The Vow

The Vow

Download Sinhala Subtitle

Release info

The Vow 2012 720p BluRay
A Commentary by Wanni
Best Subtitle

Tags

BluRay
720p
720
Published on: 2012-05-02
Downloads: 57
Hearing Impaired: Yes

Sinhala subtitle preview

The first 195 lines.

z

zo

zoo

zoom

zoom.

zoom.l

පරි

පරිව

පරිවර්

පරිවර්ත

පරිවර්තන

පරිවර්තනය

පරිවර්තනය

පරිවර්තනය ස

පරිවර්තනය සහ

පරිවර්තනය සහ

පරිවර්තනය සහ උ

පරිවර්තනය සහ උප

පරිවර්තනය සහ උපසි

පරිවර්තනය සහ උපසිරැ

පරිවර්තනය සහ උපසිරැසි

පරිවර්තනය සහ උපසිරැසි

පරිවර්තනය සහ උපසිරැසි ගැ

පරිවර්තනය සහ උපසිරැසි ගැන්

පරිවර්තනය සහ උපසිරැසි ගැන්වී

පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම

පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම සු

පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම සුර

පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම සුරං

පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම සුරංග

පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම සුරංග

පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම සුරංග ව

පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම සුරංග වන්

පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම සුරංග වන්නි

පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම සුරංග වන්නිආ

පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම සුරංග වන්නිආර

පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම සුරංග වන්නිආරච්

පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම සුරංග වන්නිආරච්චි

පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම සුරංග වන්නිආරච්චි

වොව්, අපි ඇතුලට යන්න ඉස්සෙල්ලා අඟලක් වගේ තමයි හිම තිබුනේ.

ඒක හරිම ලස්සනයි.

පොරොන්දුව

අන්න හොඳයි, අන්න හොඳයි, අන්න හොඳයි.

මට මගේ ඇඟිලි තියනවා කියල දැනෙන්නේ නෑ.

ස්තූතියි ඔයාට.

ඔයා මේ සින්දුවට කැමති නෑ නේද

මම බැඳලා ඉන්නේ කෑදරයෙක්ව! කරුණාකරල නවත්තන්න!

ඔයා ඒකට ආදරෙයි. කියන්න ඔයා ඒකට ආදරෙයි. නවත්තන්න.!

ඒක නවත්තන්න.

ඔයා ඒ සින්දුවට ආදරෙයි.

ඔහ්, ලියෝ.

හේයි, මට මේකට න්‍යායක් තියනවා.

ම්..ම්..ම්.. හම්ම්...

ඇය ඒක කාර් එකෙදි කලොත් නිසැකවම ගැබ් ගන්නවා කියල කෙල්ලෝ කියනවා.

මොකක්?

ම්..ම්..ම්.. හම්ම්...

මට තවමත් න්‍යායක් තියනවා. මගේ න්‍යාය නිමේශයන් සම්බන්ධවයි.

ගැටුම් ඇතිවන නිමේශයන්.

සත්‍ය සිදුවීමක් පදනම්ව ගොඩනැගුණු කතාවක්

ඒක තමයි, මගේ න්‍යාය, ගැටුම් ඇතිවන නිමේශයන් පිළිබඳව...

මේවායේ දීප්තියේ උච්චතම තීව්‍රරතාවය

ඒකෙන් අපේ ජීවිතය සම්පූර්ණයෙන්ම උස් පහත් වෙන්න පුළුවන්.

අවසානයේදී හොයා ගනියි අපි කවුද කියල.

වසර හතරකට පෙර

ස්තූතියි.

ඊළඟට.

මගේ ප්‍රියතම නිමේශයන්ගෙන් එකක්.

ඔහ්!

ඔයාට, ඔයාගේ බලපත්‍රය අමතක වෙලා.

ඔව්. හොඳයි, මම ඇත්තටම මෙහෙට ආවේ පැය දෙකක් විනෝද වෙන්න.

බලපත්‍රය ප්‍රසාද දීමනාවක් උනා.

කළා ආයතනය.

ඔයා වැඩකරන්නේ එහෙද?

නෑ, මම ශිෂ්‍යාවක්.

මම පෙජ්.

මට සමාවෙන්න, මම ලියෝ.

හොඳයි,මේක වෙනුවෙන් ස්තූතියි ඔබට, ලියෝ.

ඔයා දන්නවද මොකක්ද කියලා මම සැලකිල්ලට ගත්තේ කියල සම්පූර්ණයෙන්ම බය උපදවන්නේ නැති මාර්ගයක්

අපි ඉන්නේ ඒ RPP කලාපයේමයි.

ඒක හරිද?

යෙප්.

හම්ම්.

ඔයාට සිත්ගන්නා සුළු බලයක් තියනවා නිරීක්ෂණයන් ගැන.

ඔව්.

මොකක්ද RPP කලාපය කියන්නේ?

නේවාසික නැවතුම් ප්‍රදේශ බලපත්‍රය.

ඔහ්.

ඒ සද්දේ ආත්මීයයි.

ඔව්.

හරි.

මොකක්ද මම ඒක ගැන හිතුවේ...

මගේ අදහස නම් අපි ඒකට ණයගැතියි. ඇත්තමයි,

ඒ වෙනුවෙන් මොනව හරි බොන්න අරං දෙන්න

අපේ කලාපීය අනුකූලතාවය වෙනුවෙන් සහ හැමදේම වෙනුවෙන්.

එකඟයි. එකඟද?

ම්..ම්..ම්.. හම්ම්...

ඔක්කොම හරි, එකඟයි.

ඔයාට පස්සේ.

අතින් අහුලන්න. අතින් අහුලන්න. අතින් අහුලන්න.

ඒ එක. ඔන්න අපි ගියා.

ම්..ම්..ම්.. ම්..ම්..ම්..

මේක නම් හොඳයි.

මට ඉඩදෙන්න දැනගන්න ඔයාට තව මොනවා හරි ඕනෙද කියල.

ඔහ්.

ඔහ්.

ම්..ම්..ම්

ඔයා වාතයක් පිට කලාද?

නෑ.

ඔහ්.

සමහර විට ටිකක්.

ඒක නම් ඇත්තටම වියරුවක්.

නමුත් සම්පූර්ණයෙන්ම ආදරණීයයි.

මම ඉන්නේ ඔයත් එක්ක ආදරයෙන් වෙලිලා, ඒකනම් වියරුවක්.

ඔයා දන්න ආකාරයට, ඔයාගේ බිරිඳගේ CT ස්කෑන් එකෙන්

අභ්‍යන්තර ලේ ගැලීම් පෙන්නනවා

මොලේට හානිවුණ රෝගීන්ව අපි නිසැකවම තියා ගන්නවා.

එයාලගේ ශරීරයේ ඇතිවන කෝමා තත්ත්ව‍යට සන්සුන්ව සහ...

මොලයට ‍කාලය දෙන්න ඕනේ ඒතකන්ම සුව වෙන්න ඉදිමුම අඩුවෙනකං.

ඒ වගේම ඊට පස්සේ අපි හිමිහිට අතදරැවාගේ කාලේ ඉදං හදල ගම්මු. දැන්...

අපේ හැම දෙයකින්ම අපි එකිනෙකාගේ

හැම නිමේශයකින්ම අපිට අත්දැකීමක් ලැබෙනවා.

අපි දන්න හැම මිනිහෙක්ගෙන්ම.

අපේ අතිතයේ සිදුවෙච්ච ඒ හැම සිදුවීමක්ම.

හරියට අපේ ම.කයේ තියෙන ප්‍රියතම ‍සින්දුව වගේ...

නිතරම අපේ ඔළුවෙ තියෙන.

ඔයාට බඩගිනියිද?

හෙයි. හායි.

මොනවද ඔයා කරන්නේ? මුකුත් නෑ.

ඇත්තටම? නෑ.

ඒ මොකක්ද? මුකුත් නෑ.

ඔහ්, මුකුත් නෑ? කෑම ලෑස්තියි.

බලන්න, ඔයා දිගටම ඌට කැම දුන්නොත්,

ඌ නිතරම එන්න පුළුවන්. ඒ වගේම මට උන්ව ඇලජික්.

ඔයා දිගටම කියන්නේ කොත්තමල්ලි ඇලජික් කියලද?

මට හිටගෙන ඉන්න බෑ ක්ලියැන්ට්‍රෝ.

සත්‍ය වශයෙන්ම. නමුත් ඔයාට ඇලජික් වෙන්නේ නෑ.

කාටවත් ස්ට්‍රෝබෙරි ඕනේද? ගොවියන්ගෙ වෙළඳ පොලෙන්ද ගෙනාවේ?

මිලට ගත් ඒවා,Bඒක නම් නරක නිමිත්තක්.

මොකක්ද?

අපි ඔක්කොම දන්නවා ඒ කියන්නේ මොකක්ද කියල.

මම ඇයට කැමතියි.

ඇය හරියට අපේ මංගල වස්තුව වගේ.

ස්තූතියි , මම හිතන්නේ.

සත්තකින්ම ඇයගේ උත්සහයටත් වඩා ඒක වෙනුවෙන් ඔයා උත්සහ කරනවා භාර ගන්න.

ඒ වගේම ඇය හොඳම කෝපි හදනවා. ඉඩදෙන්න ඇයව තියාගන්න.

ස්තූතියි ඔබට.

තව ඔනේද? ස්තූතියි ඔබට.

'චිත්‍රපටියක්'? මම හිතන්නේ ඔයා ඒක වැරදියට ලියලා.

නෑ.

මම ඔයාට කිවුවා.

ඔව්. ම්..ම්...හම්...

මම පොරොන්දු වෙනවා මගේ ජීවිතේ පුරාවටම ඔයාට ආදරයෙන් උදව් කරන්න...

සැම වෙලේම කරුණාවන්තව...

ඒ වගේම ඉවසීම කාටත් අවශ්‍ය ආදරය ගේනවා.

කතාකරන්න ලෝකයට අවශ්‍ය නම්...

ඒ වගේම නිහඬ කොටස් අවශ්‍ය නොවෙන්න පුළුවන්.

රතු වෙල්වට් කේක් ගැන එකඟ වෙන්න හරි නොවෙන්න පුළුවන්.

ඒ වගේම ඔබගේ හදවතේ උණුසුම්ම තැන ජීවත් වෙමින් නිතරම

මගේ නිවස විදියට සලකනවා.

වොව්, ඔයා බීම හල ටිකක් විතර උඩට වෙන්න හදලා.

ඔයා ‍ඔයාගේ පොරොන්දු ලැයිස්තුව ලිවුවද?

ඔව්, ඇයි?

මම පොරොන්දු වෙනවා පිස්සෙක් වගේ ඔයාට ආදරය කරන්න.

ඔයාගේ හැම විදියටම දැන් සහ සදහටම.

මම පොරොන්දු වෙනවා ඒක කවදාවත් අමතක කරන්නේ නෑ. මේක සදාකාලික ආදරයක්.

ඒ වගේම හැමතිස්සෙම දන්නවා, මගේ ආත්මයේ ගැඹුරෙන්ම...

ඒක ප්‍රශ්නයක් නෙමේ අපිට වෙන්වෙන්න මොන අභියෝග ආවත්...

අපිට හැම තිස්සෙම අපේ මාර්ගය එකට හොයා ගන්න පුළුවන්.

ඔබ දෙදෙනා සදාකාලිකවම හවුල්කරුවන් වීමට කැමතිද?

කැමතියි.

කැමතියි.

එසේනම්, ඉල්නොයිස් ජනපදයෙන් මා හට ලබා දි ඇති බලයෙන්...

ආරක්ෂකයෝ.

මම දැන් ප්‍රකාශ කරනවා ඔයාල දැන් සැමියා සහ බිරිඳ ලෙසට.

ඉඹින්න! දුවන්න!

මට කෑල්ලක් තියනවා, එක කෑල්ලයි.

ඒක... ඒක සිද්ධවෙන්නේ නෑ.

මම දන්නේ නෑ...

ඔහ්, මගේ දෙයියනේ.

ඔයා හොඳට කරගෙන යනවා.

ඔහ්, ම‍ෙග් දෙයියනේ. මම එයාලට කතා කරන්න යන්නේ.

මම එයාලට කතා කරන්න යන්නේ.

ඒ වගේම එයාලට කියන්න මට ඒක කරන්න බෑ කියලා.

මාත් එක්ක ඇඳට එන්න.

අයියෝ. මම දන්නවා ඔයාට ඔ‍න කරන්නේ මාත් එක්ක ඇඳට යන්න.

එපා!

ඔහ්, එපා, කරුණාකරල, එපා.

ඒක නවත්තන්න!

හරි, හරි, එකඟයි.

මම හිතන්නේ මේක හරියට.

මම අදහස් කලේ, මම දන්නවා ඒක තවම ඉවර නෑ.

නමුත් මම දැනටමත් ඒකේ ගතිය දකින්න පටන් ගත්තා.

ඒකේ අඳුරුතිර රෙද්දක් වගේ දෙයක් එතන තියනවා,

ඒ වගේම අනුරූපිත සැහැල්ලු මූලද්‍රව්‍යක්.

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left