The first 200 lines.
මම දන්නවා හාවි ඩෙන්ට් ව. මම එයාගේ යාළුවෙක්.
තව බොහෝ කාලයක් යාවී...
... අපේ හිතට වෙන කෙනෙක් ඔහු තරම් කාවදින්න සමත්වෙන්න.
මම විශ්වාසය තබනවා හාවි ඩෙන්ට් කෙරෙහි.
- ආචාර්යය පවෙල්, මම CIA එකෙන්. - එයා තනියම නෙවේ ආවේ.
- ඔයා යාළුවන්ව අරන් එනවා කිව්වෙ නෑනේ. - එයාලා මගේ යාළුවො නෙවෙයි.
- වද වෙන්න එපා, එයාලට ගෙවන්න ඕනා නෑ. - මට ඇයි එයාලව ඕනා වෙන්නෙ?
උන් හැදුවේ ඔයාගේ ත්‍යාගය ගන්න
උන් වැඩකරන්නේ කුලී හේවායට. වෙස් මුහුණු ලත් මිනිසාට.
බේන්?
උන්වත් පටෝගම්මු. මම අහගන්නම්.
මම ඒජන්සියට සඳහන් කරපු පියාසැරියට...
අයිති වුනේ මම, මගේ මිනිස්සු හා මෙතන ඉන්න ආචාර්යය පවෙල්වයි.
උඹලගෙන් එක්කෙනෙකුවයි.
මුලින් කතා කරන කෙනාට යානයේ ඉන්න පුලුවනි.
කවුද උඹට ගෙව්වේ ආචාර්යය පවෙල්ව අල්ලගන්න?
එයා හොඳට පියාඹන්නෙ නෑ. ඊලඟට කාටද උත්සහා කරන්න ඕනා?
මට කියනවා බේන් ගැන! ඇයි එයා මුඛ ආවරණයක් දාගෙන ඉන්නේ?!
කුලියට ගත්තු එකෙක්ගේ තියෙන පක්ෂපාතීකම.
නැත්තම් එයා හිතනවා ඇති මොකටද කෙනෙක් මිනිහෙක්ට වෙඩි තියන්නෙ...
...ගුවන් යානයකින් බිමට දාන්න කලින් කියලා.
අඩුමගානේ උබට කතා කරන්න පුලුවන්. කවුද උඹ?
අපි කවුද කියන එකෙන් වැඩක් නෑ.
වැදගත් වෙන්නෙ අපේ සැලැස්ම මොකක්ද කියන එකයි.
මම මොකෙක්ද කියලා කවුරුත් ගණන් ගත්තේ නෑ මම වෙස් මූණ දාගන්නකම්ම...
- මම මේක ගැලෙව්වොත්, උඹ මැරෙයිද? - ඒක සෑහෙන්න වේදනාකාරී වෙයි.
- උඹ ලොකු එකෙක්. - ... උඹටනම් එහෙනමයි.
අහුවෙන එකත් උඹේ සැලැස්මේ කොටසක්ද?
අනිවාර්යයෙන්ම.
ආචාර්ය පවෙල් අපේ යෝජනාව අහක දැම්මා උඹලගෙ එක නිසා.
අපි දැනගන්න ඕනා වුනා එයා ඔයාට කියපු දේ මොකක්ද කියලා.
මුකුත්ම නෑ! මම මුකුත්ම කිව්වෙ නෑ!
හොඳයි සුබපැතුම්. උඹලා විහින් අහුවුනා.
සර්...
මොකක්ද උඹලගේ මහා සැලැස්මේ ඊලඟ කෑල්ල?
යානය කඩා වට්ටන එක.
බේරිච්ච එකෙක්වත් නැතුව.
එපා!
එයාලා බලාපොරොත්තු වෙනවා අපෙන් කෙනෙක්ව සුන්බුන් අතර තියන්න.
- අපි ගින්න ඇවිලෙව්වද? - ගින්න බුර බුරා නගිනවා.
සංසුන් වෙන්න ආචාර්යය තුමා. මේ බය වෙන්න කාලේ නෙවෙයි.
ඒක එන්නෙ පස්සෙ.
හාවි ඩෙන්ට් දිනය අපේ පැරණිතම ප්‍රසිද්ධ නිවාඩුවක් නොවෙන්න පුළුවන්...
...ඒත් අපි අද රෑ මෙතන ඉන්නෙ, ඒක බොහොම වැදගත් එකක් නිසයි.
සංවිධානත්මක අපරාධවලට හාවි වෙන්ට් දක්වපු ඉතා දැඩි ආකල්පය නිසා...
... අවුරුදු 8 කට කලින් එයාගේ මරණය සිදුවෙච්ච කාලෙට වඩා ගෝතම් දැන් ආරක්ෂිත ස්ථානයක්.
මේ නගරය ඓතිහාසික හැරීමක් අත්වින්ඳා.
අපරාධවලින් තොර කිසිම නගරයක් නැහැ.
ඒත් මේ නගරය සංවිධානාත්මක අපරාධ වලින් තොරයි.
ඩෙන්ට් පනත විසින් නීතිමය ආයතන වලට පාතාලයට එරෙහිව සටන් වදින්නට දත් ලබාදුන්නා.
දැන් මිනිස්සු කතා වෙනවා ඩෙන්ට් නීතිය අවලංගු කරන්න.
එයාලට මම කියන්නෙ... මගේ පාලනය යටතේ නම් ඒක වෙන්නෙ නෑ.
මම ස්තූති කරන්න කැමතියි වෙයින් පදනමට මේ අවස්ථාවට අනුග්‍රහය දැක්වීම සම්බන්ධයෙන්.
මට දැනගන්න ලැබුනා වෙයින් මහත්මයා හට මේ අවස්ථාවට පැමිණිමට නොහැකිවන බව.
ඒත් මට විශ්වාසයි ඔහු අප සමඟ ඉන්න බව.
දැන් මම ඉඩ දෙනවා වැදගත් හඬකට...
වෙයින් මේ එකකදිවත් දකින්න ආවද?
- කවුරුත් දැක්කෙ නෑ. - අවුරුදු ගානක් තිස්සෙ.
අර මිනිස්සු විශ්වාසය තිබ්බා වෙස්මූණක් හා සළුවක් ඇදගත්තු මිනීමරු මැරයෙක් කෙරෙහි.
තමන්ගේ නියම ස්වභාවය ඒ මැරය පෙන්නුවා...
...ඌ මේ ශ්‍රේෂ්ඨ මනුෂ්‍යාගේ විශ්වාසයට ද්‍රෝහී වෙලා අමු අමුවේ මරලා දාපු වෙලාවෙදි.
වස්තුවේ, ඔච්චර ඉක්මනට යන්න එපා.
කූනිසි බෝල?
ජිම් ගෝර්ඩන් ට පුළුවන් හාවි ඩෙන්ට් ගැන සත්‍ය පවසන්න...
ස්තූතියි.
අපි ඔහුටම කියන්න ඉඩ දෙමු. කොමසාරිස් ගෝර්ඩන්!
සත්‍ය...?
මම ගාව ලියපු කතාවක් තියෙනවා ඩෙන්ට් ගැන සත්‍ය කියන...
සමහරවිට කාලය තාම හරි නැහැ...
සමහරවිට දැන්...
ඔයාලා දැනගන්න ඕනා දේ තමයි...
බ්ලැක්ගේට් හිරකඳවුරේ රැඳවියෝ දහස් ගානක් ඉන්නවා...
...ඩෙන්ට් නීතිය නිසා කෙලින්ම වැරදි කරුවන් වෙච්ච.
ඒ ඇවිල්ල දරුණු අපරාධකාරයෝ, ගෝතම් නගරය ත්‍රස්ත කල සංවිධානාත්ම අපරාධ යන්ත්‍රයේ අත්‍යාවශ්‍ය දැති රෝද.
සමහරවිට දැනට හාවි ඩෙන්ට් ගේ මරණය ගැන මට කියන්න පුළුවන් එකම දේ තමයි...
...ඒක වැඩකට නැති මරණයක් වුනේ නෑ කියන එකයි.
ඔයා දැක්කද මේක අයිතිකාරයව?
ආරංචිය තියෙන්නෙ එයා කවදාවත් නැගෙනහිර අන්තයෙන් එලියට එන්නෙ නෑ කියලයි.
මට ආරංචි එයාට අන්තුරක් වුනාලු... එයා විකෘති වෙලාලු.
ටිල් මහත්මයා ඇයි ඔයාගේ කට්ටිය ප්‍රධාන පඩිපෙල පාවිච්චි කරන්නේ?
- කොහෙද බොල්ටන් මහත්මිය? - ඇය බාර් එක ගාව සර්. මට උදව්වෙන්න පුලුවන්ද?
නැගෙනහිර චිත්‍රකාමරය.
දොර අරින්න, ට්‍රේ එක මෙසෙ උඩ තියන්න.
ආපහු දොරවහන්න.
ඊට වඩා මුකුත් අවශ්‍ය නෑ.
මට කණගාටුයි ටේට් මෙනවිය. ඒත් මම උත්සහ කළා. ඒත් ඔහු ඔයාව හමුවෙන්නෙ නෑ.
පෞද්ගලිකව ඒක ගන්න එපා මිරෙන්ඩා.
හැමෝම දන්නවා වෙයින් උඩ හැංගිලා ඉන්නවා කියලා.
අඟල් අටේ නියපොතු වවාගෙන, බිත්ති වලට චූ කර කර.
මට පොළවේ ඉන්න දෙන එකත් ඔයාගෙ හොඳකම.
ඇයි ඔයා ඔයාගේ කාලය නාස්ති කරන්නේ මිනිහෙක්ට කතා කර කර...
...ඔයාගේ ආයෝජන ලෝකය බේර ගන්න ජාතියේ ව්‍යාපෘතියකට අපතේ යවපු?
එයාට බෑ ඔයාගෙ සල්ලි ආපහු ගන්න උදව් කරන්න. ඒත් මට පුලුවන්.
මට පුලූවන් උත්සහයක් දරන්න, ලෝකය බේරා ගන්න ව්‍යාපෘතියක් කියන්නෙ...
නිෂ්ඵල දෙයක් වුනත් නැතත් ආයෝජනය කරන එක වටින බව ඩැගට් මහත්මයා.
ඒත් ඔයාට තෙරෙන්නෙ සල්ලි හා ඒකෙන් ගන්න පුලුවන් කියලා ඔයා හිතන බලය ගැන විතරයි.
ඉතින් ඇත්තෙන්ම ඇයි මගේ කාලය නාස්ති කරන්නේ?
දෙවෙනි වැඩ මුරේ වාර්තාව ආවද?
ඒත් ඔයා වැඩිපුර කාලයක් ඉන්න ඕනා නගරාධිපති එක්ක.
ඒ ඔයාගේ දෙපාර්තමේන්තුව.
කවුරුවත් එයාට අපරාධ වාර්තා පෙන්නුවද?
එයා යන්නෙ එයාගේ විනාශය කරා.
ඒක එයාට අපහසුවක් වෙනවා. සංඛ්‍යාව මොනා වුනත්.
බිරිඳට නම් ජනප්‍රිය ඇති.
එහෙමමත් නෑ. ඇය ළමයින්ව අරගෙන ක්ලීව්ලන්ඩ් ගියා.
එයාට ඇති තරම් කාලය තියෙනවා බලන්න යන්න.
නගරාධිපති එයාව අස් කරනවා ලබන වසන්ත කාලේදි.
ඇත්තට? එයා වීරයෙක් නේ.
යුධ වීරයෙක්. මේ සාම කාලය.
මට...කණගාටුයි.
මට ඇත්තෙන්ම කණගාටුයි, වෙයින් මහත්මයා.
ඔය වෙයින් මහත්මයා නේද?
ඔයාට දිග නියපොතු හරි මූණේ තුවාල කැළැල් හරි නැති වුනත්...
ඒකද එයාලා මා ගැන කියන දේ?
ඒ....ඔයාව කවුරුත් දකින් නැති නිසයි.
ඕක ලස්සන මාලයක්.
මට ඕක දැක්කහම මතක් වෙනවා මගේ අම්මට අයිති වෙලා තිබ්බ එක.
ඒක එකම එක වෙන්න බෑ.
ඇයගේ මුතු මේ සේප්පුවෙ ආරක්ෂිතව තියෙනවා.
නිෂ්පාදකය පැහැදිළිවම කිව්වා මේක කඩන්න බෑ කියලා.
ඌප්ස්. කවුරුත් මට කිව්වෙ නෑ ඒක කඩන්න බෑ කියලා.
මට ඕවානම් ගෙනියන්න දෙන්න බැරිවෙයි.
අහන්න, ඔයා කාන්තාවකට ගහන් නෑ.
මම අබ්බගාතකයෙකුට ගහන්නෙ නෑ වගේ.
සමහරවෙලාවලට නොසලකා ඉඳිම් කරන්න වෙනවා.
සුබ රැයක්, වෙයින් මහත්මයා!
- මටත් යන්න පුලුවන්ද? - ඔයා මගේ හිත කියෙව්වා.
අපි යමු!
ටේට් මෙනවිය ආපහු ඔබව හම්බවෙන්න අහනවා.
- ඇය බොහොම මුරණ්ඩුයි. - ඒ වගේම හුරුබුහුටියි.
- ඔයා වදවෙනවනම් වගේ. - මම වදවෙන්නෙ නෑ.
- මොකක්ද ඔය කරන්නේ? - ඇඟිලි සලකුණු දූවිල්ල පරීක්ෂා කරනවා.
අපෙන් හොරකම් කරලා.
මේ අනතුරු ඇඟවීමක් කරන්න හදන ඔයාගේ උත්සහයක්ද?
ඇය මුතු ටිකයි, ස්ථාන අඳුන ගන්න උපකරණයි ඔක්කොම ගෙනිහින්.
- ඇය? - සේවිකාවන්ගෙන් කෙනෙක්.
ඔයාට තිබ්බෙ ගෙදර මේ පැත්තට එන්න නොදෙන්නයි තිබ්බෙ?
එහෙනම් ඔයා ඔයගේ ඇඳ හදන්න ඉගෙන ගන්නයි තිබ්බෙ.
- ඇයි ඔයා ඇඟිලි සලකුණු හොයන්න කුඩු ඉහන්නේ? - මම නෙවෙයි. ඇයයි කරලා තියෙන්නෙ.
සර්! කොන්ග්‍රස් සභික ගිලීගේ බිරිඳ කතා කරනවා.
පේන විදියට කොන්ග්‍රස් සභිකයා ගෙදර ගිහින් නෑ වගේ...
...වෙයින් පදනමේ උත්සවයෙන් පස්සෙ.
ඒක පොලිසියේ රාජකාරියක්ද?
ඔයයි ඩෙන්ටුයි පාරවල් සුද්ධ කරද්දි ඒක උපරිමේට කළා.
ලඟදිම අපි පුස්තකාලයට බාර නොදුන් පොත් පස්සෙ එළවන්න පටන් ගනී.
ඒත් ඔයා මෙතන. අපි තාමත් යුද්දෙක ඉන්නවා වගේ...
- මොකක්ද ඔයාගේ නම, පුතා? - බ්ලේක්, සර්.
ඔයාට මගෙන් අහන්න දෙයක් තියෙනවද පරීක්ෂක බ්ලේක්?
එදා රෑ ගැන, මේ රැය. අවුරුදු 8 කට කලින්...ඩෙන්ට් මැරුණු රෑ...
ස්ථිරවම බැට්මෑන් ව දැකපු අන්තිම රෑ.
ඔහු ඒ මිනිස්සුන්ව මරලා, ස්වැට් කණ්ඩායම් දෙකකට ගහලා...
...ඩෙන්ට් ගේ බෙල්ල කඩලා.... ඊලඟට නිකන්ම අතුරුදහන් වුනාද?
මට ප්‍රශ්නයක් ඇහෙන් නෑ පුතා.
ඔයාට දැන ගන්න ඕනා නැද්ද ඒ කවුද කියලා?
මම දන්නවා හරියටම එයා කවුද කියලා.
ඒ තමා බැට් මෑන්.
ගිහින් බලමු බලන්න ක්‍රොන්ග්‍රස් සභිකයගේ බිරිඳ ගැන...
මාස්ටර් වෙයින්!
මාස්ටර් වෙයින්!
සෑහෙන කාලෙකින් මෙහෙට ආවේ නැහැනේ...
අපේ ආභරණ හොරැගැන වැඩි විස්තර හොයාගන්න බැලුවේ.
මම ඇගේ ඇඟිලි සළකුණු පරීක්ෂා කරලා බැලුවා.
එයාගේ බර අඩුවුනොත් ඇරෙන්න...
ඒත් එයා ඇවිල්ලා තියෙන්නෙ වෙන කෙනෙක්ගේ ඇඟිලි සලකුණු අරගෙන.
ඇය දක්ෂයි.
ඇය එහෙම වෙන්න පුළුවන්. ඒත් අපි ගාව තියෙනවනේ මාලේ ස්ථාන පරීක්ෂක උපකරණය.
අපි ගාව තියෙනවා. ඉතින් මම ඒවා ගලපලා බැලුවා ඇය ගියපු ලිපිනය...
...පොලිස් වාර්තා වල තියෙන මහාපරිමානයේ හොරකම් කිරීම් එක්ක.
සෙලීනා කයිල්
දත්ත ගබඩාව පිරිලා සැක කටයුතු ඇමතුම් වලින්, වැටේ ඉන්න අයගේ ඔත්තු වගේ ඒවලින්.
ඇය හොඳයි, ඒත් එයාගේ කකුල් යට තියෙන පොළව ඇකිළෙනවා.
අපි පොලිසිය යවන්න වෙයි මුතු ටික පන්නන්න කලින්.
ඇය එහෙම කරන් නෑ. එයා ඒවට ගොඩක් කැමතියි. ඒවා පස්සෙ නෙවෙයි එයා ආවේ.
- එහෙනම් මොනා පස්සෙද? - මගේ ඇඟිළි සලකුණු.
සේප්පුව ඇතුලේ ගැෆයිට් එක්ක මිශ්‍ර කරපු ප්‍රින්ටර් ටෝනර් එකක් තිබ්බා.
ඒකෙන් හොඳ ඇදිල්ලක් දෙනවා. ඒවගේම ඒක අඳුනාගන්න බෑ.
නියමයි, සමහරවිට ඔයාලා කෝපි බොන ගමන් සටහනක් හුවමාරු කරගත්තනම් හොඳා.
ඔයා හදන්නෙ මාව ආභරණ හෙරක් එක්ක පටලවන්නද?
මේ වෙලාවෙදි සර් මම ඔයාව චිම්පන්සියෙක් එක්ක හරි පටලෝනවා...
...ඒකෙන් ඔයාව ආපහු ලේකෙට ගේනවා කියලා මට හිතෙනවනම්.
- එලියේ මට කිසි දෙයක් කරන්න නෑ. - අන්න ඒක තමා අවුල.
ඔයා කබායකයි හිස් වැස්මකයි හිරවෙලා උන්නා මිසක් ඉදිරියට ගියේ නෑ.
ඔයා ජීවිතයක් හෙව්වෙ නෑ. කෙනෙක්ව හෙව්වෙ නෑ. කෙsomeone
ඇල්ෆ්‍රඩ්...
මම කෙනෙක්ව හෙව්වා.
මම දන්නවා. ඔයාට එයාලව නැතිවුනා. ඒවා ජිවිතයේ කොටස්, සර්.
ඒත් ඔයා ජිවත් වෙන්නෙ නෑ... ඔයා බලන් ඉන්නවා විතරයි.
දේවල් ආපහු නරකට යයි කියලා හිතාගෙන.
මතකද ඔයා ගොතම් වලින් යන්න ගියා?
මේ ඔක්කොටම කලින්. බැට්මෑන්ට කලින්.
ඔයා අවුරුදු 7ක් අතුරුදහන් වෙලා උන්නා.
අවුරුදු හතක් මම බලන් උන්නා ඔයා ආපහු එන්නෙ නැති වෙයි කියලා හිතාගෙන.
හැම අවුරුද්දෙම මම නිවාඩුවක් ගත්තා.
මම ගියා ෆ්ලොරන්ස් නුවරට. එහෙ තියෙනව කෝපි හලක් ආර්නෝ වල...
හැම හොඳ සන්ධ්‍යාවකම මම ඒකට ගිහින් fernet branca ඉල්ලනවා.
මට ෆැන්ටසියක් තිබ්බා...
...දවසක මම මේස දිහා බලනකොට ඔයාව දකින්න ලැබෙන.
බිරිඳත් එක්ක ඉඳගෙන ඉන්නවා. සමහරවිට ළමයිනුත් එක්ක.
ඔයා මට මුකුත් කියන්නෙත් නෑ, මම ඔයාට කියන්නෙත් නෑ.
ඒත් අපි දෙන්නම දන්නවා...ඔයා ඒක කල බව. ඔයා සතුටෙන් බව.
No comments yet. Be the first to leave one.