The first 200 lines.
සබ්ස්සේරා වෙනුවෙන් පරිවර්තනය හා උපසිරස ගැන්වුම Shining Night Light විසින්
අපේ රටේ කිසිවෙකු මීට පෙර මකරෙකු දැක නැත.
ඒවා බ්‍රිතාන්‍යයේ මීදුම් දූපතේ ජනප්‍රවාද පමණක් වෙලා තිබුනා.
එ් ජනප්‍රවාද සැබෑ විය.
පූජනීය ඩ්‍රැගෝ විසින් මකරුන් හත්දෙනෙක් සොයා ගත්තා
ගරෙත් රජුගේ පාලන සමයේදී බ්‍රිටැනියාව හැර ගියේය.
සත් මුහුදු පුරා පැතිර ගියා,
ඔවුන්ගෙන් එක් කෙනෙක් මෙහේ ගොඩ බැස්සා.
යුද්ධයෙන් විනාශ වූ අපේ රාජධානිය ගොඩ නැගිම එහි බලාපොරොත්තුව වුනා
නමුත් දෙයක් වැරදුනා.
කාලයාගේ ඇවෑමෙන් මිනිසුන් ඒ ගැන කතා කළේ රහසින්
ඔවුන් එයට...
"ද්‍රෝහියා" නමින් ඇමතුවා
නමුත් අපේ රාජ්‍යයට තවමත් බලාපොරොත්තුවක් අවශ්‍යයි.
සමහර විට, එය කවුරැත් බලාපොරොත්තු නොවූ කෙනෙකි
එය සොයා ගැනීමට උදව් කරන්න.
එතනම.
මොකද්ද කොල්ලනේ, අපි ඉක්මනට මේ වැඩේ ඉවරකරන්න ඕන
ඔව්, රාඩු, මම දන්නවා එය සීතලයි,
නමුත් මේ වසරේ අස්වැන්න නරක වූ අතර කෑම බීම අඩුය.
ඒ නිසා අපි ඒ සියල්ල ආරක්ෂිතව තියාගන්න ඔනේ
ආ, එන්න, පින්කු සහ රාඩු.
මේක ඉක්මට බෙල්ලෙන් අයින් කරමු
මට පේනවා.
කොල්ලනේ ඔයාලා මේක කරන්න අකමැති කියලා,
එහෙනම් අපිට ඔයාව කන්න වෙනවා.
මා?
ඔහ්, නෑ!
මේ 6වෙනි එක
ඒකත් ඉවරයි එහෙනම්
දැන් අපිට යන්න වෙලාව
මම උතුරට යන්නම්
කට්ටිය එකතු කර ගන්න
මම මගේ දේවල් අරන් බටහිර පැත්තට යන්නම්
අපේ ගුහාව සූදානම් කිරීම සඳහා මම දකුණට කාන්තාරය තියන පැත්තට යන්නම්
නැගෙනහිරට තමා මට යන්න තියෙන්නේ
වස හදා ගන්න තියේ
සතියකින්, අපි නැවත පහර දීමට රැස් වෙමු.
රජතුමා!
- රජතුමා! එනවා - ඒ රජතුමා!
රජතුමා ඉන්නවා. රස්වන් රජු.
රස්වාන් රජතුමා
පැත්තකට වෙන්න රජතුමාට ඉඩ දෙන්න.
රසවත්. ඔබට ස්තුතියි.
උතුමාණනි? සාගතයේ කටකතා සෑම තැනකම කතා කරනවා
එත් අපිට ඔබේ නායකත්වය ගැන විශ්වාසයි
භාණ්ඩාගාරය විවෘත කරන්න. වාරිමාර්ග සැලැස්මක් ක්‍රියාත්මක කරන්න...
අපිට ගම්බද කොල්ලකරුවන් ඉන්නවා.
මම ඒවා මුලින් අයින් කරලා ඉන්න ඕන
නමුත් මම ඔබේ ගැටළු මතක තියා ගන්නම්.
ඔබේ කරුණාව.
ඔබට සුබ දවසක්.
මගේ රජතුමනි, මගේ දරුවන් බඩගින්නේ කන්න දෙයක් නැ අස්වනු නැ
මෙම බෝග බීජ රාජකීය ගබඩාවලින් ගන්න,මට ඔබේ දුක හොදට තේරෙනවා
ඔහ්, ස්තූතියි.
උතුමාණනි! මට රජතුමා එක්ක කතා කරන්න ඕන.
දැන් දීපු වෙලාව ඉවරයි
මම උදව් ඉල්ලන්නේ නැහැ. මට පොඩි වෙලාවයි ඕන
දරුණු මිනීමරුවන් සිව්දෙනෙකු සහ ඔවුන්ගේ කල්ලිය ගම්බද වැටලීම් කරති.
රජතුමා නීති විරෝධී ක්‍රියාවන් යුක්තිය ඉදිරියට ගෙන එනවා කොහොමත්
- අවසානයේදී. - එච්චර වෙලාවක් නැ
- ඔවුන් ගම් හයක් නෙරපා හැරියා! - මම පාරක් කිව්වා පස්සට වෙලා ඉදපන්!
ඔවුන් මගේ පවුල මැරුවා!
උන් අපේ ගෙවල් ඔක්කොම ගිණි තිබ්බා, මට උන්ගෙන් පලිගන්න ඕන
එහෙනම් දැන් ගිහින් බියර් එකක් ගහලා දුක නිවා ගනින්
දැන්, උබට හිරේට යන්න ඕනේ නැත්තම්, මකබෑවිලා පලයන්!
කරන්න බැරි දෙයක් නැ, මම කොමහරි ඒක කරනවා
ඔයා මුලු දවසෙම ඕක බල බල ඉන්නද කල්පනාව?
ඔහ්, ඔව්, ම්...
මේකයි , මට මේ ඔක්කොම ඕන
හරි ,කොල්ලනේ
මට ඔයාලා නැති අඩුව දැනේවි
ඒම උනාට ඔයාලා දෙන්නට ඔයාලා ඉන්නවා
කමක් නැහැ. මෙන්න ඔබේ සල්ලි
ඔබට ස්තුතියි.
ඔයා දන්නවද බියර් එකක් බොන්න පුලුවන් තැනක්?
ඔව්.
හෙලෝ. ඔබට කෙසේද? - හෙලෝ.
- මම ඔයාගේ ඇදුමට කැමති, ඒක අලුත් එකක්ද? - ඔහ්, ස්තූතියි.
එය ලස්සනයි. එය ඇත්තෙන්ම සුන්දරයි.
නැවත හමුවෙන්නම්. - බායි.
- මට සමාවෙන්න? ඔබට වුල්ෆ්ස්බේන් තිබේද? - නෑ,මන් ගාව මුකුත් නැ
- වුල්ෆ්ස්බේන් නැද්ද? - මට සමාවෙන්න.
- ලයිකෝරයිස් මූලයක් නැද්ද? - විලෝ පොතු හම්බවුණා
- වේදනා නාශකයක් හදන්නේ කොහොම - පොපි හිස්.
ඒවා කැස්සට හොදයි නේද?
හෙලෝ, තරුණ සර්? - සමාවෙන්න.
කොහොමද... කොහොමද ඒක හදන්නේ?
ම්. රසවත්, ඔව්. ම්.
- ඕනා! - එනවා, පියාණෙනි.
ඕනා.
ම්... මට සමාවෙන්න?
මම දඩයම්කරුවෙකු හොයනවා
මෙහේ ඉන්නේ බේබද්දෝ විතරයි, මොකාද උබ හොයන්නේ
දැන්, උබට ඕන දඩයක්කාරයෙක් නම්, මම තමයි හොඳම.
නම ඩාරියස්. හ්ම්.
මට මිනිසුන් දඩයම් කරන්නෙක් අවශ්‍යයි.
ඔව් මම දන්නවා . උබ මිනීමරුවන් හතර දෙනා හොයන්නේ ඔයාගේ ගමට පහර දුන්නු
ඔයාගේ කට්ටිය කීයක් ඉන්නවද?
එක. මම තනියම වැඩ කරනවා.
හොඳයි, මම මෑන්හන්ට් කෙනෙක්ට ගෙවන්න කැමති නැතුව...
අනාථ ළමයි වැලපෙන වැන්දඹුවෝ කොච්චර මෙහෙට ඇවිල්ලා තියනවද?
මේ ම්ලේච්ඡයන් නිසා,
ඒත් මන් බලන් හිටියේ කව්රුහරි මගේ ලගට එනකන්, මේවට මොනවහරි කරන්න
ඒ නිසා කාලය නාස්ති කිරීම නවත්වන්න, මාව කුලියට ගන්න, දඩයම් කරමු.
හේයි! මල් කොල්ලා!
උබ අපේ වැඩ බලෙන් ගන්න හදනවද?
ඊගෝර්, ඔබව දැකීම සුන්දරයි. ඔහු ඔබේ යැයි ඔබ කියන්නේ කොහොමද?
හොඳයි,ඔහු ලග සල්ලි තියනවා අපේ...
ඔබේ සල්ලි
දැන්, ඔයාට ඕන අපි වගේ අය
අපි හතරදෙනා ඔහුගේ එකක මිලට.
අයියෝ.
හොඳයි, ඒක හොඳ ගනුදෙනුවක්.
අපි මේ වගේ පිස්සෙක් නෙවෙයි කියවන
බලන්න, කව්රු මොනවා කිව්වත් ඔයාට පුළුවන් ඔයාට කැමති තීරණයක් ගන්න
හේ!
ගොඩක් පරක්කුයි, මීට වඩා බැ
තේරුණාද, අපට තව වැඩ තියනවා
චියර්ස්.
සොරි, මම ගැහුවේ ඔහුගේ අනිත් අතට
මරපන් ඌ!
හිත හදාගනින් හිරේට යන්න
උබේ අත් දික් කරලා අල්ලගනින්!
උබලා දෙන්නා, උන් අත්අඩංගුවට ගනිල්ලා. උන් ඔක්කොම අත්අඩංගුවට ගනිල්ලා
උබ අතනට!
ඕ! මගේ දෙවියනේ!
හරි, හරි, මම එනවා!
- ඉක්මණට! - පොඩ්ඩක් ඉන්න!
අහ්, ඔව්.
- ඔයා ලග සපත්තු තියනවද? - ඔක්කොම හදපු
- හොඳයි. අපි ඒවා බලමු. - මම ඒවා මෙතනින් තිබ්බා
හරි, අපි බලමු.
අන්න මහත්තයෝ.
ඉක්මනට ආයෙත් එන්න.
ගොඩක් හොදයි. මම ලබන සතියේ ඔයාට ගෙවන්නම්.
- ඒක හොදට තියනවා, ඔයා දන්නවා නේ - හරි.
සුබ දවසක් සර්
මම ගැස්සිලා ගියා!
කොහෙන්ද ඔයා ආවේ?
මට ඕන ඔයාගෙන් චාන්ස් එකක්....
මම මේ සාප්පුවේ දේවල් විකුණනවා මිසක් මිලදී ගන්නේ නැ
නෑ, නෑ, මම කැමතියි ... ඔයා හදපු කඩුවක් ගන්න ..
බලන්න, මට ඕන මගේ අම්මා තාත්තා මරපු උන්ගෙන් පලිගන්න
ඒ වෙනුවෙන් මට උදව් කරන්න, පොඩි සහනයක් දෙන්න.....
එක කඩුවක් කියන්නේ පවුම් 6ක්
හොදයි, මට එච්චර සල්ලියක් නැ
ඒත් මට තියනවා ඉඩම් ගඟ ලග හෙක්ටයාර් හතරක්.
ඔයාගේ නිකටේ රැවුල් ගස් කපලා නැ
- අපට ගනුදෙනුවක් තියනවද? - ඔබේ වචන කවුද දන්නේ ඇත්ත කියලා
මොකද්ද ඒකෙන් අදහස් කරේ
අපේ පැත්තේ ඕන ගොවියෙක් දන්නවා ඒක
ඔබ යකඩ වලට එකේක දේවල් දානවා නේද මොනවහරි හදනකොට
ඒක නිසා ඒවා ඉකමනට දිරනවා නේද? සතියක් වත් යන්න කලින්
ඔයාට ඒවා ආයෙත් ඕන නේද?
මේ දේවල් දැන ගත්තොත් ඔයාගේ වැඩ ඔක්කොම නවත්තන්න පුළුවන්
ඉතින්, මොකටද ඔයා ආස?
ඔයාගේ කඩුවට මගේ වචනේ? නැත්නම්........
ඔයා මාව බ්ලැක්මේල් කරනවද
මම ඔයා එක්ක කේවල් කරනවා. මම ඔයාට වටිනා දෙයක් කියන්නේ ...
ඇති ඇති, කතාව නවත්තනවා
මේක.
ගන්න
මේක තනියම කරන්න එපා පුතේ.
- උදව් ගන්න - මම උත්සාහ කරා
කව්රුත් කැමති නැ ඒකට
හොදයි, ඔයාට සමහර විට මේක උදව්වක් වෙයි
මකරා.
එයාව කැමති කර ගත්තොත් ඔයාට පුළුවන් වෙයි උදව්වක් ගන්න
- ඒක ඇත්තද? - අයියෝ.
ඒත් වූවමනාවට වඩා මුකුත් එපා, ඕනම දෙයක්
ඒක ඔයාගේ රජතුමාට එරෙහි වීමක්
ඒත්, දරුණු ගැටලුවලට දරුණු විසඳුම් ඕන
හොඳයි, මට මකරෙක් ඉන්නවා නම්, උන්ට බය වෙන්න දෙයක් නැ
ඉතින්, මොනාද ඒකට ඕන?
බෝග බීජ මල්ලක්
ඔයාට ස්තුතියි.
යාලුවෙක් උන එකට සතුටුයි
ඔයා මගේ යාලුවෙක් නෙවෙයි
ඔයා මගේ ආයෝජනය
- මම ගෙවන්නම්. - ම්ම්
මට මෙයින් එකකුත් ගන්න පුලුවන්ද?
හරි. මෙන්න
ඕඕ, හොඳයි, මේ ඔක්කොම පරණයි මට තව එකක් ගන්න පුලුවන්ද?
අහ්, කොහොමද ... මම ඔයාට දෙන්නම් ඔලුව හිල් වෙන්න එකක්
මෙතනින් පලයන් යන්න!
බෝග බීජ, හාහ්?
සමාවෙන්න. මට සමාවෙන්න. හායි
ම්, ඔබ, අහම්බෙන්, මට මකරා හොයාගන්න පුළුවන් තැනක් දන්නවද
අපි දන්න මකරෙක් ඇත්තේ නැ
ආ, ආ, ආ. ආ! ආ!
ජීස්, ඔයාට මොකද වෙලා තියෙන්නේ?
මට සමාවෙන්න? ඔයා දන්නවාද මට මකරෙක් හොයාගන්න පුළුවන් තැනක්?
පලයන් යන්න!
- අර පැත්තේ - ඔයාට ගොඩක් ස්තූතියි.
එය වටිනවා නම් හොඳයි.
ඔයා ඇත්තටම ඉන්නවනම් හොදයි
මකරෝ එන්න එලියට
හේයි, දෙනවා ඒක අපහු!
මට මිනිස්සු කිව්වා ඔයා උදව් කරනවා කියලා
No comments yet. Be the first to leave one.