, උඹේ බොරු ප්‍රශංසා තියාගනින්.

උඹ මගේ ලුඩුස් එකට බැල්ම හෙලුවේ නැතිද?

මගේ වීරයන්ට? මගේ බිරිඳට???

උඹ "බැටියාටස්ගේ" නිවසේ කීර්තිය හොරකම් කරන්න හිටියේ.

එහෙත් උඹ උඹ ඉන්නේ මෙතන...

කිසිම දෙයක් නැතිව, නමුත් උඹේ උත්සාහයන් නිසා ලේ සහ වැලි මත සිටගෙන ඉන්නවා.

"කැපුවා" දැන ගනීවි උඹ කව්රුන්ද කියා.

නඩුකාරයාගේ මරණය වෙනුවෙන් යුක්තිය ඉටුකරපු මිනිහා අද,

ජනතා වීරයෙක්!

දෙවියන් මාව ඔවුන්ගේ කේන්තියෙන් ආරක්ෂා කරත්වා.

"ක්‍රික්සස්" ඉක්මන් වෙලා වගේ ඔහුගේ විරුද්ධවාදියට එරෙහිව.

මම මණ්ඩපය වෙත යා යුතුයි.

මරණ දඬුවම ගැන නිවේදනය කරන්න.

හොඳට ක්‍රීඩා කළා"බැටියාටස්".

මම ඔබව අඩුතක්සේරු කළා.

ඔයා නෙමෙයි පළවෙනියා, ඒ වැරැද්ද කරපු.

"ක්‍රික්සස්" ඔබගේ සැමියාගේ මතකයන්ට ගෞරව දක්වනවා.

අපි හැමෝම වගේ.

අපි මේ අඳුරු කාල පරිච්චේද අපෙන් ඈත් කරන්න ඕනේ ...

"සොලොනියස්ගේ" ලේත් සමඟම...

අපේ දුක පිරියම් කිරීමට.

"ක්‍රික්සස්"! "ක්‍රික්සස්"!

"ක්‍රික්සස්"! "ක්‍රික්සස්"! "ක්‍රික්සස්"!

මම ඉල්ලනවා"බැටියාටස්" සමඟ කතා කරන්න,

එහෙත් නුඹේ ආගමනය, අවශ්‍යය පුද්ගලයාව ගෙනාවේ නැහැ.

අනිත් කාරණා වලට ඔහුගේ අවධානය යොමු වෙලා තිබුනේ.

මාව තල්ලු කෙරෙව්වා සතියක් තිස්සේ ප්‍රේක්ෂකයා වෙතට.

"ඩොමිනස්" අමතක කළා කව්රුන්ද වීරයා කියා.

ඒ ඔයයි තමන්ගේ තනතුර අමතක කලේ,

ස්වාමියා සහ වහලා.

සමාව ඉල්ලනවා.

මම විශාල අත්වැරදීම් ප්‍රමාණයක් කළා වීරයෙක් බවට පත් වෙන්න.

දැනගන්න, මම ඒවා හරිගස්සන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ.

"කැපුවා"වල යහපත් වැසියනි!

මම ඔබට ප්‍රථම පෙනී සිටින්නේ,

කඳුළු වල වේදනාවේ උණුසුම මගේ කම්මුල් මත රඳවාගෙන,

පිළියම් සපයන්නට ඉතාමත් අධම වූ අපරාධයකට,

අපේ නගරයට හා හදවත් වලට එරෙහිව කල.

නඩුකාර "කැලාවියස්ගේ" ඝාතකයා!

ඔහුගේ ජීවිතය පැහැරගනු ලැබූ,

දියුණුවට සහ ලාභයට සඳහා වූ තණ්හාව,

ඔහුගේ උණුසුම සහ මඟ පෙන්වීම,

අපේ අත්වලින් ඉරා දැමු...

සහ මෙවැනි ආදරණිය බිරිඳකගෙන් සහ උසස් පුත්‍රයෙකුගෙන් ඉරා දැමු!

එනමුත් අද අපි සාක්ෂිකරුවන් වෙනවා ඒ යුක්තියට!

ඒ අධම අපරාධකරුවා, අපගේ හදවත් තුවාල කල,

මල්ලව පිටියේදී මරණයට පත් කරනවා ඇත!

ඇතුල් කරන්න"සොලොනියස්ව"!

ජනතාවගේ සතුරා!

අමන ඌරා!

ද්‍රෝහියා!

පෙති ගහන්න ද්‍රෝහියාගේ දිව

උඹ අමන ඌරා!

කව්රුන්ද තරාදිය සමබර කරන්නේ?

කව්රුන්ද අපේ නගරයේ ගෞරවය ස්ථාපිත කරන්නේ?

"ස්පාටකස්"! "ස්පාටකස්"! "ස්පාටකස්"!

එත් එක මිනිසෙක් !

"තියෝකලිස්ගේ" වධකයා!

වර්ෂාව ගෙන එන්නා!

"ස්පාටකස්"...

"කැපුවා"වල වීරයා!

උඹ උඹේ මරණ දඬුවමින් බේරුනා, "ත්‍රේසියන් කාරයෝ".

මේ වැලි මතදීම.

සමහරවිට "සොලොනියස්" හටත් ඒ සාධාරණය ඉටුවේවි.

මම ඒක බලාපොරොත්තු වෙන්නේ නැහැ.

අරඹනු!

සටන් කරපන් මමත් එක්ක, ශාප වෙන්න ඒකට!

ඇයි"ස්පාටකස්" නැවත පහර දෙන්නේ නැත්තේ?

ඔහු කරාවි, නමුත් වෙලාව දීර්ග කරනවා, ප්‍රේක්ෂක ප්‍රතිචාරය අනුව.

යක්ෂයාගේ ලේ ඉක්මනින්ම ඉහිරේවි.

ඔබේ සැමියා දෙවියන්ගෙන් ලැබුන ත්‍යාගයක් වෙලා තියෙන්නේ.

"නුමේරියස්" අසරණ වෙන්න තිබුනා, ඔහුගේ සහයෝගය නොලැබෙන්න.

ඔහු වැඩි සුවපහසුවක් ලබනවා එසේ ක්‍රියා කිරීමෙන්.

එයින් සැනසීමක් ලබන්නේ අපියි.

දිනය පැමිනියහම ඔහුත් ඉතා හොඳ පියෙක් වේවි.

බලන්න, "ස්පාටකස්" ලේ විසිරුවනවා.

ඔබටත් දක්ෂතා නැතුවම නෙමෙයි.

ජිවත් වීමට ආසාවක් නැතුවම් නෙමෙයි.

ඔයා බලන්න?

"සොලොනියස්" ඔහුගේ අවසානයට එන්න යන්නේ.

කව්රුන්ද ඒක ප්‍රර්ථනා නොකරන්නේ?

රෝමයේ පාරවල් තෙත් වෙලා තියෙන්නේ ඔබේ අහිමි වීම නිසාවෙන්,

අපිට ඔයාගෙන් කිසිම පණිවිඩයක් ලැබුනේ නැහැ, "ඉලිතියා"

ඔබ කතා කලාද සැමියත් සමඟ?

"බැටියාටස්ගේ" නිවසට ලබා දෙන අනුග්‍රාහකත්වය සම්බන්ධයෙන්?

දීර්ග වශයෙන්.

ඔහු "කැපුවා" වලට පැමිණෙනවා, දවසක ඒ නිසාම,

ගැටලුව පිළිබඳව පුද්ගලිකව කතා බැහැ කරන්න.

ප්‍රේක්ෂක ඔල්වරසන් හඬ.

මේ වගේ කීර්තිමත් වෙන කිසිම ශබ්දයක් නැහැ .

ඔයාට අහන්න වෙන අවසාන එක.

උඹ තෝරා ගත්තේ වැරදි ජීවිතයක්.

උඹේ ස්වාමියා"බැටියාටස්", කියන්නේ යක්ෂයෙක්.

ඉක්මණින්ම ඔබට එකතු වේවි....

මරන්න! මරන්න! මරන්න!

"ස්පාටකස්"! "ස්පාටකස්"! "ස්පාටකස්"!

මම කැමති නැහැ "ඇග්රොන්ව"අනතුරේ දමා ගන්නවට ඔහුම

සහෝදර බැඳීම වෙනුවෙන්.

ඔහුව වෙන්කර තබන්න "ඩියුරෝගෙන්" අනාගත තරඟ වලදී.

එතකොට,"ස්පාටකස්"?

ඔහු කලබල වෙමින් සිටිනවා හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් නැතිව.

"සොලොනියස්ගේ" වැඩ සමඟ මගේ අවධානය ඒ වෙත යොමු වෙලා තිබුනේ.

"මීරාව"යවන්න ඔහුගේ හිත සනසන්න.

මම ඔහුව කැඳවන්නම් උදයෙන්ම.

"ඩොමිනස්".

නිල ඇඳුම්, සුදුසු වෙනවා මිනිහෙකුගේ ආචාරය සහ නුවණක්කාරකමට!

ඔබ ඒවා හොඳින් පැළඳ ගෙන ඉන්නේ.

අද "සොලොනියස්ගේ" අවසානය දුටුවා.

ආදරයෙන් පිළිගත් ප්‍රේක්ෂකයන් පිරිසක් මිලට ගන්න හැකි උනා,

ඔබගේ කපටිකම සහ පක්ෂපාතිත්වයෙන්.

ඔබව ඉතා ඉක්මණින්ම "ලුඩුසයෙන්" ඉවත් කරනවා ඇති,

ඉවත් කරනවා?

ඔබ විලා එක තුල නිවස්නවා ඇත.

සාමාන්‍යය මිනිසුන්ගෙන් උසස් කර තැබීමට,

උඹේ වැරදි පාරේ යන මඟුල් මනස ලඟට කර ගනින්.

කෘතඥතාවයෙන් දිව ගොලුවෙලා.

හොඳයි, සමහර විට ගැහැණියෙක් උදවු වේවි එය නිරවුල් කර ගන්න.

නම් කරන්න ඕනෙම වහලියක්, සතුට තෙත් කරවන,

ඇයගේ ඇඟ සමඟ, ඔබේම වෙන.

මම හෙලිකරන්නම් ඒකාන්ත අහිරුචියන්.

තවමත් වෙනත් මිනිහෙකුගෙන් නොඉඳුල් නොවුන.

ඔබේ කැමැත්තට අනුව නමක් දෙන්න, මම වග බලා ගන්නම් එය සම්පූර්ණ කරන්න.

සමාව ඉල්ලනවා.

මට පැමිණීමට අණ ලැබුනා.

"බැටියාටස්"ගෙන් ?

ඔහුගේ වචන මාව මේ සඳහා යොමු කළා.

නමුත් ඒවා සතුටින් භාර ගනු ලැබුවා...

මම ඔබේ තුවාල වෙනුවෙන් කැප වුනා.

ආරක්ෂකයෙක් උනා ඔබේ ඉල්ලීමට

දෑත් ලේ වලින් අපිරිසිදු කර ගන්නා තෙක්.

එහෙත්, ඔබ සරල ස්පර්ශයක් ප්‍රතික්ෂේප කරනවද?

මගේ මනස වෙනත් සිතුවිලි වලින් අරක්ගෙන තියෙන්නේ.

එහෙනම් හිස විවෘත කරලා ඒවා බෙදා ගන්න.

මට බිය "බැටියාටස්" සැක කරනවද කියලා "ඕලස්ගේ"මරණයට මගේ සම්බන්ධයක් ඇති කියා.

ඔහුගේ පෙනුමෙන් නම් එවැනි කාරණා වලින් තොර වෙලා වගේ.

එහෙනම් ඇයි ඔහු මට හොඳ ප්‍රේක්ෂකයන් පිරිසක් දෙන්නේ නැත්තේ?

මොන රහසද"ඕලස්"අවසන් හුස්ම හෙලන විට හෙළිකළේ,

මේ තරම් ඇවිලෙන්න?

ඒක, උගේ දෑතින් මගේ "සුරාගේ"ජීවිතය කොල්ල කනු ලැබූ බව,

"බැටියාටස්ගේ" අණට අනුව.

ඔබ පලිගැනීමක්ද සැලසුම් කරන්නේ!

ඔයාට මේක කරන්න බැහැ!

"ස්පාටකස්"... එහෙම නෙමේ ඇය මට කතා කලේ!

ආයේ කවදාවත්, මට ඇගේ මුවින් මගේ සත්‍ය නම අහන්න පුළුවන් වේවිද.

එක්කෝ එය කියන විට ඇයගේ තොල් මත ඇති සතුටේ රස විඳින්න.

මම කැමතියි ඔහුගේ දෙනෙත් වලින් ආලෝකය ගිලිහි යනවා දකින්න,

එහෙම නැතිනම් ඒ උත්සාහයේදී ඇයට මම එකතුවෙනවා.

මගේ ජිවිතයේ වියදමින්ද ?

"ත්‍රේසියන්කාරයෝ" දන්නේ නැහැ රෝමන් නිතිය ගැන!

එක වහලෙක් ඔහුගේ ස්වාමියාගේ ලේ ඉහිරෙව්වොත්...

හැම කෙනෙක්ම මරණයට පමුණුවනවා.

හැම කෙනෙක්ටම එයාලගේ ඉරණමක් තියෙනවා.

සහ මමත් මගේ එක වෙත යනවා.

ඔබ ක්‍රියා කලේ දැඩි බලාපොරොත්තුවකින් යුතුව...

ඔබගේ ජයග්‍රහණය මඟින් පොළඹවනු ලැබූ.

මම "පෙරිකලිස්ව" පරාජය කරන විට,

ඔබ මණ්ඩපය තුල සිටියේ නැහැ...

කිසිම තේරුමක් නැහැ කීර්තියෙන්,

එය ඔබේ ඇස්දෙකින් දකින්නේ නැතිනම්.

ඒවා ආයේ කවදාවත් නොපැමිණ සිටින එකක් නැහැ.

"නේවියා"?

ඉක්මන් කරන්න!

ඉක්මණට!

"නේවියා"!

"ඩොමිනා".

මොනවා කරමින්ද හිටියේ මගේ හඬට පිළිතුරක් නොදෙන්න තරමට?

වයින් ගෙන එන්න ආවා, "ඩොමිනා".

සමාව ඉල්ලනවා, මට ඇහුනේ නැහැ..

තියලා එන්න ඒක,

ඔබෙන් සේවයක් අවශ්‍යය වෙලා තිබෙනවා "ඩොමිනස්ට".

මගේ හදවත ප්‍රාණවත් වුනා මේ වගේ දර්ශනයක් දැකීමෙන්.

කරුණාකර...

මනස සැහැල්ලු කර ගන්න.

මම අතහැර දමන්නම් පැරණි උල්ලංගනය කිරීම් ගැන කෝන්තර හැම එකක්ම.

මට පැහැදිලි නැහැ.

ඔබ "ඩොක්ටෝරේ" සමඟ කතා කල එක,

"බර්කා"ඔහුගේ නිදහස තහවුරු කරගත් එක සම්බන්ධයෙන්.

මම ඔහුට මොකුත්ම කිව්වේ නැහැ.

ඒක කිසිම ප්‍රතිවිපාකයක් නැති දෙයක්.

ඒක ඔයාගේ සිතුවිලි වලින් ඉවත් කර ගන්න.

මම මගේ හිතෙන් ඉවත් කර ගත් ලෙසින්...

ඊට වඩා දේවල් බලාපොරොත්තුවෙන්...

හෘදයාංගම කාරණාවන්...

මම ඔබේ සුන්දරත්වය වසර ගණනක් තිස්සේ අගයමින් හිටියේ.

මගේ සෙනේහය ගැන ඔබ දැනුවත්ව සිටියද?

මට ඔබේ නිරීක්ෂණය දකින්න ලැබුනේ ටිකක් සුනංගු වෙලා.

බැල්මකින් පමණයි මට කරන්න පුළුවන් එකම අභියෝගය....

ඔබේ ස්ථානය ඔබව තැන්පත් කරනවා සදහටම මගේ ග්‍රහණයෙනුත් එපිටට.

සියුමැලි, පරිණත"නේවියා".

හැමවෙලේම තහනම් වු පළතුර.

මේ දක්වා...

More Sinhala subtitles for Spartacus

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left