Teen Wolf

Teen Wolf

Download Sinhala Subtitle

Season 5

Release info

Teen Wolf S05E10 HDTV x264-KILLERS
A Commentary by AnuruddhaLeo

Tags

HDTV
hdtv
x264
HD
Published on: 2015-08-26
Downloads: 51
Hearing Impaired: No

Sinhala subtitle preview

The first 200 lines.

ටීන් වුල්ෆ් පසුගිය කොටස් වලින්...

ඔයා මාව විශ්වාස නොකලත්,

මම තවමත් ඔයා වෙනුවෙන් සෝදිසියෙන් ඉන්නයි හදන්නේ...

ස්කොට්,මට පොරොන්දු වෙන්න...

ඇයව බේරගන්න ඔයාට කරන්න පුළුවන් ඕනෑම දෙයක් ඔයා කරනවා කියලා.

මම පොරොන්දු වෙනවා.

ඔවුන් මෙහෙ.

ඇය වඩාත් නරක අතට හැරෙනවා. ඇය සැබෑ මිනිස් වෘකයෙක්නම්, අපිට ඇයව බේරගන්න පුළුවන්.

ඔයාට ඇයව හපන්න වෙනවා.

නෑ.

ඔයා"නෑ" කියන එකෙන් මොකද්ද අදහස් කරන්නේ?

ලියාම්,බලන්න එයා දිහා.

ඇය ගොඩක් දුර්වලයි. ඒකෙන් ඇයව මැරේවි.

අපි අඩුමගානේ දන්නේ නෑ රසදියවලින් ඇයට වෙන්නේ මොකද්ද කියලවත්.

අපි දන්නේ නෑ ඒ ඇත්ත රසදියද කියලවත්.

මේක ඇගේ ජිවිතේ බේරගන්න තියෙන එකම විදිය වෙන්න බෑ.

ඒක මගේ ජිවිතේ බේරුවා.

ඔයා දන්නවනේ,ඒක වෙනස්.

ඔය ගැට්ටක එල්ලිලා හිටියේ.

ඔයා පොරොන්දු වුනා.

ඔයාට පුළුවන් හැමදේම කරනවා කියලා ඔයා කිව්වා.

ඇය මරණයට පත්කරන කිසිම දෙයක් මම කරන්නේ නෑ.

එහෙ...

ස්කොට්..

ඇය බේරගන්න වෙනත් විදියක් තියෙනවා.

මචන්ලා.මිනිස් වෘක සපා කෑමක් වෙනුවෙන් වූ

සංඛ්‍යා විස්තර මොනාද කියලා මම දන්නේ නෑ.

නමුත් ඇය අනිවාර්යයෙන්ම මේකෙන් බේරෙන්නේ නෑ.

අපි මොනාහරි කරන්න ඕනේ.

7වන ඒකකය, මට සම්පුර්ණයෙන්ම ඒක ලබා ගන්න බැරිවුනා.

10-4 ,ඉක්මන් කරන්න..

මම පාර මැද්දේ පැන පැන දුවන,

සැකසහිත කෙනෙක් හඹායමින් ඉන්නේ.

පැන පැන යාම පැහැදිලි කරන්න.

අහ්හ්... හතරෙන්ම දුවනවා.

සැකකරුවා ලොකු සතෙක් වෙන්න පුළුවන්.

5වන ඒකකය ඉක්මනින් කරන්න.

මම ලින්කන්වල කෙළවරේ හැරෙමින් ඉන්නේ.

සැකකරුවා තව දුරටත් පැන පැන යන්නේ නෑ. නමුත් දුවනවා.

5වන ඒකකය,ධාවන විස්තර පැහැදිලි කරන්න.

කකුල් දෙකක්.වේගෙන් යනවා.

පණිවිඩය ලැබුනා.ඔයාගේ වේගය කීයද?

45 සිට 50 දක්වා.

අවවාධයයි,සැකකරු මිනිසෙකුට වඩා ගොඩක් විශාලයි.

5වන ඒකකය,පසුබැස ඇහැ ගහගෙන ඉන්න.

සියලු ඒකක සඳහා දැනුන දීමයි,

සැකකටයුතු දෙපා සතෙක් ගැන අවධානයෙන් සිටින්න.

8වන ඒකකයෙන් විශේෂ දැනුන දීමයි,

සතා ආයෙත් කකුල් හතරට පැමිනිලා...

මල....

8වන ඒකකය,මේ ස්ටිලින්ස්කි,වාර්තා කරන්න.

ෂෙරිෆ්.සැකකරු මගේ කාර්එක උඩින් පැනලා ගියා.

දැනුම් දීමයි,මට සැකකරු නෙත ගැටුනා.

යුනියන් එක කොනේ,උතුරු දෙසට ගමන් කරනවා.

බිකන් හිල්ස් උසස් පාසල දෙසට ගමන් කරනවා.

නැවතත් කකුල් හතරෙන් ඉන්නේ.

මගේ පිටුපස පෙනෙන කන්නාඩියෙන්.

මගේ දෙසට එනවා.සැකකරු....

දෙවියනේ....

ක්ලාක්,පසු බසින්න....

රාජකාරියේ නියුතු සියලු ඒකකයකම බිකන් හිල්ස් උසස් පාසලට යන්න.

අවදානයෙන් ඉදිරියට යන්න.

ක්ලාක්!

මම මෙහෙ.

ෂෙරිෆ්, මගේ කාර් එක... ඒක විනාශ වුනා.

මට සමාවෙන්න.ඒක බොහෝවිට .....

මම මෙහාට එන්න හැතැප්ම භාගයක් දිව්වා.

හඹායන්න උත්සහ කලා...

ඒයි, ඒයි, ඒයි... කාර් එක ගැන අමතක කරන්න.

රක්ෂණය ඒක ආවරණය කරාවි.

ඔව්,...නියමයි.

පාසලට කොච්චර රක්ෂණ තියෙනවද කියලා මම පුදුම වෙනවා.

සාර්ථකත්වය?

ඉතාමත් ආසන්නයි.

අන

අනු

අනුර

අනුරු

අනුරුද

අනුරුද්

අනුරුද්ධ

අනුරුද්ධ(

අනුරුද්ධ(ල

අනුරුද්ධ(ලි

අනුරුද්ධ(ලිය

අනුරුද්ධ(ලියෝ

අනුරුද්ධ(ලියෝ)

අනුරුද්ධ(ලියෝ) කළ උපසිරැසි ගැන්වීමකි කතෘ අයිතිය සුරකින්න.

Teen Wolf තියෝගේ රහස

මොකක්ද ඒ?

ඒකට කියන්නේ කිලේෂන් ප්‍රතිකාරය කියලා.

ඒකෙන් බර ලෝහ ලේවලින් ඉවත් කරනවා.

ඒත් ප්‍රශ්නේ තමා ඒකෙන් වකුගඩුවලට තුවාල වෙන්න පුළුවන්,

හේඩ්න්ට තියෙන්නේ ඒක වකුගඩුවක් විතරයි.

ඔයා ඇයට රිද්දනවා.

ඔයා මට රිද්දනවා.

සමාවෙන්න. -හේයි, යාලුවනේ...

මතකතියාගන්න,අපි මෙතන ඉන්නේ ජිවිතයක් බේරන්න.

එකිනෙකා මරා ගන්න නෙවෙයි.

ඒ පුර්ණ චන්ද්‍රයා.

අපිට ඒක දවල් වුනත් දැනෙන්න පුළුවන්.

ඒ වගේම ඒක විශාල චන්ද්‍රයෙක්.

ඒකෙන් ඔයාලට මොකද වෙන්නේ, සුපිරි ශක්තියක් වගේද?

විශිෂ්ට ආක්‍රමශිලිත්වයක්?

දෙකම.

ඔයා දන්නවා ඔහුට අපෙ උදව් අවශ්‍යයි කියලා.

ඔහුට අවුලක් වෙන එකක් නෑ.

ඔහුට 16යි. ඒ වගේම ආදරෙන් වේලිලා.

පළමු ආදරය.ඔයාට ඒක කොයි වගේද කියලා මතකද?

ඔව්.මාව විශ්වාස කරන්න.මට මතකයි.

ඒ සියලු හැඟීම් සුපිරි චන්ද්‍රයා හා මුසු වෙලා.

අද රෑ හොඳ දවසක් නොවෙන්නයි යන්නේ.

මම දන්නවා.

අපිට උදව් ඕනේ.

මම අදහස් කලේ ප්‍රතිබාධක හෝ දම්වැල් නෙවෙයි.

මම අදහස් කලේ මලියා,ස්ටයිල්ස්,ලීඩියා...

ඔයාට ඔයාගේ රංචුව ඕනේ,ස්කොට්.

මට තව දුරටත් රංචුවක් තියෙනවද කියලා මට විශ්වාස නෑ.

මට ඔවුන්ට කතා කරන්න ඉඩ දෙන්න.

මට කරන්න පුළුවන් මොනාද කියලා මම බලන්නම්,හරිද?

තියෝ.

ස්තුතියි.

ගෙදර යන්න,ලීඩියා.

ස්ටිලින්ස්කි ඔහු මළ සිරුරු තිබ්බේ කොහෙද කියලා කාටවත් කියන්නේ නෑ.

මට විශ්වාසයි මම අධි මානසික බලයක් තියෙන කෙනෙක් නෙවෙයි කියලා.

ඒත් ඔයා මරණයට ඇදී යනවා.

හරියට මං වගේ.

ඒකෙන් මාව බැන්ශි කෙනෙක් කරනවද?

ඔයා මළ සිරිරු සොයා ගන්නවා.

මම හොයන්නේ කයිමෙරලා.

මැරුණ කයිමෙරාලා.

ඉතින්,අපි දෙන්නම මරණයේ අග්‍රදුතයෝද?

මම බොහෝ විට ඒක මගේ නැවත ඇරඹුමට එකතු කරන්න ඕනේ.

හ්ම්.

ඒක මගේ පාසල් අයදුම්පත්වල තියෙනවා.

එයාලට ඒක හදන්න පුලුවන්ද?

ඒක හරිගස්වන්න තරම් ඩක් ටේප් ලෝකේ නෑ.

සමහරවිට ඔයා ඩක් ටේප්වලට වඩා දෙයක් උත්සහ කර බලන්න ඕනේ.

ඒක නරක ප්‍රත්‍යාවර්තකයක්.

ඔයා දන්නවනේ,අලුත් බඳ පටි ඕනේ.

සම්ප්‍රේෂණ යනවා....

තිරිංග පෑඩ් මුලිකවම ලෝහ උඩ ලෝහ .

කොහොමද ඔයා ඒකට ඔයතරමට නරක් වෙන්න ඉඩ දුන්නේ?

ඔයා නොදැක්කට,පොඩි අවුල් ටිකක් තිබුනා.

මම දැක්කා.

ඔයා හිතනවට වඩා.

මම ඒක ඒ වගේ අදහස් කලේ නෑ.

මම ඔයාව ගෙදර එක්කගෙන යන්නද?

නෑ.ෂෙරිෆ් මුලස්ථානයට.

මම මගේ තාත්තට කතා කරන්නයි යන්නේ.

දැනගන්න එකෙන් උදව්වක් වේවිද?

ඔයා කවුද කියලා දැන ගන්න එකෙන්?

ඒක ඒ තරම් මාව භය කරන්නේ නෑ.

මම දන්නා දෙයින්.

මම ඔයාව භය කරනවද?

එකවරක් කලා.

ඇත්තටම?

ඒ මම ලොකු නිය තියෙන මිනිස් වෘකයා ...

සොයා ගත්ත රාත්‍රියේ දී.

මම හිතුවේ මං එදා රෑ මැරෙන්න යනවා කියලා.

කොහොමද බේරුනේ?

මොකද මම ඔයාව දැක්කා.

මම බැන්ශීව දැක්කා.

ඒත් මට හිතෙන්නේ ඒක හීනයක් හරි මුලාවක් හරි වෙන්න ඇති.

මම මොනාද කර කර හිටියේ?

මාව ජිවතුන් අතර තියා ගන්න උත්සහ කරමින් හිටියේ.

හොඳයි, සමාවෙන්න,ඒත් බැන්ශි ගොඩක් උත්සහ කරමින් හිටියේ,වැස්සෙන් ඇත්වෙලා ඉන්න.

මතකද,එදා කුණාටු සහිත රාත්‍රියක්?

කැලෑ දඩයම.

මොකක්?

ඔහ්,ඒ කිරා මට කියපු දෙයක්.

කුණාටු ගැන පැරණි කතාවක්....

භූත ධාවකයෝ හා කළු බල්ලන්...

මොකක්ද ඒ?

මට දෙයක් පරික්ෂා කර බලන්න ඕනේ.

මම ආපහු එන්නම්. කොහාටවත් යන්න එපා.

ඔයා දන්නවනේ මම අදහස් කරන දේ.

ඒක වැඩ කරන්නේ නෑ නේද?

ඇය සුවවීමේ ලකුණු පෙන්විය යුතුයි.

හේඩ්න්?

වැල්ට කතා කරන්න.

මගේ අක්කා... වැලරි.

ඇය පොලිස් නිලධාරිනියක්.

මට හිතෙන්නේ ඇය කොහෙද කියලා මම දන්නවා.

තියෝ මට උසස් පාසල ගැන මැසේජ් කලා.

එහෙ හැමතැනම පොලිස් නිලධාරීන් කියලා ඔහු කිව්වා.

තවත් කයිමෙරා කෙනෙක් වෙන්න පුළුවන්.

අහ්හ්, මගේ සහෝදරිය...

මට මගේ සහෝදරි නැතුව මැරෙන්න ඕනේ නෑ.

මම ඇයව එක්කන් එන්නම්.

පොඩ්ඩක් ඉන්න.ඔයා මොනාද ඇයට කියන්න යන්නේ?

මට කියන්න වෙනවනම්, මම ඇයට හැමදේම කියනවා.

මාත් ඔයත් එක්ක ඕනෙද?

නෑ.ඒකට කමක් නෑ.ඒක ටික වෙලාවක් යනවා.

ඔයා එයාට ඩොනවන් ගැන කියන්නද යන්නේ?

ඔයා දන්නවද?

මම අනුමාන කලා.

මම ඔයා නිදාගෙන ඉද්දි ඔයාගේ උරහිසේ තියෙන සපා කෑම දැක්කා.

ඒක මට ප්‍රශ්නයක් නෙවෙයි.

More Sinhala subtitles for Teen Wolf

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left