The first 200 lines.
෴ SubzLK උපසිරැසි අංශයේ ඉදිරිපත් කිරීමකි෴
෴ 31 වෙනි උපසිරැසි නිර්මාණය 30 ෴
෴ ප සි දු අ ම ර සිං හ ෴
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම
෴කරුණාකර කතෘ අයිතිය සුරකින්න෴
අවුරුදු 15 කලින්, විද්‍යාත්මක අත්හදාබැලීමක් වැරදීමෙන්....
බුද්දිමත් වදුරු කොට්ඨාසයක පිබිදීමක් (RISE) ඇති වුනා.
මිනිසුන් බොහෝ ප්‍රමාණයක් වෛරසයක් මගින් විනාශ විය
හදුනා නොගත් වර්ගයක් වූ එය(වෛරසය) Simian Flu ලෙස නම් කරා.
Rise Of The Planet Of The Apes
අලුත් වානරයන්ගේ ආරම්භයත් (DAWN) සමග සීසර් නව ශිෂ්ඨාචාරයක් ඇරඹුවා,
ජීවත්ව සිටින මිනිසුන් සහජීවනය සඳහා සටන් වැදුනා.
නමුත් අවසානයේදී සටන් බිඳ වැටුණා කැරලිකරුවෙකු වූ කෝබා,
මිනිසුන්ගෙන් පළිගැනීමේ සටනක් දියත් කළා.
DAWN Of The Planet Of The Apes
මිනිස්සු නැවතත් පිටත් කර හැරියා උතුරු හමුදා කඳවුරට.
ඉතිරි සියල්ල එක්සත් ජනපද හමුදාවට රැස්වුණා.
විශේෂ බලඇණියක් වන කර්නල් සහ ඔහුගේ දැඩි කණ්ඩායමත්
වානරයන් විනාශ කිරීමට පිටත් කර යැව්වා.
පසුගිය වසර දෙකක කාලය තුළම අල්ලා ගැනීම සිදුවුණා,
දැන් සීසර් සටන සමතයකට පත් කරා යැයි කටකතාවක් පැතිරෙණවා.
ඔවුන්ට ලී වලින් සැඟවුනු අණ දීම් කඳවුරක් සදා ගෙන තියෙනවා, යුද (WAR) පරාසයක් විදිහට
WAR Of The Planet Of The Apes
WAR FOR THE PLANET OF THE APES
වදුරො මරන්නා
BONZOට ඇදේ ආතල් එකක්
ඉවත් කෙරුණ විශේෂ
කැප්.
ඒක අගලක්ද?
පේන විදිහට ගොඩක් උන් ඉන්නවා වගේ.
Echo 2-6 වෙත විධානය.
කර්නල්, උතුරු කැලෙන් අපිට වදුරු 3න් දෙනෙක් පේනවා.
එකෙක් ආයුධ සන්නද්ධයි.
අපෙ ඩොන්කි(බූරුවා) තව තැනක් හොයාගත්තා.
සමහරවිට තිප්පොල ලගම ඇති.
ඔව්, සර්.
ඔව්, සර්. තේරුණා. අවසන්.
ඩොන්කි(බූරුවා).
Preacher.
එකෙක් ආයුධ එක්ක.
ඌ ආයුධ අයින් කරපු , ඔහේලා අගල ගැන බලා ගන්න.
- හරි, සර්. - හරි , සර්.
වෙඩි තියන්න!
ඉක්මනට!
Reload.
පහු බහින්න!
කර්නල්, ඔයා ඉන්නවද? කර්නල්?
- කවුද මේ? - Preacher, සර්.
- Preacher. - කොහෙද ඔයා, සොල්දාදුවා?
- මට ස්ථානෙ ඕනි. - මම දන්නෑ.
මොනවද ඔයාට පෙන්නෙ?
මට මුකුත් පෙන්නෑ ,සර්
අපිට හුගක් කට්ටිය නැති උනා කැප්ටන් මැරිලා,සර්
සංසුන් වෙන්න ඔයයි දැන් අණ දෙන්නෙ.
අණදෙන්න, සර්?
මම හිතන්නෙ මට මං විතරයි ඉන්නෙ.
කර්නල්,මම හිතන්නෑ මට ඒක කරන්න පුලුවන් කියලා,සර්
මට සමාවෙන්න මට සමාවෙන්න සර්
අහනවා පුලුවන් තරමක් මරල දාන්න
එපා,එපා,එපා!
63 මැරිලා.
ඔයයි ඒ. ඔයා සීසර්.
අපි ගොඩ කාලෙක ඉදන් ඔයාව හොයන්නෙ.
අපිට අහන්න ලැබුනා ඔයාට සැගවුණු තිප්පොලක් තියේ කියලා,
ඒත් අපිට කවදාවත් ඒක හොයාගන්න බැරි වුනා.
අපෙන් සමහරක් අය හිතන්න ගත්‍තා ඔයා මලා කියලා,
කර්නල් මැකාලහ් කිව්ව ඔයා එලියෙ කොහේ හරි ඉන්නවා කියලා
- අපි දැනටමත් මැරිලා. - කටවහපන්, මිනිහෝ!
මොකක්?උන් සත්තු. උන් අපිට වදදෙන්න හදන්නෙ.
මම පටන්ගත්තෙ නෑ මේ සටන
මැරුණ වානරයායි පටන් ගත්තෙ.
එයාගෙ නම කෝබා.
මම එයාව මැරුවා.
- දැන් මම සටන් කරන්නෙ වානරයො ආරක්ශා කරන්න. - එහෙමද?
මොකද මේකා ගැන? අපිට 10කට වැඩිය හම්බඋනා මේ වගේ උන්.
මම දන්නවා මේ වානරයින්ව. එයාලා කෝබාව අනුගමනය කරන්නෙ.
එයාල මාව මරන්න හැදුවා.
එයාලා බයයි මම එයාලට මොනව කරයිද කියලා
ඉතින් දැන්
එයාලා වැඩ කරන්නෙ ඔයාට...
ජීවිතේ බේරගන්න.
මම ඔහේට බය නෑ!
ඔහේ බය වෙන්න ඕනි!
කොච්චර කාලෙකට මේ කැලේ උබව ආරක්ශා කරයි කියලා හිතනවද?
මිනිස්සු ඔහේව විනාශ කරයි.
එයාලගෙ කර්නල්ට බලය තියේ.
එයාලට, එයාව මනුස්සයෙක්ට වඩා කෙනෙක්.
එයා තමා හැමදේම.
එයා කියනවා: "මුලින් සීසර් මැරෙයි...
පස්සෙ උබලා හැමෝම මැරෙයි."
වින්ටර්! මේ දෝහියව එලියට ගෙනියන්න!
මොකද්ද අපි මිනිස්සුන්ට කරන්නෙ?
ඔයා අපිට යන්න දෙනවද?
ඔහේගෙ කර්නල්ට කියන්න... ඔහේ මාව දැන් දැක්කා කියලා.
තව මට එයාට පණිවිඩයක් තියේ. අපිට මේ කැලේ ඉන්න දෙනවා..
තව මේ මිනීමැරුම් නවත්තන්න පුලුවන්.
ඔයා හිතනවද එයා පණිවිඩේ දෙයි කියලා?
එයාලම තමා පණිවිඩේ, මොරිස්.
එයා දැනගනී අපි මිනීමැරුවො නෙමේ කියලා.
ද්‍රෝහියා මට පහර දුන්නා! ඒකා පැනගත්තා!
කෝබා තාම අපිව දඩයම් කරනවා.
මොකද්ද මට දකින්න බැරිඋනේ එයාට එච්චරටම මිනිස්සුන්ට සමාවදෙන්න බැරි තරම්.
කවුරුවත් දන්නෙ නෑ කෙනෙක්ගෙ කොච්චර අන්ධකාරයක්...
තමන්ගෙ ඇගේ තියෙනවද කියලා.
තාත්තා!
පිලිගන්නවා ගෙදරට, රොකට්.
ඔයාට මහන්සි පාටයි.
- ඒක දිග ගමනක්. - තාත්තා, අපි දෙයක් හොයාගත්තා!
එන්න.
අම්මා!
කොර්නේලියස්... ඔයාගෙ සහෝදරයට "හායි" කියන්න!
බලන්න කවුද කියලා, පුතා...
ලේක්...
මේ ඒක, තාත්තා .
අපිට ආපහු පටන්ගන්න පුලුවන්. අලුත් නවාතැනක්.
මොකද්ද මේ කන්දට එහා,පුතා?
පෙන්නන්න එයාලට, Rocket.
කාන්තාරයක්! ගමන හුගක් දුරයි...
අන්න ඒකයි මිනිස්සු අපිව හොයාගන්න එකක් නැත්තෙ.
අපි අද රෑම යන්න ඕනි!
අද රෑ? ඒක කොහෙත්ම බෑ.
කොච්චර කාලයක් ඉන්න පුලුවන් වෙයිද, Lake? සොල්දාදුවො ලගටම එනවා!
වින්ටර්...
ඔයාගෙ පුතා ගිහින් තියේ, සීසර්...
එයා දන්නෙ නෑ ඒක කොච්චර අමාරු වෙයිද කියලා.
මම දන්නවා ඔයා බය වෙලා...
අපි හැමෝම...
ඒත් අපි තාම සැලසුම්කරනවා...
ඔව්.අපි ආරක්ශිත මගක් හොයාගන්න ඕනි කැලෙන් එලියට යන්න.
මෙතන ඔයාලා දෙන්නා විතරයි.
ඒත් අපි ගොඩක්.
අපි හොයාගන්නවා එලියට යන්න මගක්.
වානරයො එකටයි ශක්තිමත්.
මෙතන ඉන්න, පුතා. අම්මවයි මල්ලිවයි ආරක්ශා කරන්න!
සීසර් ! මොකද්ද ප්‍රශ්නෙ?
කොච්චර මුර සංචාරෙ ඉන්නවද?
- පහක්?හයක්? - ගේන්න!
ලූකා, රොකට්වත් එක්ක එන්න.
ඒකකය අමතනවා. කර්නල් ...
- රොකට්? මොකද්ද උනේ? - මට ඇහුනා එයා කියනවා! කර්නල් මෙහෙ!
99ක්,ඉලක්කය සම්පූර්ණයි.
99ක්,ඉලක්කය සම්පූර්ණයි. නැවතති, කිං කොන්ග් මලා.
අපි යමු. මම මෙතනින් නගිනවා.
සීසර්...අපිට වින්ටර්ව හොයාගන්න බෑ!
එයා බය වෙලා! මම හිතන්නෙ එයා අපිව පාවා දුන්නා!
කෝර්නෙලියස්ව තාම හොයාගත්තෙ නැද්ද?
අපි තාම හොයනවා.
ආපහු ගිහින් සීසර් ගෙ පොඩි පුතාව හොයමු.
එන්න, කොර්නේලියස්.
ඔයා දැන් ආරක්ශිතයි.
ලේක්.
ඔයා ආදරේ කරා මගෙ පුතාට.
එයාගෙ සහෝදරයව බලාගන්න, මම ආපහු එනකම්.
ඔයා අපි එක්ක අලුත් ගෙදරට එන්නැද්ද?
නෑ.
ලේක් එක්ක යන්න.
සීසර්! ඔයා උන්ගෙ පස්සෙන් යන්න හදන්නෑ නේද?!
උන් නෙමේ, ඌ.
සීසර්,ඔයා අපේ නායකයා!
අපිට බෑ ඔයාව දාලා යන්න!
ඔයා යන්න ඕනි.
සොල්දාදුවො ඉක්මනින්ම ආපහු එයි.
තාත්තා !
මම එයාව හොයාගත්තම, සොල්දාදුවො ඔක්කොම මගෙ පස්සෙන් එයි.
ඒකෙන් ඔයාලට හොද අවස්තාවක් එයි කැලෙන් යන්න.
කොහෙද එයා යන්නෙ?!
සීසර්! සීසර්!
සොල්දාදුවන්ගේ කදවුරු හැමතිස්සෙම වෙන තැනකට ගෙනියනවා.
මගෙ ආරක්ශකයා හිතන්නෙ එයා දන්නවා ඒ ගැන.
- මටත් ඔයා එක්ක එන්න දෙන්න. - ඔයාට ඕනි මාව අමතර සහයකට!
නෑ!
කරුනාකරලා ... මම දන්නවා පුතෙක් නැතිඋනාම කොහොමද කියලා.
මම සමහරවිට ආපහු ඒක කරගන්න එකක් නෑ.
ඒක නිසයි මම එන්නෙ.
ඔයා කරනවා කියලා සහතික වෙන්න.
ආරක්ශකයො හිතන්නෙ සොල්දාදුවො මෙහෙ කියලා... හැමවෙලාවෙම වෙඩි තැබීම් වෙනවා.
කවුරුත් නෑ මෙහෙ.
වටේ හොයලා බලන්න.
මේක බිමින් තියන්න යන්නෙ.
මොකද්ද එයා එලියෙ තනියම කරන්නෙ?
සමහර විට එයත් සොල්දාදුවෙක්?
වටපිට බලන්න.
පුලුවන් දේවල් ගන්න.
මොකක් හරි වැරැද්දක් තියේ ඇයගෙ. මම හිතන්නෑ ඇයට කතා කරන්න පුලුවන් කියලා.
එන්න.
ඇය මැරිලා යයි එලියෙදි.
අපිට බෑ එයාව ගෙනියන්න, මොරිස්.
මට තේරෙනවා... ඒත් මට බෑ එයාව දාලා යන්න.
ඔයා කර්නල්ව හොයාගත්තද?
නෑ.
වින්ටර්.
කොහෙද කර්නල්?
- එයා ගිහින්. - ගිහින්?
එයා උදේම ගිහින්, මිනිස්සු ටිකකුත් අරගෙන.
තව සොල්දාදුවො එනවා උතුරෙ ඉදන්.
කර්නල් එයාලව හම්බවෙන්න හදන්නෙ සීමාවෙදි.
මොන සීමාවක්ද? ඇයි?
මම දන්නෑ.
ඒත් ඉතුරු අනිත් අය හෙට යනවා.
ඩොන්කි හිතන්නෙ උතුරෙ සොල්දාදුවො
No comments yet. Be the first to leave one.