The first 13 lines.
🔯_පසිඳු මධුමාල්_🔯 ☯ _ ♥ Pa S i CreationZ ♥ _ ☯
~Baarish~ ~වර්ශාව~
නුඹගේ රුව තුලින්, මා මාවම සොයමි
සිහිනයන් වලට පවා ඉඩක් නොලැබෙනා පරිද්දෙන්...
නුඹ මාගේ දෑස් තුළ ලැඟුම් ගෙන ඇත...
මේ මෝසමයේ වැටෙනා වර්ශාව...
වැටෙනා එම වර්ශාවෙහි ජලය...
එම ජලයෙහි ජල බිඳු පවා...
සොයන්නේ නුඹවමයි...
ඒ හමුවීමට ඇති අශාව...
කලෙක ඉදන් පටන් ගෙන ආ දෙයකි...
මාගේ මේ අන්දරය සම්පූර්ණ වන්නේ නුඹගෙන්ම පමණියි...
මදපවනින් පවා නුඹ සිටිනා තැන විමසුවෙමි...
No comments yet. Be the first to leave one.