The first 200 lines.
වෝල්ටර් ඕ'බ්‍රයන්ගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය කරන ලද්දකි.
මගේ නම වෝල්ටර් ඕ'බ්‍රයන්.
දැනට වාර්තාවෙලා තිබෙන වැඩිම IQ අගයන්ගෙන් සිව්වෙනියා මම. ඒක 197.
අයින්ස්ටයින්ට තිබුණෙ 160.
මට අවුරුදු 11 දි FBI එක මාව අත්අඩංගුවට ගත්තා NASA එක හැක් කලාට,
මගේ කාමරේ බිත්තියට එයාලගෙ සැලසුම් වගයක් ගන්න හැදුවට
දැන් මං මොළකාරයො කණ්ඩායමක් මෙහෙයවනවා,
අපිට විතරක් විසඳන්න පුළුවන් තර්ජන ගැන සොයමින්,
ටෝබි තමයි චර්යාවන් පිළිබඳ ප්‍රවීණයා.
සිල්වෙස්ටර් කියන්නෙ මනුෂ්‍ය ගණකයක්.
හැපී, යාන්ත්‍ර විද්‍යාවේ ප්‍රවීණයෙක්.
නියොජිත කේබ් ගැලෝ තමයි රජය පැත්තෙන් මෙහෙයවන්නෙ.
එතකොට පේජ්?
එයා අපි වගේ නෙවෙයි.
එයා සාමාන්‍ය කෙනෙක්.
එයා අපිට ලෝකය ගැන තේරුම් කරලා දෙනවා.
අපි එයාගෙ මොළකාර පුතා ගැන එයාට තේරුම් කරලා දෙනවා.
ඔක්කොම ගත්තම අපි තමයි 'ගෝනුස්සා' (අන්වර්ථ නාමය)
සිල්වෙස්ටර්, තව ටික වෙලාවයි!
ඕහ්, ඒත් එයාගේ මූණේන් පේන්නෙ ආතතියෙන් වගේ.
එයා හිර වෙයිද?
එයා... හිර... වේවිද?
ටෝබි! නිකන්... හරිද?
එන පොට නම් හොඳ නෑ..
ආතතිය වැඩියි
පොඩි ළමයි වගේ.
නෝනාවරුනි, මහත්වරුනි.
මෙය හෘද රෝගීන්ට හා ගර්භණී කාන්තාවන්ට සුදුසු නොවේ.
මේක මේ ඇස් වහන් කරන විජ්ජාවක්!
කෑදර, උද්ධච්ච, නාකියෙක් වගේ!
- නෑ. - මොකක්? නෑ.
ඕහ්, නෑ! නාකියා දිනුවා!
නාකියා දිනුවා!
වෙලාව ඉවරයි!
මොන මඟුලක්ද මේ වෙන්නෙ?
සුපුරුදු විදියටම වෝල්ටර් දිනුම්.
කෙස් ගහෙන්, යාළුවා. කෙස් ගහෙන්.
පණ්ඩිතයො ටික, කාටවත් කියන්න බැරිද?!
ඔය සද්දෙ නවත්තනවා! අපි පරක්කුයි!
යමු!
අපි මේ පොඩ්ඩක් රත් වුනා, කේබ්.
අපි ලෑස්තියි!
එහෙම වෙන තරමට හොඳයි.
කණ්ඩායමේ අනාගතය රඳා පවතින්නෙ මේක මත.
අධ්‍යක්ෂක මෙරික් හිතන්නෙ මට පිස්සු කියලා.
මොළකාර කණ්ඩායමක් හදපු එක ගැන.
එයා වැරදියි කියලා අපි ඔප්පු කරන්න ඕනෙ.
කට්ටියම.
එයා හරි.
මේ වැඩේ අපිට වගේම කම්පැනි එකටත් ලොකු අවස්ථාවක්.
මං දන්නවා අපිට මේක කරන්න පුළුවන්.
අපි ලෑස්තියි.
හරි.
මගේ තොප්පිය අමතක උනා.
තමුසේ මාත් එක්ක විහිළු කරනවද?!
අපි යමු!.
ලෑස්ති කරනවා දැන්ම!
කමෝන්, කමෝන්.
මොකද පරක්කු?
මේවා මෙතන තිබුණ ඊයෙ ඉඳන්!
යන්න!
ලොක්කා, මට මගේ නිළ ඇඳුම ආයෙත් දෙන්න ඕනෙ.
ඒ වගේම මගේ ගිය මාසේ පඩිය ඕනේ.
ඔයාගේ අළුත් රස්සාව ගැන නම් මට තේරෙන්නෙ නෑ.
දක්ෂ මිනිස්සු ටිකක්.
මං කිව්වෙ, එයාලා කවුද? විද්‍යාඥයොද?
සාමාන්‍ය මිනිස්සු එක්ක ඉන්න මොළකාරයො ටිකක්.
ඔයා මං ගැන දන්නවානේ. පාරිභොගිකයොත් එක්ක හොඳින් ඉන්නවා.
ඔව්, මං දන්නවා.
ඒ නිසයි ඔයා මෙතන ඉන්න ඕනෙ.
මට මේ වගේ අවස්ථාවක් ආයෙත් මට ලැබේවිද...
මගේ පුතාට ලැබේවිද?
මං දන්නෙ නෑ මේ රස්සාව මාව කොතනට ගෙනියාවිද කියලා
ඒත් ඒක පට්ටයි!
වෝල්ටර්, මේක නම් අත්වැරැද්දක්.
මං මේවට ලෑස්ති වෙලා නෑ.
මං උඹ ගාව ඉන්නවා මචං.
මං නිතරම උඹ ගාව ඉන්නවා, හරිද?
ඉලක්කයට ලඟා වෙනවා.
ඩෙල්ටා කණ්ඩායම, සතුරා මැඩපවත්වන්න.
ඔමෙගා කණ්ඩායම, සන්නිවේදන කුටියට යන්න.
ආධුනිකයො, SMACKs.
ෆයිල් එක බාගන්න තත්පර 30 ක් තියෙනවා. තේරුණාද?
මට හැමදෙයක්ම තේරුණා.
ඒත්, ඇයි ඔයාලා අපිට "SMACKS." කියල දිගටම කියන්නෙ?
ඒක හමුදාවෙ විහිළුවක්.
SMACK කියන්නෙ දැනුම හා සමායෝජනය ගැන අඩු තේරුමක් තියෙන සොල්දාදුවා, ආධුනිකයා කියන එක
ෆෙඩරල් එකේ උන් දන්නෙ දෙබිඩි වචන විතරයි. වැඩ බෑ.
එයා දන්නවද මං රාජ්‍ය විමර්ශණ අංශයේ අධ්‍යක්ෂක කියලා?
ඔයාගේ ඉහළ නිළධාරියා කියලා?
එයාලා සිවිල් වැසියෝ.
ඉලක්කය දර්ශනය වෙනවා. ඇතුලට යනවා.
යනවා, යනවා, යනවා, යනවා.
මට කකුල් අමාරුවක් තියෙනවා.
- යන්න. - හරි.
ලොකු බලයක් යෙදෙන තැනකට හරියන ගැජට් එකක් මං හැදුවා.
ඒකට පිටිපස්සෙන් යන්න.
පහත් වෙනවා! බිම දිගා වෙනවා!
කමෝන්, SMACKs. යනවා!
ෆයිල් එක බාගන්න තත්පර 30 යි!
හරි. සිල්වෙස්ටර්, ඔයා දකුණු පැත්තෙ බලන්න.
ඉක්මන් කරනවා! අපි යමු, කොල්ලනේ!
ඔව්, හරි.
ඔයා හරිද?
වෝල්ටර්, මේකෙ දත්ත ටික ගන්න අමාරුයි.
මඟුල! මේකෙ තියෙන්නෙ අරාබි-සූඩාන අකුරු.
මාව අවුල් වෙනවා! මාව අවුල් වෙනවා!
අපිට මේකට වෙලාව නෑ!
හරි, හරි, හරි
අපි යමු, SMACKs! කමෝන්!
හරි, අපිට හුරු වේවි.
අධිවේගී පාන්කඩයො! තව තත්පර 15 යි!
- මේක හරි. - මට මේක කරන්න බෑ.
මං ඉන්නවනෙ මචං.
තත්පර 3 යි! උඹලට ඇහෙනවද මාව?!
ෆයිල් එක ගත්තා.
- ෆයිල් එක ගත්තා. - හරි.
වෙලාව ගියා වැඩියි!
කමෝන්! යමු, යමු, යමු...!
හරි! හරි, කොහේද අපි යන්නෙ?
කොහේද අපි යන්නෙ?
යනවා කෙලින්ම! යනවා!
ඔහ්!, දෙවියනි.
මට සමාවෙන්න, වෝල්ටර්.
එයාලව අහුවෙලා.
නියෝජිත ගැලෝ, මේකද මට පෙන්වන්නෙ?
ඔක්කොම ඉවරයි!
හරි! වෙන්වෙලා යන්න, වෙන්වෙලා යන්න!
මේක කළේ මාව පුදුම කරන්න නේද?
ඔයාගේ මනුශ්‍ය ගණක යන්ත්‍රය ගල් ගැහුණ.
ඔයාගේ ඉංජිනේරුවාට අණ පිළිපදින්න බෑ.
ඒ වගේම ඔයාගේ..
මං දන්නෙ නෑ කොහෙන් පටන් ගන්නද කියලා.
පොඩ්ඩක් කරුණාවෙන් සැලකුවොත් ඒක කරන්න පුළුවන්
අපි වැඩේ හරියට කර කර හිටියෙ හමුදාකාරයා අපිට ඇගිල්ලෙන් අනිනකං
කොහේටද එයා හරියටම ඇන්නෙ?
කට්ටිය, මේ... අධ්‍යක්ෂක මෙරික්...
මැරින් සෙබළු, අපිට SMACKs කියලා
කියන එකෙන් මනස වික්ෂිප්ත වෙනවා.
අපෙන් ප්‍රශ්න අහ අහ ඉන්නකොට වෙලාව නාස්ති වෙනවා.
තත්පර 26.
හරියටම
එයාලගෙ ක්‍රමය නිසා අපි අඩාල උනා.
මේ මෙහෙයුම කරන්න හේතු උනේ
දක්ෂ කණ්ඩායමක්ද කියල බලන්න,
සූක්ෂම හමුදා මෙහෙයුම් වලට දායක කරගන්න පුළුවන්ද කියල බලන්න,
ඒක කරන්න පුළුවන් කියල හිතෙන කිසි දෙයක් මං දැක්කෙ නෑ.
මට තියෙන පුදුමෙ,
මේ කට්ටියට සල්ලි දෙන එකත් අපරාධයක්.
මං ආයෙත් කියන කම් එයාලට ආයෙත් වැඩ නෑ.
රැල්ෆ්, අපි මේ ගැන කතා කළානේ.
ඔයාට තියෙන්නෙ ඉස්කෝලෙ යන එක. ඔයා යන්න ඕනෙ.
මගේ අළුත් රස්සාව ගැන මමත් බයෙන් ඉන්නෙ, ඒත් මං යන්න ඕනෙ.
දවස හොඳින් ගත කරන්න හිතා ගන්න. එතකොට පුළුවන් වේවි.
ඔයා දන්නවද මට අතන පේන්නෙ මොකක්ද කියලා?
මට පේනවා ටී ෂර්ට් එකක් ඇඳන් ඉන්න පොඩි ළමයෙක්,
ලොස් ඇන්ජලීස් වල විද්‍යා හා සංස්කෘතික ආයතනයෙන් ආපු.
ඔයා එතනට කැමතියි.
මං කියන්නෙ එතන නම් නියමයි, නේද?
ඔයාට අවුලක් වෙන්නෙ නෑ.
ඔයාට විශ්වාස ද?
හරි. යන්න.
මං ඔයාට ආදරෙයි.
කොහොමද ඒක උනේ?
රජයේ උත්සාහයෙන්?
ඔයා බලාපොරොත්තු උන විදියටම
මට ආයෙත් යන්න වෙලාව හරි.
ඔව්, සර්. අධ්‍යක්ෂක මෙරික්.
ඔහ්!, හරි.
පාර අයිනෙ කඩෙන් මං පාන් වගයක් ගෙනාවා.
ඔයා හෝටල් සේවිකාවක් නෙවෙයි, පේජ්
සමහරවිට ආයෙත් එහෙම වෙයි වගේ,
අපි මේ ප්‍රශ්න ටික විසඳගත්තෙ නැත්නම්.
පුහුණු මෙහෙයුමේ වාර්තාව.
ඇය මැරින් සෙබලෙකුට ගැහුවද?
ඔව්, මේක අපි ගැන පෙන්වන්න තිබුණු අවස්ථාව.
අපි කෙලව ගත්තා.
හැම වෙලාවෙම වගේ අපිම කෙලව ගන්නවා.
මොකක්ද... මොකක්ද මට කරන්න පුළුවන්?
අපිව හදන්න ක්‍රමයක් හොයා ගන්න.
හේයි, හැපී.
මං අගය කරනවා ඔයා කරන දේ ගැන,
ඒත් මං මුලින් සංසුන් වෙලා ඉන්න ඕනෙ.
සෙනසුරාදාට මං ගැන බලන්න.
ඔයා තාම අපිව හරියට දන්නෙ නෑ.
හැපීට තියෙනවා වෛරය හා කේන්තිය පාලනය පිළිබඳ අපහසුතා.
සිල්වෙස්ටර් කලබල වැඩියි. වේවැලක් වනන වෙලාවටත්
වඩා බය වෙන අවස්ථා තියෙනවා එයාට.
වෝල්ටර් කියන්නෙ විකාර අදහස් ගැන පෙළ පොතක්.
ඒ වගේම හිතුවක්කාර ලක්ෂණත් තියෙනවා.
ඒ වෙලාවට කේබ් එක්ක හැසිරෙන හැටි නම් බලන්න වටිනවා.
මම? මං අහංකාර මොළේ ඉදිමිච්ච එකෙක්.
පොඩ්ඩක් විතර ඇබ්බැහිවීම් තියෙනවා.
ඉතින්, සාදරයෙන් පිළිගන්නවා.
ඇත්තටම!
ගෝනුස්සෝ!
ඒක අපේ තේමා ගීතය!
මේ අනිත් ළමයින්ගෙන් කොන් වෙනකොට රැල්ෆ්ට දැනෙන විදියද ?
ඒකට හරියන්න ඔයාට තව ටිකක් කල් ඉන්න වෙනවා.
ඒක හරියාවි.
No comments yet. Be the first to leave one.