The first 200 lines.
ටීන් වුල්ෆ් පසුගිය කොටස් වලින්...
හේඩ්නුයි ලියාමුයි ගිහිල්ලා.
හේඩ්න්!
බලාපොරොත්තු සහිතව, මට ඉක්මනින්ම බොහෝ තොරතුරැ දැනගන්න ලැබෙයි.ඉතින් මම ටික දවසකට යනවා.
අවුරුදු 08ට කලින්,සම්පුර්ණ පවුලක්ම රිය අනතුරකින් මිය ගියා.
මාලියා නමැති තරුණ ගැහැණු ළමයෙක් සොයා ගනු ලැබුවා.
එතන කවුරුහරි මුළු පවුලක්ම ඝාතනය කරලා
ඒ තමා පළමු සත්‍ය තොරතුරු ටික.
අපි මාසගානක් තිස්සේ කාන්තාර වෘකයා පස්සෙන් යනවා.
ඒ ඇය.කාන්තාර වෘකයා.
මම අනුමාන කරන්නේ මමයි ඔයයි ඉන්නේ කියලා.
ඔයා විශ්වාස කරන්නේ නැති න්‍යෂ්ටික විකිරණය පිළිබඳව නිල කතාව තියෙන තැනක්ද මේ?
මේ න්‍යෂ්ටික බලාගාරයක් නොවේ.
ඔයා දන්නවාද ඒ මොකක්ද කියලා?
නැත්නම් ඒක් පාවිච්චි කලේ මොකටද කියලා?
මම කටකතා දන්නවා. අන්ධ විශ්වාස.
ඒක මොකක්ද කියන්නේ?
"ඔවුන් එනවා."
ඔවුන් අප සැමදෙනා වෙනුවෙන් පැමිණෙනවා.
වෙසමුණු දාගෙන ඉන්න මිනිස්සුද? -ඔව්.
මේ වගේ.
කතාව මොකක්ද?
ඔවුන් කියන්නේ 'ඒ අය කවදාවත්ම වෙසමුණ ගලවන්නේ නෑලු.'
සමහර අය විශ්වාස කරන්නේ ඔවුන්ට මුහුණක් නෑ කියලා.
ඒත් ඔවුන්ට සලකුණක් තිබුනා.
තමාවම හපාකන සර්පයෙක්.
අවුරෝබෝරෝස්.
ඒක වගේ තමා.
ඒ මොනවාද?
අසාර්ථක පරීක්ෂණ.
ළමයි ද?
ගැබෙහි වූ දරුවන්.මේවා කරලා තියෙන්නේ දරුවා ගැබේ ඉද්දීම.
මේ නියපොත්තක්ද? -නෑ.
ඒ දතක්.
මම හිතන්නේ මම හොයපු දේ හම්බුනා.
ඒ මොකක්ද?
පිළිතුරක්.
අපි මෙතැනින් පිට වෙන්න ඕනේ. අපි දැන් පිටවෙන්න ඕනේ.
සන්සුන් වෙන්න වෛද්‍යතුමනි.
මම දන්නවා ඔයාට හැකියාවන් තියෙනවා.
ඒත් මට හොඳටම විශ්වාසයි ඔයා පහර දෙන්න කලින් මට ඔයාට වෙඩි තියන්න පුළුවන් කියලා.
මම කවුද කියලා ඔයා දන්නවද?
මම දන්නවා ඔයටා මොකද්ද කියන්නේ කියලා...
කාන්තාර වෘකයා.
අ
අන
අනු
අනුර
අනුරු
අනුරුද
අනුරුද්
අනුරුද්ධ
අනුරුද්ධ(
අනුරුද්ධ(ල
අනුරුද්ධ(ලි
අනුරුද්ධ(ලිය
අනුරුද්ධ(ලියෝ
අනුරුද්ධ(ලියෝ)
අනුරුද්ධ(ලියෝ) කළ උපසිරැසි ගැන්වීමකි කතෘ අයිතිය සුරකින්න.
Teen Wolf මිතුරන් වෙනුවෙන් සටනට
කිසිම ඉවක් නෑ.
අඩි සලකුණු නෑ.
ඔවුන්ව සොයාගන්න ක්‍රමයක් නෑ.
ඒත් ලියාම්ට ආපසු උඩු බුරන්න පුළුවන්නේ.
ඔහුට මාව ඇහෙනවනම් විතරයි.
මට කොල්ලොන්ට ලගාවෙන්නවත් පුලුවන් වුනේ නෑ.
මම හිතුවේ ඔයා මට කිව්වා.... ඔයාට තත්වයක් පන නැගුනා කියලා.
ඔව්.ඒත් සංකීර්ණයි.
ඔයා ඇතුලට එනවනම්,ඔයා දොර ලඟින් ඔයාගේ බැජ්එක ගලවන්න ඕනේ.
වචනාර්තයෙන් ද අලංකාරාත්මකවකද?
දෙකම ගොඩක් හොඳ වේවි.
මෙලිසා,මම....
මම මගේ බැජ් එක පැත්තකට දාල තියෙනවා,
පසුගිය සති දෙකේ බොහෝ වෙලාවල්වල දී.
හොඳයි,ඔයා තව කිහිපවතාවක්ම ඒක කරන්න ඕන වේවි,
අපේ ළමයි ඔවුන්ගේ විවේකයේදී ඇතුලට ගෙන දේවල් ගැන සැලකීමේදී.
ඉතින්,ඔයාට ඇතුලට එන්න ඕනෙද?නැද්ද?
කව්රුහරි අද රෑ කිරාව දැක්කද?
ඇය මේක කලා කියලා ඔය හිතන්නේ නෑ නේද?
මේකට ස්කොට් එක්ක කරන්න මොනාහරි තියෙනවද?
යම් ආකාරයක පණිවිඩයක් එවලද?
දැනුන දීමයි,මේ ෂෙරිෆ් ස්ටිලින්ස්කි.
මට 821 විලියම්සන් පාරේදී 1-8-7 හම්බුනා.
බේකන් හිල්ස් අනුස්මරණයට දැනුම් දෙන්න.
මැරිච්ච කෙල්ලෙක් ඔයාගේ කුස්සියේ,
පපුව හරහා කිඳා බැසපු කඩුවකුත් එක්ක ඉන්නවා.
මම මොනාකරන්න යනවා කියලද ඔයා හිතුවේ?
ඔයා දන්නවා ඒ කිරා නෙවෙයි කියලා.
මේක මිනීමැරුමක්.
මේ ළමයට,මේ දරුවට පවුලක් තියෙනවා.
මොකද?මම ඒක හංගගෙන ඉන්න කල්පනා කරන්න ඕනෙද?
මේක අපරාධයක්.
ඉතින් මගේ වගකීම තමා,
නීති රාමුව ඇතුලේ එක හැසිරවීම.
අපේ දරුවෝ ගැන මොකද?
ඔවුන් නිතරම නීතියෙන් පිට දේවල් එක්ක,
ගනුදෙනු කරනවා.
ඒත් නීතියට ඉහලින් නෙවෙයි.
ඔයා හොදින්ද?
මොකක් හරි... මෙතන මොකක් හරි සිද්ධ වුනා.
කාර් සාමන්යෙන් මෙතන එහෙම වෙනවා. ගොඩක් වේගෙන් යනවා.
ඉතින් පාරේ මැද්දෙන් අයින් වෙලා ඇවිදිනවා නම්,
ඒක හොඳ අදහසක්.
මම ඔයාව ගෙදරට ඇරලවන්න ද?
ඒක හොඳ අදහසක් වගේ දැනෙන්නේ නැද්ද?
මම හිතන්නේ මම මෙතනට ආවේ දෙයක් මතක්කර ගන්න.
ඒක සාධාරණයි.
ඒත් එහි ප්‍රමාදය ගැන සැලකීමේ දී,
මම හිතන්නේ ඔයාගේ දෙමාපියෝ ඔයා ගැන ටිකක් දුක්වෙන්නයි යන්නේ.
එන්න.
මොනවද ඔයා කරන්නේ?
මෙම උප පරීක්ෂක ක්ලාර්ක්.
මට සැකකරුවා හමුවුනා. මම ඇයව රැගෙන එමින් සිටින්නේ.
අපි ඔයාව රෝහලට ගෙනියන්න ඕනේ.
ඔයා ලොකු දුමක් අස්සේ හිටියා.
මම හොඳින්.
1-8-7 හි සැකකරු හිරභාරයට ගෙන පොලිස් ස්ථානයට රැගෙන එමින් සිටින්නේ.
සැකකරුවාගේ නම යුකිමුරා,කිරා.
1-8-7 කියන්නේ මොකක්ද?
මිනීමැරුමක්.
ඇගේ තත්වය බොහෝ නරක අතට හැරෙනවා.
නතර කරන්න!
ඇයට රිදවන එක නතර කරන්න!
ඇයට රිදවන එක නතර කරන්න!
හෙලෝ... -ඔයා මොන මගුලෙද ඉන්නේ?
ගෙදර.දැන් පාන්දර 4:00 යි.
ස්ටිලින්ස්කි හැමෝටම එන්න කිව්වා. තව සිරුරක් තියෙනවලු.
ඔයා අදහස් කරන්නේ තව මිනීමැරුමක් කියලද?
කව්රුහරි මැයගෙන් මාංචු ගලවනවද?
ඇය ඇත්තෙන්ම සම්බන්ධ වුනානම්, ඒ ආත්මාරක්ෂාව.
ඒක හරි,ෂෙරිෆ්.
තාත්තේ...
කිසිම දෙයක් කියන්න එපා.
කඩුව මගේ එකක්. -ඇත්තට...?
නෑ,එහෙම නෙවෙයි.ඒක මගේ.
මට ගෙදරදී ප්‍රහාරයක් එල්ල වුනා.
මම මගේ එකතුවෙන් කඩුවක් අරන් මාවම ආරක්ෂා කර ගත්තා.
හරි එහෙනම් කොහොමද මළ සිරුර මැකොල්ගේ ගෙදර නතර වුනේ?
පෙනෙන විදිහට,ඇය සම්පුර්ණයෙන්ම මැරිලා ඉඳලා නෑ වගේ.
ෂෙරිෆ්,මට මගේ නීතිඥයාට කතා කරන්න වෙනවා.
ඔයාට මාව සිර භාරයට ගන්න ඕනේ නම්,
මමම සතුටින් යටත්වෙන්නම්.
මේකත් එක්කද ඔයා යන්න හදන්නේ?
මේකද ඔයාගේ කතාව?
ඔයා වෙන එකක් කියන්න සුදානම් වුනාද?
හේඩ්න්?
හේඩ්න්, ඔයා හොඳින්ද?
ඒක රිදෙනවා.
මට ඔයාගේ අත දෙන්න.
ස්කොට් කරන දෙයක් තියෙනවා. ඔහුට වේදනාව ගන්න පුළුවන්.
මම කවදාවත්ම ඒක කලින් කරලා නෑ.ඒත් මට උත්සහ කරන්න පුළුවන්.
මට සමාවෙන්න.
ඇයි එයාලා අපිට මෙහෙම කරන්නේ?
මම දන්නේ නැහැ.
ඔවුන් ඇත්තටම ඔහුව සිරභාරයට ගන්න නෙවෙයි නේද හදන්නේ?
ඔහුට සිද්ධ වෙනවා.
මගේ තාත්තා මූලික වශයෙන් පාපොච්චාරණය කලා.
ඔයාට කිසිම දෙයක් මතක නැද්ද?
මොකුත්ම නෑ. ඒක හරියට නින්දෙන් ඇවිදිනවා වගේ.
එකපාරටම,මම පාර මැද්දේ හිටගෙන හිටියා.
හරි.අපි ඒක හොයලා බලමු.
ලියාමුයි හෙඩ්නුයි ගැන මොකද?
අපි හැමෝම මගේ තැනේදී හමු වෙනවා.
දෙයක් සමඟ එන්න උත්සාහ කරන්න.
මට ඔයාව දාලා යන්න ඕනේ නෑ. ඒත් මට...
මට ඔවුන්ව හොයන්න යන්න වෙනවා.
මම දන්නවා.
මම දාලා යන්නේ නෑ.
මගේ අම්මා මාව ගෙදරට එක්කන් යාවි.
අපිට නීතිඥයෙක්ට කතා කරන්න වෙනවා.
දැන් කිසිම කෙනෙක්ට මෙතන කරන්න දෙයක් නෑ.
ඔයා යන්න ඕනේ.
ස්කොට්...
ඒ මම කියලා ඔයා හිතන්නේ නෑ නේද?
නෑ.
නෑ.ඇත්තෙන්ම නෑ.
කිරා හොදින්ද?
ස්කොට්?
සමාවෙන්න.මම දෙවන පරිච්ඡේදයේ ඉන්නේ..
මම හිමින් කියවන එක්කෙනෙක්.
ඒකට කමක් නෑ.කුරේ.
ඔහු හරි,ඒත් අපිට ඒකට වැඩි වෙලාවක් නෑ.
එපා.ස්කොට්...එපා....
ඔහ්!
සේරම හරි.මට සමාවෙන්න.ඔයා හොඳින් ද?
ඒක සුවවේවි.
අපි දෙන්නටම සුව වේවි.
හේඩ්න්!
හේඩ්න්!
එපා!
එපා!
එපා..........
මේක ඔයාගේ නිල ප්‍රකශය ද?
මොකක්හරි වැරදිද?
ඔයාගේ කුස්සියෙන් මළ සිරුර සොයා ගත්ත කොටස නියමෙට වැඩ කරනවා.
ඒත්,ඊළඟට පොඩ්ඩක් ව්‍යාකුල බවක් ඇතිවෙනවා...
ඔයා මළ සිරුර භයානක කයිමෙරාවෙක් කියලා විස්තර කරනකොට.
ඊළඟට දිගටම මිනිස් වෘකයෝ,බැන්ෂිලා, කැනිමාවෝ....
ඔයා හරි.
මට රෞද්‍ර වෙදදුරෝ ගැන අමතක වුනා.
No comments yet. Be the first to leave one.