Stuart Little 2

Stuart Little 2

Download Sinhala Subtitle

Release info

Stuart Little 2 2002 BrRip 720p x264 YIFY
A Commentary by bullit
Visit www.baiscopelk.com I'm Black Panther

Tags

brrip
x264
720p
720
Published on: 2014-07-30
Downloads: 25
Hearing Impaired: No

Sinhala subtitle preview

The first 200 lines.

෴ සමන් ප්‍රසාද් ෴ කළ උපසිරැසි ගැන්වීමක්. කරුණාකර පරිවර්ථන අයිතිය සුරකින්න

ජෝර්ජ්, නැගිටින්න.

- ජෝර්ජ්! - අද සෙනසුරාදා.

මම දන්නවා, ඒත් අද තමයි පාපන්දු පටන්ගන්න මුල්ම දිනය. ඒක තමයි අපේ මුල්ම තරඟය.

පාපන්දු?

මට අද බෑ. නිදාගෙන ඉන්න අතරේ මට හෙම්බිරිස්සාව හැදුනා.

ඔයාට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.

එන්නකෝ, ඒක නියමෙට තියෙයි.

අපි හරියට බ්‍රසීලෙ කට්ටිය වගේ සෙල්ලම් කරන්නයි යන්නේ.

- මෙන්න ඔයාට. - ස්තූතියි, අම්මේ.

ස්ටුවර්ට්, වතුර බෝතලේ අමතක කරන්න එපා. ජෝර්ජ්....

ඔයාගෙ සපත්තු අමතක කරන්න එපා.

අද ඔයා හුගක්ම ලස්සනයි වගේ.

සමහර අය හරියටම දන්නවා කොහොමද මේ පාට ඇඳුම් අඳින්නෙ කියලා.

හරි, කට අරින්න.

ඔයාට ඒක ඇහුනද? එයා "බ්ලාහ්-බ්ලාහ්" කියලා කිවුවා.

මට ඒක විශ්වාස කරන්නත් බෑ.

එයාගෙ මුල්ම වචනය.

කොහෙද බබාගෙ පොත? මම ඒක ලියන්න ඕනා.

මට නම් විශ්වාස නෑ ඒක සාමාන්‍යයෙන් වචනයක් කියලා.

ඒක වචනයක් තමයි.

ඒත් ක්‍රෙන්ශෝ මාමා නම් කියන්නෙ, හැම ලිට්ල් කෙනෙක්ම කතා කරන්න පටන්ගන්නෙ මාස නමයකට පස්සෙ කියලනෙ.

ක්‍රෙන්ශෝ මාමා නම් ඉතින් කවදාවත් නවත්තන්නෙ නෑ.

ඔය දෙන්නම තරඟයට එනවද?

මගහරින්නෙ නෑ.

ෆ්‍රෙඩ්රික්...

...මේ පාපන්දු සෙල්ලම මාව හුගක්....

- ආඩම්බර කරවනවද? - කණස්සලු කරනවා. විශේෂයෙන්ම....

- මං හොදින්. - එයා හොදින්.

සපත්තු දාගෙන එහා මෙහා පනින මේ ළමයි. මොකද වෙන්නෙ කවුරුහරි....

අයියෝ, වස්තුවේ. එයා ලිට්ල් කෙනෙක්නෙ. ඔක්කොම ලිට්ල්ලා ස්වභාවයෙන්ම මලල ක්‍රීඩකයෝ.

- ඔයාට ඕනද.... - පුලුවන්ද?

හරි, මෙන්න තියෙනවා ඔයාට.

ස්නෝව්, කෑම.

කෑම? බල මාළුද, නැත්නම් හුරුල්ලොද?

එහෙමත් නැත්නම් සැමන්ද?

අනේ! සැමන් වේවා!

ස්නෝව්, ඒවා ඔයාට.

- කොල්ලනේ, අපි ලෑස්තිද පාපන්දු සෙල්ලම් කරන්න? - අනිවාර්යයෙන්, තාත්තේ.

නියමයි. ළදරු කෑම.

බලාපල්ලකො මාව කොච්චර පාතට දාලද කියලා. මාව ලොම් පිරිච්ච කලිසමක් ගානට දාලා.

වොලස්! නැගිටිනවා! අන්න හරි!

අන්න හරි! ගෝල් එක ළඟටම! ගෝල් එක ළඟටම!

විසිරෙන්න! විසිරෙන්න!

- ජෝර්ජ් පොඩ්ඩක් ව්‍යායාමය කරනවා. - ඔව්!

මම හිතන්නෙ ස්ටුවර්ට්ට හැරෙන්න අනිත් හැම ළමයෙක්ටම සෙල්ලම් කරන්න අවස්ථාවක් හම්බවෙලා තියෙනවා කියන එක ගැන.

තව වෙලාව තියෙනවනේ.

වෙලාව තියෙනවා? තත්පර 40යි තියෙන්නෙ.

එයා කට්ටිය අතරේ දොඩම් පෙති බෙදලා දෙන එක නියමෙටම කලා.

අනික ඒක ඒ පේන තරම්ම ලේසි නෑ.

හරි, මම සතුටුවෙනවා එයා තරඟයේ නැති එක ගැන. මට ඕන නෑ එයා තුවාල කරගන්නවාට.

මේක ළමයි කරන සෙල්ලමක්. කවුරුවත් තුවාල කරගන්නෙ නෑ.

අර්වින්, ඔයා හොඳින්ද?

ඔයා හොඳින්ද, අර්වින්?

හොදින් කියලද පේන්නෙ?

කෝ, එන්න.

ආදේශයක් කළොත් හොඳයි.

දෙගොල්ලොම සමානයි. දැන් අපිට දහ දෙනෙක් එක්ක තමයි සෙල්ලම් කරන්න වෙන්නෙ.

ඒත් අපිට ජෝර්ජ් ඉන්නවනෙ, එතකොට හරියට 9ක් ඉන්නව වගේනෙ.

වොලස්, අපි ඒක පිළිගන්නෙ නෑ.

ඉක්මන් කරන්න, කෝච්.

ස්ටුවර්ට්! අර්වින් වෙනුවට එන්න!

අම්මේ! තාත්තේ! මම යනවා!

ඔව්, ස්ටුවර්ට්!

අපොයි, දෙයියනේ.

හරි එහෙනම්, ස්ටුවර්ට්. එතනදි ඔයාගෙ නැට්ට බලාගෙන.

බයවෙන්න එපා. මම ඔයාට පරාදවෙන්න දෙන්නෙ නෑ.

දැන් යන්න එහෙනම්.

මෙහෙට එවන්න! මට පැහැදිළියි!

මං ගන්නවා! මං ගන්නවා!

- මම එයාව පිට්ටනියෙන් එළියට ගන්නවා. - පැටියෝ, පැටියෝ.

මම වගේ කොල්ලො ගැන දැනගන්න, මම හිතන්නෙ එහෙම කළොත් එයාට පොඩ්ඩක්...

අපහසුතාවයක් ඇතිවේවි.

බෝලෙ ගන්න, ජෝර්ජ්!

බෝලෙ පස්සෙන් යන්න!

මට බෝලෙ එවනවා, මෝඩයෝ. එවනවා.

ජෝර්ජ්, ගහන්න!

මම ගන්නම්, මම ගන්නම්!

ගහන්න!

මම ගන්නවා! මම ගන්නවා!

ඔව්, මම ඒක කළා!

මම ආරක්ෂාවට මොකක් හරි පලදින්න පටන්ගන්න ඕනා.

එතනදි එයාව හුගක් පොඩියට පෙනුනෙ.

විශාලත්වයක් නෑ. එයාට ඇත්තටම ලබන සතියෙත් යන්න වෙනවද?

වස්තුවේ, එයාට ලොකුවෙන්න ඉඩදෙන්න වෙනවා අපිට.

මම දෙනවා. මම එයාට එයාගෙම කෙසෙල් ගෙඩිය කපාගන්න ඉඩ දෙනවා.

හැන්දකින්.

මම එයාට එයාගෙ කාර් එක පාසලට පදවගෙන යන්න දුන්නා. වෙන කිසිම අම්ම කෙනෙක් ඒක කරන්නෙ නෑ.

පාරෙ හැම අඩියක් ගානෙම ජෝර්ජ් එයා ළඟින් පැත්තකින් ඇවිදගෙන යනකොට.

මම එයාට කොච්චරක් තව ඉඩ දෙන්න ඕනාද?

ඔයා දැන් එයාට දෙනවට වඩා චුට්ටක් වැඩියෙන්.

සමහර විට අම්මා හරි ඇති. මම තවදුරටත් පාපන්දු සෙල්ලම් නොකලොත් හොඳ ඇති.

එයාට ඕනා ඔයා මොනවා කරන්න යනවා දකින්නද?

චිත්‍ර අඳින්න හරි නටන්න හරි.

මම හිතන්නෙ ඒක මගේ වැරැද්ද.

මට සමාවෙන්න මම ඔයාට දැලට යන්න ගැහුවට.

ඒකට කමක් නෑ. ඔයා තරඟය දිනුවනේ. ඒක තමයි ප්‍රධානම දේ.

නෑ. ප්‍රධාන දේ තමයි මම වොලස්ගේ මූණට ගැහුව එක.

සතුරෝ, ඔයාගේ ඉස්සරහින්! මම බලාගන්නම්, බෲක්ලින්!

මම මේක ඇත්තටම පියෑබුවා නම් නියමෙට තියෙයි නේද?

ඔව්. එක ප්‍රශ්නයයි තියෙන්නෙ.

අම්මා.

- කොහොමද, ලිට්ල් මහත්මිය. - කොහොමද, විල්.

- ජෝර්ජ් ගෙදරද? - එයා ස්ටුවර්ට් එක්ක ඇතුලේ.

අපිට ඕන එයාව පොඩ්ඩක් ශක්තිමත් කරලා ගන්න, එතකොට එයා පියාඹන්න ලෑස්තියි

කොහොමද, ජෝර්ජ්. කොහොමද, ස්ටුවර්ට්.

- කොහොමද, විල්. - කොහොමද.

ඔයාට පොඩි විවේකයක් ගන්න ඕනාද? මම මගේ ප්ලේස්ටේශන් ටූ එක ගෙනාවා.

ඔව්, හරි.

ඒත් ප්ලේන් එකට මොකද වෙන්නෙ?

මට විල් එක්ක පොඩ්ඩක් සෙල්ලම් කරන්න ඕනා. ස්නෝව්බෙල් එක්ක සෙල්ලම් කරන්න.

අනේ, ඉතින්. හිතන්නෙ මටම එක ඉවරකරන්න වෙයි.

මට පුලුවන්නම් යන්තම්...

අපොයි, දෙයියනේ.

ඒයි, මොකක්ද අර සද්දෙ?

තණකොල කපන මැෂිමක් වගේ.

ගේ ඇතුලෙ?

ස්ටුවර්ට්!

ස්ටුවර්ට්, ඔයා මොකක්ද මේ කරන්නෙ?

මම මුකුත් කරන්නෙ නෑ!

බ්‍රේක් එක අදින්න!

පොත ගේන්න!

මේක නම් නියමයි. මගේ මල්ලි කරන්නෙ එයාගෙ නහය උඩ තියලා පාට කූරු පොඩිකරන එක විතරයි.

ඒකෙ කියන්නෙ " උඩට ගන්නකොට, අවකරය පස්සට අදින්න" කියලයි.

උඩට ගන්නකොට? මම ඉන්නෙ ගුවනෙ!

ස්නෝව්බෙල්, පාරෙන් අයින්වෙන්න!

අනේ, මට තුවාල කරන්න නම් එපා!

මොකද්ද වෙන්නෙ?

ස්ටුවර්ට් නිකන් මේ ගේ ඇතුලෙ පියාඹනවා.

ගේ ඇතුලෙ පියාඹනවා?

කෙහෙම වුනත් එයා ඉන්නෙ ඇතුලෙනෙ, නරක දෙයක් වෙන්න බෑ.

බලාගෙන!

පාත්වෙන්නෝ!

ස්ටුවර්ට්!

පාත්වෙන්නෝ!

- ස්ටුවර්ට්, ඔයාට ප්‍රශ්නයක් නෑනේ? - ඔයා හොඳින්ද?

මම හොඳින්.

හැමදෙයක්ම හොඳින්.

හොඳින්? ස්ටුවර්ට්, ඔයා ඒක විනාශ කළා.

- මට සමාවෙන්න ඒක විනාශ කලාට, ජෝර්ජ්! - මට විශ්වාසයි අපිට පුලුවන් ඒක ගම් ටිකකින් හදන්න.

බෑ, අපිට බෑ. ඒක කුණුගොඩට යනවා. ඒක හුගක් අනතුරුදායකයි.

ස්තූතියි, ස්ටුවර්ට්.

ඇයි ඔයා කොල්ලන්ව ගෙදර එක්කගෙන යන්නෙ නැත්තෙ? මම හිතන්නෙ ස්ටුවර්ට්ටයි මටයි පොඩ්ඩක් කතා කරන්න ඕනා.

හොඳ අදහස.

එන්න, කොල්ලනේ. අපි ගෙදර යමු.

එයා මට සලකන්නෙ හරියට බබෙකුට වගේ.

මම ඔය දෙන්නටම දවල් කෑම හදන්නම්.

එයා ඔයාට හුගක් ආදරේ කරනවා. ඔයා අනතුරේ කියලා හිතන්න එයාට අමාරුයි.

අපෝ, මේක නම් මහ නරකම දවසක්.

අම්මට පිස්සු, ජෝර්ජ්ට මාත් එක්ක සෙල්ලම් කරන්නෙ නෑ....

මම දන්නවා. ඒත් හැම අඳුරු වලාවකම රිදී ඉරක් තියෙනවා.

ඒක ඉතින් වලාකුළට බර වැඩිවෙන්නෙ නැද්ද?

නෑ, ඒක භාව ප්‍රකාශනයක්, ස්ටුවර්ට්.

ලිට්ල් කෙනෙක් වී සිටීම කියන්නෙ ඔයාට ඕනම තත්වයක් දිහා බලන්න පුලුවන් කියන එකයි...

...කොච්චර නීරසද, බලාපොරොත්තු රහිතද කියන එක වැඩක් නෑ...

...තවමත් දකින්නෙ දීප්තිමත් පැත්ත. රිදී ඉර.

මේ වගේ තත්වෙකදි, රිදී ඉර වෙන්න ඕනා...

මට උදව් කරන්න, තාත්තේ, මට අමාරුයි ඒක.

ජෝර්ජ් අළුත් යාළුවෙක්ව හොයාගෙන. ඒ කියන්නෙ ඔයාටත් පුලුවන් අළුත් යාළුවෙක්ව හොයාගන්න පුලුවන් කියන එකයි.

ඔයා මේකෙදි මට වඩා හුගාක් දක්ෂයි.

ඔයාට වඩා හුග කාලයක ඉඳලයි මම ලිට්ල් කෙනෙක් වෙලා ඉන්නෙ. ඔයාට ඒක තේරේවි.

ඒ අතරතුරේ, ඔයා සතුටින්...

...කොන්ද කෙලින් කරගෙන, හදවත විවෘතව තියාගන්න.

- ඊට පස්සෙ මොකක්ද? - වරකට එක පියවරයි.

එතකොට කැනඩාව ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වෙනවයි තියෙන්නෙ, මොකද ...

...කැනේඩියානුවන් කැමති තනිවම ඉන්න නිසා.

හෙට ආයෙ බලනවා, විභාගය සිකුරාදා.

අනික කරුණාකරලා ඉතිරි වෙච්ච කෑම ඔයාලා අරගෙන යන්න.

මගේ මහත්තයට මම ලුණු දාපු සොසේජස් එකක් වගේ ගඳ ගහ ගහ ගෙදර එන එක එපා වෙලා.

ටෝනි, ඔයා කැමතිද අද හවස අපේ ගෙදර පැත්තෙ එන්න?

සමාවෙන්න යාළුවා. මට කරාටේ පන්ති තියෙනවා.

ඒයි, මාර්ක්.

ගිටාර් පාඩම් තියෙනවා.

ඒයි, ස්ටුවර්ට්, සමහර අය විල්ගෙ ගෙදර යනවා බාස්කට් බෝල් සෙල්ලම් කරන්න.

මටත් එන්න පුලුවන්ද?

එයාලා ඇත්තටම කිවුවේ නෑ ඔයාට ආරාධනා කළා කියලා.

ආ, ඒකට කමක් නෑ. මම කාර්යබහුලයි කොහොමවුනත්.

අම්මට කියන්න ගෙදරට එනකම් මම ඔයාව එක්ක ආවා කියලා, හරිද?

මම ඔයාට දැන් උදව්වක් ණයයි.

නිසැකවම.

නෝනා?

නෝනා?

ඔයා පනපිටින්ද?

මෙයා පණපිටින්.

පාරෙන් අයින්වෙන්න, කරුණාකරලා. තුවාල ලද කුරුල්ලෙක් එනවා!

මොකද්ද වෙන්නෙ?

මගේ තටුව.

මම කොහෙද මේ? ඒයි! කොහෙද උකුස්සා?

මොන උකුස්සාද?

අර උකුස්සා! පදින්න! මෙතනින් පැනගන්න!

අපොයි!

පලයන් යන්න, ජරා ගිජුලිහිණියෝ!

මගේ පිහාටු කාපන්, නපුරු ගිජුලිහිණියෝ!

අපි ඇත්තටම එයාව තරහා කරගන්න ඕනාද?

අපොයි, කොල්ලො, අපිට පොඩි ප්‍රශ්නයක්.

නෑ, ඔයාට ඒක කරන්න පුලුවන්. වේගෙ අඩුකරන්න එපා.

ඔයා ඒක කළා.

ඔව්, මම ඒක කලා.

ඉතින්, කාටද මම ස්තූති කරන්න ඕනා?

මට සමාවෙන්න. මගේ නම ස්ටුවර්ට්. ස්ටුවර්ට් ලිට්ල්.

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left