The first 200 lines.
¶
ගුරුතුමනි...
අපි ඊලගට යන්නෙ කොහෙද ?
අහ්, කොහෙද යන්නෙ .
අපි සුප් අමුද්‍රව්‍ය ගත්තානෙ ,
එහෙනම් මම හිතන්නෙ ඉතුරුවෙන්නේ ටොයිලට් පේපර් ටික
තව ශැම්...පූ.
අහ්...
වෑව්.
මම හිතන්නෙ ජනප්‍රියත්වය ඔයාව තැනකට ගේනව.
එයාගෙම ඇක්ෂන් ෆිගර් එකක්.
ඒකනම් සුපිරි වෙන්න ඕනෙ.
මම සෙල්ලම් බඩු ආයතනය දැන්ම සම්බන්ධ කරගන්නම්.
නෑ. මේක "අපිට ගන්න එපා,
අපි ඔයාලට ගන්නම්" ජාතියේ අවස්ථාවක්.
අපි යං.
හොදයි!
ඒත් ගුරුතුමනි, කොහෙටද , ඇත්තටම ?
මොන මගුලක්ද ඒ ?!
මගේ උරගයින්ට තිබ්බ ආසාව නිසා
මාවත් එහෙම කෙනෙක් විදියට හැරුනා.
මේ ශිටනොබිරු දිහා බලල ඔයාලගේ ඇස් පිනවගන්න!
ඒ රාක්ශයෙක්! දුවන්න !
මේ තරුණ ලස්සන හැම එකම මගේ දැන් .
ඔයාල මගේ ලමයි හදන්නයි යන්නේ!
තමුන් මොන මගුලක ඉදන්ද ආවේ?!
ඒඒඑ. මොකක්ද ඒ හැගීම?
ඒ මූන!
ඔ-ඔහු සාමන්‍ය කෙනෙක් නෙම්.
ආයේනම් එපා.
මට වීරයෙක් වෙලා ඉදල එපා වවෙලා තියෙන්නෙ.
ඒ වීරයා තමා
ලෝකයේ ශක්තිමත් මිනිසා!
- ඔහුනම් අපිව අනිවා බේරගනී - ඒ කින්ග්!
ඔහුව දැකල පුරුදු එක පුදුමයක් නෙමේ එහෙනම්!
ඒ මිනිහා ජීවත්වෙන පුරාතයක් !
ඔහු තමුන්ව එක පාරින් පරද්දයි!
මට ඔයාගෙ සමරු සටහනක් ගන්න පුළුවන්ද?!
කින්ග්! කින්ග්!
කින්ග්! කින්ග්!කින්ග්!
කින්ග්! කින්ග්!
කින්ග්! කින්ග්!කින්ග්!
මට සමාවෙන්න
මන් කරපු දේට, Mr. කින්ග්!
නියම වැඩේ, කින්ග්!
තක්කඩි වලත්තයා.
ඊයා.....
ඌට පාඩමක් උගන්වන්න, කින්ග්!
කොහොමද මෙහෙම වුනේ?
අන්න හරි, දනින් වැටිලා සමාව ඉල්ලපන්!
- කින්ග් තමා නියම කෙනා, -ඔයා ආවේ
රාක්ශයව දැනුනු නිසාද, කින්ග් ?
නෑ. මම ශොපින් ගිහින් එද්දි--
ඒයි, පොඩ්ඩක් ඉන්නව! තමුන් කවුද කින්ග් ගෙන් ප්‍රශ්න අහන්න ?
- ඔයා අයින් වුනොත් හොදයි! - ඒකට කමක් නෑ, මට--
මට ඔයාගෙ අතට අත දෙන්න පුළුවන්ද?
මට කරන්න වැඩ තියෙනව .
ඔයාලට පුළුවන්ද මට යන්න දෙන්න?
ඕහ්, අපිට සමාවෙන්න.
ඉඩ දෙන්න! එයාට යන්න ඉඩ දෙන්න!
ඔයාගේ අලුත් ගේම එකෙන් සතුටු වෙන්න!
අන්තිමේදි එකක් ගත්තා.
ලබ් ඩබ් සෙක්සි සහෝදරියෝ 2 සීමිත සංස්කරණය
ඔයා ආසම ගේම් එකත් අරගෙන ගෙදරට
පයින් යනව වගේ හැගීමක් වෙන කොහෙවත් දැනෙන් නෑ.
ගෙදර ගිහින් මේක සෙල්ලම් කරනකම් ඉවසිල්ලක් නෑ.
s පන්තිය 7 වෙනි ස්ථානය කින්ග්
ගුරුතුමනි, අර මිනිහා පේන විදියට කින්ග්.
කවුරු?
අර හමුවේ ඉදපු S-පන්තියේ වීරයෙක්.
මම අවුරුදු තුනක් බලන් ඉදියා
මේ කොටසට.
මම ලෑස්තියි!
කින්ග්.
එයා ඔයාව ඉක්මනින් අභිබවා යන්න පුළුවන් උනා, ගුරුතුමනි,
ඊට පස්සෙ ශක්තිමත්ම වීරයා කියන ස්තානය එයා අරගෙන තියෙනව.
හහ් .
ඒත් මේක ටිකක් සැක සහිතයි.
ඔහු නගරේ මේ පැත්තට ආවේ මොකක් නිසාද කියන එක.
ඒ රාක්ශයෙක් !
තවත් රාක්ශයෙක් .
ගුරුතුමනි, අපි --
නෑ, ඉන්න.
මේක හොද අවස්ථාවක් කින්ග් ගේ හැකියාව දැනගන්න.
අපි ඔහු කරන දේ බලමු .
මාගේ නාමය g-4,
සංවිධානය විසින් නිර්මානය කරපු යුද යන්ත්‍රයක් .
තමුන් නේද S පන්තියේ වීරයා, කින්ග් .
මැරිලා යන්න ලෑස්ති වෙනව .
අර ! අරහෙ බලන්න ! කින්ග් අපිව බේරගනී !
තමුන් පේන විදියට මගේ පන්තිය සහ ස්ථානය දන්නව වගේ,
ඒත් තමුන් හත්වෙනි ස්ථානයේ ඉන්න මට මුහුන දෙන්න තීරණය කරනවද ?
තමුන්ව මරන එක තමා මට තියෙන අරමුණ .
මොකක්ද ඒ සද්දේ ?
ඔහේ කින්ග් එන්ජින් එක ගැන දන්නෙ නැද්ද ?
කින්ග් සටනට යද්දි ඇහෙන සද්දේ තමා ඒක.
එයාල කියන විදියට කිසිම රාක්ශයෙක්
ඒක අහල බේරිල ගිහින් නෑ.
අපේ සටන සජීවි පරීක්ෂණයක් විදියට වැඩකරාවි
මගේ සටන් කෘතිම බුද්ධි වැඩසටහනට .
නිවරදි දත්ත එකතු කරගන්න,මන් හිතනව තමුන් තමුන්ගේ උපරිම ශක්තිය භාවිතා කරයි කියල .
එතකොට මේ මගුල රොබෝ කෙනෙක්ද ?
"සංවිධානයෙන්" හැදුව?
මොන මගුලක් ගැනද කියවන්නෙ මූ ?
හොදයි එහෙනම් ,
ඒත් මට මුලින් ලැට් එකට ගිහින් බරක් නිදහස් කරල එන්න ඕනේ.
මට ඒක තද කරගෙන ඉන්න වුනොත්,
මගේ මුළු බලයෙන් 50% යි පාවිච්චි කරන්න වෙන්නෙ,
ඒක ඔයාගේ දත්ත අපතෙ යැවීමක් වෙයි නේද ?
මන් මිනිත්තු දහයක් වෙනකම් ඉන්නම්.
ඊට පස්සෙ යන හැම මිනිත්තුවටම මන් මිනිස්සු 10ක් මරනව.
තෙරුනාද
ඒ රාක්ශයානම් ටිකක් අමාරුකාරයෙක් වගේ.
ඇත්තටම, මාස්ටර්, ඒ ඉන්නෙ රොබෝ කෙනෙක්,
ගොඩක් බලවත් කෙනෙක් ඇත්තටම,
බොහෝවිට මටත් වඩා වැඩිදියුණු එකක්,
ලොකු අමාරුකාරයෙක් මන් හිතන විදියට
අඩුම ගානේ තර්ජන මට්ටම රාක්ශවත් වෙන්න ඕනෙ .
මේ වගේ අමාරු හතුරෙක් පරද්දන්න කින්ග් මොන වගේ සැලස්මක් පාවිච්චි කරයිද ?
එතකොට තමුන් ආවේ මාව මරන්න,නේද ?
ඇයි මට මෙහෙම වෙන්නෙ?!
මට බයයි,මට බයයි,අයියෝ!!!
මම ශක්තිමත් වීරයෙක් නෙමෙ!
මම අවුරුදු 29යක කිසි රැකියාවක් නැති ඔටාකු කෙනෙක්.! =ඇනිමෙ/මන්ගා/ගේම් වලට ඇබ්බැහි වී ඇති සමාජ ආශ්‍රය අඩු පිරිසක්)
මේ කින්ග් එන්ජින් කියල ලොකුවට කියවන්නෙ, යකෝ! ඒ මගේ හදවත ගැහෙන එක !
මම බයගුල්ලෙක්, හරිද?!
දෙපාරක්--නෑ,දහපාරකටත් වඩා බයගුල්ලෙක්!
පිස්සු රාක්ශයෝ මම යන හැම තැනම මතු වෙනව!
ඊටපස්සෙ, මම අහක බලන ටික වෙලාවට,
වෙන කවුරුහරි ඇවිල්ල එයාලව පරද්දනව!
කොහොමහරි මේක දිගටම වෙන්න ගත්තා!
ඒක විතරයි ඇත්තටම වුනේ!
මම දැනගන්නත් කලින්, මට වීරයන්ගේ සංගමයෙන් S පන්තියට සහතිකයක් ආවා ,
ඊටපස්සෙ එයාල මට "ශක්තිමත්ම වීරයා" කියල කියන්න ගත්තා.
මොන විහිළුවක්ද මේ.
ඒක මගේ වැරද්ද ,පටන්ගත්ත තෑනම ඒක ප්‍රතික්ෂේප නොකරපු එක,
ඒත් මන් හීනෙකින්වත් හිතුවේ නෑ මේක මෙච්චර දුර එයි කියල.
මමනම් නහුතෙටම කෙලෝගෙන ඉවරයි .
මම වීරයෙක් නෙමෙ .
ඔන්න ඒක එනෝ .
හිතපන්! මේකෙන් බේරෙන්න ක්‍රමයක් තියෙන්නෙම් ඕනේ!
මේකෙන් බේරෙන්න විදියක් නෑ!
මගේ නමට කිසිම රොබෝ කෙනෙක් බයවෙන්නෙ නෑ!
මම සටන් කරන්න ගියත්, මම ඉවරයි !
මට සමාවෙන්න! මට සමාවෙන්න !
කවුරුහරි මන් වෙනුවට සටන් කරනව.
මම බේරුනා!
ශාහ්, ඒක රොකට් පාරක්ද ?
ඒයි,ජෙනෝස්, ඔයාට උදව්වක් ඕනෙද, නැත්නම්...
එපා! ඔබ මට ඉලක්කයක් දුන්න
S පන්තියේ වීරයන්ගෙ මුල් 10න් එක්කනෙක් වෙන්න කියල!
මූව මන් බලාගන්නව!
මට මේ සිද්ධිය තනියම පාලනය කරන්න හැකියාවක් තියෙන්න ඕනේ!
හොදයි, එහෙනම්.
පරාද නොවී ඉන්න බලන්න.
ඉවත්වීමේ නිවේදනයයි.
රෝබෝ කෙනෙක් විනාශයන් සිදු කරනව
m නගරයේ මධ්‍යම උද්‍යානය ඉදිරිපස.
කරුණාකර ඉවත්වෙන්න දැනුම් දී ඇති පරිදි !
මන් ගෙදරටම ආවා කොහොමහරි, ඒත් දෙයියනේ.
අර රොබෝ මගේ පන යන්නම බය කරා.
මටනම් ඌව හීනෙනුත් පෙනෙයි වගේ.
මන් අලුතින් ගෙනාපු ගේම් එකවත් ගහල ඒක අමතක කරන්න බලන්න ඕනෙ.
ලබ් ඩබ් සෙක්සි සහෝදරියෝ සිරිස් එකේ
එයාලගේ හදුන්වාදීම සුපිරියටම කරන එකට ලොකු පිලිගැනීමකුත් තියෙනව.
දැන්,මේ වගේ සතුටක් තමා මට ඕනෙ.
අයියේ,ඔයාගෙ නම කියන්නකෝ අනේ.
මගේ නම,හහ්?
මගේ ඇත්ත නම පාවිච්චි කරන එකනම් චාටර් වගේ.
මොකක්ද මම පාවිච්චි කරන්නෙ?
"කින්ග්" කියන එකනම් හොදයි මට හිතෙන්නෙ.
නෑ නෑ,මගේ වීර නම් නෙමෙ,එතකොට එයාල කිව්වොත්,
"හේයි කින්ග් අයියේ"
එතකොට මිනිස්සු දැනගනීවි--
පොඩ්ඩක් ඉන්නව.
ඈඈ.මොන මගුලක්ද--
මොන මල යකෙක්ද මේ මිනිහා?
කොහොමද මූ ඇතුලට ආවේ
ඔයාගෙ ජනේල ඇරල තිබ්බෙ,ඉතින්....
ඔව්,ඒත් මම ඉන්නෙ තට්ටු 22ක් උඩින්.
එ-ඒයි,අහනව !
තමුන්ට බෑ එහෙම අනුන්ගේ ගෙවල් වලට කඩන් පනින්න .
මේ අහනව, මන් හිතන්නෙ තමුන් දන්නව
මම S පන්තියේ වීරයෙක් කියල,එහෙම නේද ?
ඔව්,අනිවාරෙන්,මන් කියන්නෙ ඔයා කින්ග්නේ,නේද ?
හහ්?! මට මතකයි දැන්.
මො-මොහු තමයි අර S පන්තියේ හමුවේ ඉදපු B පන්තියේ වීරයා
මට තේ ටිකක් බොන්න පුළුවන්ද ?
හ්ම්ම්.ඔයා දන්නවද, ඔයාව් එහෙම හරියට පේන්නෙ නෑ
මේ ජතියේ ගේම් සෙල්ලම් කරන කෙනෙක් වගේ .
අයියේ! ඔයාගේ නම කියන්නකෝ අනේ !
- මාව මරන් කාපන් දැන්! - හ්ම්ම්?
මොකක්ද මේ ගේම් එක ?
මේකනම් ආතල් එකක් වගේ .
හහ්? ඔහ්, ඕක පට්ට ඇක්ෂන් ගේම් එකක්!
ඔයා රොබෝ කෙනෙක්ව පාලනය කරනවද ?
- ඔව්,හරියට හරි! - ඔහ්.
අන්න ඒකනම් මගේ ජාතියේ ගේම් එකක් .
මන් හිතුවේ මෙකත් ඇක්ෂන් ගේම් එකක් කියල ,
ඒත් බලන් යද්දි මේක මෝඩ ලව් ගේම් එකක්නේ .
No comments yet. Be the first to leave one.