The first 33 lines.
ඒයි ඇහුණද?
ඔයාට කැමතියි වගේ.
එයා කිව්වේ පරවියා ගැන, මැට්ටා!
۩_පසිදු මදුමාල්_۩ 🔺🔻_PaSindu CreationZ_🔺🔻 නිමැවුමක්..!
"ඩොන්...ඩොන්...ඩොන්..."
"මම ඔයාගේ රත්තරං මාළුවා."
සීන්...සීන්...සීන්...
"ඔයා අල්ලන හැම එකක්ම සීන් එකක් තමයි."
මාන්...මාන්...මාන්...
"මම ඔයාගේ කැපේන්."
ගිහින්...ගිහින්...ගිහින්...
"ඔයා මගේ දිහා බලද්දි මන් ගිහින්."
"ඔයාගේ වටකුරු ඇස් වලින් මට ගහන්න එපා."
"ඔයා මට ඒවගේ එකක් ගැහුවත්, මට ඒක ඇති."
"මන් වගේ රජෙකුට රිද්දන්න පුළුවන්, ඔයාගේ වගේ රෝස මලක් වැනි ගතකටයි."
"මාගේ ආකල්පය ඔයාගේ ඉස්සරහ වැඩක් නැතිව යනවා."
"ඔයාගේ ධෛර්යය දීහා බලද්දී, මා දිය වෙයි."
"මාගේ හැඟීම් නැතී වී යයි."
"ඔයා දිහා කෙලින් බලන විට, මා කලබල වෙයි."
"මගේ ලැජ්ජාව, ඔබ දැකුමෙන් මාව සීමා කරයි."
"දියවෙයි."
"මාගේ හැඟීම් නැති වෙයි."
"කලබල වෙයි"
"මගේ ලැජ්ජාව, ඔබ දැකුමෙන් මාව සීමා කරයි."
"මම පක්ෂපාතී ස්වාමියෙක් ඔයාට රාජකීයෙන් සංග්‍රහා කරනා."
"හැමදාම ශොපින් අරන් යන එක වගකීමෙන් කියනවා ."
"ඔයා මගේ රැවුල තියෙන මාමා, මම ඔයාගේ නරක නැන්දා."
"ජීවිත කාලෙටම වගකීමක් දෙන්නම්."
"එන්න මගේ හුරතලී, ඇවිත් එකතු වෙමු"
"අපේ කැළෑවේ, මම තමයි රජා"
"අලුත් පෙනුමක් තියෙන හොඳ මිනිහෙක්, ඔයාට තව කියන්නද."
"ඔයාගේ ඇස් මාව වශී කරනවා, මට මුද්දක් දෙන්න."
"මට බයයි, මට ඉකිත් ගැහෙනවා."
No comments yet. Be the first to leave one.