X-Men: Days of Future Past

X-Men: Days of Future Past

Download Sinhala Subtitle

Release info

X-Men Days Of Future Past 2014 HD-TS
A Commentary by hkraveen

Tags

TS
HD
Published on: 2014-09-08
Downloads: 81
Hearing Impaired: No

Sinhala subtitle preview

The first 200 lines.

අනාගතය.

අඳුරු හුදකලා නගරයකි.

ලෝකය යුද්ධයක පැටලී ඇත.

දුක් විඳීම

අහිමිවීම්..., ...දෙපැත්තේම ඇත.

විකෘතියයන්,ඔවුන්ට උදව් වීම පිණිස, අපගාමිකයින් හා මනුෂ්‍යයන් .

පරාජය කිරීමට නොහැකි සතුරෙක් සමඟ සටන් කරමින් සිටී.

අපි මේ මාර්ගයේ යෑම අනිවාර්යද?

අපිට කලින් සිටි බොහෝ ජීවීන් මෙන් විනාශ වීම අනිවාර්යයද?

නැතිනම් අපිට අපවම වෙනස් කරගැනීමට තරම් ඉක්මනින් පරිණාමනය විය හැකිද?

අපේ දෛවය වෙනස් කර ගැනීමට?

අනාගතය සත්‍ය වශයෙන්ම නියතයක් වී ඇත්ද?

උන් ඇවිල්ලා!

කාලය ඉවරයි! සෙන්ටිනල්!

සූර්යලපය.

යමු!

දුවන්න

බ්ලින්ක්!

එපා!

පරක්කු වැඩියි.

ඉතිරි වුණේ අපෙන් ස්වල්පයයි.

මහාචාර්යයතුමා.

අපි හොයාගත්තා.

මහාචාර්යයතුමා.

බොබී.

කොළුවෝ.

මහාචාර්යයතුමා., ඔයා ආව එහෙනම්.

සෙන්ටිනල්ලා පහර දෙන කොයිවෙලාවෙත්... ..රණකාමයන් උන්ව දකිනවා.

එතකොට මම බිෂොප් ව යවලා අපිටම කියනවා ප්‍රහාරය ගැන....අපිට ගහන්න කලින්ම.

බ්ලින්ක් අනික් පැත්තේ ඔත්තු බලනවා.

ඊට පස්සෙ උන් අපි මෙහෙ උන්නු බව දැනගන්න කලින්ම අපි යන්න යනවා.

මොකද අපි කවදාවත් ඉඳලා නැති හින්දා.

කවදාවත් උන්නෙ නෑ කිව්වේ?

මෙයා බිෂොප් ව කාලය හරහා ටික දවසක් පස්සට යවනවා......පහර දීම ගැන කියන්න.

මෙයා බිෂොප් ව කාලය හරහා යවනවා?

නෑ, ඔහුගේ සිහිය, ඔහුගේ තරුණ වියේ තරුණ ශරීරයට විතරයි යවන්නේ.

මේක හරියන්න ඉඩ තියෙනවා චාල්ස්.

මොකක්ද හරියන්න ඉඩ තියෙන්නේ?

මේ සෙන්ටිනල් වැඩසටහන මුලින්ම පටන් ගත්තේ ආචාර්යය බොලිවාර් ට්‍රාස්ක්.

70 දශකයේ මුල් කාලේ එයා ලෝකයේ ප්‍රධාන ආයුධ නිර්මාපකයෙක්.

ඒත් රහසේ එයා අපගාමිකයෝ ගැන විතරක් පරීක්ෂණ කරන්න ගත්තා.

එයාලගේ ත්‍යාග ඔහුගේ පර්යේෂන වලට අරගත්තා.

එකම එක අපගාමිකයෙක් එයා කරන දේ ගැන දැනගත්තා.

ඕනම කෙනෙක් බවට හැරෙන්න පුළුවන් අපගාමිකයෙක්.

මිස්ටීක්.

මම ඇයව දන්නේ රේවන් විදියට.

අපි හම්බවුණේ පොඩි කාලේ. හැදුනේ වැඩුනේ එකට.

එයා මට සහෝදරියක් වගේ.

මම ඇයට උදව් කරන්න හැදුවා. ඒත් එයාව එලවගන්න තමා පුළුවන් වුණේ.

ඇය ට්‍රාස්ක් ව ලෝකේ පුරා හෙව්වා.

වියට්නාම් යුද්ධයෙන් පස්සෙ 1973 පැරිස් වල තිබ්බ සාම සම්මුතියෙදි....ඇයට ට්‍රාස්ක්ව හම්බවුණා.

ඇය ඔහුව මැරුවා.

ඒ තමා ඇය මරපු මුල් වතාව.

අවසානයක් නෑ.

ඒත් ට්‍රාස්ක්ව මරපු එකෙන් ඇය හිතපු දේ වුණේ නෑ.

ඒකෙන් වුනේ රජයට ඔහුගේ වැඩසටහන ගන්න උනන්දු වෙච්ච එක විතරයි.

උන් ඇයව එදා අල්ලගත්තා.

ඇයට වධ දුන්නා. ඇය ගැන පරීක්ෂණ කළා.

ඇයගේ DNA වලින් උන්ට ඇයගේ වෙනස් වීමේ රහස හම්බවුණා.

ඒකෙන් උන් හොයපු දේ හම්බවුණා.

ඕනම අපගාමිකයෙක්ගේ බලයට හැඩගැහෙන්න පුළුවන් ආයුධයක්.

අවුරුදු 50 ක් යන්න කලින්... ...අපි වගේ අය ගොඩ දෙනෙක්ව මරපු යන්ත්‍ර හදන්න ගත්තා.

ඒ ඔක්කොම පටන් ගත්තේ අර 1973 දවසෙන් පස්සේ.

ඇය මුලින්ම මරපු දවසේ. ඇයි ඇත්තටම මිස්ටීක් වෙච්ච දා.

ඔයාට එහාට යන්න ඕනද?

මට ඇය ගාවට ගිහින්... ...ඝාතනය නවත්වන්න පුළුවන් නම්... ...ඇයව උන්ගෙන් ඈත් කරන්න පුළුවන් නම්...

...අපිට පුළුවන් සෙන්ටිනෙල් ලව ඉපදෙන එක නවත්වන්න.

මේ යුද්දේ පටන් ගන්නත් කලින් අවසානයක් කරන්න.

මට සති දෙක තුනකට විතරයි කෙනෙක්ව යවන්න පුළුවන්.

සමහරවිට මාසයක්., ඒත් ඔයා කියන්නේ දශක ගානක් ගැන.

ඔයාට තමා ලෝකේ බලගතුම මොලේ තියෙන්නේ, මහාචාර්යයතුමා.

ඒත් මනසට එච්චර දුර යන්න බෑ කැඩෙන්න බෑ නොකැඩී

ඒකෙන් ඔයාව විනාශ වේවී. මට කණගාටුයි.

කාටවත් ඒ ගමනෙන් බේරෙන්න බෑ.

කෙනෙක්ගෙ මනසට එහෙම කරන්න පුළුවන් නම්.

කැඩෙන තරම් ඉක්මනට කෙනෙක්ට සුව වෙන්න පුළුවන් නම්.

හරි, විසිරෙන්න.

තමුන්ගේ තැන් වලට යන්න

මම මගේ තරුණ කාලේ ශරීරයේ නැඟිට්ටහම, දෙවියෝ තමා දන්නෙ කොහෙ වෙයිද කියලා. මොකද එතකොට වෙන්නේ?

මගේ ගෙදරට ගිහින් මාව හොයාගෙන...

...මේ ඔක්කොම මට ඒත්තු ගන්වන්න.

මගේ මනස කියවගන්න ඔයාට බැරිවෙයිද?

1973 දී මගේ බලයන් මට තිබ්බෙ නෑ.

ලෝගන්, කලින් පාරක මම ඔයාට කරපු දේ ඔයාට මට කරන්න වෙනවා.

මාව මෙහෙය වන්න. මට මඟ පෙන්වන්න.

ඒ කාලේ මම ගොඩක් වෙනස් කෙනෙක්.

ගොඩක් ඉවන්න වෙයි මා එක්ක ඉන්න කොට.

ඉවසීම මගේ දක්ෂකමක් නෙවෙයි.

ඔයාට මාවත් ඕනා වෙයි.

මොකක්?

මිස්ටීක් චාල්ස්ව දාල ආවට පස්සෙ ආවේ මා ලඟට.මමයි එයාව භයානක පාරක දැම්මේ.

අඳුරු පාරේ.

අපි දෙන්නව ලඟින් තියාගන්න වෙයි, තවත් වෙන් වෙන්න බැරි කාලකදී.

නියමයි.

කොහෙදිද ඔයාව හොයාගන්න පුළුවන්?

ඒක සංකීර්ණයි.

හරියටම කියනවනම් ඔයාගේ ශරීරය නින්දට යනවා. ඔයාගේ මනස විතරයි කාලයෙන් ගමන් කරන්නේ.

ඔයා එහෙ ඉන්න කම්, අතීතය හා වර්තමානය සමකාලයේ තියෙනවා.

ඒත් ඔයා අවදි වුනාම....

...ඔයා කරන ඕනම දෙයක් අතීතය බවට පත්වෙනවා.

අපෙන් අනිත් අයට ඒ අපි දන්න එකම ඉතිහාසය වේවී.

ඒක හරියට පහුගිය අවුරුදු 50 වෙච්ච දේවල් වුණේ නෑ වගෙයි.

මේ ලෝකය, යුද්ධය.

ඒක මතක තියෙන එකම කෙනා.... ...ඔයා විතරයි.

හරි ලෝගන් ඔයා ඔලුව නිදහස් කරගෙන පුළුවන් තරම් සංසුන්ව ඉන්න.

මොකක්ද ඒකේ තේරුම?

මනස දඟලන්න ගත්තොත් මට අල්ලගෙන ඉන්න බැරිවේවී.

ඔයා අතීතය අනාගතය අතර පනින්න ගනී.

මට එහෙම ඕනා නම් එහෙම?

සාමකාමී හැඟීම් හිතන්න.

සාමකාමී සිතුම් පැතුම්.

හොඳ ආරංචි මොනාවත් නැද්ද?

හොඳයි.,ඔයා එච්චර වයසට ගිහින් නෑ. ඔයා කලින් හිටියා වගේම තමා.

ඔයාට එහෙදි වැඩි කාලයක් ලැබෙන්නෙ නෑ.

සෙන්ටිනෙල්ලා අපිව හොයාගනී.

හැම වෙලාවම වගේම.

මෙදාපාර අපිට දුවන්නවත් හැංගෙන්නවත් බැරිවෙනවා.

මේ තමා අපේ අන්තිම අවස්ථාව.

මේක හරියයි කියලා හිතනවද? මම විශ්වාස කරනවා.

එයත් එයාගේ තීරණය විශ්වාස කළා.

එයා තරුණයි නම්

ඒකෙන් කිසි හොඳක් නෑ.

අපි දැන්ගනීවී.

ඉක්මනින් හම්බවෙමු.

පොඩ්ඩක් රිදෙන්න ගනී.

මළ කෙලියයි !!

ඒක හරිගිහින්.

මොකද මේ වෙන්නේ?

ග්වේන්! ඇඳගන්න!

මම දන්නෙ නෑ මොනාද මේ වෙන්නේ කියලා.

ඔහේ හරිනම් ලොක්කගේ දුවව බලාගන්නවා

මිසක් නිදාගන්න එක නෙවෙයි කරන්න ඕනා.

මම එයා එක්ක නිදාගත්තෙ නෑ.

නැද්ද? - නෑ.

මම කියන්නෙ ඔව්. මම මෙයා එක්ක සෑහෙන වතාවක් එහෙම කළා. ඒත්..

ජිමී!

ඒ මම නෙවෙයි. ඒ මගේ පරණ කෙනයි. මම මෙතෙන්ට ආවේ තත්පර 20 කට විතර කලින්.

හැබෑට? ඔව්.

කෝ දැන් ඇඳුම්?

මාව අනාගතයෙන් මෙහාට එව්වෙ කිව්වොත් පිළිගන්නවද?

මෙතනින් යන්න වස්තුවේ. - ඔව්.

මේ නාඩගම ගැන අපි බලාගන්නම්.

නෑ එහෙම වෙන්නෙ නෑ.

ඔයාල මට කාර් එකේ යතුරයි, තෙල් ගහන්න සල්ලියි දෙන්න ඕනා.

නැත්තම් ඔහේලා නැඟිටින්නේ රෝහලක තමා.

විශ්වාස කරන්න මම දන්නවා මේවා වෙන හැටි.

අනාගතයෙන් ආව හින්දා?

නෑ., මේවා හින්ද.

මොන මඟුලක්ද!!

ශාප වෙයන්.

සාමකාමී හැඟීම්.

අපි අපේ සියළු ආරක්ෂක වියදම් ගැන නැවත සලකා බලනවා

සියළු රහස් හෙලි කරලා තියෙන්නේ

අපිට බෑ අපේම මිනිස්සුන්ව විනාශ කරන අවියකට සහය දෙන්න

ඔයා විස්තර කරපු මේ අපගාමිකයෝ...

...දැනටම අපි අතර ඉන්නවනම් ඒ කියන්නෙ ඔවුන් සාමකාමීව ඉන්නවා.

අපිට අවුරුදු 10 කින් පස්සෙ කිසිම සිදුවීමක් වෙලා නෑ.

කියුබාවෙ වෙච්ච දෙයින් පස්සේ? ඒක කවදාවත් තහවුරු වුණේ නෑ.

අපිට ඇත්ත සතුරෝ ඉන්නවා. රුසියානුවෝ, චීන්නු.

අපි මේ කතා කරන්නේ බොහොම සුළු සංඛ්‍යාවක් ගැන.

මට දෙයක් කියවන්න ඉඩ දෙන්න..

කරුණාකරලා.

මේක අරගෙන තියෙන්නේ CIA එකේ අපේ යාළුවෙක්.

ඒක තියෙන්නේ ශ්‍රාස්ත්‍රීය නිබන්ධනයක. ලියලා තියෙන්නේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ අපගාමියෙක් විසින්. මම උපුටා දක්වන්නම්.

Homo-neanderthals වෙත තම ඥාතී අපගාමීන් වූ හෝමෝ සේපියන්ලා.

ඒ කියන්නෙ අපි

..අපේරණය වීමක් වේ. අපගාමීවූ මනුෂ්‍ය වර්ගයාගේ... හෝමෝ සේපියන්ලාගේ පැමිණීමෙන්...

..සිදුවු‍යේ තම අඩු පරිනාමනය වූ ඥාතියාගේ අභාවයයි.

හොඳයි., දැන්...අපිලු නියන්ඩර්තාල් වරු.

ඔයා තනියම කියවනවා ආචාර්යය ට්‍රාස්ක්.

ඔයාලා අපේ සොල්දාදුවන්ව සටන දිනන ආයුධය නොදී වියට්නාමෙට යැව්වහම.

.ඔයාලා ඔයාලගේ සතුරාව අඩු තක්සේරු කළා

ඔයාලා මේ සතුරටත් එහෙම කළොත්... .ඒක වෙන්නේ ලෝකේ අනික් කොනේ වෙන පොඩි හබයකදි නෙවෙයි.

මේ වතාවේ යුද්ධය අපේ පාරවල් වල, අපේ නගරවල අපේ ගෙවල් වල වේවී

මගේ වැඩසටහනේ අවශ්‍යතාව ඔයාලට දැනෙන වෙලාව එද්දී.....පරක්කු වැඩි වෙලා තියේවී.

එක ජීවිත කාලයක ඔයාලා යුද්ධ දෙකක් පරදිනවා දකියි.

කණගාටුයි ආචාර්යය ට්‍රාස්ක්.

ඒත් ඔයාගේ සෙන්ටිනල් වැඩසටහන..., .. පටන් ගන්නෙ නෑ.

මම උදව්වක් දෙන්නද කර්නල්?

මම ආවේ මගේ කොල්ලන්ව නියම විදියට පිටත් කරන්නයි.

සමාවෙන්න, සර්. අපිට නියෝග ලැබිලා තියෙනවා. මේක නිරෝධායක තැනක්.

පැත්තකට වෙන්න සොල්දාදුවෝ. ඒක නියෝගයක්.

සිරූවෙන් සිටීන්.

පහසුවෙන් සිටීන්.

මොනාද මේ?

පරීක්ෂණ වාර්තා, ලේ වාර්තා,

ඔක්කොම යවන්න ඕනා.

කොහාටද යන්නේ? එයාල යන තැනටමයි.

ට්‍රාස්ක් ඉන්ඩස්ට්‍රීස්.

යමු මහත්වරුනි.

මේ ජරා වලෙන් ඔයාලව ගෙනියනවා.

රටට යවනවද? තවම නෑ.

මේවායින් මොනාද කරන්නේ?

මේකෙන් ගමන ටිකක් මෘදු වෙනවා විතරයි.

ඔයාලව අපි පෞද්ගලික ස්ථානයකට ගෙනියනවා. එතනදි අපිට පුළුවන්...

..තව පරීක්ෂණ ටිකක් කරන්න.

ඔයාගේ කට්ටිය හමුදාවේ නෙවෙයි.

සිවිල් ඇඳුම්

අපිට අවසර ලැබිලා තියෙනවා මෙයාලට අණ දෙන්න.

මේ කට්ටිය ගෙදර යනවා.

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left