Under the Dome

Under the Dome

Download Sinhala Subtitle

Season 3

Release info

Under the Dome S03E01E02 HDTV x264-LOLUnder the Dome S03E01E02 HDTV x264-LOL
A Commentary by sheringinige
www.baiscopelk.com

Tags

HDTV
hdtv
x264
HD
Published on: 2015-10-13
Downloads: 65
Hearing Impaired: No

Sinhala subtitle preview

The first 200 lines.

සති 3 කට කලින්, විනිවිද පෙනෙන බාධකයක්

චෙස්ටර්ස් මිල් වලට කඩා වැටුණෙ, බාහිර ලෝකයෙන් අපිව වෙන් කර දමමින්.

බාධකය අපේ සීමාවන් පරීක්ෂාවට ලක් කළා.

යන්න!

...අපි එක එක්කෙනා අතර මරා ගන්න තත්වයට පත් කළා.

චෙස්ටර්ස් මිල් වලදි ඩේල් බාබරාට මරණ දණ්ඩනය නියම කර සිටිනවා.

අප හැමකෙනාගේම

ඇතුලත සිටින නපුරට මුහුණ දීමට ඉඩ සැලැස්සුවා.

වියරුවෙන් හැසිරෙන්න සැලැස්සුවා.

මට දැන ගන්න ඕනෙ, මේකට විරුද්ධව ඔයා මාත් එක්ක ඉන්නවද නැද්ද කියන එක

...දුක...

මට හිතා ගන්න බෑ එයාට මෙහෙම කරන්න පුළුවන් කාටද කියලා?

මං ඔයාට පොරොන්දු වෙනවා, අපි මේක කරපු එකාව හොයා ගන්නවා.

- ...බය... - අපිව හිර වෙලා.

මට ඇහුණෙ අපිට බොන්නවත් වතුර නැති වෙන බව.

උඹ ඇන්ජි මැකැලිස්ටර්ව මැරුවා.

.....ලැජ්ජාව......

මං හිතුවා ඒකෙන් බාධකය නැති වෙලා යාවි කියලා.

මං කරපු වැරැද්ද නැති කර ගන්න මම ඕනෙම දෙයක් කරනවා.

ඒත් මේ බාධකය තුළදි අපි ආදරය කියන දේත් දැක්කා.

අපි එකට ඉන්න ගොඩක් සටන් වැදුණා.

මං හිතන් හිටියේ බාධකය ආවේ අපිව ආරක්ෂා කරන්න කියලා.

නෑ, එකිනෙකා ආරක්ෂා කර ගන්න එක අපිමයි කරන්න ඕනෙ.

මේ වෙනකොට සමහරවිට අපි එළියට යන්න ක්‍රමයක් හොයා ගත්තා වෙන්න පුළුවන්.

අපි හිතනවා ඒකෙන් අපිට එළියට යන්න පුළුවන් වෙයි කියලා.

ඒත් එකෙන් අපිව වෙනත් යථාර්තයකට අරන් ගියොත්?

මගේ පස්සෙන් එන්න.

අපි ගෙදර යනවා.

මොකක්ද ඒකෙ තේරුම, ගෙදර යනවා?

දැන් වෙනස් වෙන්න කාලෙ හරි.

- මෙලනි. - බාර්බි.

අපිට ජූලියාව දාලා යන්න බෑ.

ජූලියා කිව්වා මං මේක කරන්න ඕනෙ කියලා.

හැමෝම එළියට අරන් යන්න කියලා.

එහෙම කියලා ඔයා එයාව මෙහේ දාලා යන්නද හදන්නෙ?

එයා දන්නවා මං එයා වෙනුවෙන් ආයෙත් එනවා කියලා.

මේ අහන්න, ඇය කිව්ව දේ හරි.

සමහර වෙලාවට විශ්වාසයෙන් පොඩි පිම්මක් පනින්න වෙනවා.

නොදන්නා දේකට.

මෙතන ඉන්නවට වඩා යන එක හොඳයි වගේ.

හරි, අපි යමු.

හැමෝම ළඟින්ම ඉන්න.

ජෝ!

නොරී!

මෙලනි!

අපි ගෙදර යනවා.

දැන් වෙනස් වෙන්න කාලෙ හරි.

වෙනස් වෙලා ඉදිරියට යන්න.

අපි කොහේද ඉන්නෙ?

- අපි කොහොමද මෙතනට ආවේ? - අපි මේ කොහේද ඉන්නෙ?

හැමෝම ඉන්නවද?

මං දන්නවා

මට නම් තේරෙන්නෙ නෑ.

- ඔයා හොඳින්ද? - මං හොඳින්.

හේයි, මෙලනි කොහේද?

මං දන්නෙ නෑ.

මං ඇයව දැක්කෙ නෑ.

ඔයාට එයාගෙ කටහඬ ඇහුණද?

ඒ මොකක්ද?

අපි බාධකයෙන් එළියෙ ඉන්නෙ.

බලන්න.

- ඔයා ඒක දැක්කද? - ඒක වෙනස් වෙනවා.

ඒක... ඒක උඩට යනවා.

ඒක කොහේද යන්නෙ?

ඒක වෙනස් වෙනවා.

- ඒක මොකක්ද? - මං දන්නෙ නෑ.

මගේ අත අල්ල ගන්න.

ඔහ්, දෙයියනේ, ඒක අතුරුදහන් උනා.

ඔයා හොඳින්ද?

ජූලියා.

ජූනියර්.

ජූලියා!

මං ආවා.

පොරොන්දු උන විදියටම ආවා.

මං ඔයා වෙනුවෙන් ආවා.

∞∞∞∞ සිංහල උපසිරැසි ගැන්වීම ∞∞∞∞ ∞∞∞∞ ෂෙරින් සමාධි ගිනිගේ ∞∞∞∞

හන්ටර්, Jawbreaker 2-3, අපි කිලෝමීටරයකටත් වඩා අඩු දුරකින් ඉන්නෙ.

මං බලා ගන්නම්, බොස්.

ඔතනට උඩින් තියෙන ඩ්‍රෝන යානයක් හොයා ගත්තා.

අවට ප්‍රදේශයේ කිසි අවුලක් නෑ.

හරි. මං කිව්වම යමු.

හැමෝම මතක තියා ගන්න අපි අනුගමනය කරන්නෙ ප්‍රාණ ඇපකාරයො බේරගන්න සම්මත වැඩ පිළිවෙලට අනුව.

ඔත්තුවට අනුව ප්‍රාණ ඇපකරුවන්ව

අල්ලගෙන ඉන්නෙ කුඩා ත්‍රස්ත කණ්ඩායමක්.

හරි. අර දොරෙන් තමයි ඇතුළු වෙන්න ඕනෙ.

එතැන තමයි ඒ කට්ටියව තියා ගෙන ඉන්නෙ.

මෙතන කවුරුත් නෑ!

ඉලක්කය පේන්න නෑ!

ඔව්, මට පේනවා ප්‍රාණ ඇපකරුවො 10ක්

ඔයාගේ පැත්තට දුවගෙන එනවා... කොහෙන් ආවද මන්දා.

ඔයාට අවුලක් නෑ. ඉවසන් ඉන්න. හන්ටර්,

කතා කරපන්!

වහළ උඩින් යන්න පුළුවන්.

එතන වෙනසක් උනොත් කියන්න!

බිමට දාපන්!

බිමට දාපන්! බිමට දාපන්!

දැන්, බිම දිගාවෙයන්!

- මං යටත් වෙනවා! - බිම දිගා වෙයන්!

මං යටත් වෙනවා, හරිද?! මං යටත් වෙනවා!

ස්තුතියි, සර්. ස්තුතියි.

මොකටද?

ආහ්!

ෂ්... ෂ්....

මෙතන පතොරම් වට 6 ක් තියෙනවා.

එකක් හැර අනෙක් ඒවා හිස්.

ඒක නෙවෙයි.

ප්‍රාණ ඇපකාරයො කෙහේද?

මං දන්නෙ නෑ. මං දන්නෙ නෑ. ආහ්!

මං තව දෙපාරයි අහන්නෙ.

ඒකත් ඉතින් උඹ වාසනාවන්ත උනොත් තමයි.

ප්‍රාණ ඇපකාරයො කොහේද?

මං වැඳලා කියන්නම්...

අන්තිම වතාව.

හරි, හරි, හරි.

මං කියන්නම්.

ඇඟ...ඇඟළුම් කාර්මාන්තශාලාවෙ.

ආරක්ෂකයන්?

පහයි. හය-හයයි.

ඔයා බොරුවක් නේද කිවේ?

අ- ඇයි, ඇයි? මං කියන්නම්.

එපා!

ප්‍රවාහනය කරන සැපයුම් සූදානම්ද?

ඔව්, සර්. සූදානම්. සර්

තවත් ඒකක 2 ක් පිටත්ව ගියා සර්.

බලාගෙන බහින්න මැඩම්.

90 ගණන් වල ආපු ස්ටීවන් සීගල්ගෙ පරණ ෆිල්ම් එකක් වගේ.

ඔයාව ලේසියෙන් මරන්න නම් බෑ.

කිව්වට විශ්වාස කරන්න, ඒවයේ මීට වඩා මහන්සි වෙනවා.

ඔයා ආරක්ෂිතව ආපු එක ගැන මට සතුටුයි. පොඩ්ඩක් බොමුද?

බෑ, මනුස්සයෝ. මට හොඳටම මහන්සියි. වෙන දවසක සෙට් වෙමුද?

හොඳයි.

හේයි,

මං දන්නෙ නෑ ඔයාට කොහොම ස්තුති කරන්නද කියලා.

අයියෝ, ඔයා මට දීපු රස්සාව තමයි මම කළේ.

ඔව්, ඔයාව මේ රස්සවට ගත්තු එක තමයි කරපු හොඳම වැඩේ.

මම මෙහෙයුම් කළමණාකරු විදියට,

ලෝකය ආරක්ෂිත තැනක් බවට පත් කරන එක අමාරු වැඩක්.

දන්නවනේ, මගේ වැඩ කොටස නම් ලේසියි.

මං කිව්වෙ ඔයාගේ රස්සාව අමාරුවෙ දාන නරක මිනිස්සුන්ව නවත්වන එක ගැන.

වෘත්තියේදි සිදුවන අනතුරු.

මං ගිහින් නාගෙන එන්නම්.

ඔයාට ඒක ගැන කතා කරන්න ඕනෙද?

මොකක් ගැනද?

මගේ මිනිස්සුන්ව බේරගන්න ඔයා කරපු දේ මොකක් උනත් ගොඩක් වටිනවා.

ම්ම්-හ්ම්ම්.

ඩේල්.

ඔයා කවුද කියන එක හංගන්න අවශ්‍ය නෑ.

මට හැමදේම දැන ගන්න ඕනෙ, හොඳ සහ නරක.

දැන ගන්න ඕනෙ කියලා හොඳටම විශ්වාස ද?

සමහර වෙලාවට මට හිතා ගන්න බෑ කොහෙන් පටන් ගන්නද කියලා.

මං දන්නවා.

කවුද ඒ?

ජෝ.

ආයෙමත්.

එයාගෙ පණිවිඩ වලට පිළිතුරක් යවන එක හොඳයි කියලා හිතෙන්නෙ නැද්ද?

මං හිතන්නෙ අපි ටිකක් නිදා ගත්තොත් හොඳයි.

ජූලියා!

මං ආවා.

පොරොන්දු උන විදියටම මං ආවා.

මං ඔයා වෙනුවෙන් ආවා.

ඔයා ආයෙමත් එයාගේ නම කිය කිය හිටියේ.

මට සමාවෙන්න.

සමාව ගන්න ඕනෙ නෑ.

ඔයාට මුහුණ දෙන්න සිද්ධ උනේ දරුණු දෙයකට.

ඒත් දැන් අවුරුද්දක් තිස්සෙ ඔයා මේ හීනෙ දකිනවා.

සමහරවිට ආයෙත් එහේ යන එක හොඳ අදහසක් වේවි.

චෙස්ටර්ස් මිල් වල අනුස්මරණ වැඩසටහනට

එතකොට ඔයාට වෙනස් වෙන්න පුළුවන් වේවි.

බාර්බි!

බාර්බි!

ඔයා කොහේද?!

බාර්බි අපිව හොයා ගෙන ආපහු එන්නෙ නෑ.

එයා එනවා. ඔයා බලාගෙන ඉන්නකො.

අර ලොකු සද්දෙ ඇහුණනේ. සමහරවිට උමඟ එයාලගේ උඩ කඩන් වැටෙන්න ඇති.

- සමහරවිට හැමෝම... - කට වහගන්න.

මට ඕවා අහන්න ඕනෙ නෑ.

අපි මෙතනින් එහාට යන්න ඕනෙ, එයාලා කොහේද කියලා හොයා ගන්න ඕනෙ.

එයාලා ගොඩක් ඈත වෙන්න බෑ... අපිට පොඩ්ඩක් ඉස්සරහින් හිටියේ.

මොකක් හරි අවුලක් වෙලා නම්, අපි එයාලට උදව් කරමු.

හරි.

කොහොමද?

අපි ඉස්කෝලෙට ගිහින් ඉනිමඟක් අරන් එමු.

ෆ්ලෑෂ් ලයිට් ටිකකුත් ගමු.

ඒ මොකක්ද?

මගේ තාත්තා.

මේ වෙලාවෙ වැදගත් වෙන්නෙ ජිම් නෙවෙයි.

අපි බඩු ටික අරන් මෙතනට එන්නත් ඕනෙ, ඉක්මන් කරමු.

නියමයි.

විලක්කු?

ඕනෙ උනොත් කියලා ගමු.

ඇයි අපි මුහුදෙ අතරමං වෙන්නද?

අපි යමු.

පූසිට ගහෙන් බැහැ ගන්න බැරි වෙලා වගේ.

ඔයාට අවස්ථාව ලැබුණු වෙලාවෙ මාව මරලා දාන්නයි තිබුණෙ, ජූනියර්.

ජිම්, අපිට යන්න දෙන්න.

අනේ ඇත්තට? ඒ මොකෝ?

ඇයි කොණ්ඩෙ හදා ගන්න යන්න තියෙනවද?

දෙන්නට පොඩ්ඩක් මහන්සියි වගේ.

ඔයා අපිට යන්න දෙනවද නැද්ද?

අපිව මරන්න හැදුවා නම්, මෙලහකට මරලා දාලා.

More Sinhala subtitles for Under the Dome

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left