The first 200 lines.
මෙතන ලස්සනයි.
මේක අපේ නැන්දගෙ.
අපි පොඩි කාලෙ මෙහෙට ආවා.
සංවිධානය දැන් මේක පාවිච්චි කරන්නෙ ආරක්ෂිත නිවහනක් හැටියට.
අඩුමගානෙ ඉතිරිවෙලා ඉන්න අපි උනත්.
මිනිස්සු හිතනවා මේවලින් යක්ෂ බලවේග ඈත් වෙනවා කියලා.
ඒත් ඔවුන් වැරදියි.
මට ගොබ්ලින්ට කතා කරන්න ඕනා.
කොහොමද දැන්?
පණපිටින්.
ඔයාට මතක නැතුව ඇති සමහරවිට ඔයා...
...ඔයා පළවෙනි වතාවට Gringotts ආපුවෙලාවෙ ඔයාට ඔයාගෙ සුරක්ෂිතාගාරය පෙන්නුවෙ මමයි කියලද?
ගොබ්ලින්ලා අතරෙත් ඔයා ප්‍රසිද්ධයි. හැරී පොටර්.
- එල්ෆ් ව වැලලුවද? - ඔව්.
මාව මෙහෙට ගෙනාවා.
ඔයා...
...ටිකක් අමුතුයි නේද?
ඔයාට කොහොමද කඩුව හම්බවුනේ?
ඒක සංකීර්ණයි.
ඇයි Bellatrix Lestrange හිතන්නෙ ඒක Gringotts වල තියෙන එයාගෙ සුරක්ෂිතාගාරයෙ තියෙන්න ඔනා කියලා?
ඒක සංකීර්ණයි.
කඩුව අපි වෙතට ආවා ඒක අපිට අවශ්‍ය වෙච්ච වෙලාවෙදි.
අපි ඒක හොරකම් කළේ නෑ.
Lestrange මහත්මියගෙ සුරක්ෂිතාගාරයේ මේකට සමාන කඩුවක් තියෙනවා.
ඒත් ඒක බොරු එකක්.
ඒක එහෙන් තිබ්බෙ මේ අන්තිම ග්‍රීෂ්ම සෘතුවේදි.
ඇය කොහොමත් සැක කලේ නැද්ද ඒක බොරු එකක් කියලා?
ඒක ඇත්තම එක වගේමයි.
ගොබ්ලින් කෙනෙකුට විතරයි අඳුන ගන්න පුලුවන් මේක ඇත්තම ග්‍රිෆින්ඩෝර් කඩුව කියලා.
කවුද ඒක හැදුවෙ?
හොග්වර්ඩ්ස් මහාචාර්යයවරයෙක්.
මම දන්න විදියට එයයි දැන් ඒකෙ ප්‍රධානියා.
ස්නේප්.
එයා Bellatrix ගේ සුරක්ෂිතාගාරයේ බොරු කඩුවක් තිබ්බා...
ඇයි ඒ?
Gringotts වල සුරක්ෂිතාගාර වල කුතුහලය දනවන දෙවල් සෑහෙන්න තියෙනවා.
Lestrange මහත්මියගෙ සුරක්ෂිතාගාරයෙත් එහෙමද?
සමහරවිට.
මට Gringotts ඇතුලට ගිහින් එක සුරක්ෂිතාගාරයක් බලන්න ඕනා.
- ඒක කරන්න බෑ. - තනියම බැහැ තමයි.
ඒත් ඔයත් එක්ක පුළුවන්.
- ඇයි ඔයාට මම උදව් කරන්නෙ? - මම ගාව රත්තරන් තියෙනවා.
ගොඩක්.
මට රත්තරන් වලින් වැඩක් නෑ.
එහෙනම් මොනාද?
අරක.
ඒකයි මගේ ගාන.
ඔයා හිතන්නෙ Horcrux එකක් Bellatrix ගේ සුරක්ෂිතාගාරයෙ ඇති කියලද?
ඇය බයවුනා අපි එහෙට ගියා කියලා ඇය සැකකරද්දි.
ඇය දිගින් දිගටම ඇහුවා වෙන මොනාද ගත්තෙ කියලා?
ඕනා ඔට්ටුවක් ඒකෙ Horcrux එකක් තියෙනවා. ඔහුගේ ආත්මයේ තව කොටසක්.
ඒක හොයාගෙන විනාශ කරමු. අපි තව පියවරක් ලං වෙයි ඔහුව මරන්න.
ඒක අපි හොයාගත්තහම මොකෝ වෙන්නෙ?
අපි කොහොමද ඒක විනාශ කරන්නෙ. දැන් ඔයා කඩුව දෙන්නනෙ යන්නෙ?
මම තාම ඒ ගැන හිතමින් ඉන්නෙ.
ඔහු දුර්වලයි.
කවුද?
Ollivander මහත්මයා..
මට ප්‍රශ්න කීපයක් අහන්න ඕනා.
ඕනම දෙයක් දරුවෝ. ඕනම දෙයක්.
ඔයට පුලුවන්ද මේ යෂ්ටිය අඳුනගන්න? අපිට දැනගන්න ඕනා ඕක පාවිච්චි කරන්න ආරක්ෂිතද කියලා.
වොල්නට්
මකර හෘද-කෙඳි.
අඟල් දොලහයි තුන්කාලයි.
දරද...
දරදඬුයි.
මේක අයිති Bellatrix Lestrange.
පරිස්සමින් සලකන්න.
මේක?
Hawthorn.
යුනිකෝන් කොණ්ඩගස්
අඟල් 10.
සෑහෙන්න නම්‍යශීලීයි.
මේක කලින් අයිතිවෙලා තිබුනෙ ඩ්‍රේකෝ මැල්ෆොයි ට.
කලින් අයිතිවෙලා?
ඒක දැන් එයාට අයිති නැද්ද?
සමහරවිට නැහැ. ඒක ඔහුගෙන් ඔයා දිනාගත්තනම්.
මට දැනෙනවා මේකෙ අවනතභාවය වෙනස් වෙලා කියලා.
ඔයා යෂ්ටි ගැන කියද්දි ඒවට හැඟීම් තියෙනවනම්...
....හිතන්න පුළුවන් කියලා!
යෂ්ටියයි අයිතිකාරයව තෝරගන්නෙ පොටර් මහත්මයා.
Wandlore ගැන ඉගෙන ගත්තු අපිට ඒක හැම වෙලාවෙම පැහැදිලි වුනා.
ඔයා මොනාද දන්නෙ මරණයේ ශුද්ධවස්තු ගැන?
කටකතා තියෙනවා තුනක් තියෙනවා කියලා.
එල්ඩර් යෂ්ටිය අදිසි වස්ත්‍රය තම සතුරන්ගෙන් සැඟවී සිටීමට...
...සහ පණදීමේ පාෂාණය මැරිච්ච ආදරණීයන්ව ආපහු ගෙන්වන්න.
ඒ තුනම එකතුව හැදෙනවා එක මරණයේ අධිපතියෙක්ව.
ඒත් පොඩ්ඩ දෙනෙයි හිතන්නෙ ඒවා පවතින බව.
ඔයා හිතනවද?
ඔයා හිතනවද ඒවා පවතින බව? සර්?
හොඳයි...
...මට කිසි හේතුවක් පේන්නෙ නෑ පරණ කතන්දරක් විශ්වාස කරන්න.
ඒ බොරු!
ඔයා දන්නව එකක් තියෙන බව
ඔයා ඒ ගැන ඔහුට කිව්වා. ඔයා කිව්ව එල්ඩර් යෂ්ටිය ගැන...
...ඒ වගේම ඒක හොයාගන්න පුලුවන් තැන ගැනත්.
ඔහු මට වධදුන්නා.
අනික...
...මම කිව්වෙ කට කතාවක්...
ඔහුට ඒක හමුවෙලා කියලා කවුරුත් කිව්වෙ නෑ.
ඔහුට ඒක හම්බවෙලා සර්.
අපි ඔයාට විවේක ගන්න ඉඩ දෙන්නම්.
ඔහු එන්නෙ ඔයා පස්සෙන් පොටර් මහත්මයා.
ඔයා කියන එක ඇත්ත නම්...
ඔහුට එල්ඩර් යෂ්ටිය හම්බවෙලානම්...
මම හිතන්නෙ...
... ඔයාට කිසිම අවස්ථාවක් ලැබෙන්නෙ නෑ.
හොඳයි එහෙනම් මට හිතෙන්නෙ එයා මාව හොයාගන්න කලින් මට එයාව මරන්න වෙයි.
ඔයාට විශ්වාසද ඕක ඇගේ කියලා?
හොඳටම.
හොඳයි?
කොහොමද මගෙ පෙනුම?
භයානකයි.
ඕක හමොයිනිට තියාගන්න දෙන්න.
අපි ඔයාව විශ්වාස කරනවා Griphook.
ඔයා අපිව මුරකාරයන්ව පහුකරලා සුරක්ෂිතාගාරයට ගෙනිච්චොත්...
...කඩුව ඔයාගෙ.
Lestrange මහත්මිය.
සුබ උදෑසනක්
සුබ උදෑසනක්? සුබ උදෑසනක්?!
ඔයා Bellatrix Lestrange පාසැල් යන කෙනෙක් නෙවෙයි!
ඒයි! හෙමින්!
ඇය නැතුව යනවා කියන්නෙ කඩුවෙන් අපේ බෙල්ලම කපාගන්නවා කියන එක.
තේරුණාද?
නැහැ ඔහු හරි.
මම මෝඩ විදියට කථා කලේ.
හරි. අපි ඒක කරමු.
මට මගෙ සුරක්ෂිතාගාරයට යන්න ඕනා.
අඳුන්වාදීමේ දෙයක්?
මම හිතන්නෙ ඒක අවශ්‍ය නෑ.
Lestrange මහත්මිය.
මම බලන් ඉන්න කැමති නෑ.
මම දන්නවා...
ඔවුන් දන්නවා ඇය බොරු කෙනෙක් කියලා.
ඔවුන්ට අනතුරු අඟවලා.
හැරී..
අපි මොකද කරන්නෙ හැරී?
Lestrange මහත්මිය ඔයාගෙ යෂ්ටිය දෙන්න පුළුවන්ද?
ඇයි මම ඒක කරන්නෙ?
ඒක බැංකුවේ පිළිවෙත! ඔයාට තේරෙනවා ඇතිනේ!
නැහැ! මට කොහොමත් තේරෙන්නෙ නෑ!
මට බලකර කියන්න වෙනවා.
Imperio!
බොහොම හොඳයි Lestrange මහත්මිය
මා පස්සෙන් එන්න
ඒ මොකක්ද Griphook?
Griphook!
Aresto Momentum!
නියමයි හමොයිනි.
ඕහ් ඔයාලා දෙන්න ආපහු වෙනස් වෙලා.
සොරුන්ගේ විනාශය සියළු ජපකිරීම් ඉවත්කරනවා.
මාරාන්තික වෙන්න පුලුවන්.
එහෙම දෙයක් කලින් කිව්වෙ නැහැනෙ.
මම අහන්නෙ මෙතනින් යන්න වෙන විදියක් නැද්ද?
නැහැ.
මොන මඟුලක්ද උඹලා මෙහෙ කරන්නෙ?
හොරු!
උඹ තොරතුරු දීලා...
- Imperio! - උඹ!
ඒකනම් එච්චර හොඳ නෑ.
ඒ යුක්‍රේනියානු Ironbelly
මෙන්න.
ඌව පුරුදු කරලා තියෙන්නෙ මේ සද්දෙට වේදනාව බලාපොරොත්තු වෙන්න
ඒක ම්ලේච්ඡයි!
Lumos
Accio Horcrux!
ඒක මෙතෙන්ට ගෙන්න ගන්නද ඒක කිව්වෙ?
මේකෙ ඇතුලෙ කිසිම මායවක් වැඩ කරන්නෙ නෑ.
ඒක මෙතන තියෙනවා හැරී.
ඔයාට මොනාහරි තේරෙනවද?
අන්න! අතන උඩ!
ඔවුන් Gemino ශාපය යොදල. අල්ලන හැම දෙයක්ම ගුණාකාර වෙනවා.
මට කඩුව දෙන්න.
හෙලවෙන්න එපා!
ඒක කරන්න
- අපි එකඟවුනා Griphook! - කඩුවට කුසලානය!
මම කිව්වෙ ඇතුලට එක්කන් එනවා කියලා එලියට යන එක ගැන මම මුකුත් කිව්වෙ නෑ.
- Griphook! - හොරු!
Griphook!
හොරු!
ඒක හරිද?
ඒක අවාසනාවන්තයි.
අපිට මෙතන නිකන් හිටගෙන ඉන්න බෑ. මුකුත් අදහසක් නැද්ද?
ඔයයි දක්ෂ කෙනා.
එකක් නම් තියෙනවා ඒත් ඒක පිස්සු අදහසක්!
Reducto!
ඉතින් එන්න!
Relashio!
දිගටම යන්න!
දැන් මොකක්ද කරන්නෙ?
Reducto!
අල්ල ගන්න.
ඒක නියමයි! සත්තකින්ම නියමයි!
අපි පහලට යනවා!
- අපි පනිමුද - කොයි වෙලාවෙදිද?
දැන්!
ඔහු දන්නවා.
ඔයා-දන්න-කෙනා.
ඔහු දන්නවා අපි Gringotts වලට හොරෙන් ගිය බව.
ඔහු දන්නවා අපි ගත්තු දේ වගේම අපි Horcruxes හොයන බව.
No comments yet. Be the first to leave one.