The first 200 lines.
ටීන් වුල්ෆ් පසුගිය කොටස් වලින්...
නෑ.නිකමට හිත හිත හිටියේ...
මොනා ගැනද ? - අන්තිම අවුරුද්ද ගැන.
දේවල් හොඳින් සිද්ධ වුනා.
... සමහර වෙලාවට, තරාදිය එක පැත්තකට හෝ අනිත් පැත්තට බර වෙනවා .
ඇත්තටම නරකයි.
තියෝ?
මට ඔයාගේ කණ්ඩායමේ කොටසක් වෙන්න ඕනේ.
මම අවේ තමුන්ගේ තරාතිරම ඉලන්න නෙවෙයි.
නුඹ බාධකයන් ඉවත් කරාවි යැයි හිතුවා.
මට තවත් අවස්ථාවක් දෙන්න.
දෙවැනි අවස්ථාවන් නෑ.
මේ සිසුන් බොහොමයකට අවශ්‍යය නිර්දේශයන්.
ඔයාගේ GPA සැලකිල්ලට ගත්තම ඔයා වැඩි සැලකිල්ලක් දක්කවන්න ඕනේ.
ට්රේසි?
ඔයාට පොඩි පීඩනයක් දැනෙනවද?
නෑ,මම... මම හොඳින්.
ඔයා අවශ්‍ය තරමට නිදා ගන්නවද?
ඇත්තටම නෑ.
ඔයා දන්නවද, යෞවනයන්ට වෙනස් ආකාරයේ දිනකට වරක් දෙවරක් සිදු වන රිද්මයන් තියෙනවා.
ඔයාලා පාසල් එන්න නැගිටින විටත්,
ඔයාලගේ ශරීරයන් තවමත් මෙලටෝනින් නිෂ්පාදනය කරමිනුයි සිටින්නේ.
ඔයාලා හැමෝම වැඩියෙන් නිදා ගන්න ඕනේ.
ඒක ඒ වගේ නෙවෙයි.
ඔයා මොකක්ද අදහස් කරන්නේ?
මම රෑට බයවෙනවා.
ඇත්ත රාත්‍රී භිතියන්?
නින්දෙන් ඇවිදිනවද?
මට සාමන්යෙන් ඒවා මතක නෑ.
සාමාන්‍යයෙන්?
ඔයාට මතක එක රාත්‍රියක් හෝ තියෙනවද??
මගේ තාත්තා මාව හොයා ගත්තේ,
පුටුව ළඟ බීම වැටිලා ඉද්දි.
වහලේ කවුළුව ගැන මොකද? -ඒක තමා කාරණය.
ඒක ඇත්තටම ඇරලා නෑ.
ඒක අවුරුදු 02කට කලින් කාලගුණයට ඔරොත්තු දෙන විදියට සීල් කළා.
ඉතින් ඒකෙ සමහර දේවල් සැබෑවින්ම් සිහිනයක් ද?
සමහර දේවල් එහෙම වුනේ නෑ.
වස්තුවේ,මම යෝජනා කරන්නේ ඒකෙ ගොඩක් දේවල් එහෙම වුනා කියලයි.
ඔයා දන්නවනේ,බොරුවට සැර වර කිරීමේ සිද්ධීන්වලට,
සිහින දැකීමේ ජෛව විද්‍යාත්මක කාරයන්හි සිද්ධාන්තයක් තියෙනවා.
ඒවා සමග ගනු දෙනු කරන හැටි අපේ මොලයට පෙර පුහුණු කරන ක්‍රමය තමා ඒ.
මම හිතන්නේ ඔයා සාමාන්‍ය සාංකාව එක්කයි ගනුදෙනු කරන්නේ,ට්‍රේසි.
ඒක ජ්‍යෙෂ්ඨ අය අතර සුලභ දෙයක්.
මම ගියොත් හොඳයි වගේ.
පන්තිය ඉක්මනට පටන් ගන්නයි යන්නේ...
මම ඒකේ ඉන්න ඕනේ.
ට්‍රේසි, ඔයා හොඳින්ද?
අනේ අපොයි,ට්‍රේසි.
දෙවියනේ!ට්‍රේසි.
හුස්ම ගන්න.
අනේ,පැටියෝ!
අනේ!
මේක සුලභ දෙයක්ද?
අ
අන
අනු
අනුර
අනුරු
අනුරුද
අනුරුද්
අනුරුද්ධ
අනුරුද්ධ(
අනුරුද්ධ(ල
අනුරුද්ධ(ලි
අනුරුද්ධ(ලිය
අනුරුද්ධ(ලියෝ)
අනුරුද්ධ(ලියෝ) කළ උපසිරැසි ගැන්වීමකි කතෘ අයිතිය සුරකින්න.
අනුරුද්ධ(ලියෝ) කළ උපසිරැසි ගැන්වීමකි කතෘ අයිතිය සුරකින්න.
අනුරුද්ධ(ලියෝ) කළ උපසිරැසි ගැන්වීමකි කතෘ අයිතිය සුරකින්න.
අනුරුද්ධ(ලියෝ) කළ උපසිරැසි ගැන්වීමකි කතෘ අයිතිය සුරකින්න.
අනුරුද්ධ(ලියෝ) කළ උපසිරැසි ගැන්වීමකි කතෘ අයිතිය සුරකින්න.
Teen Wolf - 05x02 - නව ඇරඹුමක්
මතක තියා ගන්න,අන්තපේශිවලට එන්නත් කිරීම කරන්නේ පසු පස පාදය ළඟ....
පැහැදිළි උකුල් නාරටියටයි.
විශිෂ්ටයි.
ඔයා නහරක් පාඩු කලේ නෑ කියලා තහවුරු කර ගන්න.
ඊටපස්සේ කටුව නිසොල්මන්ව තියන්න.
ඌ පොඩි එකෙක්.ඒත් තාමත් දත් තියුණුයි.
සමාවෙන්න,යාලුවා.
එන්න,හොඳ කොල්ලා.
මෙන්න අරන් යන්න,ස්ටෙෆනි.
ඔයාට ස්තුතියි, Dr.මැකෝල්.
මම තවම වෛද්‍යවරයෙක් නෙවෙයි.
මොනා හරි හම්බුනාද?
සමහරවිට.
ඔයාට විශ්වාසද මේ මිනිහා මිනිස් වෘකයෙක් කියලා?
ඒ වාගේම මට කියන්න පුළුවන්,
මේ නිය ඇත්තටම කුරුල්ලන්ගේ නියපොතු.
ඇත්තවශයෙන්ම කියනවනම්,විශාල රාජලියන්ගේ නියපොතු.
ගොදුරු අල්ලන් කන කුරුල්ලන් අතර විශාලම අයෙක්.
කොහොමද මිනිස් වෘකයෙට මේ නිය ලැබෙන්නේ?
පෞද්ගලිකව මම උනන්දු වෙන්නේ මේ නියවලින්
කොහොමද ඔයාගේ බලය උර ගන්න පුළුවන් වුනේ කියන එකයි.
ඒක කරන්න පුළුවන් වෙන්න ඕන එකම කෙනා තමා,
ඔයා හදපු බීටා කෙනෙක්.
ලියම් වැනි කෙනෙක්. - හරියටම හරි.
මම කෙනෙක්ට මගේ රංචුවට එන්න ඉඩ දෙනවනම් මොකද?
තවත් බීටා කෙනෙක්ට වගේ?
මම සාමාන්‍යයෙන් කියන්නේ නෑ කියලා.
ඒත් මම පුදුම වෙන්න පටන අරගෙනයි ඉන්නේ,
අපේ අස්භාවික ලෝකයට නීතීන්
මම එක වරක් හිතපු තරම් තද නැත්තම්.
එක්කෝ කව්රු හරි ඒ නීතීන් වෙනස් කරන්න උත්සහ කරනවා.
මම දන්නවා එයාගේ පවුලේ අය නගරය දාලා ගියා,
තියෝට අවුරුදු නවයක් හෝ දහයක් වෙලා තියෙන කාලයේ.
එයාගේ අක්කා එයාට අවුරුදු 08 දී අනතුරකින් මිය ගියා.
කරුණාකරලා පාසලට යන්න.
තාත්තේ,මේ කොල්ලා මිනිස් වෘකයෙක්.
ඔයාගේ හොඳම යාළුවා මිනිස් වෘකයෙක්.
ඔයා ඩේටින් කරන්නේ මිනිස් කයෝටි කෙනෙක් එක්ක.
මම තවම දන්නේ නෑ කිරා කොයි වගෙද කියලා.
ඉගිල්ලෙන වඳුරෝ ඉගිල්ලෙමින් මේ කාර්යාලය හරහා ආවම,
ඔයාට මගේ සම්පුර්ණ අවධානය දෙන්නම්.
එතකම්,පාසලට යන්න.
ඔයා මොනාද කලේ? -මොකක්?
ඔය මොකක්ද අදහස් කලේ "මම මොනාද කලේ කියලා"
ඔයාගේ ළඟ මොකක් හරි වෙනසක් තියෙනවා.
ඔයා මොනා ගැනද කතා කරන්නේ?
ඒ මොකක්ද?
මොකක්ද වෙනස?
දෙවියන්ගේ නාමෙන්,ස්ටයිල්ස් පාසලට යන්න.
ඔයා රෑන්කීන්ස්ගේ පූර්ණ පසුබිම පරීක්ෂා කරන්න පොරොන්දු වෙනවා නම්, මම යන්නම්.
බෑ.
ඔයා දන්නවාද,මම නිතිය බලාත්මක කරන නිලධාරියෙක් විතරයි.
කවුද මේ ගැන මොනා හරි දන්නේ,
ඔයාට පොඩි සැකයක් තියෙන හැම වෙලාවේම,
මොන හරි කරන එක මගේ වගකීමක් කරන්න හදන්න එපා.
ඔයා නෙවෙයි ඉන්න එකම කෙනා.
පැරිෂ්!
ඉතින් ඔයා වටපිටාවේ පරික්ෂා කරලා,
හොයා ගත්තු එකම දේ ස්පීඩින් ටිකට් එකක් විතරද?
ස්පීඩින් ටිකට් එකට අස්සන් කරලා තියෙන්නේ තියෝගේ තාත්තා අවුරුදු 08ට කලින්.
ඒ කිව්වේ මොකක්ද?
කව්ද වේගවත්?
මිනිස්සු මොනාහරි දෙයකින් ඇත්වෙන්න උත්සහ කරනවා.
හොඳයි,ඔයා ළඟ ටිකට් කියක් තියෙනවද?
එකක්වත් නෑ.
ඔයාගේ තාත්තා ඔයාව ඒවලින් ඇත්කලේ නැත්තම් කියක් තියෙන්න තිබුනද?
17ක්.
මම දන්නේ නෑ,ස්ටය්ල්ස්.
මම කිව්වේ,මම දැක්කා ඇයි ඔයා දුක් වෙන්නේ කියලා.
එයා ගොඩක් සරාගියි.
එයාට සුපිරි කොණ්ඩයක් තියෙනවා. නියම ඇඟක් තියෙනවා.
ඔයාට අනිවාර්යෙන්ම තර්ජනයක් දැනෙන්න ඕනේ.
ස්තුතියි.මොකද මට දැනෙනවා.
දැන් කවදාටමවත් වඩා.
එයාට ගොඩක් රිද්දන්න ඔයාට මාව ඕනේද?
නෑ.එයාට රිද්දන්න මට ඔයාව ඕනේ නෑ.
මට ගොඩක් විශ්වාසයි, මට එයාව අල්ල ගන්න පුළුවන් වෙයි කියලා.
මට සැලැස්මක් තියෙනවා,හරිද?
එකේ හරියට කරන්න ඕන පියවර තියෙනවා.
මොනාද පියවරද?
අපි කතාව අල්ල ගන්නවා.
කරුණු තහවුරු කර ගන්නවා.
ඔයා ගැලපෙන්නේ නැති කොටස් ටික හොයාගෙන,
එයා වැඩේ කර කර ඉද්දීම අල්ල ගන්න.
ඔයා එහෙමයි ඒක කරන්නේ.
ඇයි ඔයාට මේ කොල්ලව මෙච්චර සැක?
මොකද මට තියෝව 04 වසරේ ඉඳන් මතකයි.හරිද?
ඒ තියෝ නෙවෙයි.
අන්තිම අවුරුද්දේ මුල්ම දවස.
හැමදාටම මුල් දවස.
මම ඔයාට කිය කියා හිටපු කෙනා තම මේ.
මම ඒක ගත්තේ දුලභ ජෙර්මන් පොත් ගණුදෙනු කාරයෙක්ගෙන්.
ඒකට ඩොලර් 200ක් වියදම් වුනා. ඒත් ඒ ගානට ඒක වටිනවා.
ඔයා තාමත් මේ වල්පල් ගැනද කියවන්නේ?
මම පහර කෑවා අයුධ සන්නද්ධ,
වලස් හිස් කබලක් දාගෙන ඉන්න යෝධයගෙන්.
ඒක හැඟීමක් ඇති කළා.
බලන්න.බලන්න,ඔයා මේ වගේ දෙයක් කවදා හරි දැකලා තියෙනවද?
නෑ.කවදාවත්ම නෑ.
මේ සම්පුර්ණ කොටසම නෑගුල් ගැන.
ඔයා කවද හරි අහලා තියෙනවද නමක් ටෙස්කැට්...
ටෙස්කැට්ලිපෝකා.
නෑ.නෑ...,එයා ගැන කවදාවත්ම අහලා නෑ.
හැමෝම ඉඳ ගන්න.
ඔහ්!
නියමයි.
ලියාම්.
ඔයා ඔතන හිටගෙන ඉන්න නෙවෙයි නේද හදන්නේ?
සමහර විට.
සම්පුර්ණ අධ්‍යන වාරයේම?
සමහරවිට.
ලියාම්, වාඩි වෙන්න.
හරි.පිලිගන්නවා 103 වන ඉතිහාසයට.
ස්කොට්?
ඔයා හරි පන්තියේද ඉන්නේ?
AP ජීව විද්යාව.
ඔයා දන්නවද AP කියන එකේ තේරුම?
උසස් ස්ථාපන.
AP ජීව විද්‍යාව වෙත සාදරයෙන් පිලිගන්නවා.
අපි බලමු කවුද අවදි වෙලා ඉන්නේ කියලා.
කාට හරි කියන්න පුලුවන්ද ප්ලාස්මිඩ් කියන්නේ මොකක්ක්ද කියලා?
වක්‍රාකාර,ස්වයං-ප්‍රතිචලිත DNA අණු,
බොහෝ විට ප්‍රෝටීන් තුල යොදා ගන්න.
නියමෙට පටන් ගත්ත,ලීඩියා.
දැන්,ඔයාට කියන්න පුළුවන්ද මොන විටමින් ඒකද උදරයේදී අවශෝෂණය කර ගන්නේ ,
ග්ලෛප්‍රෝටීන් නිපැයුමක් වන සෛල භික්තික හරහා?
අහ්...
No comments yet. Be the first to leave one.