See

See

Download Sinhala Subtitle

Season 1

Release info

See S01E01 480p WEB-DL si
A Commentary by subzzera

Tags

Web-DL
web-dl
web
WEB-DL
480p
480
Published on: 2020-03-20
Downloads: 53
Hearing Impaired: No

Sinhala subtitle preview

The first 188 lines.

චෙට්-චෙට්-චෙට්!

සන්සුන් වෙන්න, සන්සුන් වෙන්න.

මම මෙහෙ ඉන්නවා දෙවියන්ගේ ගිනිදැල් ඉහළ යමින් තිබේ.

උදය වරුවේ ආශීර්වාද ලත් උපතකි.

මට වතුර දැනෙනවා. එන්න.

ඔයා කොහේ ද හිටියෙ ?

මම පොඩ්ඩක් පරක්කු උනා

මගේ වතුර කැඩුණා.

අහ්.

ඩන් මම ඔයගෙ බබාව එලියට ගන්නයි යන්නෙ

ඔහ්, හිස මුලින්ම එනවා.

ඒක හොදයි

ඔහ්, මාග්‍රා, මට අහු උනා පුංචි කනක් ඒක හරියට පොඩි දල්ලක් වගේ

හරි හරි. ඔව්. දැන් ශක්තිමත්.

ඒක එලියට ගන්න. අම්මා... ඔව්. ඔව්.

බාබා වොස් කොහෙද?

බබා වොස් කාර්යබහුලයි.

එන්න. සිප්. සිප්.

අපට ඔයාව ඕනෙ නෑ

මේක ගෑනු අයගෙ වැඩක්

මගේ ස්වාමිපුරුෂයා දරුවාට මුලින්ම දැනෙනවාට මම කැමතියි.

එයා ඉක්මනට මෙහෙට එයි

මොකක්ද ඒ සද්දේ?

තව ටිකකින් ඔයාට චූටි පැටියෙක් හම්බ වෙනව, දැන් ඒක ගැන හිතන්නකො

මට ඇහෙනව හමුදාව එකතු වෙනව

ඇයි එහෙම කරන්නෙ

ගමට ප්‍රහාරයක් එල්ල වෙනවාද?

අපේ සෙන්ටියර්ස්ල කියන්නෙ මංකොල්ලකාරයො රංචුවක් මිටියාවත පහලින් ඉන්නව කියල

අශ්වයොයි දඩ බල්ලොයි ඉන්න මිනිස්සු ටිකක්, එයාල දැන් කන්ද මුල හරියෙ වගේ

මගේ සැමියා කොහෙද?

බබා? බාබා වොස් ආරක්ෂක අංශයට අණ දෙනව

ආයුධ ගන්න! මාව අනුගමනය කරන්න!

චෙට්! චෙට්!

චෙට්! චෙට්!

චෙට්! චෙට්!

චි!

චි!

බැම්ම ලගට යමු

චි!

සෙන්ටර්ස්, ඉව කරල බලන්න

බල්ලන්, අශ්වයන් සහ මිනිසුන්. මඩ හා බට පදුරු පොඩිකරගෙන එනවා

ඔවුන් ගඟ තරණය කරනවා.

එයාල බීච්වුඩ් දුම් ගහනවා එයාල කේන් රැජිනගේ විච්ෆයින්ඩර්ස්ල

එක්කො එයාල ගග දිගෙ වෙන මිටියාවතකට යනව වෙන්න ඇති

මාටල්, එයාල මොකකටද ලෑස්ති වෙන්නෙ

මට් හුලගෙන් දැන්නෙනෙ දරුනු බවක්, ඒ දේ වෙන්න වැඩි වෙලාවක් යන එකක් නෑ

ආයුරාස්, කී දෙන්ක්ද

අශ්වයො ගොඩකුයි මිනිස්සු ගොඩකුයි , එයාල එන ගමන් ඉන්නෙ

දෙසියයක්, සමහර විට තවත්.

මේක මංකොල්ල රංචුවක් වෙන්න බෑඅ, එහන මුලු හමුදාවක්ම ඉන්නව

ඇල්කනි. මේක අපේ ගම

අපි ඔක්කොම එකෙක්, එකෙක් වගෙ සටන් කරන්න ඕනෙ

සටනට සූදානම් වන්න.

මගෙ පස්සෙන් එන්න...

හරි හරි නැගිටින්න

අයියෝ, තව නැගිටින්න

අපට පහර දෙන්නේ කවුද?

මම හිතන්නෙ නෝමෑඅල වෙන්න ඇති, වහල් කමට මිනිස්සු අල්ලගෙන යන්න ආව

පැරිස්...

ඔයා බොරු කියන්නෙ, මට ඒක ඇහෙනව

මගෙ කන් වලට බොරුකරන්න බෑ

මට තේරෙනව ඔයාට කතා නොකර ඉන්නයි ඩැන් ඕනෙ කියල

දැන් ඔබේ කාර්යය වන්නේ හුස්ම ගන්න එක

හුස්ම ගන්න සහ තල්ලු කරන්න.

ඔයා මට කියන්නෙ නැතුව ඉන්නෙ මොකක්ද

මම වයසක ගෑනු කෙනෙක්නෙ, මම කොහොමද ඕව දන්නෙ

ඔව්, කුරුල්ලොත් එක්ක කථා කරන, හීනෙන් පේන දකින කෙනෙක්

රෑ තුනක් තිස්සේ බකමූණෙක් රෑට කෑගහනව

මොකක්ද කියන්නේ?

විච්ෆයින්ඩර්ස්ල එනව කියල

විච්ෆයින්ඩර්ස්ල, ඇයි එයාල මෙහෙ එන්නෙ

මට හිතෙන්නෙ එයාල එන්නෙ ඔයාව හොයාගෙන

මම කියන්නෙ මේ මඟුලේ කඹය ලෙහපන් කියල

හේයි! මම කියන්නෙ මේ මඟුලේ කඹය ලෙහපන් කියල

අහ්. මම කියන්නෙ මේ මඟුලේ කඹය ලෙහපන්

තව හැදෙන්න ඕනෙ එකෙක්

කවුද ඔතන ඉන්නේ?

මම අහන්නෙ කවුද ඔතන ඉන්නේ?

හේයි!

කවුද ඒ?

කවුද ඔතැන?

මම කියන්නෙ මේ මඟුලේ කඹය ලෙහපන් කියල

මම ටමාක්ටි ජුන්, විච්ෆයින්ඩර් ජෙනරාල්.

මගෙ ඉස්සරහට එන එකෙක් දනගහගෙන ඉන්න ඕනෙ

සොරි සර් මම දන්නෙ නැතුව එහෙම කතාකරේ මම ගෙතර් බැක්ස්.

මම තමයි ඔබතුමන්ලට මෙහෙට එන්න කියල පණිවිඩයක් එව්වෙ

එහෙනම් මමයි සොරි කිය්න්න ඕනෙ

දේව කාරිය කරන්න තමන්ගෙ උන් උනත් පාවල දෙන එකෙක්

අත්තටම මම එහෙම තමයි

ඔයගෙ පණිවිඩයේ තියෙන්නෙ ඔයා ලග විස්තර තියනව කියල

අපි හොයපු මිනිහා ගැන.

කේන් රැජින විසින්ම මරණ දණ්ඩනය නියම කර ඇති මිථ්‍යාදෘෂ්ටිකයෙකි.

බිසවගේ සහෝදරිය ඝාතනය කළ යක්ෂයෙක්.

ටමාක්ටි ජූන්: ඔබ ඔහු ගැන දන්නා දේ මට කියන්න.

මට ඔබේ දුතයෙක් කිව්ව

ඔහු අල්ලා ගන්න තොරතුරක් දෙන කෙනෙක්ට තෑග්ගක් හම්බ වෙනව කියල

උඹ කියන් දේවල් ඇත්ත උනොත් උඹට හම්බ වෙන තෑග්ග තමයි, උඹට තවදුරටත් හුස්ම ගන්න ඉතිරි කරන එක

හරි, කතාකරන්නනම් මගෙ බෙල්ල අතාරින්න

මගේ ආයුර්වරුන්ට බොරුවක් කිව්වොත් තෙරෙනව, මේක හරියට අයිස් උඩ අවිදිනව වගෙ දෙයක්

මම පොරොන්දු වෙනවා සර්. මම අයිස් කඩන්නේ නැහැ.

කතා කරන්න.

ශීත of තුව අවසානයේ කාන්තාවක් අපේ ගමට ඇවිද ගියා.

අපට ආගන්තුකයෙකි. පැරිස්: පහසුයි.

ගෙතර්: ඇය අපේ බෙරී පඳුරු අතර තිබී හමු විය.

ඇය පැවසුවේ ඇය හිම කුණාටුවක් අතරමං වී ඇති බවයි.

ඇය මාස තුනක ගැබිනියක් නිසා එයාට මෙහෙ ඉන්න දෙන්න කියල එයා ඉල්ලුව

අපේ ගමේ ප්‍රධානියා කිව්වා එයාව බලාගන්නවා කියලා.

එයාට එයගෙ ලමයි නැති හින්ද එයා ඇයව මැරි කර්‍රා

එදා ඉඩන් එයාල එකට ඉන්නෙ

මට වැඩක් වෙන දෙයක් විතරක් කියපන්, ඉක්මනට

එයා කවදාවත් දරුවගෙ තාත්ත කවුද කියල කියල නෑ

නමුත් ඇය ගමට පැමිණි විට...

ඇය මේ මාලය දාගෙන සිටියා.

එය ආදර සංකේතයකි. ඒකෙ නමක් තියනව.

කියවන්න.

ජෙර, ලා, මා, රෙල්.

ජර්ලමරෙල්.

ඔබ සොයන මිථ්‍යාදෘෂ්ටිකයාගේ නම එයයි, ඔව්?

හොඳයි, දැනුත්, කන්ද උඩ ගමේ,

අ ගැනි අර යක්ෂයාගේ දරුවා බිහි කරන් ගමන්

ඔය දැන් ගමට ගියොත්

කාන්තාව සහ ජර්ලමරෙල්ගේ දරුවා ඔබේ විය හැකිය.

ගෙතර් බැක්ස්...

මට කියන්න ඔයාගේ ගම ආරක්ෂා වෙන්නේ කොහොමද කියලා.

යක්ෂයෙකු බිහි කරන කාන්තාවක් මා දුටුවහොත්,

මම ඔයාට ජීවත් වෙන්න ඉඩ දෙන්නම්.

එසේ නොවේ නම්, ඔබ ද පුළුස්සා දමනු ඇත.

පිරිමි ළමයෙක් හෝ ගැහැණු ළමයෙක්?

ඒ පිරිමි ළමයෙක්. කොල්ලෙක්.

ඇඟිලි දහයක්. ඇඟිලි දහයක්.

ශක්තිමත් පෙනහළු දෙකක්.

සින්ජේ. සින්ජේ. අම්මා.

ඔහ්. ඔහ්.

අහ්.

හෙලෝ. හායි.

හෙලෝ, බබෝ.

ඔව්. හෙලෝ.

හොඳ කෙල්ල, මාග්‍රා.

හොඳ කෙල්ල.

අහ්!

පොඩි අඩියක්!

අඩියක්? දෙකක් තියෙනවා.

අනිත් එක්කෙනා වැරදි පැත්තට ඉන්නෙ සින්ජේ, තියුණු පිහිය දෙන්න.

මාග්‍රා, මම ඔහුව ඉක්මනින් පිටතට ගෙන ආ යුතුයි. කමක් නැහැ.

හුස්ම ගන්න. හුස්ම ගන්න. (මාග්‍රා මැසිවිලි නඟයි, කෙඳිරිගාමින්)

හුස්ම ගන්න. හුස්ම ගන්න.

හුස්ම ගන්න. දැන්!

චි!

චි!

චෙට්-චෙට්! චෙට්-චෙට්-චෙට්!

චෙට්-චෙට්! චෙට්-චෙට්-චෙට්!

බාබා!

ඉලුන්!

බැම්ම කඩල දාන්න

බැම්ම කඩල දාන්න

බැම්ම කඩල දාන්න බැම්ම කඩල දාන්න

බැම්ම කඩල දාන්න

බැම්ම කඩල දාන්න

Presage.

මට තද වෛරයක් දැනෙනවා.

නමුත් නිහඩයි

ආයුරා?

අශ්වයන් පිඹිනව, කුර ගල්වල ගැටෙනවා

අශ්වාරෝහකයො ගොඩක් ඉන්නව, ගගේ සද්දෙ හින්ද පැහැද්ලි නෑ

ඔවුන්ගේ අශ්වාරෝහකයො ගානෙන් පොඩ්ඩයි අඩු උනේ

බබා වොස්: එයාල එවල තියෙන්නෙ කිහිප දෙනෙක් විතරයි

ඔවුන් දැනගෙන හිටියා.

ගමට යමු

මේ කන්දෙන් එලියට යන්න තියන එකම පාර මේ බෑවුම නේද

මේ බෑවුම ඇර අනිත් හැම බෑවුමක්ම තද බෑවුම්

පැරන්නෝ මෙතන තෝරගෙන තියෙන්නෙ ඒක නිසා

ඇල්කනියන්ගෙ අන්තිම පුරුක

මම තමයි අන්තිමය වෙන්නෙ

ඔහ්. ඔහ්.

ඔහ්. ඔව් ඔව්. අහෝ මගේ දෙවියනේ.

මේ වතාවේ ගැහැණු ළමයෙක්.

ඔහ්.

සින්ජේ, අම්මා.

දෙවියනේ, වෙනනම් බෑ

මට පොලව දෙදරන ශබ්ධයක් ඇහුන

මම ඒක හිතාගෙනද?

නෑ ඔයා එහෙම කරේ නෑ

සින්ජේ, අලුත් වතුර ටිකක් දෙන්න

ඇල්කනි නීතිය පවසන්නේ ඔබ කතා කරන පළමු නම ඔවුන් පවසන බවයි

එයාලගෙ තාත්තගේ නම වෙන්න ඕනෙ

එමගින් ඔවුන් එය ඔවුන්ගේ ආත්මයේ මෘදු කොටස් වලින් දැන ගනීවි

බබා වොස් කියන්න එපා.

එය ඔවුන්ගේ සැබෑ පියා වෙන්න ඕනෙ නැත්තම් අනතුරක් වෙන්න පුලුවන්

More Sinhala subtitles for See

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left