Inkheart

Inkheart

Download Sinhala Subtitle

Release info

Inkheart 2008 1080p BrRip x264 BOKUTOX YIFY
A Commentary by OXXO
I'm Black Panther Visit www.baiscopelk.com follow me on Facebook... බ්ලැක් පැන්තර්

Tags

brrip
x264
1080
Published on: 2015-01-18
Downloads: 60
Hearing Impaired: No

Sinhala subtitle preview

The first 200 lines.

★★★ සමන් ප්‍රසාද් ★★★ කළ උපසිරැසි ගැන්වීමකි. කරුණාකර පරිවර්ථන අයිතිය සුරකින්න.

කාලය උදා වූ දා සිට...

...කතාන්දර කියන්නන් ඔවුන්ගේ වචන වලින් ප්‍රේක්ෂක ජනයා වසඟ කරගෙන තියෙන්නෙ.

ඒ වුනත් ඉතාමත් දුර්ලභ තෑග්ගක්ද පවතිනවා:

ශබ්ධ නගා කියවීමෙන් චරිත වලට ජිවය දිය හැකි මොවුන් සිටිනවා.

පොත් වලින් පිටත අපේ ලෝකයට.

නිදාගන්න දැන්. නිදාගන්න, කෙලි පොඩ්ඩේ.

- සමහර විට මේක වැඩකරයි. ඉන්න මම එයාට ඇහෙන්න කියවන්න. - එයා පොඩි වැඩියි.

නෑ.

ඇයි ඔයා මට ඇහෙන්න කියවන්නෙ නැත්තෙ?

"එකමත් එක කාලයක, හුරුබුහුටි පුංචි ගෑණු ළමයෙක් හිටියා...

...ඇයව මුණගැසෙන හැමෝම ඇයට ආදරය කළා ...

...නමුත් විශේෂයෙන්ම ඇයට ඕනම දෙයක් දෙන ඇගේ ආත්තම්මා විසින්.

එක පාරක් ආත්තම්මා ඇයට රතු පාට පුංචි විල්ලුද හිස්වැස්මක් දුන්නා."

ඒ මොකක්ද ඒ?

මොකද්ද?

අනේ මංදා. මුකුත් නෑ.

"ඇයට හොඳින් ගැලපුන, ඇය විසින් අනිත් කිසිවක් නැතුව එයම පමණක් ඇඳීමට ආස කළ රතු විල්ලුද හිස් ආවරණයක්.

ඉතින් ඇයට පුංචි රෙඩ් රයිඩින් හුඩ් කියා කිවුවා"

මෙම සිල්වර්ටංග්ලා (වචනයෙහි දක්ෂයින්) ලෙස දන්නා අයගෙන් හුඟදෙනෙක්...

...ඔවුන්ගේ හැකියාවන් රහසක් ලෙස තබා ගැනීමට වැඩි කැමැත්තක් දක්වනවා.

නමුත් ඇතැම් අය දන්නෙවත් නෑ මේ ත්‍යාගය ඔවුන්ගේමයි කියා...

...පරක්කු වැඩිවන තුරුම.

ඉන්ක්හාට්

- මේකද හරි පාර? - ඊළගට හරවන්න තියෙන්නෙ වමට.

ඔයාට විශ්වාසද? මොකද මම හිතන්නෙ අපිට එක මගහැරුණා.

ඩ්‍රයිවර් කවුද? තාත්තා.

යාත්‍රකයා කවුද? මම.

- මම කවදා හරි අපිව අතරමං කරවලා තියෙනවද? - නෑ.

නෑ.

ඒයි, අර බලන්න. සැස්ක්වැච් කෙනෙක්.

ඒයි! අපොයි, හරවන්න, වමට, වමට, වමට!

පැරණි දේ පිලිබඳ වූ කඳුකර පොත් සාප්පුව තියෙන්න ඕනා මේ වීදිය කෙළවරේ...

...වගේම කඩමණ්ඩියේ වම් අත පැත්තේ.

හොඳයි.

ඒක නෙවෙයි, ඇයි අපි යන හැම පොත් සාප්පුවක්ම අවුරුදු සීයක් පරණ?

ඇයි අපිට ඇත්තටම උණු උණු චොක්ලටුයි අලුත් පොතුයි විකුණන සාප්පුවකට යන්න බැරි?

මොන හොඳක්ද මම වගේ පොත් බඳින්නෙකුට අලුත් පොත් සාප්පුවක තියෙන්න පුළුවන්?

- මම ආස පරණ පොත්වලට. මාබල් අල්ලපු පිටු... - පොතේ කවරේට අල්ලලා තියෙන කඩදාසියි, ලෙදර් පටියි...

මේක මගේ ජාතියේ තැනක්.

- සමහර විට ඔයා ඒක මෙතනදි හොයාගනියි, මෝ. - හොයාගන්නෙ මොකද්ද?

ඔයා හැමතිස්සෙම හොයන අර පොත.

- මම විශේෂ කිසිම දෙයක් හොයන්නෙ නෑ. - ඔයා හිතන්න එපා මම දැකලා නෑ කියලා.

ඔයා කවදාවත්ම පොත් සාප්පුවකින් යන්නෙ නෑ හැම අස්සක් මුල්ලක්ම පරික්ෂා කරලා මිස.

- එහෙමද? - නෑ, ඔයා හැමතිස්සෙම යන්නේ බලාපොරොත්තු කඩවෙලා.

සමහරක් වෙලාවට ඔයාගෙ ඇසුත් පොඩ්ඩක් රතුවෙලා තියෙනවා.

ඒ පරණ පොත්වල දූවිලි තියෙන නිසා.

එයි, බලන්නකෝ, හැරියට් නම් ඔත්තුකරු.

මම ඇතුලට යනවා. ඔයාටත් එන්න ඕනද?

- රහසිගත මල්වත්ත! - නැත්නම් මම හිතන්නෙ ඔයාට පුළුවන් මෙතනට වෙලා ඉන්න.

සුභ සන්ද්‍යාවක්. මම තමයි මෝටිමර් ෆොල්චාට්.

ආ! ප්‍රසිද්ධ පොත් වෛද්‍යවරයා.

හොඳයි, ඔයා ආවේ හරියටම වෙලාවට.

බලන්නකෝ මේ අසරණ ලෙඩා දිහා.

ඔයා හිතනවද අපිට එයාව බේරගන්න පුළුවන් කියලා?

- මම හිතන්නෙ රෝග විග්‍රහය හොඳයි. - අනර්ඝයි.

- නියම එකතුවක්නේ ඔයා ළඟ තියෙන්නෙ. - ඔව්.

- ඔයා වටේ පිටේ ඇවිදලා බලන්න කැමති නම්, කරුණාකරලා ඇවිදලා බලන්න. - ස්තුතියි.

සියුම්, බුද්ධිමත් ඇස.

ඔයා මොකද කියන්නෙ එයාට කාල වර්ණ සුරූපිනිය කියලා කියන එක ගැන?

අනේ, මගෙ හුරතල් දරුවෝ.

හිතින් මවාගන්න, හයිඩි.

කැප්රිකොන්ගේ මිනිස්සු ඩස්ට්ෆින්ගර්ව සොයමින් හිටියේ වැරදි තැන.

නිදන් දුපතේ නිරිත දිග කෙළවර.

එයා ගමෙන් ගිහිල්ලා තිබුණේ නෑ.

එයා උත්සාහා කරලා තිබ්බෙවත් නෑ.

ඩස්ට්ෆින්ගර් හිටියේ බැස්ටගේ නිවසේ.

මොකද්ද ඒ? කන්ද උඩින් එන්නෙ? ඒ යම් විදිහක සත්වයෙක්!

ඩස්ට්ෆින්ගර්.

එයා කිති කවනවාට කැමති නෑ.

අනික ඔයා තව පරිස්සම් වුනොත් හොඳයි.

එයාගෙ නම ගුවින්.

ඒ වගේම මම දන්නවා එයාගෙ පෙනුම හරිම ලස්සනයි...

...ඒත් ඔයා දන්නවනේ එයාලා පොතුයි කවරයි ගැන කියන දේවල්.

ආ... ඔව්, මම දන්නවා.

ඒ වගේම මම දන්නවා අමුත්තන්ට කතා කරන එක ගැනත් එයාලා කියන දේ. මට සමාවෙන්න

එත් මම අමුත්තෙක් නෙවෙයි, මැගී.

ඔයාට මාව මතක නැතුව ඇති, අපි එකපාරයි හම්බුනේ, අනික ඔයා එතකොට හරිම පුංචියි.

ඒත් මම අමුත්තෙක් නම් නෙවෙයි.

කොහොමද, සිල්වර්ටං.

මම මේ ඔයාගේ දුවත් එක්ක කතා කර කර හිටියේ.

මැගී, ගිහිං මම එනකම් වෑන් එකට වෙලා ඉන්න.

ඒකට කමක් නෑ, එයා පරණ යාළුවෙක්.

- තාත්තේ. - ඒක කරනවා දැන්ම!

ඔයයි මමයි පොඩ්ඩක් ඇවිදින්න යමු.

මම ඔයාව හොය හොය හිටියෙ.

වසර ගානක් තිස්සේ මම ඔයාට වඩා පියවරක් පස්සෙන් හිටියේ.

ඔයා හොය හොය ඉන්න දෙය ඔයා හොයා ගන්නකම් බලාගෙන.

ඔයාට ඕන මොනවද කියලා විතරක් මට කියන්න.

මට ඕනා ඔයා වසර නමයකට කලින් කරපු වැරැද්ද හරිගස්සනවා දකින්න.

අනික මම මෙහෙට ආවෙ ඔයාට අනතුරු අඟවන්න, කැප්රිකෝන් දන්නවා ඔයා කොහෙද නැවතිලා ඉන්නෙ කියලා.

එයාගෙ මිනිස්සු දැන් එහෙට වෙලා බලාගෙන ඉන්නවා ඔයයි ඔයාගෙ දුවයි ගෙදර එනකම්.

- එයාට ඕන ඔයා එයා වෙනුවෙන් කියවන්න. - හොඳයි, එයාට වාසනාව නෑ.

මම තවදුරටත් හයියෙන් කියවන්නෙ නෑ.

එයා ඔයාව හොයා ගත්තොතින්, ඔයා ඇත්තටම හිතනවද ඔයාට වෙන කරන්න දෙයක් තියෙයි කියලා?

මට පුළුවන් ඔයාට හැංගිලා ඉන්න උදව් කරන්න, ඒත් මම කරන්නෙ නෑ.

ඔයා මාව ගෙදර යවන්න පොරොන්දු නොවුනොත් විතරක්. මම හුඟ කාලයක් මෙහෙට වෙලා හිටියා.

මාව ගෙදර යවන්න, සිල්වර්ටං.

- මට ඇහෙන්න කියවන්න. - මට සමාවෙන්න, මට ඔයාට උදව් කරන්න බෑ.

ඒක හුඟක් භයානකයි. ඒක පාලනය කරන්න බෑ.

ඔයා මට උදව් කරන්නෙ නැත්නම්, මම පුළුවන් කෙනෙක්ව හොයාගන්නම්. මට පොත විතරක් දෙන්න.

මොන පොතද? මගෙ ළඟ ඇති පොතක් නෑ.

- ඔයා ළඟ ඇති පොතක් නැද්ද? - නෑ.

මම හැමතැනම හොයලා තියෙනවා. මං ළඟ ඒක නෑ.

බෑග් එකේ මොනවද තියෙන්නෙ?

අන්තිමේදි ඔයා එකක් හොයාගත්තද?

ඒකට හිනායනවා නේද? අමුතුයි නේ, ඒ මොහොතෙම මම මෙතනට ආපු එක.

ඔයා දන්නවද, ජිවිතයේ තරු නිකම්ම පෙළ ගැහෙන වෙලාවල් තියෙනවා.

හැබැයි මේ වෙලාව ඒ වෙලාවල් වලින් එකක් නෙවෙයි!

තාත්තේ!

- මැගී! - මොකද්ද මේ සිද්ධවෙන්නේ?

මම ඔයාට කිවුවෙ වෑන් එකට වෙලා ඉන්න කියලා! දුවන්න!

නගින්න, නගින්න!

ඉක්මනට. ස්ටාට් වෙන්න!

නවතිනවා! මම හදන්නේ තමුන්ට උදව් කරන්න!

- ඔයා මොකද කරන්නෙ? එපා, ඒක තියෙන්න දෙන්න. - මට පොත බලන්න ඕනා!

ඔයා ඒ පොත අල්ලන්නනෙවත් නෑ, තේරෙනවද?

නෑ, මට තේරෙන්නෙ නෑ. මට කොහෙත්ම තේරෙන්නෙ නෑ.

මොකද්ද ඒ පොත? ඇයි කැළැල් තියෙන විකාර මනුස්සයට ඒක ඕන කළේ ?

- ඇයි එයා ඔයාට සිල්වර්ටං කියලා කතා කළේ? - මට ඔයාට කියන්න බෑ.

- ඔයාට මට කියන්නම වෙනවා. - බෑ.මට ඔයාව ආරක්ෂා කරගන්න තියෙනවා.

අනික ඔයාගේ අම්මවත්.

මගේ අම්මව? මේකට මොකක්ද මගේ අම්මත් එක්ක තියෙන සම්බන්ධය?

මැගී, කරුණාකරලා පොඩ්ඩක්...

මට බයයි, මෝ.

මැගී, මම ඔයාව බලාගන්නයි යන්නෙ.

මම හැමවෙලාවෙම බලාගත්තා, ඒ වගේම මම හැමවෙලාවෙම බලාගන්නවා.

අඩුම තරමින් මට කියන්න අපි යන දිහාවවත්.

අපි යන්නේ ඉතාලියට.

ඔයාට එහෙ හරි හොඳ නැන්දා කෙනෙක් ඉන්නවා. අපි එහෙට යන එක හරිම වැදගත්. හරිද?

කරුණාකරලා, මැගී. තවත් ප්‍රශ්න අහන්න එපා.

මගේ වෙලාව නාස්ති කරන එක ගැන හිතන්නවත් එපා. යනවා යන්න!

ඉතින් එයා මිත්‍රශීලීද, මගේ මේ හරි හොඳ නැන්දා?

ඔයා එයාට කැමතිවෙයි.

කරුණාකරලා ඔයා ඔය මළ බෙල් එක ගහන එක නවත්තනවද!

පොඩි වෙලාවකට පස්සෙ. එයා ආගන්තුක රුචියක් තියෙන කෙනෙක්.

හරි.

මොකද?

එලිනෝ.

හොඳයි ඉතින්, තෝමස් හාඩිගෙ නාමයෙන්.

මට සතුටුයි අන්තිමේදි ඔයා ආපහු මෙහෙට ආපු එක, මෝටිමර්.

මගෙ අසරණ පොත් ටික තියෙන්නෙ කැඩිලා බිඳිලා යෑමේ මහා භයානක තත්ත්වෙක.

බය වෙන්න එපා. මම ඒ ගැන බලාගන්නම්.

ඔයාගෙ කෑමත් එක්ක සෙල්ලම් කරන්න එපා, ළමයා. ඔයා පොඩි ළමයෙක් නෙවෙයිනෙ.

බලන්නකො එයා දිහා, එයා හරියට සබන් බුබුලක් වගේ කෙට්ටුයි.

එයා මට එයාගෙ අම්මා ගැන හුඟක් මතක් කරනවා.

එයා එයාගෙ කට අරිනකොට නම් නෙවෙයි, එයා කවදා හරි කට අරිනවා නම්. ඒ ගැන කතා කරනකොටම...

අපිට එයාගෙන් ලියුමක්වත් ලැබුනෙ නෑ, ඒක නම් ඔයා කියන්නෙ.

අපෝ, හොඳයි, ප්‍රශ්නයක් නෑ.

මම හැදුනෙත් අම්මා කෙනෙක්ව නැතුව. මට කිසිම හානියක් කළේ නෑ කොහොම නමුත්.

නෑ, මගේ අම්මා එක දවසක් හිටිගමන් සවාරියක ගිහිල්ලා කවදාවත් ආපහු ආවෙ නෑ.

ඒක තමයි අපේ පවුලේ ඉන්න ගෑණු කට්ටිය කරනවා වගේ පේන්නෙ, එයාලා ඔහේ වීර චාරිකාවල යනවා.

මම නම් නෑ, මම හුඟක්ම කැමති මේ ඉන්න තැන ඉන්න.

හැබැයි ඔයාගෙ අම්මා නම්...

හොඳයි, එයාට ඕන කළේ ඇත්ත දෙය.

මගේ අම්මට ඕන කළේ මාව.

අනික එයා එක දවසක අතුරුදහන් වුණා, පැහැදිලිකිරීමක් නැතුවම.

- ඒකටද ඔයා වීර චාරිකාවක් කියන්නෙ? - නෑ, ඒකට මම කියන්නෙ අත්හැරීම කියලා.

හොඳට කළා, එලිනෝ.

ඉතින්, ඔයා දන්නවනෙ ඒක තමයි ඇත්ත.

අම්ම අපිව අතෑරලා ගියේ නෑ.

නෑ. නෑ, එයා අතෑරලා ගියේ නෑ.

හොඳයි, එහෙනම් ඇත්තටම එයාට මොකද වුණේ?

- මම තවදුරටත් පොඩි ළමයෙක් නෙවෙයි. මම ලොකුයි. - ඉතා කිට්ටුවෙන්.

මට මෙතෙක් වෙච්ච වැදගත්ම දේ දැනගන්න ප්‍රමාණවත් වෙන තරම්.

ඔයාට හිතෙන්නේ නැද්ද මම ක්‍රමවත් පාසලක නැත්තේ ඇයි කියලා මට තේරුම් ගිහිල්ලා තියෙන්නෙ කියලා?

අනික ඇයි අපි හැම වෙලාවෙම තැනින් තැනට යන්නේ කියලා?

මේ අවුරුදු ගණනාව පුරාම ඔයා ඉන්නෙ අම්මව හොය හොය.

තව අර පොතත්, ඒත් මට තේරෙන්නෙ නෑ කොහොමද මේ දේවල් දෙක...

මැගී.

ඔයාට මට මොනවම හරි දෙයක් කියන්න වෙනවා.

- සමහර වෙලාවට මම එයා ගැන ලියනවා. - ඔයා ලියනවද?

ඔව්. මම එයා ගැන කතා ගොතනවා...

ඔයා කතා ගොතනවා? මැගී, ඔයා දන්නවා ඔයා ඕක කරනවා දකින්න මට ඕන නෑ කියලා.

ඒත් මට කරන්න වෙනවා.

මට දැනෙන්නෙ හරියට වචන මට ආපහු එයාව ගෙනත් දෙනවා වගේ.

ඔව්.

ලියන ලද වචන.

ඒක බලවත් දෙයක්.

ඔයාට ඒකත් එක්ක පරිස්සම් වෙන්න වෙනවා.

ඔයා හිතනවද අපි ආපහු කවදා හරි එයාව දකියි කියලා?

මම බලාපොරොත්තු වෙනවා අපි දකිනවා කියලා, මැගී.

මම බලාපොරොත්තු වෙනවා අපි දකිනවා.

ඔය පෙටිටියෙන් අයින් වෙන්න! අඩි තුනක් පස්සට!

ඔයා මොකද කරන්නෙ? මේ තැන තියෙන්නෙ ළමයින්ට නෙවෙයි.

මම හිතුවෙ මම ඒක පැහැදිළි කළා කියලයි. කෝ, එලියට යන්න.

මට සමාවෙන්න, මම මේ කියවන්න කියලා පොතක් හොය හොය හිටියෙ.

අරක නහය ගෑවිච්ච් සලකුනක්ද?

ඔයා දන්නවද මේ අත් පිටපත කොච්චර වටිනවද කියලා?

ඔව්, මම දන්නවා.

ආ, ඔයා දන්නවා, දන්නවද?

ඒක පර්සියානු නේද?

මට කියන්න පුළුවන් ආලෝක කරනයන්ගෙන්...

...රෝස පාටවල් නිල් පාටවල් වගේම රත්තරං පාට රටාවක් තියෙන පසුබිමෙන්.

12 වන සියවසින් පස්සෙ හරි 12 වන සියවසේ හරි වෙන්න පුළුවන්?

දෙයියනේ, මොන තරම් පොඩ්ඩද දන්නෙ.

ඒක ලස්සනයි.

ඔව්, ලස්සනයි නේද? ඒත් මම පර්සියානු හැම දේකටම ගෞරව කරනවා.

- ඔයා පර්සියාවට ගිහිල්ලා තියෙනවා එහෙනම්? - ඕව්, සිය පාරක්.

සෙන්. පීටර්ස්බර්ග්, පැරිස්, මධ්‍ය පෘතුවිය, දුර ග්‍රහලෝක වගේම ශැන්ග්‍රී-ලා ඔස්සේ.

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left