Luis Fonsi - Despacito ft. Daddy Yankee

Luis Fonsi - Despacito ft. Daddy Yankee

Download Sinhala Subtitle

Release info

Luis Fonsi - Despacito ft Daddy Yankee
A Commentary by PaSi_CreationZ
-PaSi CreationZ- Please rate my subtitle if you're like it.

Tags

other
Published on: 2018-02-04
Downloads: 38
Hearing Impaired: No

Sinhala subtitle preview

The first 38 lines.

۩_පසිදු මදුමාල්_۩ 🔺🔻_PaSindu CreationZ_🔺🔻 නිමැවුමක්..!

-Luis Fonsi & Daddy Yanky(DY)- _ලුයිස් ෆොන්සි & ඩැඩි යැන්කි_

-Despacito- -හෙමින්ම-

කෙල්ලේ, ඔයා දන්නවද මන් ඔයා දිහා ටික වෙලාවක් බලන් හිටියේ

මට ඔයා එක්ක අද නටන්න ඕනේ නිසා

ඔයා බලන විදියෙන්ම මට තේරුණා ඔයා මට කතාකරන බව

මට පාර පෙන්නන්න මන් එන්නම්

ඔයා, ඔයා තමයි චුම්බකය එතකොට මම තමයි ලෝහය

මම ඔයාට ළංවෙන ගමන් සැළසුම් කරන්නම්

හිතන් නම් ඉන්නේ ඔයාගේ හෘද ස්පන්දනය වැඩි කරන්න

දැන්, මන් හිතුවටත් වඩා දැන් මන් මේකට කැමති

මගේ හිත නම් තව තවත් ඉල්ලනවා

අපි මේක කරන්න ඕනේ වේඟයෙන් නෙවෙයි

හෙ-මි-න්ම

මට ඔයාගේ බෙල්ල සිඹින්න ඉඩදෙන්න, හෙමින්ම

මට ඔයාගේ කණට මුමුණන්න ඉඩදෙන්න

ඔයා මාත් එක්කයි ඉන්නේ කියා මතක් කරන්න දෙන්න

හෙමින්ම

මගේ හාදුවලින් ඔයාගේ ඇඳුම් ලිහන්න ඉඩදෙන්න, හෙමින්ම

මට ඔයාගේ වංකගිරියේ බිත්ති වල අත්සන් කරන්න ඉඩදෙන්න

ඔයාගේ ඇඟ ශුද්ධ ලියවිල්ලක් බවට පත්කරන්නම්

මට ඕනේ ඔයාගේ කොණ්ඩෙත් රිද්මයට නටනවා දකින්න

ඔයා මගේ මුවෙන් අසාගන්න

ඔයා යන්න කැමති තැන්

කැමති-කැමති තැන්, බබෝ...

ඔයා යන්න බය තැන්වලට ඔයාව අරන් යන්න මට ඉඩදෙන්න

ඔයාව කෑගස්සන්නම්

ඔයාගේ වාසගමත් අමතක වෙන්න

මම ඔයාගෙන් හාදුවක් ඉල්ලුවොත්, ඇවිත් මට ඒක දෙන්න

මන් දන්නවා ඔයා ඒක ගැන හිතන බව

මම ටික වෙලාවක ඉඳන් උත්සහා කළා

කෙල්ලේ, ඒත් මේක තමයි ඒ වෙලාව

මන් දන්නවා ඔයාගේ හදවත මාත් එක්ක බොම්-බොම් කරනවා

ඔයා දන්නවනේ ඒ බබා හොයන්නෙත් මගේ බොම්-බොම් තමයි

ඇවිත් මගේ කටෙහි රස බලා, එම රස කෙසේදැයි මට කියන්න

මට ඕනේ, ඕනේ, ඕනේ ඔයා මට කොච්චරක් ආදරෙයි දැයි බලාගන්න

මට ඕනේ නෑ, මේක නවත්තන්න අපි ඔහොම්ම යමු

අපි ඒක හෙමින් පටන් අරන්, එපාර හයියෙන් යමු

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left