Release info

Dedh Ishqiya (2014) Sinhalese
A Commentary by kikywebsite

Tags

other
Published on: 2019-07-28
Downloads: 14
Hearing Impaired: No

Sinhala subtitle preview

The first 200 lines.

එකමත් එක කාලෙක පුජකවරයෙක් ලඟ ගැහැණු ගිරවෙක් හිටියා..

ගිරවා බනිනවා නින්දිත වචන වලින්,අඩුම තරමින් මට අහන් ඉන්න බැරි තරමට ලැජ්ජා හිතෙනවා.

පුජකවරයා ඔහුගේ යාළුවෙක් එක්ක මෙයාගේ ප්‍රශ්ණය ගැන කතා කරනවා, විනිසුරුවරයෙක්.

විනිසුරුවරයා පුජකයගෙන් අහනවා ගිරවව ඔහුගේ නිවසට එක්කන් එන්න කියලා.

ඔහු ලඟ ඉන්නවා දැහැමි පිරිමි ගිරව් දෙන්නෙක්.

ඔවුන් දවස පුරාම අල්ලා ගැන වර්ණනා කරමින් ගායනා කරනවා.

එකට ඉන්නකොට හොඳ වෙනවා කියලා හිතනවා.

පුජකවරයා ගිරවිව විනිසුරුවරයාගේ නිවසට එක්කන් එනවා.

පස්සේ විනිසුරුවරයා ගිරවිව ගිරව් දෙන්නා ඉන්න කූඩුවටම දානවා.

ගිරවී ආපු ගමන්ම, ගිරව් ප්‍රශංසා සජ්ජායනාව නතර කරනවා.

එකෙක් හිනා වෙලා අනිත් එකා දිහා හැරිලා...

...ඔහුගේ කණට කොඳුරනවා..

මම ඔයාගේ කණට කොඳුරන්නද?

ඌ මොකක්ද කිව්වේ?

"දෙවියන් ගැන කියලා ගායනා කරන එක නවත්තන්න. අපේ යැදීම් වලට පිළිතුරු ලැබුණා කියලා."

මේකව වළලනවා.

මේක සුදුසු වැඩක් නෙමේ, මුස්ටාක් බායි.

කාලු ගේ ද්‍රෝහීකම් නිසා ඇයි මට දඩුවම් කරන්නේ?

මටත් පැනලා යන්න තිබුණා,නමුත් මම එහෙම කලේ නැහැ.

මම ඔයා වෙත ආවා.

බලන්න මුස්ටාක් බායි,මාව විශ්වාස කරන්න.

ඇයි ඔයාගේ මිනිස්සුන්ට මේ තරම් හදිස්සියක්?

අඩුම තරමින් මගේ අවසාන පැතුමට වත් සවන් දෙන්න.

තවත් විහිළුවක්ද?

නැහැ.

කතාවක්!

දවසකට රුපියල් 1000 ක්.

නවාබ් ට මෙව්වා නිකම් දෙනවද?

මේ ඇඳුම චාන්පුර් වල නවාබ්ට අයිති එකක්.

ඔහු හාජ් වල ඉන්නේ. ඒක නිසා තමයි මේක නිකම් තියෙන්නේ.

ඔයාලා දෙන්නටම දෙන්නද? - නැහැ,එකක් විතරයි.

මෙයාට ලාබ ඇඳුමක් දෙන්න.

ඇයි ඒ සහෝ?

මම නවාබ් නම් උබ සේවකයා වෙන්න ඕනේ.

උබ? නවාබ්? - ඔව්.

නියමයි, කාලු. - උබ මොකක් ඇන්දත්..

...උබේ පෙනුම හැමවෙලේම සේවකයෙක් වගේ තමයි.

කවදා ඉඳලද ඔයාගේ මේ වෙව්ලීම තියෙන්නේ?

දවස් කීපයක් වගේ.

මෙයාගේ අත් සෑහෙන කාලෙක ඉඳන් තමයි වෙව්ලන්නේ.

දැන් දවල් වෙලා. ඔයාට උදේ තමයි බලන්න තිබුණේ.

හරියට භූමිකම්පාවක් වගේ!

ඔයා දන්නවද මම මොකද කරන්නේ කියලා?

මම බිත්තර හතරක් කඩලා ගන්නවා, පස්සෙන් හැන්දෙන් හොඳට සොලවනවා.

හොඳට කලවම් කරලා, හොඳ ඔම්ලට් එකක් ලෑස්තියි.

මාත් එක්ක එන්න.

මාත් එක්ක එන්න.

මම විහිළුවක් කලේ.

ඔයා කොහෙද මාව එක්කන් යන්නේ?

මගේ සීයා.

ඔහු හැමෝම දන්නා වෙදෙක්.

ඔයා කැමතිද ඔහුට කියලා බලවා ගන්න?

මට ඒක පෙන්නේ නැහැ. - මොකක්ද ප්‍රශ්නේ, සර්?

සර් කියනවා, මේ මාලය වැඩක් නැහැ කියලා.

හරිම අප්‍රසන්නයි කියලා.

ඔයා මොකද කියන්නේ, සර්?

සර්,මේක දිහා පොඩ්ඩක් බලන්න.

මෙන්න.

මම කාර් එකට කෝල් කරන්නම්.

පර්විස්,කාර් එක අරන් එන්න.

මතක් කරලා AC එක දාන් එන්න.

සර් ට උණුසුම දරාගන්න බැහැ.

එන්න, සර්. - සර්...

...කරුණාකර මේක දිහා පොඩ්ඩක් බලන්න.

ඇත්තටම, මේක අපිට නිත්‍යානුකූල විකුණන්න බැහැ.

ඇයි?

මේක හයිද්‍රාබාද් වල නවාබ්ගෙන් තමයි හොරකම් කරලා තියෙන්නේ..

පාකිස්තානයේ.

මේක මිල කරන්න බැරි මාලයක්, සර්.

නමුත් 100% මුදල්මය ගෙවීමක් කරන්න ඕනේ.

ඔව්,ඔයාට එක ලැබේවි.

කීයද? - මිලියන පහක්.

අත්තිකාරම? - 500 දාහක්.

කොහෙද ටොයිලට් එක තියෙන්නේ?

ටොයිලට්?

රාජකීයයා සල්ලි හංගන් ඉන්නේ..

...ඔහුගේ යට ඇඳුම් වල.

ජම්මාන්,කරුණාකර සර් ව ටොයිලට් එකට එක්කන් යන්න?

බලන්න සර්.

යට ඇඳුම් වල එයාට කීයක් අරන් යන්න පුළුවන්ද?

4 ක් 5 ක් වගේ. - කොහොමද?

දෙක හමාරක් ඉස්සරහා , ඉතුරු ටික පිටුපස්සේ.

ප්‍රධාන ස්විචය කොයිකද?

දැන් වෙලාව කීයද? - 12:30.

12:30.

ඊනී මීනී මයිනී මූ..

මොකද උණේ, සර්?

ඔයා මොකද මෙතන කරන්නේ?

මම මෙහෙ ඉන්නේ ඔයාලගේ කඩේ කොල්ලා කන්න.

මම මේ හොයන්නේ කොයි එකද ප්‍රධාන ස්විචය කියලා.

මට ලයින් නිවන්න ඉඩ දෙනවා!

මාව අතාරිනවා.

මට ලයින් නිවන්න ඉඩ දෙනවා!

මොකක්ද අවුල?

කොහෙද හදිසි ලයිට් තියෙන්නේ? ඒක අතන තියෙන්නේ.

කවුරුහරි ජෙනරේටරේ දානවද නැද්ද?

සමාවෙන්න!

ඔවුන්ව අල්ල ගන්නවලා!

දුවනවා!

කාලු,දුවනවා!

දුවන්න.

අපි යනවා,කෙල්ලනේ.

ඕක පස්සේ බලන්න පුළුවන්.

මට අත දෙනවා, අපි මෙතනින් පැනගන්න ඕනේ.

ඉනිමඟක් නැහැ.මම කොහොමද උඩට නඟින්නේ?

මට අත දෙනවා ගොඩාක් වෙලා ගන්න එපා.

හේයි,නවතිනවා.

වෙලාවක් නැහැ,දුවනවා!

සොහොන් භූමියේදී මාව හම්බ වෙනවා..

...පල්ලිය පිටිපස්සේ 3.30 වෙනකොට හරිද?

කාලු.

හේයි නවතිනවා!

දුවන්න එපා,මම වෙඩි තියනවා.

තීරණය කරන්න වෙලාව හරි.

දැන් 4:30 ත් වෙලා.

මොකක්?

මම උබේ ඔළුව පලන්නද එහෙම නැත්නම් පොඩි එකාව?

ඔයා මොනවද කියන්නේ සහෝදරයා?

කාලු ගේ ද්‍රෝහී වීම මම හැංගුවා නම්..

මම මැරෙන්න මෙතනට එන්නේ නැහැ.

ඔලුවද නැත්නම් පොඩි එකාද?

ඔයා හොඳ මනුස්සයෙක්.

අපි ගොඩක් වැඩ කරලා තියෙනවා. මාව නිදහස් කරන්න.

ඔලුවද නැත්නම් පොඩි එකාද?

මොන ආකාරයේ තෝරා ගැනීමක්ද ඒක?

ජපාන අපරාධකාරයන්ගේ ඇඟිලි කපනවා.

ඔයාට මෙව්වා කපන්න පුළුවන්.

දෙකම කපන්න.

මගේ පොඩි එකා ඉතුරු කරන්න.

ඒ ජපානේ.

මේ ඉන්දියාව.

කාසියක් උඩ දාමු.

සිල්ල වැටුණොත්,ඔළුව කපනවා.

පොල්ල වැටුණොත්,පොඩි එකාව කපනවා.

මොකක්ද වැටුනේ?

පොල්ල! - මුස්ටාක් බායි!

තුනෙන් දෙකක් බලමු!

මේකේ දෙපැත්තම පොල්ලනේ තියෙන්නේ!

මේක නම් රැවටීමක්.

ඇයි ඔයා මගේ පොඩි එකා පස්සෙන්ම පන්නන්නේ?

ඔයා මොකද කරන්නේ?

මුස්ටාක් බායි!

මේක කරන්න එපා!

මොකද මේ කරන්නේ?

මේකගෙ කලිසම ගලොනවා.

හේයි! - හේයි!

උබ මොකද කරන්නේ බබ්බන්?

මම දිව්රනවා,මගේ මොලේ එළියට ගන්නවා කියලා.

මේක වැරදියි පුතා.

මට පිස්තෝලය දෙනවා.

මට කාර් එකේ යතුර දෙනවා. - මුළින්ම තුවක්කුව..

හරි.

ඔයා මගේ මරණයට වග කියන්න ඕනේ එහෙනම්.

බබ්බන්!

මම තුනට ගණන් කරනවා.

තුනෙන් පස්සේ මම මැරෙනවා.

පුතා..

එකයි..

දෙකයි..

මම විහිළු කරන්නේ නැහැ සහෝදරයා.

අල්ලා ගන්නවා.

නවතිනවා!

මුස්තාක් බායි.මම ඔයාට පොරොන්දු වෙනවා.

මම ඔයා ලඟට එන්නම්,ඔයාගේ බිරිඳ වෙනුවෙන් මාලය අරන්..

...එහෙම නැත්නම් කාලු ගේ එකා අරන්.

මම ඔයාගේ කාර් එක අරන් යනවා.

සමාවෙන්න!

මඟුලේ තුවක්කු!

ඒකා ආයේ පැනගත්තා.

මට තේරෙන්නේ නැහැ,ඇයි ඔයා ඔහුට හැමවෙලේම පැන ගන්න දෙන්නේ කියලා?

ඔයා බැට්මෑන් ගැන අහලා තියෙනවද?

ඔව්,අහලා තියෙනවා.

ජෝකර් මැරුණට පස්සේ, බැට්මෑන් මොකද කලේ?

මොකක්ද? - ඔහු ගෙදරට වෙලා පිටි අනනවා!

ඔයා විහිළුකාරයෙක්ද?

කවුද? - බැට්මැන්!

"කරුණාකර හොර්න් එක ගහන්න."

"මම දන්නේ නැහැ මම යනවද එනවද කියලා.."

"හිනාවෙනවද අඬනවද කියලා.."

"කරුණාකර හොර්න් එක ගහන්න."

"මම දන්නේ නැහැ මම යනවද එනවද කියලා.."

"හිනා වෙනවද අඬනවද කියලා.."

"මම රවුමේ යනවා?"

"එහෙම නැත්නම් රෝදය නැවත කැරකෙනවා?"

"මම දන්නේ නැහැ මම යනවද එනවද කියලා.."

"හිනා වෙනවද අඬනවද කියලා.."

"පුදුම වෙනවා කාර් එක කොහෙද හැප්පෙන්නේ කියලා?"

"ටයරය සිදුරු වීම පමණයි ඒක නවත්තන්න පුළුවන් වෙන්නේ."

"පුදුම වෙනවා කාර් එක කොහෙද හැප්පෙන්නේ කියලා?"

"ටයරය සිදුරු වීම පමණයි ඒක නවත්තන්න පුළුවන් වෙන්නේ."

"ඒක වෙන්නේ කොතැනකද?"

"සලකුණක් දැක්කාම ඒක නවතීද?"

"ක්‍රිෂ්නාට ඔහුගේ ප්‍රියාවිය නැති උණාම මොකද වෙන්නේ?"

"ඉබාගාතේ යන්න වෙනවා."

"මොකක් හරි අහිමි වෙනකම් බලන් ඉන්නවා."

"කරුණාකර හොර්න් එක ගහන්න."

"කරුණාකර හොර්න් එක ගහන්න."

"කරුණාකර හොර්න් එක ගහන්න."

"කරුණාකර හොර්න් එක ගහන්න."

"මම දන්නේ නැහැ මම යනවද එනවද කියලා.."

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left