Bang Bang!

Bang Bang! (बैंग बैंग)

Download Sinhala Subtitle

Release info

BANG BANG (2014) Blu-Ray mHD 480p x264 ESub {Shahzaib ALi} [TEAM warriors]
A Commentary by yohan2004

Tags

Blu-ray
blu-ray
x264
480p
480
HD
Blu-Ray
Published on: 2020-12-30
Downloads: 149
Hearing Impaired: No

Sinhala subtitle preview

The first 200 lines.

සිංහල පරිවර්ථනය හා උපසිරැසි ගැන්වීම ෴ගයාන් රූකාන්ත (ජෝනා)෴ කරුණාකර පරිවර්ථන අයිතිය සුරකින්න.

ලන්ඩන්.

කර්නල් නන්දා..

ඉන්දියාවට ජය වේවා!! - ඉන්දියාවට ජය වේවා!!

මේ රිචඩ් පාකර් MI 6 එකෙන්.

ඔයා ළඟ මගේ රට වෙනුවෙන් ත්‍යාගයක් තියෙනවා.

අනිවාර්යෙන්ම.

කරුණාකරලා එන්න.

කොහොමද අහුඋනේ.

හිත්‍රෝ ගුවන් තොටුපලේදී.

ව්‍යාජ ලියකියවිලි එක්කලා.

ඔමාර් සෆර්.

ඉන්දියාවේ අත්‍යවශ්‍යම අපරාධ කරුවා.

අපි වසර කිහිපයක ඉදන් ඔහුව හොයන්නේ.

ඔහු මොනවද කර කර හිටියේ ලන්ඩන් වල.

රුසියන් කාරයන්ට අයිති පෞද්ගලික දුපතක් තියෙනවා ඇහුන විදිහට එක මිලදී ගන්න ඇවිත් තියෙන්නේ.

ත්‍රස්තවාදී ප්‍රශ්න වලදී.

නැවත බාර දීමක් නැනේ නේද.

කියන්න අම්ම.

විරේන්.

කියන්න අම්මේ.

ඔයා ගියාද.

මම තව ටිකකින් කෝල් කරන්නම්.

හැම දෙයක්ම හොදින් නේද.

ඔව්,ඔව් හැම දෙයක්ම හොදින්.

ස්වෙටර් එක ඇදගෙනද ඉන්නේ.

ඔව් අම්මා ස්වෙටර් එක ඇදගෙන ඉන්නේ.

ඇදගෙන නෙමේ ඉන්නේ.

ඔයා කොහොමද දන්නේ ඇදගෙන නැ කියලා.

ඔයාලා දෙන්නගේ මොනවද මම නොදන්නේ.

අහන්න ජයේ කිවා.

මම කෝල් කරන්නම් තව ටිකකින්.

සුභ පැතුම්.

අවසරය අවශ්‍යයි.

ආ...

පිලිගන්නවා කර්නල් නන්දා.

හුගක් උවමනාවෙන් මාව හෙවුවේ.

මම හිටගෙන ආචාර කරනවා.

නමුත් මොනවා කරන්නද.

අතේ පිට්සා තියේ.

අනික මම අද පොඩ්ඩක් මහන්සි වෙලා ඉන්නේ.

ඔයා කැමතිද පොඩ්ඩක් කන්න.

එපා..

ඔයා කන්න.

එක පාරක් තිහාර් ගියහම.

පස්සේ පිසා හම්බ වෙන්නේ එක පාරයි.

අන්තිම කෑම වේලේදී.

එකත්.

වැඩිපුර චීස් එක්කලා.

නැගිටින්න කර්නල්.

මේ ඔයාගේ දිල්ලි නෙමේ.

මේ ලන්ඩන්.

මට එක දෙයක් කියන්න.

අද වෙනකොට ඔයාලා අපරාධ කාරයෝ කි දෙනෙක් මෙහෙ ඉදන් ඉන්දියාවට අරගෙන ගිහින් තියේද.

කියක්වත් නැ.

එකෙක්වත් නැ.

අළුත් සිරකරුවන් මාරුකිරීමේ ගිවිසුමක් මේ වෙලාවේ සුදානම් කෙරෙනවා.

එකෙන් යම් රටක අප‍රාධ කරුවෙක්ව.

අභියාචනා වලින් තොරව.

පැය 72 ක් ඇතුලත තමන්ගේ රටට බාර දෙනවා.

බොහොම ඉක්මනට ඔහේ ඉන්දියාවේ උසාවියේදී.

අත් එකතු කරගෙන නිදහස හිගා කයි ඔමාර් සෆර්.

ඊට පස්සේ.

ඊට පස්සේ මොකද.

මේ..

ප්‍රසිද්ධ ගණිකාවන් වෙනුවෙන්.

මේ විනිෂ්චය කාරයා වෙනුවෙන්.

එතකොට මේ.

පොලිසිය සහ දේශපාලඥයෝ වෙනුවෙන්.

විකාර කියවන රටක් ඔයාගේ රට කර්නල්.

ප්‍රයොගකාරයන්ගේ රටක්.

එහෙ හැම කෙනාව භාජනයක් අරගෙන හිගාකන්න බලාගෙන ඉන්නවා.

සහ ඔයාගේ දේශපාලඥයෝ.

තමන්ගේ ශුද්ධ වන්තකම උස්සගෙන.

දුෂිත කඩ වීදිවල කෑ ගහනටන්න හැම වෙලේම සුදානම්.

දැන් ඔයා මට කියන්න.

ඔයා මොකක්ද කියලා.

උන් වගේම ප්‍රයෝගකාරයෙක්ද.

නැත්තං උන් ඉස්සරහ නැට්ට වනන බල්ලෙක්ද.

පිලිගන්නවා ඔමාර් සෆර් ගේ ෂෝ එකට.

ඇතුල් කිරීම අනුමත කරා.

කිසියම් අන්තිම කැමැත්තක්.

සමහර විට..

පිට්සා වැඩිපුර චීස් සමග.

නමුත් ඔයාගේ ළඟ විනාඩි තිහක් කොහෙද.

මොකද ඔයාගේ මරණයේ ගණනය කිරීම් ආරම්බ කරලා තියෙන්නේ.

රට වෙනුවෙන් සටන කරන අයගේ මරණයේ ගනන් කිරීම ඔවුන්ගේ පලවෙනි හුස්ම පොදත් එකක්ම පටන් ගන්නවා.

උඹ හුගක් අයගේ ජිවිත අරගෙන ඇති සෆර්.

එත් මේ ඇස්දෙක දිහා හොදින් බලහං.

මේකේ මරණය ගැන වදවිමක් වත්.

මරණය ගැන බියක්වත් නැ.

ආඩම්බරයක් පමණයි.

බොහොම ඉක්මනින් මේ ඇස් වලින්.

උඹට උඹේ මරණය පෙන්න ගනීවි.

කොකා ගස්සපන්.

උඹෙත් ගණනය කිරීම පටන් ගත්තා..

දහය.

නමය.

අට.

බිංදුවයි.

අවසාන වතාවට තමන්ගේ අම්මා එක්කලා කතා කරන්න කැමතිද.

හ්ම්ම්.

හලෝ.....

විරේන්.

මොකද වුණේ?

ඔයා හොදින්ද.

විරේන් ඔයා හොදින් නේද.

විරේන්.

විරේන්.

විරේන් ඔයාගේ හඬ මට අහන්නේ නැනේ පුතේ.

මොකද වුණේ?

හලෝ..

හලෝ....

විරේන්

විරේන් මාත් එක්ක කතා කරන්න.

අහන්නකො.

විරේන්ට මොනවා හරි සිද්ධ වෙලා.

මාත් එක්ක කතා කරන්න.

විරේන්.

මාත් එක්ක කතා කරන්න.

අලුත් ගිවිසුම ගැන ඔයාට අහන්න ලැබුනද..?

ඇහුනා බායි.

අපේ මිනිස්සු කාටවත් කොහෙවත් ආරක්ෂිතව ඉන්න බැරි වෙනවා.

මේ ගිවිසුම අත්සන් උනොත්.

වෙන්නේ නැ.

එක පරණ තුවාලයක්.

තාමත් හොද උනේ නැ.

එක හොද කරගන්න ඕනේ.

කොහිනුර් දියමන්තිය.

දියමන්තිය හොරකන් ක‍රන එකනම් කරන්නම බැරි දෙයක්.

කරලා බලමු.

මට දියමන්තිය ඕනේ.

සහ හොරකන් කරන කෙනා ඉන්දියානුවෙක් වෙන්නත් ඕනේ.

කොටි ගානක ජනගහනය අතර.

කොයිම හරි කෙනක් ඇතිනේ.

මේ වැඩේ කරන්න හැකි.

ඔහුව හොයාගන්න.

අපිට දැන් නිල තහවුරු කිරීමක් ලැබිලා තියෙනවා.

මේ ලන්ඩනයේ කුළුනෙන් දියමන්තිය හොරකම් කරලා කියලා.

ලන්ඩන් කුළුනේ ආරක්ෂකයන්ගේ දෙනෙත් ඉදිරිපිටදීම දියමන්තිය හොරකන් කරලා.

ලන්ඩන් කුළුනේ ආරක්‍ෂක ගැටළු පිලිබදව තොරතුරු ලැබෙනවා නමුත් MI 6 ඒවා විකෘති කර දක්වනවා.

පරික්ෂා කිරීම සඳහා විවෘත කලාට පසුව..

ඔවුන් දැනගත්තා දියමන්තිය පමණක් අතුරුදහන් වෙලා කියලා.

දැන් අපි ඔබලා ඉදිරියට රැගෙන එන්නේ දියමන්තියේ ඉතිහාස කතාව.

දියමන්තියේ උපත ලැබුවේ තමිල්නාඩු භූමියේදී.

එය තරුණ විය ගෙවුවේ..දිල්ලි,රාජ්පුත්,මුගල්,අබ්ශාරිඩ්,දුරානි සහ ශික් රජ මාලිගා වල.

ඉංග්‍රීසි කාරයෝ ඉන්දියාව කොල්ලා කෑවට පස්සේ. වික්ටෝරියා රැජින ඉන්දියාවේ අධිරානිය බවට පත් උනා.

ඉන්දියාවේ කීම නහා ඉංග්‍රීසි කාරයෝ දියමන්තිය මුහුදු හතක් දුර බ්‍රිතාන්‍යට රැගෙන ගියා.

එක හඳුනා නොගත් පිරිමි පුත්ගලයෙක් ලන්ඩන් කුළුනෙන් හඳුනාගෙන තියෙනවා.

කිසිම ඇගිලි සලකුණක් නැ කිසිම පින්තුරයක් නැ.

මොහු සමාන්‍ය හොරෙක් නෙමේ අතිදක්ෂ හොරෙක්.

මේ හෝරාව ඉන්දියාවේ වීරයෙක් ලෙස හදුන්වාවී.

ඉතින් කවුද මේ මනුස්සයා...? අදෘශ්‍යමාන හොරෙක්.

දියමන්ති හොරා...මෙවැනි නම් වලින් මිනිස්සු ඔහුව හදුන්වනවා.

කවුද මේ?

දශකයේ ලොකුම හොරකම.

මේ හොරා පොලිස් සෙල්ලම අතරින් කව්රු දිනයිද කියලා නම් දන්නේ නැත.

නමුත් මුළු ලෝකයම මේ හොරාගේ මුණ දැකගන්න කැමතියි කොහිනුර් දිමන්තිය හොරකං කරපු.

කවුද මේ..?කොහෙද ඉන්නේ..කවදා අල්ල ගනීවිද පොලිසිය මොහුව හොයනවා, නමුත් ඔහු කොහෙද යන්න කිසිවෙක් නොදනී.

සිංහල පරිවර්ථනය හා උපසිරැසි ගැන්වීම ෴ගයාන් රූකාන්ත (ජෝනා)෴ කරුණාකර පරිවර්ථන අයිතිය සුරකින්න.

ශිම්ලා....

හර්ලීන්..

ඔහ්හ්..ඔයා නානවද.

ආච්චී..එලියට යන්න.

පල යන්න.

ආච්චී අනේ..එලියට යන්නකෝ.

කට වහනවා.

පොඩි කාලේ ඉදන් මම උඹව රෙදි නැතුව දැක්කා බොට ලැජ්ජද..බෝගේ නැප්කින් මාරු කරෙත් මම.

ආච්චි මම දැන් පොඩි එකියක් නෙමේ.

එලියට යන්න. -එහෙමද බොට හිතෙන්නේ.

කණ පිටිපස්සත් සුද්ද කරගන්.

ආච්චී..

අහන්නකො...ඔයා දන්නවද.

කවුද කෙනක් දියමන්තිය හොරකං කරලා.

මට තුවාය දෙන්න අනේ.

එහෙම තරුණයෙක් දැන් කොහෙන් හොයන්නද.

අශෝක් කුමාර්,දේවානන්ඩ්.

මට ඒ වගේ මිනිහෙක් තමයි මුණ ගැහෙන්න ඕනේ.

දියමන්තිය එක්කම.

හඳවත් හොරාගන්න හැකි.

සොරාගෙන ගියා මාගේ සිහින.

එහෙනම් ඔයා එයාගේ නාන කාමරයට යන්නකෝ.

මට මගේ තුවාය දෙන්න.

ආච්චි ඔයාට හොදටම පිස්සු.

බොටත් තිබ්බා නම් මට වගේ පිස්සුවක්.

ඔයා හුගක් කම්මැලි ටයිප් එකේ කෙනක්.

හැමදාම තනියම ඉන්නවා අනිත් හැම කෙල්ලටම කොල්ලෝ ඉන්නවා.

ආච්චි මට එහෙම කෙනක් හම්බ උනේ නැ තාම හරිද.

එත් ඔයා ඔච්චර කුලෑටි මොකද..?

ඔයාගේ වයසේදී 30 ක් 40 ක් කොල්ලා හිටියා.

එච්චරවත් වැඩක් කරගන්න බැ.

මට.

සහ හද මාලිගාවෙන් කොහිනුර් දියමන්තිය හොරකම් කරන්න.

සුබ උදෑසනක් ලොක්කා.

කවුද හොරකං කරේ.

ඔයා දියමන්තියේ ත්‍යාගය ගැන..

ඔයා දියමන්තියේ ත්‍යාගය ගැන තොරතුර එලි කරාට පස්සේ.

එක මිනිහෙක් විතරයි පිළිතුරු දුන්නේ.

කාගේද..

සොහිබ්. කිවා සහිඩ් තමා ඔහුව යැවුවේ කියලා.

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left