The first 200 lines.
- හෙලෝ? - මිස්ටර් ලින්.
- ඔයාගේ දුවගේ තත්වය නරක් වීගෙන එන්නේ. - ඒ කොහොමද එහෙම වෙන්නේ?
අද උදේ හොඳට හිටියනේ.
සාමාන්‍ය කෙනෙක්ට වඩා ඉක්මණට එයා හොඳ වීගෙන ආවා තමයි,
හැබැයි,
ලියුකේමියා සෛල ආපහු ඇතිවෙන්න ගත්තා,
ඒ නිසා එයාගේ තත්වය නරක් වුණා. ඒත්, සිසි ගොඩක් ශක්තිමත් කෙනෙක්.
කෝමා එකට වැටෙන්න කලින්, එයා හැමෝටම කිව්වා,
එයාගේ උපන්දිනයට ඔයා මෙහෙ එනවා කියලා පොරොන්දු වුණා කියලා.
පීටර්.
ඔයා එයාව බේරගන්න ඕනේ!
මං මගේ උපරිමය කරන්නම්. - මං මේ දැන් එනවා. ඔයාට පුළුවන් උපරිම දේ කරන්න.
එහාට වෙන්න, එහාට වෙන්න! සමාවෙන්න!
- හෙලෝ? - ඔෆිසර් ලින්, අපිට මෙහේ ප්‍රශ්නයක්.
මොකා කිව්වා?
අපේ සාක්ෂිකාරයා අනතුරක ඉන්නේ.
මට අපේ කට්ටියව සම්බන්ධ කරගන්න බැරුව ගියා.
අපේ සාක්ෂිකාරයා අල්ලගනීවිද කියලත් වෙලාවකට මට හිතෙනවා.
සාක්ෂිකාරයන්ගේ ආරක්ෂාව කියන්නේ ඉහළම ප්‍රමුකත්වයක් ලබාදෙන දෙයක්! ඔයා දැන් මට මොකක්ද කියන්නේ?
- මොකක්ද වෙලා තියෙන්නේ? - හරියටම කියන්න අමාරුයි,
ඒත්, මූලස්ථානයෙන් තහවුරු කරලා තියෙනවා සාක්ෂිකාරයගේ අනන්‍යතාවය.
ඩොක්ටර් ජේම්ස්, මේ ලඟකදී පැනලා ගියපු ජාන විද්‍යාඥයා.
අවුරුදු පහක් තිස්සේ, මේ කලාපයේ ඉන්න ලොකුම ආයුධ අලෙවි නියෝජිතයට එයා හොර රහසේම වැඩ කරනවා,
ජෛව රසායනික අවි ආයුධ ගැන පරීක්ෂණ කරමින්.
සතියකට කලින්, එයා කෘතීමව නිෂ්පාදනය කරපු ජීව විද්‍යාත්මක ජීවියා පාලනයෙන් තොරවෙලා,
ලැබ් එකේ ඉන්න හැම කෙනෙක්ම මරලා දැම්මා.
ආයුධ අලෙවි නියෝජිතයව අමානුෂික විදියට මරලා දාලා,
එයාගේ වත්කම් අල්ලගෙන.
කෘතීමව නිෂ්පාදනය කරපු ජීව විද්‍යාත්මක ජීවියෙක්? මොනවා ගැන පරීක්ෂණයක්ද?
විස්තර කියන්න නම් දන්නේ නැහැ. එක්තරා විදියක,
න්‍යෂ්ටික විකිරණ වලට නිරාවරණය වෙන විශේෂ බලයක්.
සර්!
යුනිෆෝර්ම් නම්බර් එක?
යුනිෆෝර්ම් නම්බර් එක, වික්ටර් සෙවන් ත්‍රී.
නියෝජිත ලින්, ඔයයි ඔයාගේ කට්ටියයි තමයි,
ඩොක්ටර් ජේම්ස්ව හමුදා කඳවුරට මාරු කරන්න
මට ලැබිච්ච හොඳම අය.
සාක්ෂිකාරයගේ ආරක්ෂක සැලැස්ම බිඳවැටුනොත් එහෙම,
කලාපයේ ආරක්ෂාවට තර්ජනයක් වෙන්න පුළුවන්.
එහෙමයි, සර්.
- යමු. - එහෙමයි.
"මිස්ටර් ලින්, ළමයා නැතිවෙන්න යන්නේ."
සිසි...
යමු!
විමසිල්ලෙන් යමු!
මාව විශ්වාස කරන්නකෝ. එන්න, යමු.
පහුබහින්න!
ඩොක්ටර් ජේම්ස්ව ආරක්ෂා කරන්න! පස්සට යන්න!
පස්සට යන්න!
ය...
යක්ෂයා...
පහු බහින්න!
ආවරණය වෙන්න!
- මාව ආවරණය කරන්න. - ආවරණය කරනවා!
- මාව ආවරණය කරන්න. - එහෙමයි, සර්!
බලාගෙන!
සුසෑන්, මං මුන්ව අවුල් කරන්නම්. ඔයා වාහනේට යන්න!
ඔෆිසර් ලින්!
- පාත්වෙන්න! - පාත්වෙන්න!
- ඩොක්ටර් ජේම්ස්ව මෙහෙන් අරගෙන යන්න! - එතකොට ඔයා?
ඔයා යන්නකෝ! මුලින්ම සාක්ෂිකාරයව ආරක්ෂා කරගන්න.
- හරි. - ඕක පත්තු කරලා දාන්න!
මෙහෙ එන්න, ඔයා මගේ පස්සෙන් එන්න.
එහෙමයි!
- අපි වාහනේට නැගගන්න ඕනේ! - ජොනී, ඔහොම අල්ලගෙන ඉන්න.
මට අවුලක් නැහැ.
සුසෑන්, ඔයාට අවුලක් නැහැ නේද?
දැනට නම් නැහැ.
යමු එහෙනම්!
එපා!
ඕක කරන්න එපා!
ඕක කරන්න එපා!
යමු.
යමු!
එන්න, යමු!
ඩොක්ටර්, ඩොක්ටර්!
ඩොක්ටර්ට වෙඩි වැදුණා.
උදව් අවශ්‍යයි.
නැවතත් කියනවා,
ඩොක්ටර්ට වෙඩි වැදුණා.
උදව් අවශ්‍යයි.
- ඕක මෙහාට දීහන් - බැහැ, බැහැ...
උඹ යක්ෂයෙක්.
මං හිටියෙ නැත්නම් උඹට කවදාවත් සාර්ථක වෙන්න වෙන්නේ නැහැ.
කෝ ලැබ් එකේ වාර්තා? ඒවා මගේ ඒවා!
සුභ ගමන් එහෙනම්!
තාත්තේ, තාත්තේ.
හෙලෝ?
රික් රොජර්ස්ගේ නවතම නව කතාව තවමත් ප්‍රකාශයට පත්කර නොමැති වුවත්,
චිත්‍රපටය සඳහා ප්‍රකාශන හිමිකම දැනටමත් හොලිවුඩය විසින් බලාපොරොත්තුවෙන් පසුවනවා.
මෙවැනි ප්‍රකාශන හිමිකමකින් අති විශාල මුදලක් ලබාගැනීමට හැකියාව තියෙනවා.
මේ පොත නිළ වශයෙන් නිකුත්වීමට පෙරාතුව බැලීමට මට අවස්තාවක් ලැබුණා.
ඇය සිටින්නේ ඇයගේම මෙහෙයුමක. ඇයගේ රුධිරයේ හැම මතකයක්ම අඩංගු වෙනවා.
දවසක, ඇය ඇයගේ මතකයන් නැවත ලබාගනීවී.
වාව්!
ඔහුගේ නවතම පොත වන "බ්ලීඩින් ස්ටීල්" පිළිබඳව කතාබහ කිරීමට,
වැඩසටහන වෙත ඔහුව පිළිගැනීමට ලැබීම අප හට ඉමහත් ගෞරවයක්.
රික් රොජර්ස්!
ඔහ්හ් රික්, ඔහ්හ්.
- කොහොමද ඉතිං? - මං නම් බොහොම හොඳින්.
වැඩසටහනට සාදරයෙන් පිළිගන්නවා. බොහොම ස්තුතියි.
වාඩිවෙන්නකෝ.
ඉතිං, අපිට අහන්න ලැබුණා, න්‍යෂ්ටික විකිරණශීලතාවය නිසා මැරෙන්න කලින්,
කතාවේ ප්‍රධාන චරිතය ඇමරිකානු මැරීන් කෙනෙක් කියලා.
ඒත් පස්සේ, ජාන විද්‍යාඥයෙක් එයාගේ මිනිය අරගෙන,
යාන්ත්‍රික හදවතක් සහිත කෘතීමව නිර්මාණය කරන ලද ජීවියෙක් කරලා තියෙනවා.
හපොයි, ඔයාගෙන් නම් කිසිම දෙයක් රහසක් විදියට තියාගන්න බැහැ නේද?
මේ ලෝකේ රහස් කියලා කිසිම දෙයක් නැහැනෙ.
සමහරවිට ඒක එහෙම වෙන්න ඇති.
ඒත්, මගේ කතා පොතේ නම් කවුරුවත් නොදන්න රහස් ගොඩක් තියෙනවා.
ඒ නිසා, ගිහිල්ලා පොත අරගන්න.
මේක තමයි මිනිස් ශරීරය සහ යන්ත්‍ර අතර පරිපූර්ණ සහයෝගීතාවය කියන්නේ.
ඔහොම නවතින්න, ඔයා කවුද කියලා හඳුනාගන්න ඕනේ.
අනිත් පැත්ත හැරෙමු බලන්න.
කෝ මගේ කිටියා ආවද?
ඔන්න දැන් එනගමන්, බොස්.
ඊළඟ සැරේ නම් මමයි චෙක් කරන වැඩේ කරන්නේ.
අනිවා.
කෝ, මෙහාට එන්නකෝ කිටියෝ.
තාත්තා ගාවට එන්නකෝ.
මේ ඇහුණද, කොහෙද තමුන් යන්නේ?
- කවුද තමුසේ? - කට වහපන්!
තමුසෙගෙ පොතේ තියෙන විස්තර ගත්තේ කොහෙන්ද?
තමුසේ කොහෙන්ද විස්තර අරගත්තේ?
ඒවා මගේ අදහස්.
ඔහේ කවුද?
මොනවද ඔහේට ඕනේ?
මේ තමුසෙට හම්බෙන අන්තිම අවස්තාව.
කෙලහන්!
- තමුසේ කවුද? - තමුසෙට කොහෙන්ද බ්ලීඩින් ස්ටීල් කතාව හම්බුනේ?
- අනේ මාව මරන්න නම් එපා මං ඒක සල්ලිදීලා ගත්තේ. - කෝ, ඔරිජිනල් කොපිය කොහෙද තියෙන්නේ?
ඔයාට ඕනෙකරන හැමදෙයක්ම අන්න අතන තියෙන්නේ. මං කතාවක් හොරකම් කරපු එක විතරයි කලේ.
කාලකණ්නියා.
නිරීක්ෂණ වීඩියෝ අප්ලෝඩ් කරලා තියෙන්නේ. පොලිස්කාරයෝ කණ්ඩායමක් ඔයා ඉන්න පැත්තට එනවා.
- මොකාද ඒ? - ඒ ගියේ බැට්මෑන්ද?
ප්‍රසිද්ධ නවකතාකරු රික් රොජර්ස්ව ඝාතනය කර තිබෙනවා.
මංකොල්ලයක් වැරදීයෑම නිසා මෙම ඝාතනය සිදුවූ බවට පොලීසිය සැක පහල කරනු ලබනවා.
මේ අපරාධකරුවන් විසින් CCTV කැමරා අක්‍රිය කර තිබෙන්නේ සිතාමාතාව බව අපි විශ්වාස කරනවා.,
ඒත්, අපිට හැකියාව ලැබුණා අමතර දර්ශන කීපයක් ලබාගන්න,
ගොඩනැගිල්ලේ මුල්ලට වෙන්න තියෙන CCTV කැමරාවකින්.
මේ කෙනාව අඳුරන කවුරුහරි කෙනෙක් ඉන්නවා නම් ඉදිරිපත් වෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා.
මෙම පුද්ගලයා එදින රාත්‍රී සිදුවීමට සම්බන්ධ බවට සැකකිරීමට ප්‍රමාණවත් තරම් හේතු අප සතුව පවතිනවා.
රික්ගේ අපාර්ට්මන්ට් එකේදී, මූණ වහගත්ත මිනිහෙක් අපිට පහර දුන්නා.
සමාවෙන්න.
අපේ වෙඩි වදින්නේ නැති බැනියම් ගැන එයා ගොඩක් දේවල් දන්නවා.
තමුසෙගෙ අර පොතේ තියෙන විස්තර ගත්තේ කොහෙන්ද?
"බ්ලීඩින් ස්ටීල්" එකේ විස්තර ගත්තේ කොනේද?
- අනේ මාව මරන්න නම් එපා. මං සල්ලි දීලා ගත්තේ. - කෝ, ඔරිජිනල් කොපිය කොහෙද තියෙන්නේ?
අවුරුදු 13ක් තිස්සේ හරියට සතෙක් වගේ උඹ මාව විෂබීජ නැති කූඩුවක කොටුකරලා තිබ්බා.
මං විඳපු හැම වේදනාවක්ම උඹට විඳින්න වේවි.
සර්, අර ගෑණු ඇඳුම් ඇඳගෙන ආපු කෙනා ගැන අපි හොයාගත්තා.
මිනිහගේ ඇඳුම් අරගෙන තියෙන්නේ ඔන්ලයින්.
- අපි ළඟ තියෙනවා එයාගේ ලිපිනය. - යන්න.
ආපහු සැරයක් නම් වැඩේ වරද්ද ගන්න එපා.
එහෙමයි, සර්.
රික් කියන්නේ කාමවිකෘතිකයෙක්නේ බැලින්නම්.
මොකට මේ කෙල්ලොන්ගේ පින්තූර තියාගෙන හිටියද මන්දා?
ලීසන්ට පීසා එකක් තියෙනවා.
ස්තුතියි.
"හෙලෝ!"
උඹව හොයාගත්තට පස්සේ,
මං උඹව ඉවරයක් කරනවා.
හායි.
ස්පැගටීනේ?
- ඔව්. - රෙඩ් සෝස්නේ?
ඔව්.
තව එතකොට, හරක් මස් සුප් එකක් නේද?
- ස්තුතියි, සර්. - ලස්සන තරුණ නෝනට හරක් මස් සුප් එක දෙන්නකෝ.
- සොරි. - බැල්ලි.
මොකක්ද කිව්වේ?
මොකක්ද ඔහේ කිව්වේ?
සොරි, මට තමුන් කියන දේ ඇත්තටම තේරෙන්නේ නැහැ. මොකද, මං චින්ග්ලිෂ් දන්නේ නැහැ.
ඒක නම් මරු.
ඌප්ස්.
කවදාහරි නහය කඩාගෙන එහෙම තියෙනවද?
මොකා?
- සමාවෙන්න ඕනේ. - ඔය ඇති, ඔය ඇති.
අහකට වෙනවා! අහකට වෙනවා!
ඕක අතෑරලා දාන්න. ඔය ඇති, ඕක අතෑරලා දාන්න.
- පැත්තකට වෙන්න, නෝනා. - ඒකට කමක් නැහැ, ඕක අතෑරලා දාන්න.
යන්න, යන්න.
මෙතන බලන්න දෙයක් නැහැ.
ඒක නම් මාර ෂොට් එක. චීන අපිට ඔයා නම් මාර ආඩම්බරයක් තමයි.
- මං මේ ඔයාට උදව්වක් කළා නේද? - ස්තුතියි.
හරි, මං දැන් යන්න ඕනේ.
මම ලීසන්. මොකක්ද ඔයාගේ නම?
නැන්සි!
නැන්සි!
මොකෝ වෙලා තියෙන්නේ? අදත් හීනෙන් බයවුණාද?
- මේක බොන්නකෝ. - ස්තුතියි.
මං නිසා ඇහැරුණා නේද?
අනේ සොරි.
මං ඩොක්ටර්ස්ලා මාරු කරපු දවසේ ඉඳන්,
රෑට හීනෙන් ගොඩක් බයවෙනවා.
මොකද ඒ ඩොක්ටර් කෙනෙක් නෙමෙයි.
ඒකි මායාකාරියක්.
එයා ඇත්තම මායාකාරියෙක් නෙමෙයි.
එයා හරියට මාර්ගෝපදේශකයෙක් වගෙයි,
එහෙම නැත්නම්, භූත විද්‍යාඥයයෙක් වගේ කෙනෙක් වගෙයි.
හරි, එය කවුරු වුනත්,
No comments yet. Be the first to leave one.