The first 86 lines.
The Shadow That Snuck Up Too Close
මගෙන් අහන්නැතුව ඇයට පුලුවන්ද මට ආපු කෝල් බලන්න?!
රෙද්ද.අපිට පිටසක්වලයන්ගෙ ස්ථානෙ මගහැරුනා.
මේ තියෙන්නෙ , අභ්‍යවකාශයානේ ඉස්සරහින්ම!
මේකනම් ප්‍රශ්නය!
ඔයාගෙ අම්මට කෝල් එකක් ආවා කාගෙන් හරි
ඇයයි ඔයයි විවාහකයි කියලා!
නෑ, ඒක වෙන්න බෑ!
තව පිටසක්වලයන් ඉවත් වෙලා.
ඇය මා එක්කත් සම්භන්ද උනා!
"මට කලින් ගිය හැමෝම පරාද උනා.
මට අපෙ පෙම්හමුට හෙට වෙනකම් ඉන්න බෑ. "
මම එකග වෙන්නෑ කිසිම පෙම්හමුකට!
මේ ගෑනි පිටසක්වලයන්ට වඩා භයානකයි!
මිනිහෝ... ස්ටක්ලර්ස්ලා භයානකයි .
ඒක ගැනමයි හිතෙන්නෙ,
මම ගැනත් මම බලාගන්න ඕනි.
මම පැරැද්දුව ගොඩක් නරක හාදයන්ව කලින්.
සමහරවිට මට විරුද්දව කවුරුහරි තරහවෙන් වැඩක් කරොත්.
ඒක එච්චර දෙයක් නෙමේ ඒ නිකන්ම එකෙක්, තරහ ගිය.
ඒත් ඒක ඇත්තම තරහක් නම්
මොකක් හරි විකෘති ආදරයකට හැරුනොත්, චිත්‍රපටියෙ වගේ,
මම කොහොමද ඒක බලාගන්නෙ?
මෙතනම් කහලගොඩක්.
දැන් දවස් 3 වුනා
සයිටමා ගුරුතුමා ගෙ රහස් බලය ගැන හොයන්න අරන්.
මට තාම කිසි දෙයක් හොයාගන්න බැරිවුනා
වෙලාවත් ඉක්මනටම යනවා...
ඔහු හිතාමතාම පරික්ෂාකාරීව ඉන්න නිසාද කොහෙද කාටවත් හොයාගන්න බැරි?
මම හිතනවා මම මොනවහරි ඉක්මනට හොයාගනී.
හිතුව වගේම, ඔහු ආරක්ශාකාරියි.
මම ඉක්මන් කරන්න ඕනි.
පරීක්ශනයේ 4 වෙනි දවස.
එයා පලවෙනි වතාවට එලියෙන් කනවා.
මට පේනවා.
සමහරවිට එයාගෙ බලයේ රහස ඇත්තෙ කෑම වල.
දැන්නම් ඔයා විශේශ කෑමක් ගන්න ඕනි.
ඔක්කොම වගේ හොදයිනේ!
අහ්... මම හිතන්නෙ... දෙන්න මට...
අඩුම මොනවද.
150කට වගේ ගන්න?
අහ්, නෑ...
මේක.
ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් එකක්.
ඔහ්, එච්චරයි.
පේන විදිහට මට රස්සාවක් හොයාගන්න වෙයි වගේ.
රෙද්ද.
සිරාවට? මෙච්චර පොඩි කෑලි.
යෙන්300කට?
වෙලාවට දිග එකක් තියේ, මමකැමති විදිහටම.
අනිත් ඔක්කොම ටික කොටම කොටයි.
විස්වාසයි අදනම් මගෙ දවස නෙමේ...
ඒ ?
හහ්?
දිග එක...
...නැතිවෙලා!!
සමාවෙන්න.
ඔව්?
මගෙ නැතිවෙලා...
ෆ්‍රයි එකක්.
හහ්?
ඔව්, මගෙ ෆ්‍රයි.
දිගම එක...
මෙතන තිබුනා දිග එකක් පැත්තක,
මම රෙස්ට් රූම් එකට ගිහින් එද්දි...
අහ්...
ඔයා කෑවේ නෑනේ, එහෙමනේ?
මොකක්?
මම කිව්වෙ, කවුරුහරි කෑවද?
මම මැනේජර්ට කතා කරන්නද?
ඔහ්, එපා... අවුලක් නෑ.
අවුලක් නෑ ඒකට.
ඔහු විශේශයෙන්ම චීන් අවන්හලකටම ගියා
ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් කන්න විතරක්.
සාමානය කෙනෙක්නම් ඒවගේ දෙයක් කරන්නෑ.
ඒක ගැන කියද්දි...
මේක...
ශක්‍තිය දෙනව ඇති විශේශ ආහාර වෙලකින්
ඒකෙන් වෙන්න ඇති සයිටමා ගුරුතුමා ශක්තිය තියාගන්නෙ.
ඒක සාමාන්‍යයි වගේ.
රහස් අමුද්‍රව්‍ය තියෙන්න පුලුවන්ද?
නැ...
ඒක කොහොම පෙනුනත් වැඩක් නෑ, මට පේන්නෙ සාමාන්‍ය ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් එකක් විතරයි
සමහරවිට රහස් කෑමක් නැත්ද එයාට?
මම මේක යවන්න ඕනි දත්ත ටික බලාගන්න.
මොකාද මගෙ ෆ්‍රයිස් එක ඉස්සුවෙ?!
No comments yet. Be the first to leave one.