The first 200 lines.
"The 100" පසුගිය කොටස්වලින්...
මට දුකයි එයාලා ඔයාව දාලා ගිය එක ගැන.
මටනම් දුකක් නෑ
මොකද මම එයාලා එක්ක ගියානම්
මට ඔයාව හම්බ නොවෙන්න තිබ්බා.
රේවන්ට කියන්න කොළපාටට පේන තැනට ඉලක්ක කරන්න කියලා, එතකොට ඔයාලට මාව හම්බවෙයි.
මොන එහෙකටද අපි අදුරට වෙලා ඉන්නෙ?
මුලින්ම අපි හොයාගන්න ඕන එයාලා කවුද කියලා පස්සෙ උදව් ඉල්ලමු.
- රේවන්? - රේඩියෝ නිශ්ශබ්දයි.
එයාලගෙ සන්නිවේදක අක්‍රිය වෙලා ඇති.
එක්කො යානයෙ මිනිස්සු නැතිවෙන්නත් පුලුවන්.
එයාල අපිව පොළවට එක්ක යනවනම්
- ඒවගෙන් වැඩක් නෑ. - යමක් වෙනවා.
දෙවැනි යානයක්.
ඒක වෙන්න ඕන ප්‍රවාහනය .
ඒක යන්නෙ පොළවට.
මම ඉස්සර හිතුවේ ජීවිතෙ කියන්නෙ පණ ගැට ගහගන්න එකට වඩා යමක් කියලා,
ඒත් දැන් මට ඒ ගැන විශ්වාසයක් නෑ.
සේරම පැහැදිලියි!
ගමයි කැලෑවයි සෝදිසි කරන්න.
අපි හොයාගමු අපි මෙතන මොකක් එක්කද ගණුදෙනු කරන්නෙ කියලා.
සත්තුන්ට කාවහරි මැරුවහම වරදකාරී හැගීමක් දැනෙන්නෙ නෑ.
උන් ඒක කරලා දානවා; උන් මරනවා..
නැත්නම් මැරුම්කනවා.
ඉන්න. මම හිතන්නෙ එයා හොද කෙනෙක් වගේ.
හොද උන් කියලා ජාතියක් නෑ.
එක්කො උන් නැත්නම් අපි,
මරන්න නැත්නම් මැරුම්කන්න.
- ඒකෙ තේරුම මොකක්ද? - ඒ කියන්නෙ අපි තනියම නෙවෙයි.
ඒක හරිම සරලයි.
උදව් කරන්න! මට උදව් කරන්න!
මේ පැත්තෙන්!
උදව් කරන්න! උදව් කරන්න!
උදව් කරන්න !
උදව්!
ක්ලාක්, මේක හරි දෙයක් නෙවෙයි.
මැඩී, මම දන්නවා. ඒත් මේක අපේ ගෙදර ,
ඔයාගෙ ගෙදර.
උන්ට ඕන ඒක අපෙන් උදුරගන්න.
ඒක හරි.
ඒත් මෙයා වේදනා විදින්න ඕන නෑනෙ.
අපිට දැන්ම එයාව මරන්න පුලුවන්නෙ, නේද?
දැන්ම නෙවෙයි.
උදව් කරන්න!
අනේ! මට උදව් කරන්න!
නවතින්න.
මම කිව්වේ නවතින්න කියලා.
මේ ඔහේගේ මලඉලව් හමුදාව නෙවෙයි. මම ඉඩ දෙන්නේ නෑ මිනිහෙක්ට...
උදව්! උදව් කරන්න!
උදව් කරන්න!
අර ගල්වැටිය.
- ඔව්. - පත්තු කරලා දාන්න.
සතුටෙන් කරන්නම්.
මැඩි.
මැඩි?
මැඩි, ඔයා හොදින්ද?
නැගිටින්න. දුවන්න! දුවන්න.
උන් දුවනවා.
මට ප්‍රශ්න කරන්න එකෙක්ව ගෙනත් දෙන්න.
ඒ කියන්නේ පණපිටින්, මැක්‍රරි. තමුන්ට තේරුනාද?
මට තේරුනා.
මාත් එක්ක යමල්ලා.
යානයට යන්න.
මට ගිලන්මැස්සකුයි ප්‍රථමාධාර කට්ටලෙයි ගෙනත් දෙන්න, දැන්මම.
ප්‍රථමාධාර කට්ටලයක්?
මම දැනන් හිටියෙ නෑනේ සීල් පුහුණුවේදී හදවත් සැත්කම් ඉගැන්නුවා කියලා.
සමහරවිට ඔයා පැක්ස්ටන් "සොහොන්බිම්" මැක්‍රරිව
දකුණු අත කරගත්තෙ නැත්නම්, අපිට තවම දොස්තර කෙනෙක් ඉන්නවා...
මැක්‍රරි තවමත් ප්‍රයෝජනවත්, ඒ වගේම තමයි තමුනුත්, දැනට.
යුද්ද කරන්න වෙන්නෙ තමන්ට ඉන්න හමුදාවත් එක්ක නැතුව තමන් කැමති හමුදාවක් එක්ක නෙවෙයි..
ඇයි හැමවෙලේම යුද්ද කරන්නම ඕන?
ඒක කියන්නෙ අභ්‍යවකාශ යානයක් වෙනුවෙන් ජෙට් එකක් අතැරිය මිනිහෙක්නේ.
මං මොනා කියලා කියන්නද? මම නිතරම තෝරන්නේ මරණයට වඩා වේගය කියන දේ.
මරණය වෙනුවට ජිවිතේ තේරුවොත් හොද නැද්ද, ලුතිනන්?
ඔයා ඒකත් තෝරනවද?
මේ නිම්නය නැතුව අපි මැරෙනවා.
මමනම් කියන්නෙ ඒක සටන් කරන්න වටින දෙයක්, එහෙම නේද?
අපි ඒක පැහැදිලි කරගත්තු එක ගැන සතුටුයි.
කොල්ලනේ කෙල්ලනේ, හමුවෙන්න එලිජියස් IV.
"යහපත් හෙට දිනයක් බලගැන්වීම."
පතල් යානයක් වෙන්න ඕන.
- අභ්‍යවකාශයේ පතල් හාරනවද? - මම එහෙම කතා අහලා තියෙනවා.
ග්‍රාහකවල පතල් කනින්න වගේම මිනිස් වාසයට සුදුසු ග්‍රහලෝක හොයන්න මෙහෙයුම් තිබිලා තියෙනවා,
හැබැයි ඒ අවුරුදු සීයකටත් කලින්.
කොහොමහරි එයාලා ආපහු ඇවිත්.
ඒ කියන්නෙ එයාලා ගාව ඉන්ධන ඇති.
ඔන්න දැන් කියන්න කතාවකුත් එක්ක යානයක් තියෙනවා.
පේන විදිහට එක එන්ජිමක් විනාශ වෙලා වගේ.
අඩුමගානේ තවම භ්‍රමකය කරකැවෙනවා.
භ්‍රමණය වෙනවා කියන්නෙ එයාලට ගුරුත්වය තියෙනවා.
දුක තමා, පෙම්කුරුල්ලෝ දෙන්නට. ශුන්‍ය ගුරුත්ව අභ්‍යවකාශ සෙක්ස් කිරිලි නෑ.
අන්න. අතන ගොඩබහින අංගනයක් තියෙනවා..
මම මේ වෙලාවේ මේක අහන්නත් කැමති නෑ. එයාලා තවම ඇතුලෙනම් මොකද වෙන්නෙ?
අපි කලින් මේක ගැන කතා කළානෙ. එයාලා තවම යානය ඇතුලෙ ඉන්නවනම්
නාදුනන යානයක් එයාලගෙ යානයට ඇතුල්වෙන්න හදනවා දැක්කොත් එයාලා අපිට වෙඩි තියලා දාවි.
හරි.
අනාරාධිත අමුත්තන්ගේ මෙහෙයුම ආරම්භ කරනවා.
තෙරපුම් ක්‍රියාත්මක කරනවා 3, 2, 1.
එමොරි, මම භ්‍රමකය එක්ක පෙළගැහුන ගමන්ම, සේරම ඔයාට බාරයි.
මම කිව්වහම.
හරි, අපි හරි කෙලින් ඉන්නෙ.
පාලනය ඔයාගෙ.
සිමියුලේටර් එකේදී වගේම තමා.
තේරුනා.
භුමිවාසීන්, "තේරුනා" කියන්නෙ නෑ.
මේ භුමිවාසියා කියනවා. ගොඩබැස්සවීමේ ක්‍රමවේදය ආරම්භ කරනවා.
අපිටනම් කෙලවුනාම තමයි.
කට වහගන්නවා, ජෝන්.
ඇයි අපට පෙළගැස්ම අහිමි වෙන්නේ?
මට ස්ථාවරභාවය නැති උනා.
මම දන්නේ නෑ.
අපිව වේගයෙන් යනවා!
හරි, මම ඒක බලාගන්නම්! මම බලාගන්නම්! ආපහු මැනුවල්වලට මාරු වෙනවා.
හරි. අල්ලන් ඉන්න. අල්ලන් ඉන්න!
ඝට්ටනයකට සූදානම් වෙන්න. අපිව වේගයෙන් වැටෙනවා!
ඒකනම් ආතල්. අපි ආයේ වතාවක් ඒක කරන්න ඕන.
හරි. අපි ගිහින් ඉන්ධන හොයාගමු.
මාත් එක්ක යං.
කාගෝ එකේදී ඇදුම් ගලවන්න.
එන්න. අපි ඉක්මන් කරලා යන්න ඕන.
අපි දන්නේ නෑ අපි මේ මොකකටද ඇවිදන් යන්නෙ කියලා.
ඒකනම් මහ වදයක්.
කවුරුහරි මෙහෙ ඉන්නවනම්, එයාලා මේක නවත්තයිනේ නේද?
ඒයි, ඔයා එන්න එපා.
ඔයා යානයට වෙලා ඉදලා සම්පූර්ණ විශ්ලේෂණයක් කරන්න.
ඒක ලොකු ඝට්ටනයක්.
අපිට හානි උනාද දන්නේ නෑනේ.
මට පුළුවන් නැවතිලා උදව් කරන්න.
කොහොමද, මෝඩ විහිළු කරලද?
ඔයාගෙ පළවැනි දවසෙම
වැඩේ අනාගත්ත එක මගේ පිටින් යවන්න එපා, හරිය?
ඒයි, ඒයි...
හාපර්ට පුළුවන් එමොරිට උදව් කරන්න.
අනිත් හැමෝම දැන්ම යමු.
මේක වංකගිරියක් වගේ.
"රැදවියන්ට මෙම ස්ථානය පසු කිරීමට අවසර නැත."
රැදවියන්?
වහල් හිරකරුවෝ.
පතල් මෙහෙයුම් භයානකයි.
එයාලා ඒවාට යැව්වේ වැඩකට නැති මිනිස්සුන්ව.
අහලා පුරුදුයි වගේ.
සන්සුන් වෙන්න. අපේ මුතුන්මිත්තෝ අවුරුදු සියගානකට කලින් හිරකාරයෝ වෙලා හිටියෙ.
අර යානයෙන් ගිය එයාලගෙන් පැවත එන අය පණ ගැට ගහගන්න අය, අපි වගේම.
පාලක මැදිරිය මේ පැත්තේ. එන්න.
කාටහරි තමන්ගෙ යතුර අමතක වෙලා වගේ.
කල්ල මරේ.
මෙහෙ නරක දෙයක් වෙලා තියෙනවා.
- මොන්ටි. - ඔයාට උදව් ඕනද
යානයේ භාණ්ඩ ලේඛනයට සහ විස්තරවලට ඇතුල්වෙලා
එයාලා හයිඩ්‍රසින් තියලා තියෙන තැන හොයාගන්න?
ඔව්, ඒත් මුලින්ම මේ එලාම් එක නවත්තලා දාන්න.
ස්තුතියි.
ඉන්ධන පද්ධතිය.
හම්බ උනා.
ඔහ්හ්, කැප්ටන්ගෙ පුටුව.
මේ යානය දුවන්නේ හයිඩ්‍රසින්වලින් නෙවෙයි.
ඒවා දීර්ඝකාලීන මෙහෙයුම්වලට තියාගන්න බෑ.
හොදයි, එහෙනම් මොකක්ද?
පේන හැටියට... හයිත්‍රෝලොඩියම්.
එයාලගේ පතල් කැනීම්වලට වෙන්නැති,
අතිශයින්ම කාර්යක්‍ෂම ශක්තියක්...
විද්‍යා පාඩම නවත්තගන්න.
අපිට එව්වා යානයට පාවිච්චි කරන්න පුලුවන්ද බැරිද?
පුළුවන්, ඔයාගෙ ඇගේ හැම සෛලයක්ම පුපුරවගන්න ඕනනම්.
රේවන්.
බයවෙන්න එපා.
මේ හයිඩ්‍රසින්වලින් දිව්වේ නැහැයි කියලා එයාලා ගාව
හයිඩ්‍රසින් නෑ කියලා අදහස් වෙන්නේ නෑනෙ.
කුඩා යානය.
කෙටි දුර ප්‍රවාහනයක්.
ඒකට ඉන්ධන පුරවන්න සැපයුමක් තියෙන්නම ඕන.
බූම්.
කට්ටියට පිස්සු හැදුනා.
ඉතින් අපිට පහළට යන්න ක්‍රමයක් තියේද?
අපිට පහළට යන්න ක්‍රමයක් තියෙනවා.
ඒක විතරක්ම නෙවෙයි අපිට තියෙන්නෙ.
ලේසර්කොම්.
මම ඒක ඇත්තටමයි කිව්වේ, මැක්‍රරි.
මම අද දවසට තව මිනිස්සුන්ව නැති කරගන්නේ නෑ.
පෘථිවියේ අවශේෂ විකිරණවලින් අපේ සන්නිවේදක
අවහිර වෙනවා, නමුත් ලේසර්කොම් නිර්මාණය කරලා තියෙන්නෙ
දරුණුම වායුගෝලීය තත්වයන් පවා විනිවිද යන්න.
අපිට එයාලට කතා කෙරුවහැකිද?
ඉන්න. අපි දන්නේ නෑ මේ මොනවගේ මිනිස්සුද කියලා.
වයඹ දිශාවේ චලනයක් පෙන්නුම් කළා. මැක්‍රරි ඔයා ඒක දැක්කද?
මම චලනයකට වඩා යමක් හොයාගත්තා. මම අඩිසටහන් හොයාගත්තා.
උන් අපේ කට්ටියව දඩයම් කරනවා.
අපි ඒක දන්නේ නෑනේ.
අපි දන්නවා වෙන කිසිම කෙනෙක් පොළව මත ඉතුරුවෙලා නෑ කියලා.
මේ දේ මොකක් උනත්, ඔක්ටේවියාට ඒක බලාගන්න පුළුවන්.
එහාට යන්න.
ඉන්න. ඔයා මොකද කරන්නෙ?
මේ මොනවගේ මිනිස්සුද කියලා හොයාගන්නවා.
අපිට උතුරු ගුහාවට යාගන්න පුළුවන්. එන්න.
ඔයාට තුවාලයි.
මෙතන.
අපි ඔයාව හංගන්න ඕන. එන්න.
සෑම ඒකකයක්ම, දැනුවත් වෙන්න.
සතුරා සන්නද්ධයි වගේම භයානකයි.
අපි ඉන්නෙ ඒකිගෙ වටපිටාවේ. ඒකි භුමිය ගැන දන්නවා.
No comments yet. Be the first to leave one.