Absentia

Absentia

Download Sinhala Subtitle

Season 1

Release info

Absentia S01E08 HDTV SFM en
A Commentary by PasinduAmarasinghe
පසිදු අමරසිංහ විසින් නිකුත් කරන ලද්දකි.

Tags

HDTV
hdtv
HD
Published on: 2017-11-24
Downloads: 43
Hearing Impaired: No

Sinhala subtitle preview

The first 200 lines.

මැඩම්,මට සමාවෙන්න ඒත් අපිට ප්‍රශ්න ටිකක් අහන්න ඕනි.

- මැඩම්, කරුනාකරලා ? - මවුරා, ඔයා පොලීසියෙ අයට කතා කරන්න ඕනි.

ඒක තමා එකම විදිහ සහෝදරීව හොයාගන්න තියෙන.

- සංසුන් වෙන්න බලන්න. - මවුරා, කොහෙද යන්නෙ?

කොහොමද තමුසෙ මේක වෙන්න දුන්නෙ?

දැන්වත් ඔහේ විස්වාස කරනවද ඒ එමිලි කියලා?

නැත්නම් තාමත් ඒකිගෙ පැත්තෙද?

මේක ඔහේගෙ වැරැද්ද.

මම... මම... මම මේක හරිගස්සන්නම්.

ඩූරෑන්ඩ් මහත්මයා,එයාලා එලියෙ ඉන්නෙ ඔයා එනකම්

ස්තූතියි

ඩුරෑන්ඩ් මහත්තයා ඔයාට කියන්න දෙයක් තියේද?

මොකද්ද වුනේ?

_

හෙයි...

මොනවද ඔතන තියෙන්නෙ?

_

_

_

_

මම මෙතන ඉදියා කලිනුත්...

ඒ... FBI ඒජන්ට් කෙනෙක් විදිහට, මම...

මම ඔයාලගෙන් උදව් ඉල්ලල තියේ වැරදි කාරයො යුක්තිය ඉස්සරහට ගේන්න.

මම අද කතා කරන්නෙ ඒජන්ට් කෙනෙක් වගේ නෙමේ.

මගෙ පවුලෙ අයව මගෙන් උදුරගෙන

මම දන්නවා එයාලා කාගාවද ඉන්නෙ කියලත්, තව මට...

මම... මම දන්නවා ඇය දැන් .ඒක අහගෙන ඇති කියලත්.

එමිලි...

එමිලි, මම දන්නවා ඔයාට වේදනාකාරීයි කියලා,

ඔයා මුහුණදීපුවත්, කිසිම කෙනෙක්...

කිසිම කෙනෙක්ට නොවෙන්න ඕනි දේවල් කියලත්,

ඒත් මම වැදල කියන්නෙ ඇලිසුයි ෆ්ලිනුයි ඒ දේවල් කරන්න ඕනි නෑ.

මතක තියාගන්න ඔයා කවුරු වෙලාද හිටියෙ කියලා

තව හරි දේ කරන්න.

ගේන්න මගෙ බිරිඳවයි

මගෙ පුතාවයි ආපහු ගෙදර.

කරුනාකරලා , එයාලව ගේන්න. ස්තූතියි .

★ ★ පසිදු අමරසිංහ ★ ★ ෴ හතලිස් හත්වෙනි උපසිරැසි නිර්මාණය ෴ ★ ★ කරුණාකර කතෘ අයිතිය සුරකින්න. ★ ★ ❃_______________๑۩۩๑_______________❃

උදව්!

උදව්!උදව්!

ෆ්ලින්! පැටියෝ! මගෙ දෙවියනේ ෆ්ලින්! ෆ්ලින්!

නැගිටින්න!

- ෆ්ලින්! - අම්මෙ?

පාත් වෙලා ඉන්න!

- අම්මෙ, යන්න එපා! - ඒකට කමක් නෑ.

- මෙන්න, බොන්න. - මට ඕනි නෑ...

- මට ගෙදර යන්න ඕනි. - මම දන්නවා, පැටියෝ,

ඒත් දැන් අපිට ඒක කරන්න බෑ.

කරුනාකරලා වතුර ටික බොන්න

මෙහෙට එන්න.

- කොහෙද අපි මේ? - මම දන්නෑ.

- මොකද්ද මේ තැන? - මම දන්නෑ.

මම දන්නවා ඔයාගෙ තාත්තා

දැන් අපිව හොයනවා ඇති,

එයා අපිව හොයාගනී.

අපි ශක්තිමත් වෙලා ඉන්න ඕනි එයා එනකම්.

පස්සෙ, හැම දේම මැකිලා යයි,

හරියට ආපහු ඇහැරෙනවා වගේ.

එතකන් ඉන්න පුලුවන්ද ෆ්ලින්?

මං වෙනුවෙන් ශක්තිමත් වෙලා ඉන්න පුලුවන්ද ?

දුක් වෙන්න එපා.

මේ තත්පරෙත් එයා අපිව හොයනවා ඇති.

ඉක්මනින් මේ ඔක්කොම ඉවරයක් වෙයි.

ජැක් බර්න්,ඔයාගෙ ඇප ගෙවලා .

යන්න පුළුවන් .

එලියෙදි පරිස්සමින්.

ජැක්!

ඔයාව දන්නවද මම?

දැන්නම් දන්නවා. මමයි ඔයාට ඇප දුන්නෙ. ලොරීන් කොල්සන්.

අපිට තැනකට ගිහින් කතා කරන්න පුලුවන්ද ?

අහ්... හරි.

- මෙහෙ තැනක් තියේ. - හරි.

ඉතින්, මම කේස් එක පස්සෙන් යනවා.

- හරි, ඔයයි රටේ අනිත් අයයි. - නෑ, අනිත් අයවගේ නෙමේ.

මම හිතන්නෙ මෙතන අපි නොදන්න පැත්තකුත් තියේ මේ කතාවෙ.

බලන්න, මම විස්වාස කරනවා ඔයාගෙ සහෝදරී අහිංසකයි කියලා

මම හිතන්නෙ මට උදව් කරන්න පුළුවන් වෙයි.

ටිකක් ඉන්න.

ඔයා තමා එමිලි ඇනපු වාර්තාකාරි,

- එහෙමනේ? - ඔහ්,අහ්... හොදයි...

මොකද්ද මේක? මේ... මේකත් මොකක්මහරි නැටිල්ලක්ද?

නෑ, ඉන්න, කරුනාකරලා , ඒහෙම එකක් නෙමේ.

ඔව්.ඔව්, මම තමා වාර්තාකාරි, ඒත් මේක... මේක මගෙ වැරැද්ද.

- මට එතනට යන්නැතුව ඉන්නයි තිබුනේ. - හරි.

ඔයා බලාගෙන හිටියේ මට චෝදනා වැටෙනකම්,

- මාව විස්වාස කරන්න, මට කරන්න තිබ්බා. - ඉතින්, මොනවද මගෙන් ඕනි?

එමිලිගෙ කතාව කියන්න.

ඔයාගෙ උදව්වෙන්.

මට ඕනි ඔයයි මායි තනියම, ජැක්.

මම ආපහු ඔයාට ඇප ගෙවන්නම්.

නෑ, සල්ලි ගැන අමතක කරන්න.

මම අහන එකම දේ, ටිකක් මේක් ගැන සලකලා බලන්න කියලයි.

ගොඩනගාගෙන යන්න හරිද? ඒක එත් බෑ නම්,

කිසි තරහක් නෑ.

ඔයා දන්නවනේ,මම සූදු කෙලලා හිස් වෙනවනම්, මට පුළුවන් ඒකට මුහුන දෙන්න

ඒත් මට තාමත් ඔට්ටුයි ඔයාට ඕනි කාව හරි ඇයගෙ පැත්තට.

ඉතින්,

මොනවමහරි ඕනි නම්? ඕනිම දෙයක්,

මට කෝල් කරන්න.

_

එක සිරුරක් හදුනගත්තා.

හෙලෝ?

හරි, අධිකරණෙ තාම සිරුරු හදනවා.

එයාල කියන්නෙ තාම සමමුහුර්ත කරනවලු,

ඒත් එයාලට පුළුවන් වෙලා හදුනගන්න සිරුරක් එමිලි හංගපු.

ඩොක්ටර් ලූ ෆැන්ග් ශෙන්.

අපේ පරණ වාර්තාවල විදිහට ශෙන්ග් වැඩකරලා තියෙන්නෙ MIT එකේ

බැරට් නිවස විසින් කරගෙන ගිය .

ඒක, ඒක පොඩි තැනක් අනාථලමයිට, පස්සෙ...

ඒක අන්තිමට අනාථනිවාසයක් වෙලා.

- ඒ එමිලිගෙ අනාථ නිවාසෙ. - අපි ඒක ගැන හොයල බලන්න ඕනි.

හොදයි, ඒක වහලා. අවුරුදු 10කට කලින් වගේ වැහුවා

- හොදයි, එහෙනම් පරණ අයිතිකාරයො ගැන බලමු. - ඩොක්ටර් ශෙන්ග්ට සහෝදරයෙක් ඉන්නවා.

එරික් ශෙන්.

එමිලි, මේ මම. එයාලා... එයාලා මාව අත් අඩංගුවට ගත්තා, මට ඔයාට කෝල් එකක් දෙන්න බැරිවුනා.

- මට... මට සමාවෙන්න මට ඔයාට කෝල් කරන්න බැරි වුනාට. - ජැක්, ෆ්ලින්ව පැහැරගෙන.

- උන් එයාව අල්ලගෙන. - මම දන්නවා එම්.

නික් හිතන්නෙ මම කලා කියලා

දැන් එයා කාලෙ නාස්ති කරයි මාව හොයන්න...

- මම දන්නවා එමිලි... - මට භාර වෙන්නත් බෑ,

- 'කවුරුත් මාව විස්වාස කරන එකක් නෑ. - එමිලි, අහන්න.

ඒකයි ඔයා එයාව හොයාගන්න ඕනි පරක්කු වෙන්න කලින් හරිද?

දෙවියනේ, ජැක්, මට මහන්සියි.

මට මහන්සියි,මට බෑ මේක කරන්න.

එමිලි... එමිලි. ඔයා මම කියන එක අහන්න.

දැන්, කියන්න මට, මොනවද ඔයා ශෙන්ග් ගැන හොයාගත්තෙ?

අම්...

ශෙන් ලමයි දාලා පරීක්ශන කරලා,

එයා MITඑකෙන් අයින් වුනාට පස්සෙ.

එතන දෙන්නෙක් ඉදලා, එච්චරයි හොයාගන්න පුළුවන් උනේ...

එයාලටත් මට කරා වගේම් රිද්දලා.

එක්කෙනෙක් කොල්ලෙක්. එයාගෙ නම චාර්ල්ස්,

එයත් මගෙ අනාතනිවාසෙන්. අනිත් කෙනා

එයා "B" වස්තුව.

මම හිතන්නෙ ඒ දෙන්නගෙන් කෙනෙක් ෆ්ලින්ව තියාගෙන ඉන්නෙ.

හරි. මට කරන්න දෙයක් තියේද?

මට ඕනි චාර්ල්ස්ව හොයාගන්න.

එරික් ශෙන්?

ඔව්.

මගෙ නම නික් ඩූරෑන්ඩ් , FBI, මේ පරීක්ශක ගිබ්ස්.

අපි කැමතියි ප්‍රශ්න ටිකක් අහන්න.

මම හිතන්නෙ ඔයාලා සිරාවටම කියලනේ?

මට සමාවෙන්න , මම දන්නෑ ඒකෙ තේරුම.

මොකක් හරි ලූ ෆැන්ග් සම්බන්ධ දෙයක්ද?

කේස් එකට උදව්වක් වෙන?

අපි මෙතන කලින් ඉදලා නෑ, ශෙන්.

ඔයා නෙමේ අනිත් ඒජන්ට්.

ඇය ආවා කලින් දවසෙ.

මගෙ සහෝදරයා ගැනයි එයාගෙ පරීක්ශන ගැනයි අහගෙන.

මගෙ ගබඩා කාමරේ යතුර දුන්නා ඇයට.

පැහැදිලියි. හරි, වැඩට බහිමු.

අපි හොයාගන්න ඕනි එමිලි මොකක් පස්සෙද ගියෙ කියලා

තාත්තෙ,එමිලිට උදව් ඕනි

හරි? මට ඔයාගෙ උදව් ඕනි.

හොදයි...

ආඩම්බරයි ඔයාගැන.පුතා.

ඇත්තටමද?

ඔයා එමිලි වෙනුවෙන් කරන හැමදේම ගැන,

මං වෙනුවෙන් කරපු හැමදේම ගැන.

ඇත්තෙන්ම,මට ආඩම්බරයි ඔයාගැන.

මම දන්නවා ඔයා හිතන්නෙ ඇත්තෙ මම ඔයාට සැර වෙනව කියලා

- තාත්තෙ... - නෑ, ඒකට කමක් නෑ.

අපිට අවංකවෙන්න පුළුවන්.

හොදයි, ලොකු උනාම, ඔව්, මම...

මම හිතුවෙ මට දැනුනෙ,එමිලි ආවම..

මට පවුලෙ තැනක් නෑ කියලා.

දන්නවනෙ, ආදරෙයි, ආකර්ශණෙයි ඇයට ගියානෙ.

ඒකෙන් වැඩක් නෑ දැන්,ඒ අතීතෙනෙ.

ඒක වැඩක් වෙනවා මට

මම කවදාවත් හිතුවෙ නෑ ඔයාට එහෙම දැනුනා කියලා.

ඔයා හැම වෙලාවෙම හොදට හිටියනේ

එමිලි, ඔයාට මතකනේ ඇය කොහොමද හිටියෙ කියලා.

මම හිතුවා ඇයට වැඩිපුර ඕනි වෙයි කියලා.

- මට ඕනි උනේ ඔයාට කොහොමද ... - තාත්තෙ...

මං දන්නවා.

මම දන්නවා

හරි මට සැලස්මක් තියේ

- ෆ්ලින්, නැගිටින්න. - මොකද?

මෙන්න, ගන්න. මේක එච්චර අවුල් නෑ.

බූ!

ඔයාට තේරුනාද ඔය කොච්චර වයසද කියලා?

අඩුම තරමේ මම බලාගන්න කෙනෙක් නෙමෙ.

කොහොමද ඉතින් අර්ව්?

මට උදව්වක් ඕනි

මම කාර්‍යබහුලයි,වොරන්.

ඔයා හිතන්නෙ ඔයා නැතුව පරවියන්ට පාලු දැනෙයි කියලද?

අර්ව්,ඒ එමිලි වෙනුවෙන්.

අහන්න ලැබුනා.

මට උදව් කරනවද?

අනිවා, මම උදව් කරනවා, වොරන්. මොනවද ඕනි?

මට කෙනෙක්ව හොයාගන්න ඕනි,ඇත්තටම පොඩ්ඩෙක්ව.

පද්දතිය නැති වෙලාද?

අන්තිමයි, දුකයි. තාම ඉන්නවද අදුරන අය පවුල් සේවකයින්ගෙ?

අනිවා,හැබැයි එයාල පණපිටින්නම් විතරයි

- එයාලට කතා කරනවද? - ඔව්.

- හොදයි කවද්ද? - කුරුල්ලන්ට කෑම දීලා ඉවර වුනාම.

හොදයි,කොච්චර වෙලා යයිද ඒකට?

ඒක ඉවරවුනාමයි ඉවර වෙන්නෙ,වොරන්.

හු#ත!

ජැක්, මට කතා කරන්න.මොකද මට තවත්නම් මේක කරන්න බෑ.

More Sinhala subtitles for Absentia

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left