Born Of War

Born Of War

Download Sinhala Subtitle

Release info

Born Of War 2013 480p WEB-DL x264-mSD
Born Of War (2013) HD-Rip AAC x264 - LOKI
A Commentary by sheringinige
www.baiscopelk.com

Tags

Web-DL
web-dl
web
WEB-DL
x264
480p
480
Published on: 2015-03-29
Downloads: 30
Hearing Impaired: No

Sinhala subtitle preview

The first 200 lines.

- තාත්තේ, මමත් එන්නද? - ඕහ්....

ඔයා ලොකු වෙනකම් ඉන්න.

එතකොට ඔයාට මේසෙයේ මගේ එහා පැත්තෙන්ම වාඩි වෙන්න පුළුවන්.

නැන්දා ගාවට යන්න.

මට musab ගැන ආඩම්බරයි.

මං කැමති නෑ ඔහු සේවකයෙක් වගේ හැදෙනවා දකින්න--

මට වැඩකරන වැඩකාරයෙක් වගේ,

අපි හැමෝම වගේ.

අපේ දරුවන් මේ වගේ වෙන්න දෙන්න බෑ.

බෑ,

ඉන්න.

හරි, දැන් ගෙදර වැඩ කරන්න වෙලාව හරි.

මට මුලින්ම අම්මව බලන්න යන්න පුළුවන්ද?

අනිවා.

Musab.

Musab.

Musab.

Musab!

හැංගිමුත්තං!

එකයි, දෙකයි....

එයාලා අපිට කියන්නෙ හමුදා නායකයො කියලා.

මොන නායකයොද?

අපි ඉඩම් හිමිකරුවන්.

මේ ප්‍රදේශයේ නායකයෝ.

ආණ්ඩුව පිළිපදින්නෙ රුසියාවෙ හරි ඇමෙරිකාවෙ හරි අණක් විතර නම් ඒකෙන් ඇති වැඩක් නෑ.

අපි ඉත්තො විතරයි, එයාලා ඉත්තො අදිනවා.

එයාලට කැමති තැන් වලට.

මට නම් තවදුරටත් ඉත්තෙක් වෙලා ඉන්න බෑ.

...14, 15.

Musab, අපි ආයෙත් ගෙදර යමු.

අපි ඇතුළෙ ඉඳන් සෙල්ලම් කරමු. හොඳද?

Musab!

Musab! කවුරුහරි උදව් කරන්න!

මගේ පුතා කෝ? මගේ පුතා කෝ?

Musab!

Saeed! Saeed!

Musab! ගින්න නිවලා දාන්න.

Musab!

Musab.

Musab.

Musab.අනේ.

අනේ!

කවුද උන්ට කිව්වෙ අපි මෙහේ කියලා?

කවුද ද්‍රෝහියා?

Habibi. Habibi.

ඇයි ආවේ?

මොකද මේ බෙල්ලෙ කැමරාවක් එල්ලගෙන මෙහේ ආවේ?

මම... මම ඇවිදින්න ගියා.

මේ යුධ කලාපයේ?

මං මෙතනට එනකොට යුද්ධයක් තිබුණෙ නෑ.

ඒත් දැන් තියෙනවා.

නෑ, මං

මගේ සල්ලි ඉවර උනා.

Khalid මට රස්සාවක් දුන්නා.

ඔහුගේ නිදන යහනේ,

එහෙමද ඔයා එයාව මෝඩයට ඇන්දුවෙ?

ඔත්තුකාරයා!

මිනීමරුවා!

කවුද රුසියානුවන්ට කිව්වෙ?

ෂිට්.

කවුද පැනලා යන්නෙ?

කවුද?

ලෙයට ලෙයින්ම පලි ගන්නවා.

ඔයාගේ අවසන් ලිපි වල වැඩ කර ගන්න මාසයක් දෙන්නම්.

හරිද? හොඳයි, සුභ සති අන්තයක්.

ඉතින්, ඔයා දන්නවද කවුරු එක්කද වැඩ කරන්න වෙන්නෙ කියලා?

මං වැඩ කරන්නෙ Tanya එක්ක.

හරි, නියමයි.

- ඔයා Mina, නේද? - ඔව්.

- ඇමෙරිකානුවෙක්ද? - ඔව්.

මගේ දෙමව්පියන් විදේශිකයෝ. ඒත් මම ඉපදුණේ එහේ.

ඒත් උච්චාරණය වෙනස්.

අවාසනාව.

Mina.

Frederick.

මං හිතන්නෙ මේවා තමයි ඔයාට කරන්න තියෙන්නෙ,

ඔයාට වැරදිලා මගේ මේසේ දාලා ගිහින් තිබුණා.

ස්තූතියි.

ඉතින්.....

අම්මෙ, මට ඉස්කෝලෙ ගාව ජීවත් වෙන්න ඕනෙ,

අපි ඉන්නෙ සැතපුම් 8ක් දුරින්.

මං ඔයාට ඒකට ගෙවන්න කිව්වෙ නෑනේ, මම රස්සාවක් හොයා ගන්නම්.

Mi, මං දන්නෙ නෑ ඔයා නැතුව අපිට මේක කරන්න පුළුවන් වෙයිද කියලා.

Oxford වලින් පස්සෙ පුළුවන්ද?

මට හැමදාම ගොවිපොළේ වැඩ කරන්න බෑ.

ඔයාට මොකක්ද ඕනෙ?

මගේම ජීවිතයක්.

මං දන්නෙ නෑ.

Mina, blow job කියන්නෙ මොකක්ද?

මොකක්?

මොකක්ද ඔයා කියවන්නෙ?

නිදා ගන්න වෙලාව හරි.

ඒත් මට ඇහැරිලා ඉන්න ඕනෙ,

ඔයාට අවුරුදු 17 දි "j-17" කියවලා තියෙනවද?

නෑ, මං ඒක කියෙව්වෙ මට අවුරුදු 9 දි, ඔයා වගේ.

ඔයා වෙන කොහේ හරි පදිංචියට යනවද?

මොකක්? කවුද එහෙම කිව්වෙ?

මට ඇහුණා අම්මා කියනවා.

ඔයාට සුපිරි වෙලඳසලක රැකියාවක් ලැබිලා

ඒ නිසා ඔයාට වෙන තැනක පදිංචියට යන්න පුළුවන් කියලා.

Dee,

ඔයාට ඇත්තටම ඇහැරිලා ඉන්න ඕනෙද?

එහෙනම් කට වහන් ඉන්න. ෂ් ෂ් ෂ්

ෂ්.

හරි. එන්න.

එන්න.

අන්න හරි.

- ඇයි අම්මා කෑ ගහන්නෙ? - ෂ්.

ෂ්. ෂ්. එයාලට පේන්න ඉන්න එපා. හරිද?

ගෙදරට හොරු ඇවිත්.

මාත් එක්ක එන්න.

ඇතුළට එන්න.

මෙතනින් යනවා යන්න!

ඇයට ඉන්න දෙනවා!

උන්ව ගැට ගහන්න.

මට යන්න දෙනවා!

ඇයව අල්ලන්න එපා! ඇයව අල්ලන්න එපා!

මෙතන මොනවද මං වෙනුවෙන් තියෙන්නෙ?

Minaයි කෙල්ලවයි ගන්න.

කොහොමද එයාලා ඔයාගෙ නම දන්නෙ?

පරිස්සමින්, එයාලට තුවාල කරන්න එපා.

- වීඩියෝ එක ඉවර වෙනකම් මුකුත් කරන්නෙ නෑ. - එපා!

හෙලවෙන්නෙ නැතුව හිටපන්!

අම්මේ, අම්මේ,

මෙහේ එන්න.

- ෆෝන් එක ගන්න. - ඒක කැඩිලා.

- දුවන්න! - අම්මේ

දැන්ම!

මං දිවුරලා කියනවා, එයාලට කරදර කළොත් මං උඹට කෙලවනවා.

මං දිවුරනවා, මං උන්ම මරලා දානවා!

උඹ දැනටමත් එහෙම කළා වගේ තමයි! දැන්, Mina, දැන්!

දුවන්න, යන්න!, යන්න!

යන්න. කමෝන්, අපි යමු. දුවන්න.

- ඇයව ගන්න. - අම්මේ.

මේකට කෝල් කරන්න. මේකට කෝල් කරන්න.

කෝඩ් කියලා කියන්න.

- ෆෝන් එක කැඩිලා. - මොකක්?

හරි, එළියට යන්න, එහා ගෙදරට යන්න,

බෑ, අම්මේ..

මං මෙතන අම්මත් එක්ක ඉන්න ඕනෙ,

දැන් බයවෙන්න එපා, ඇය හොඳින්. ඒක පොඩි සීරීමක් විතරයි.

මට අවුලක් නෑ,

අනේ, යන්න... මං වෙනුවෙන්.

දෙවියනේ,

- යන්න. - දැන්ම Dee ව මෙහෙන් ගෙනියන්න.

- යන්න යන්න යන්න... - අම්මේ, අම්මේ..

Dee ව මෙහෙන් ගෙනියන්න.! යන්න!

අනේ, අනේ...

The village shop-- එතන-- එතන දුරකථනයක් තියෙනවා.

දෙයියනේ, උන් අපේ පස්සෙන් පන්නනවා. Dee, දුවන්න!

ෂ්

ෂිට්.

- උදව් කරන්න. - කඩේ වහලා.

අනේ, කවුද අපේ පස්සෙන් පන්නනවා, අනේ, මට දුරකථනය පාඩිච්චි කරන්න දෙන්න.

- කවුද? - මං දන්නෙ නෑ.

ඔයාට මතක නැද්ද අපි ගොවිපොළේ කට්ටිය?

උදව් කරන්න, කවුරුහරි අපිව මරන්න හදන්නෙ,

පිටිපස්සෙන් යන්න, පිටිපස්සෙන්

- අනේ, උදව් කරන්නකෝ.. - කමෝන්, ඉක්මනට

කවුරුහරි අපිව මරන්න හදන්නෙ, දැනටම අපේ අම්මලාව අල්ලගෙන ඉන්නෙ.

පස්සෙ කියන්න. මං ගිහින් වෑන් එක අරන් එන්නම්.

හෙලෝ, හෙලෝ මේ පොලීසියද?

ඔව්, මං ගාව මෙතන කෙල්ලො 2 ක් ඉන්නවා.

කොහොමද ඔයාට?

- කෝ මගේ නංගි? - Dee හොඳින්.

ඇත්තටම ඇයට පොඩ්ඩක් තුවාල වෙලා.

මො.. මොකක්?

මගේ දෙමව්පියන්ට මොකද උනේ?

මට සමාවෙන්න,

බලන්න, මට සමාවෙන්න, මට අහන්න ප්‍රශ්ණ කීපයක් තියෙනවා.

මගේ නම Olivia. මං ආවේ උදව් කරන්න.

අපිට ඔයාගේ කෝල් එක ලැබුණා.

ඔයාට පුළුවන්ද පහරදුන් අයව විස්තර කරන්න?

ඔයාලා උන්ව අල්ල ගත්තෙ නැද්ද?

නෑ.

උන් කළු මිනිස්සු.

කීයක්ද?

3 ක්.

එක්කෙනෙක්ගේ අතේ පච්චයක් තිබුණා.

ඒක ඇඳලා පෙන්වන්න පුළුවන්ද? මෙතන.

සමාවෙන්න, මට මේ ෆැක්ස් එක ගන්න ඕනෙ.

කවුද මේක කළේ කියලා කියන්නෙ නැද්ද?

උන් මගේ නම දැන ගෙන හිටියා!

ඉන්න!

මං කිසි දේකට උත්තර දෙන්නෙ නෑ

මේක කළේ කවුද කියනකම්.

Khalid zeerak කියන නම අහලා තියෙනවද?

ඔයා දන්නවද ඔයාලා ලැබෙන්න කලින් අම්මා සංචාරය කරපු කෙනෙක් කියලා?

ඇය මට කියලා තියෙනවා තුර්කිය සහ යේමනය ගැන.

එතකොට wakhan corridor ගැන? ඒක සේද මාර්ගයක් විදියට භාවිතා උනේ,

Tajikistan වල ඉඳන් චීනය දක්වා?

ඇය-- ඔයාගේ අම්මා පින්තූර වගයක් අරන් තියෙනවා.

ඇය එහේ වසරක් පමණ ජීවත් වෙලා තියෙනවා.

ඇය මට මේ ගැන කියලා නෑ.

ඇය කඳු නගින්න යද්දි, කොල්ලකරුවන් පිරිසකට අහුවෙලා තියෙනවා.

හැමදේම අරන් ඇයව ඉවුරක දාලා ගිහින්.

එහෙම තමයි ඇය Khalid ගේ ගෙදරට ගිහින් තියෙන්නෙ.

ඔහු ඔයාගෙ අම්මට රස්සාවක් දීලා ඔහුගේ පුතාව බලා ගන්න.

ඇයි ඔයා මේවා මට කියන්නෙ?

මොකද Khalid කියන්නෙ යුධ නායකයෙක්.

Born Of War subtitles in other languages

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left