Vehicle 19

Vehicle 19

Download Sinhala Subtitle

Release info

Vehicle 19[2013] dvdrip
A Commentary by hkraveen

Tags

DVD
DVDRip
dvdrip
dvdr
Published on: 2014-01-14
Downloads: 67
Hearing Impaired: Yes

Sinhala subtitle preview

The first 200 lines.

ඔයා පරක්කුයි

මම දන්නවා, මට සමාවෙන්න

හැම දෙයක්ම හොඳින් ද?

නෑ, මේ ගුවන් යානයේ තාක්ෂණික දෝෂයන් නිසා පරක්කු වුනා

අනික රේගුව, එයාල පුදුම වෙලාවක් ගත්ත

ඒක ගත්තේ හැමදාටමයි.

මේක අමාරුයි, මයිකල් ඔයා දන්නව මට මේක කරගන්න ඕනෙ, නමුත්...

ඔයා ආව... මම දන්නෙ නැහැ.

ඇංජි, මං කියන එක අහන්න මම මෙහෙ දැන් හරි ද?

අනික මේ වතාවෙ ඒක වෙනස් වේවි, මම පොරොන්දු වෙනව.

මට ඒක විශ්වාස කරන්න ඕනෙ, ඇත්තටම.

අනේ මේ වතාවෙ මට වැටෙන්න දෙන්න එපා.

හොඳයි, මිනිත්තු 20 හමුවෙන්නම්.

හොදයි

වාහන කුලියට දෙන ආයතනය මම කොහොමද ඔබට සහය වන්නේ?

ඔව්, මම මයිකල් වුඩ්ස්

මම ටිකකට කලින් ඔයා ලග හිට්යෙ

ඔව්, ඇමරිකානුව. හැම දෙයක්ම හොඳින් ද?

නෑ, ඇත්තටම මම ඇණවුම් කලේ සිඩෑන් එක්ක. මේක පොඩි වෑන් එකක් නේ....

ඇයි ඔයා නැවත එන්නෙ නැත්තෙ.

අපි බලමු ප්‍රශ්නය මොකද්ද කියල

මට විශ්වාසයි මගේ කළමණාකරුව ඉක්මනට ඒවි.

ඔයාට මේක විසදන්න බැරි ද?

බැහැ, සර්, මට කණගාටුයි මට ඒක කරන්න බැහැ.

නමුත් මගේ කළමණාකරුව ඉක්මනට ඒවි.

ඔයා දන්නවද? මේක ප්‍රශ්නයක් වෙන එක්ක නැහැ.

නෑ, නෑ. - ඔව්.

අවාසනාවට, කෙනෙක් මම එනතුරු බලාගෙන ඉන්නව, මට පරක්කුයි.

මම ආපහු ආවම මේක බේරගමු.

නමුත් මට බයයි

ස්තුතියි, ගුඩ් බායි.

මේක නම් විකාරයක්.

මොකක්ද?

ඔවුන් වමේනෙ පදවන්නෙ...

සමාවෙන්න.

මට සමාවෙන්න.

ඇ‍හැරෙන එක හොදයි

ප්‍රශ්න වලින් පැත්තකට වෙලා ඉන්න මයිකල් !

ප්‍රශ්න වලින් පැත්තකට වෙලා ඉන්න

ප්‍රශ්න වලින් පැත්තකට වෙලා ඉන්න ප්‍රශ්න වලින් පැත්තකට වෙලා ඉන්න

ඒයි

කොහෙද ඔයා?

මම මේ වාහන තද වදයට අහුවෙලා,

මම් හිතන්නෙ අනතුරක වෙලා වගේ.

අනික වාහන කුලියට දෙන ආයතනය එක්ක ලෙඩක් දාගත්ත මම.

මයිකල්, ඔයා දන්නව ඒකට ආරක්ෂිත ක්‍රමයක් තියනව.

ඒක කෙරෙන්න ටික වෙලාවක් යනව

මට සිද්ධවෙනවා සම්පූර්ණ පටිපාටියට අනුව ක්‍රියාකරන්න.

මම දන්නව, මම දන්නව. මේක මගේ වරද නෙමෙයි, මම මොනව කරන්න ද?

මට සුළං ප්‍රාහයවත්

රථ වාහන තද බදයවත් පාලනය කරන්න බැහැ නේ...

ඔයාට ටික්ක ඉවසන්න බැරිද? මම මාස 18 බලාගෙන හිටිය.

මම දන්නව.

හරි එහෙනම්, මම දැන් මෙහේ ඉන්නෙ.

ඔයාට සංචාරය කරන්න අවසර ලැබුනහම මම හිතුව

මේක අලුත් ආරම්භයක් වේවි කියල

ඉන්න, ඉන්න, ඇයි ඔයා අඬන්නෙ?

තව කතා කියන්න එපා මයිකල්. මට බැහැ ආයෙත් රිදදගන්න.

මට බැහැ

මොන කතා ද?

ඔයා තැබෑරුම ලග නැතරවුනා ද?

නෑ, මම ඔයාට කිව්වනේ මම වාහන තදබදයට හිරවෙලා හිටියේ

හරි.

ඇංජි, මට මේ අවස්ථාව දෙන්න

මම පොරොන්දු වෙනව මම මේක විනාශ කර ගන්නෙ නැහැ කියල.

හරි, හරි. ඕවා මෙතනට ආවම මට කතා කරන්න.

මෙන්න යාලුවා ඔයා මෙතන

දෙයියනේ

යාලුවා.

මම චාජර්ස් විකුණනවා, යාලුවා.

මට චාජර් එකක් ඕන නැහැ.

නැහැ, යාලුවා. මේ තියෙන්නේ චාජර්, යාලුවා.

නැහැ, මම ගුවන් තොටුපොළෙන් එක්ක ගත්ත.

හැමදේම හැමතිස්සෙම කැඩෙනවා, යාලුවා.

මට වුවමනා නැහැ

නැහැ, යාලුවා, මං දිහා බලන්න මං තමයි නගරේ ඉන්න ලස්සනම කොල්ලා

ඔව් මට විශ්වාසයි ඔයා එහෙමයි.

ඔයා මොන ජාතියේ දුරකතනයක්ද භාවිතා කරන්නේ?

ඒයි ඒයි මොනවද කරන්නෙ?

ඒයි ඒයි මොනවද කරන්නෙ?

මගේ කණ්නාඩි ඉස්සුව...

හෙලෝ.

ඔයා අදහස් කලේ පණිවිඩය ලැබුන කියලද?

කවුද මේ? ඔයාට කියන්න පුලුවද මොකද්ද මේ වෙන්නෙ කියල?

හෙලෝ?

කොහොමද ඔයාට මේ දුරකතනය ලැබුනෙ?

ඒක තිබ්බෙ අත් මේස් පෙට්ටියෙ.

මම මේ කාර් එක ගත්තෙ වාහන කුලියට දෙන ආයතනයෙන්.

උන් කාර එකට කෙළවල තව... තව...

හෙලෝ?

හෙලෝ?

ඇයි මගේ කාර් එක ඇතුලේ තුවක්කුවක් තියෙන්නේ

මොන අපායක්ද මේ.

මම යනව යන්නෙ මෙහෙන්

මයිකල්

ඒයි, මට ඕනේ ඔයා දැනගන්නවට , මම සෙල්ලම් කරන්නේ නැහැ

තමුසෙගේ ඔය පිස්සු සෙල්ලම. මම මෙහෙන් යනවා, මම තමුසෙගේ

වාහනේ අතහැරලා යනවා, ඒවගේම ඔයාගේ තුවක්කුව, ඔයාගේ දුරකතනය. ඔයාට ඒ සේරම තියාගන්න පුලුවන් , යාලුවා.

මයිකල් මගේ නම රහස් පරීක්ෂක ස්මිත්.

ඔයා ඉන්නෙ ගුවන් තොටුපොළේ රහස් මෙහෙයුමකට මැදි වෙලා.

වැරැද්දක් වෙලා තියනව, ඔය කාර් එක්ක ගන්න් තිබ්බෙ අපේ රහසේ කටයුතු කරන පොලිස් නිළධාරියෙක් විසින්.

අපි දන්නව මේක පොඩි වැරැද්දක් කියල,

ඒ වගේම ඔයා නිර්දෝෂී කියල මේකෙදි.

ඒක හොඳයි. ඒක හොඳ ආරංචියක්.

ඔයාට බැනුමක් නැහැ, ඔයා දන්නෙ නැහැ මොනව වෙනවද කියල මෙහෙ.

ඔයාට කිසිම අදහසක් නැහැ

ඔව්, සමාවෙන්න ඒක ගැනැ. අපි ඔයාට වෙන කාර් එක්ක ගත්ත

අපි ලිපිනය එවන්නම්, එතකොට අපිට පුලුවන් මේක බේරගන්න, හරි ද?

හරි, නියමයි.

ඒක සහනයක්, මම....

මේ සෙ‍්රටම පස්සේ මම නම් පයින් යන්නේ නැහැ.

ස්මඩ්ස් වීදියට, කරුණාකරල

කොයි එක ද? මගේ ලග තියනව 57 වැඩි තොරතුරු ගණනක්.

මම දන්නෙ නැහැ, මම ඇමරිකානුවෙක් මම මෙහෙ නෙමෙයි.

අවාසනාවට, මට බැහැ ඔබට උදව් වෙන්න තවත් තොරතුරු ඔබ ලග නැති නම්, ගුඩ් බයි.

සමාවෙන්න..

මට කියනවද ස්මඩ්ස් වීදිය කොහේද තියෙන්නෙ කියල?

ඒක එනවා මම දැක්කේ නැහැ.

ස්මට්ස්

ස්මට්ස්

සමාවෙන්න.

නැහැ, ඒක ගනන් ගන්න එපා. ස්තූතියි.

දැනුයි මම හැරෙව්වේ.

දැන් මම හිරවෙලා...

මොනවද සිද්ධ වෙන්නෙ? ඔයා පැය බාගයක් පරක්කුයි.

මම අතරමං වුනා, දැන් මම හිරවෙලා...

කොහෙද ඔයා?

මම ට්‍රේන් වීදියෙන් හැරුණ !

ට්‍රේන් වීදියෙන්? ඔයා මොනවද ට්‍රේන් වීදියෙ කරන්නෙ?

මේක පැටලැවිල්ලක්, පැටලැවිල්ලක් කුලියට ගත්ත කාර එකෙන්

ඔයා ගාව තියෙන්නේ වැරදි කාර් එකක්? මට තේරෙන්නෙ නැහැ?

මයිකල්?

ඇංජි ඔයා මට ආදරෙයි ද ?

මොකක්?

ඔයාට මාව ඇහුන.

මයිකල් මොනවද සිද්ධ වෙන්නෙ?

ඔයා ඇත්තටම මට ආදරේ නම

මට කියන්න ඕනෙ ස්මඩ්ස් වීදියට යන්නෙ කොහොමද කියල.

ඊලගට ඔයා මගෙත් තවත් ප්‍රශ්න අහන්නෙ නැතුව ඉන්න ඕනෙ

අනික කරුණාකරල මට මිනිත්තු 20 දෙන්න, මිනිත්තු 20.

මම මිනිත්තු 20 ආවෙ නැත්නම්

ඔයා ආයෙ කවදාවත් මට කතා කරන්න ඕනෙ නැහැ, හරි ද?

ආපහු යන්න.

ආපසු යන්න ක්‍රෙන්වලට, එතනින් දකුණට ගුල්

ඊලගට වමේ තුන්වෙනි වීදිය ස්මට්ස් .

හරිද

හරි, මම ඔයාට ආදරෙයි.

මම ඔයාට රිද්දන්නෙ නැහැ. මම දෙවියන්ගේ නාමයෙන් දිවුරනවා.

මම ඔය පාන්කඩේ අයින් කරනව හොදේ...?

ඔයා හොඳින් ද?

වතුර.

මගේ බැමි ලිහන්න.

හරි

ඔයාට පිස්සු ද?

ඔයා කවුද?

උන් මාව නිකන් කොහෙවත් යන මිනිහෙක් එක්ක දාල යන්නෙ නැහැ

ඒක හින්දා, අහිංසකයෙක් වගේ රගපාන්න එපා.

ඔයා ඔතන වාඩි වෙන්න ඕනෙ,

මම දන්නෙ නැහැ ඔයා මොන මගුලක්ද කතා කරන්නෙ කියල.

මට වැඩකුත් නැහැ.. ඔතන වාඩි වෙලා කට පියාගෙන ඉන්නව

තමන්ගේ ආසනයට වෙලා ඉන්නවා ! මේක...මේක පිස්සුවක් !

දෙයියනේ.

කාර් එක ආපහු හරවන්න !

කාර එක ආපහු හරවන්න

මට ඒක අහන්න ඕනෙ නැහැ !

මම කියන එක අහනවා, ඔයාට කරදරයක් වෙන එක්ක නැහැ

කාර එක ආපහු හරවනව.

මට මේකත් එක්ක කරන්න කිසිම දෙයක් නැහැ, හරි ද?

කිසිම දෙයක් නැහැ, මගේ කිසිම සම්බන්ධයක් නැහැ මේකට.

ඔයා හුගක් වේගයෙන් පදවනව. වේගය අඩු කරන්න.

මම කිව්වෙ, වේගය අඩු කරන්න.

ඇති

හරි, හරි

මොනවද ඔයා කරන්නෙ?

කාර් එකට වෙලා ඉන්නවා

ඔයා දන්නේ නැහැ, ඔයා මොනාද කරන්නේ කියලා.

වාඩි වෙනව.

ඔයා දන්නේ නැහැ

හෙලෝ

ඔයා ප්‍රමාදයි මයිකල් වුඩ්ස්.

ඔව්, මම දන්නව. මට සමාවෙන්න.

ඔයා හිරෙන් එළියට ඇවිල්ල තවම දවස් 10යි,

මම ඔයාගෙ වාර්තාව බැලුව. දැනටම නීති බිදල තියෙන්නෙ

රටෙන් පිට වෙලා. ඔයාගෙ පරණ බිරිද ඉන්නව තානාපති කාර්‍යාලයේ.

එහෙටද ඔයා යන්නෙ?

නෑ, නෑ, මම මේ ඔයා වෙත එන ගමන්. මේ දැනුත්.

ඔයාට ආපහු හිරේට යන්න ඕනෙද වුඩ්ස්?

නැහැ

මිනිත්තු 5යි, ඇත්නම් අපි එනව ඔයා වෙනුවෙන්.

මම එනව... මේකෙ ගෑණියෙක් ඉන්නව,

මේකෙ ගෑණියෙක් ඉන්නව පිටි පස්සෙ බැදල--

හෙලෝ?

ඔයාගෙ ආසනයට වෙලා ඉන්න,

කරුණාකරල ඔයාගෙ ආසනයට වෙලා ඉන්න.

ඔයාගෙ ආසනයට වෙලා ඉන්න, හෙල වෙන්න එපා, හරිද? ඔතනට වෙලා ඉන්න.

ඔයා දන්නෙ නැහැ මොනවද වෙන්නෙ කියල, එහෙම නේද?

මම හිතන්නෙ මම වාතාවරනය පැහැදිලි කරන්න ඕනෙ

ඔයා කතා කරන්නෙ වැරදි මිනිහට

මගේ නම රේචල් ශිබාකෝ,

මම වැඩ කරන්නෙ ජාතික පැමිණිලි අධිකාරියට.

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left