The first 200 lines.
කරුණාකර කතෘ අයිතිය සුරකින්න
පසු ගිය සතියෙන්....
ඔහු කෙහෙන් හරි ඇවිත්, මට පහර දුන්නා.
මම මගේ වචනය තැබුවා,
ඔවුන් නැවතත් එකතු වුනා.
උඹ තවදුරටත් "ත්‍රේසයේ" නෙමේ ඉන්නේ.
දෙවියන් ඔබට එවපු මාර්ගය වැළඳ ගන්න.
උඹ රැහැනෙන් මිදිලා.
"බැටියාටස්" ඔහුවම ඔප්පු කර පෙන්නුවා නොවටිනවා කියලා.
අපි අපේ මට්ටමෙන් ඉහලට නගීවි,
මන්ත්‍රණ සභාවේ තබන සෑම පියවරක් මඟින්ම.
දේශපානය භාර කරන්න ඒ වෙනුවෙන්ම ඉපදුන මිනිසුන් හට.
අරඹනු!
පරාජය ලැබූ අපගේ විරුවාට විනිශ්චය ලබා දෙන්න.
වෙන විසඳුමක් නැහැ.
෴... "Spartacus Blood and Sand" ...෴
"පැරණි තුවාල"
එක බලන් ඉන්න තරම් පහසු දෙයක් නොවේ.
වරක් ආදරයෙන් සිටි යහළුවෙක්,
දැන් හුස්ම රහිතව සිටිනවා.
ඔහු තවමත් ඇවිදින්න තිබුනා,
ඒ මෝඩ විරිත්තිල්ල,
මේ තාප්ප වලින් එහා ජිවිතයක් ගැන මවපු සිහින.
හැම රාත්‍රියක්ම උදා වෙනවා,
අපි හැම කෙනෙක්ම අවදි විය යුතුයි.
මම කැමතියි දෙවියන් ඉර නැවත අරගන්නවා නම්...
මාව ඔහුගේ තැන තියන්න.
ඔහු සටන් කලේ ගෞරව සහිතව.
ඔබ දෙදෙනාම කළා වගේ.
ඔහුගේ හදවත නතර වෙලා තිබුනේ පොඩි දරුවෙකුගේ සෙල්ලම් අතරේ.
කොහෙද ඒ සඳහා ගෞරවයක්?
"වාරෝ" මේ ලෝකේ අතහැර ගියේ කඩු මල්ලවයෙක් විදිහට.
එය ඒ ලෙසටම මතකයේ තිබේවි.
නැහැ.
ඔහුව මතකය නැගේවි සැමියෙක් ලෙසට,
පියෙක් විදිහට.
සතුරන් අතර සිටි මිතුරෙක් ලෙසට.
"ඔරෙලියා"...
ඒක සත්‍යක්ද ?
ඔහු මියගියේ ඔබගේ කඩුව නිසාද?
ඔහු ඔබට සහෝදරයෙක් ලෙසින් ආදරය කළා.
ඔහු මේ අහිමි වීම නම් හොඳින් භාර ගන්න එකක් නැහැ.
මොකාටද ඔහුට බනින්න පුළුවන් වෙන්නේ?
"කැලාවියස්" මරා දැමුවා මගේ ව්‍යාපාර වස්තුව අර ඔහුගේ ඉහඳ පනුවාගේ හදිසි ආශාවට,
මගේ බලාපොරොත්තු වලට කෙළවමින්,
මගේ නිවසේදීම මට සමච්චල් කරමින්.
නැහැ, මේ අහිමි වීම හොඳින් විඳදරා ගන්නවා වීම සිද්ධ විය යුතු නැහැ.
නමුත් එකක්, එයට ඒ ආකාරයෙන්ම පිළිතුරු සැපයිය යුතුයි.
එලියට.
ඔහු නඩුකාරයෙක්.
ඔහුට විරුද්ධව ක්‍රියා කිරීම..
නමුත් ඔහු මිනිහෙක්.
හැම මිනිහෙක්ම ඇදවටෙනවා,
උන්ගේ උඩඟුකම අභියස.
"කුයින්ටස්"...
අනිත් ගැටළු ගැන හිත යොමු කරවන්න.
මොකද "ඉලිතියා"?
ඇය ක්‍රියාකරනවද ඇයගේ සැමියාගේ අනුග්‍රහය අපට ලබා දීමට?
"ග්ලෙබර්ව" මුණ ගැසීම පිණිස ඇය පිටත් උනා රෝමයට යන්න.
සුභ ආරංචියක්.
"ලෙගාටස්ගේ" සහයෝගය,
හොඳටම සෑහේවි දේශපාලනික කාර්යාලයක් සඳහා.
මට තියෙන පසුතැවිල්ල"කැලාවියස්"
දකින්න ජිවත් නොවෙන එක, වටිනාකමක් නැති නමක් සහිත
"බැටියාටස්"එපමණ ඉහල යන එක.
අනාවරණය කර ගන්න හම සිතුවිල්ලක්ම.....
එය නැවත අපේ මතටම පැමිණෙනවා .
යම් දෙයක් යකඩ වලින් වගේ නිපදවන්න බලන්න, පසුව බලන්න එය නිරවුල් වෙන හැටි.
මොනවද ආරංචි?
කතා කරනවා, මගේ කණට වචන ලබා දෙන්න බලනවා.
ඔබට ඒවා සුමුදු සහ සතුටු වෙනවා දැක ගන්න පුළුවන් වේවි.
අපි නඩුකාරයාගේ වැඩේ සූදානම් කළා
නගරය හැර යන විට මාර්ගය මතදී.
ආරක්ෂකයන් සහ කරත්තය?
උපදෙස් පරිදි සිද්ධ කළා.
මිනිහව රැගෙන ගියා
කලින් තීරණය කරගත් ස්ථානයටම.
"අශුර්"?
එතන මුර කරනවා.
අද රාත්‍රිය වෙනකොට මම ඔහුව එයින් මුදා හරින්නම්.
මමත් ඒ සමඟ එනවා.
මම කැමතියි මිනිහගේ දෑස් දෙස බැල්මක් හෙලන්න,
මගේ පරාවර්තනයේ බලය ඒවා තුලින් දකින්න කැමතියි.
ඒ අවස්ථාව වෙනකන්, මගේ ආගන්තුක සත්කාර ප්‍රයෝජනයට ගන්න.
වයින්, ගැහැණු...
දෙකම මට ගැලපේවි.
සහ වඩාත් ලැබියයුතු වෙනවා.
"ඩොමිනස්".
එහෙනම්, ඒක ඉවරයි?
නැහැ.
ඒක ආරම්භයක් පමණයි.
දකින්න, "කැපුවා" වල කීර්තිමත් වීරයා.
අමාරු හදවතකින් මිනිහෙකුගේ කඩුව ඔසවනවා.
සහෝදරයෙකුගේ වියෝව සෑම කඩු මල්ලවයෙකුටම හෘදයාංගම දෙයක්.
අපි ඔහුට ගෞරව කරනවා නමුත් කඳුළු වලින් නොවේ,
මල්ලව පිටියේදී ලේ විසිරවීමෙන්.
එකට තමා කියන්නේ සැබෑම වීරයෙක් කියා.
"පොම්පෙයි" වලට එරෙහිව පැවැත්වෙන තරඟ ලං වෙනවා.
වසර ගණනක් මාව කොල්ල කාල තිබුනා ප්‍රථමයා තනතුරෙන්
"සොලොනියස්" සහ ඔහුගේ අල්ලස් මඟින්.
අවසානයේ එය සුරක්ෂිත් කරගෙන තිබෙනවා "ඩොමිනස්".
කව්ද සටන් කරන්නේ?
"ස්පාටකස්".
ගැහැණුන් වේදනාවේ සිටින....
"ස්පාටකස්".
ඔබට කැඳවීමක්.
මේ ඇත්තටම මගේ වේශයද?
වසර ගණනක් පසු වුනා,
මේ කිරිගරුඬ මේ වගේ රේඛා වලින් නිරේධනය විය යුතුමද?
හම මිනිහෙක්ම ජිවත් විය යුතුද ඔහුගේ මුහුණ ඒ වගේ අවලක්ෂණ වෙනවා දකින්න.
සහ දීන වෙන්න වෙන්න හමෙහි මෘදු බාවය.
"වාරෝගේ" මරණය මගේ සිතුවිලි වල ප්‍රමුඛ දෙයක් වෙලා තියෙන්නේ.
එය මඟින් හෘදය හිරවෙලා
එවැනි හැකියාවක් තියෙන කඩු මල්ලවයෙක් නැති කර ගන්න.
ඒ සංසන්ධනය වැරදි,
පුතෙකුට ඔහුගේ පියා නැති වීම.
බිරිඳකට, ඇයගේ සැමියාව.
හිරිහැරයක් වෙන බව විශ්වාස කරගත යුතු වෙනවා.
එහෙත් ඔහු අවධානම ගැන දැනුවත්ව සිටියා
සහ ඒවා ඔහු ගත්තේ ස්වකැමැත්තෙන්මයි.
කඩු මල්ලවයෙක් විදිහට.
නැතුව ළමයෙකුගේ සෙල්ලම් කරන දෙයක් නෙමෙයි.
නඩුකාරය සහ උගේ පෝතකයා තමා හේතුව උනේ අපි දෙන්නටම වේදනා ඇති කරන්න.
ඒකට පිළිතුරු නොදී සිටින්නේ නැහැ, මම පොරොන්දු වෙනවා ඔබට.
කර්මය දෙසට මම සේවයක් ලබා දෙන්න කැමැත්තෙන් ඉන්නේ.
එහි අභිප්‍රායෙන් පහසුවක් ලබාගන්න.
මම කැමතියි ඔබේ අවධානය යොමු වෙනවා නම්,
"පොම්පෙයි" තරඟ වලට.
අර අසුචි ගඳ ගහන "සොලොනියස්"
හැම වෙලේම ප්‍රථමයා සහතික කර ගත්තා උගේ දිව පස්සකට ඇතුල් කරලා,
අපේ නගරයේ සතුරාට කියලා පොඩි පට්ටම් කරගන්න පමණක්ම.
නමුත් මේ වසරේ
ඔහු උදව් වලින් තොර වුනා
මේ වසරේ "බැටියාටස්ගේ" නිවස
ඒ ගෞරවය සහතික කර ගත්තා!
"ස්පාටකස්",
වර්ෂාව ගෙන එන්නා,මුහුණ දීමම සඳහා "පෙරික්ලිස්",
"පොම්පෙයි" වල ටයිටන්වරයා!
ඒක අනුකම්පාවකින් තොර එකක් විය යුතුද?
කිසිම නිදහසක් දෙනු ලබන්නේ නැහැ,කිසිම අනුකම්පාවක් පෙවනු ලබන්නේත් නැහැ.
එතකොට පසුම්බියට?
තරඟයත් සමඟම පය තැබීමට ඉඩක් ලැබෙනවා.
මා කැමතියි ඒක "වාරෝගේ"බිරිඳට ගෙවන්න.
සැලකිය යුතු මුදලක්.
ඔයාට ඕනේ ඒ සේරම ඔයාගේ අතෙන් ගිලිහෙන්නද?
මල්ලව පිටියේදී අනාගතයේදී දිනන මුදලුත් එක්කම.
ශ්‍රේෂ්ඨ සිතුවිල්ලක්.
මමත් ඒක නිවැරදි ලෙස දකිනවා.
ඔබට මෙය කල හැකිද?
"වාරෝ"වෙනුවෙන්?
මම ඒක ඔබ වෙනුවෙන් කරන්නම්, "ස්පාටකස්".
ඔබේ හිතෙන් කොටසක්,
ඔවුන්ගේ පවුලේ අය දැන ගත යුතුයි ඔබ වෙන්කරලා කියලා.
මේ දුක්මුසු දේවල් ඔවුන්ට අදහගන්නවත් බැරුව ඇති.
විවේක ගන්න, ධෛර්යමත් වෙන්න ඒ වගකිව යුත්තෝ
අපගේ වේදනාව සඳහා උන්ගේ වේදනාවත් ගැඹුරින්ම පානය කරාවි.
ඒක කණගාටුසහිතයි, "වාරෝ" හට සිදු වු දෙයට.
මම දුටුවා ඔබේ ඇස් කොහොමද අයද සිටියේ,
ඔහුගේ මරණය සඳහා දුන්න අණට අකීකරු වෙන්න .
ඒක ලැජ්ජාවක් උඹ ඒකට උත්සාහ නොකරපු එක.
මල මඟුල!
මම දැනන් හිටියා ඒක!
උඹ මොන මඟුලටද බෑ බෑ ගාන්නේ?
උඹ සටන් කරන්නේ මගේ පැත්තේ, සහෝදරයා!
කිරිබොන පොඩි එකෙක් වගේ.
මම කැමතියි තනිවම මගේ හැකියාව ඔප්පු කරන්න.
මැරෙන්න ඒ විදිහටම.
අපේ වීරයා නියම තත්වයෙන් නෙමේ ඉන්නේ.
හ්ම්ම්, දෙවියෝ ඔහුට දඬුවම් දුන්නා.
මොන වැරැද්ද කලාටද?
අපත කවටයෝ.
"වාරෝගේ" ලේ,
තවමත් ඔහුගේ දෑත් තෙත් කරලා?
ඔහුගේ දෑත් එසවුනේ කැමැත්තෙන් තොරව.
මගේ සහෝදරයව මරන්න උනොත් මම ඊට කලින් මැරෙනවා...
එතකොට කව්ද උඹේ සහෝදරයගේ පවුල ගැන බලන්නේ?
මොන උත්තරේද උඹ දෙන්නේ, "ඩියුරෝ"?
උඹලා දෙන්නෙම මැරුණහම,
කව්ද ඔහුගේ බිරිඳව බලා ගන්නේ?!
ඔහුගේ දරුවා?!
මගේ සහෝදරයට බිරිඳක් හෝ දරුවෙක් නැහැ.
ඉන්න !
අපත "ත්‍රේසියන්" කාරයෝ.
සමාව ඉල්ලනවා.
මම ඔබගේ නම කතා කළා...
මට ඇහුනේ නැහැ.
ඔයා නෙමේ මෙතන ඉන්නේ.
"ඩොමිනස්ද" ඔබව එව්වේ?
ඔහු දකින්න කැමතිලු ඔබගේ ස්වභාවය ඉහල ගොස්ද කියා.
ඔවුන් ඒකට සුදුසු නැහැ.
"ස්පාටකස්"...
ඔබගේ තුවාලය...
ඒක සීරීමක් පමණයි.
"වාරෝ"මීට වඩා දරුණුව විදෙව්වා.
මම ඔබට ඔබගේ කුටියට යන්න උදව් කරන්නම්.
ඔබව අවශ්‍යය වෙන්නේ නැහැ.
සමාව අයදිනවා.
"මීරා".
ඔයත් සමඟ හිටපු මිනිහා...
මට අණ ලැබුනා ඔහුගේ අවශ්‍යතා වලට නැඹුරු වෙන්න කියලා.
No comments yet. Be the first to leave one.