Under the Dome

Under the Dome

Download Sinhala Subtitle

Season 2

Release info

Under the Dome S02E12 HDTV x264-ChameE
A Commentary by sheringinige
www.baiscopelk.com

Tags

HDTV
hdtv
x264
HD
Published on: 2015-03-08
Downloads: 49
Hearing Impaired: No

Sinhala subtitle preview

The first 200 lines.

සති දෙකකට කලින් අදිසි බාධකයක් මගින්,

චෙස්ටර් මිල් ආවරණය කර, අපි හැමෝවම ලෝකයෙන් හුදකලා කලා.

මේ බාධකය වැටුනු හේතුව හෝ එහි ඇති අභිරහස් ගැන,

තවම අපි කිසිවක් දන්නේ නැහැ.

සෑම දවසකම එය අපිව පරීක්ෂා කර,

අප තුල ඇති හොඳ සහ නරක මතු කරනවා.

සමහරු කියනවා අපි සඳහටම මෙහෙ හිරවෙලා ඉදීවී කියලා.

ඒත් අපි මේකෙන් ගැලවෙන්න කරන සටන කිසි විටකත් නතර කරන්නේ නැහැ.

මෙලනි ක්‍රොස්, 1988.

ඒ මම.....

ඒක එක්තරා විදියක ශක්ති ප්‍රභවයක්.

බිත්තරේ දැන්ම යවන්න ඕනෙ...

මෙලනි!

මෙලනි!

සීනිත් වලට යන පාර වැහිල ?

ඕහ්, ඒක වැහිල විතරක් නෙමෙයි...ඒක අතුරුදහන් වෙලා.

අපිට ආයෙත් පවුලක් විදියට ඉන්න පුළුවන්.

- තමුසෙ බොරුකාරයෙක්! - තමුසෙ වැඩ කරන්නෙ...

බිත්තරේ නිසා අපිව හිර කරන් ඉන්න උන්ට.

- ජිම් ! - ලයිල් ?

දැන් අපි ආවට, මොනව උනත් අපිට ලයිල් ව ඕනෙ වෙනව.

බාධකය සංකෝචනය වෙනවා.

ඒ කිව්වෙ, ඒක හැකිලෙනව ද?

මං දන්නෙ නැහැ ඇයි කියල, ඒත් ඒක දිගටම හැකිලෙනව ආයෙත් නවතිනවා.

අඩු ගානෙ බාධකය කැරකෙන එක නැවතුනා.. ඒ වගේම වායුගෝලය යටිකුරු වෙන එකත්..

ඒ නිසා තමයි ආයෙත් උෂ්ණත්වය වැඩි වෙන්න ගත්තෙ.

ඔව්, ඒත් ඒක දැන් හැකිලෙනවා.

මුලින්, භූමිකම්පාවක් උනා,

ඊළඟට අයිස් යුගයෙ වගේ උනා, දැන් මේක...

ඔයා හිතනවද බාධකයට පරිණාමනය වෙන්න පුළුවන් කියල?

මොකක් බවට ද?

මං... මං දන්නෙ නෑ.

ඇයි ඒක ආයෙත් හෙලවෙන්නෙ?

බලන්න, මං ඒක හොයා ගන්නම්, හරිද?

ඒ අතරෙ අනිත් අයටත් කියන්න

මිනිස්සු ඔක්කොම ටවුන් එකේ මැදට ගේන්න කියල.

පණිවුඩ හුවමාරු යන්ත්‍ර පාවිච්චි කරන්න, දැන් යන්න.

කොහොම හරි එයාලව මෙහෙට ගේන්න... දැන්ම.

හැමදේටම සුදුසු කාලයක් තියෙනවා,

හැම බලාපොරොත්තුවකටම කාලයක් තියෙනවා ස්වර්ගයේ දී

ඉපදීමට නියම වෙලාවක් තියෙනවා, මරණයට පත් වෙන්න නියම වෙලාවක් තියෙනවා;

වගා කළ යුතු නියම වෙලාවක් තියෙනවා,

අස්වැන්න නෙලා ගන්න....

...නියම වෙලාවක් තියෙනවා.

දෙවියන්ට පිං සිද්දවෙන්න ආයෙත් උණුසුම වැඩි වෙනව...

මොනව සිද්ධ උනත්, අපි දෙන්නම එකට ඒවට මුහුණ දෙමු,

ඔයාට ඕනෙ ඒක නම්,

ඔයාට ඇහුණ ද ඒක?

ඔව්.

ඒත්, බිත්තරය නිසා වෙන්න බෑ.නේද?

නෑ, වෙන මොකක් හරි නිසා.

ලයිල්.

ඔයාට සිද්ධ උන දේවල් එක්ක බලනකොට ඔයා විවේක ගන්න ඕනෙ.

ඔයාට ඒක ඇහෙනව ද?

මං හිතන්නෙ අපි හැමෝටම සදාකාලිකවම විවේක ගන්න පුළුවන් වෙයි ඉක්මනින් ම .

ජිම් ඔයාට කිව්වද මං දැකපු දේවල් ගැන?

මං මෙහෙට එන ගමන් දැක්ක අපායෙ අළුත් දර්ශනයක්.

ඔව්, එයා කිව්වා.

ඔයාට ගොඩක් දේවල් උනා කියල.

ඒ නිසා තමයි මං කිව්වෙ, විවේක ගන්න කියලා.

මෙතන ඇඳක් තියෙනවා. එන්න.

මං... මං ඔයාගෙ පස්සෙන් ඕන තැනක එනවා, පෝලීන්.

ඔයා නැගිට්ටද.

ඔයාවත් දකින්න ලැබුණු එක හොඳයි.

කොහොමද දැන් ?

හොඳයි.

මං හිතනවා.

ආයෙත් උණුසුම් වෙලා වගේ.

සීතල නිසා උන කරදර දැන් ඉවරයි.

ඒත් ?

ජේම්ස්, මට තේරෙනවා මොකක් හරි අවුලක් තියෙනවා.

මං හිතන්නෙ බාධකය අපිව වහගන්න හදනවා.

මොකක් ?

අපි ඒක නවත්තන හැටි හොයා ගන්න හදනවා.

තව, ඔයාව සනීප කරන්න පුළුවන් විදියකුත් හොයා ගන්නම්

ඇත්තටම, මං... මං හිතන්නෙ මං දන්නවා

කොහෙන්ද මට උත්තර හොයා ගන්න පුළුවන් කියල.

යන්න.

මං හොඳින්.

ඔයා ගාව ඉන්න කවුරුහරි එවන්නම්.

හරි, එන්න. මේ පැත්තෙන්. ඉස්කෝලෙට යන්න....

- හරිද ? ඔයා මෙතන ආරක්ෂිතයි. - බාර්බි, ඔයා මේක දකිනවා නේද ?

ඔව්, ජෝ, මට පේනවා බාධකයට වෙන දේ,

හැමදේම හොඳින් නේද ? මං මේ මිනිස්සුන්ට ගෙවල් වලින් යන්න උදව් කරනවා.

අපි ආයෙත් ඉස්කෝලෙදි හම්බවෙමු.

මං ඔයාට ඉක්මනින් ම කතා කරන්නම්.

ඔයා ඕක අරගන්න ඕනෙ.

එයා ඔයාගෙ ස්වාමිපුරුෂයා

ඒ මගේ අතීතෙ

පෝලීන් ගෙ දිනපොත දෙනවද ?

ඔය ඔතන.

බාධකය අපෙන් ගොඩක් දේවල් උදුර ගත්ත.

දැන් මේක...

පණ බේර ගන්න එකයි වැදගත් දේ.

අපි ඒකයි කරන්න ඕනෙ

අපිට පුළුවන් දේ කරල පෙන්නමු.

යමු.

- අපොයි, දෙවියනි. ඒ පැත්ත වැහිල. - මේ පැත්තෙන් යමු.

යමු!

මට ඇහුණ බාධකය හැකිලෙනව කියල?

ඔව්, මං ඇස් දෙකටම දැක්ක.

කොච්චර වේගෙන් ඒක සිද්ධ වෙනවද?

ජිම්, මං තාම ඒක හොයනවා.

ඒ නිසා, මිනිස්සුන්ව සංසුන්ව තියා ගන්න බලන්න, තව...

ඒයි.

අපේ අළුත්ම කරදරයට පිළිගන්නවා

ඒකෙන් පැහැදිලි වෙනව.

මං හොයා ගත්ත, බාධකය

හැකිලෙන සහ නවතින සීඝ්‍රතාවය,

-ඒකට ගොඩක් වෙලා යන එකක් නෑ බාධකයට... - අපිව සම්පූර්ණෙන්ම පොඩි පට්ටම් කරල දාන්න?

- මෙන්න,මං ඒක ගන්නම්. - ස්තූතියි.

ගෙවල්, ගස් තව හැම කුණු ගොඩක් ම

මේක ඇතුලෙ පිරෙන්න ගත්තම ,

බාධකයේ බිත්ති අපි ගාවට එන්න කලින් අපිව මැරිල තියේවි.

මං එහෙම හිතන්නෙ නෑ

බිග් ජිම් බිත්තරේ විසි කලා,

මං හිතන්නෙ ඒකෙන් ඔප්පු වෙනවා ඒක තමයි බාධකයේ ශක්ති ප්‍රභවය කියන එක

නෑ, මං කිව්වෙ, බාධකය අපිව මරන එකක් නෑl.

ඕහ්, ඇයි ඒක ඔයාට කතා කරපු නිසාද ? ඒක ආවෙ අපිව රැක ගන්න කියල කිව්වනෙ, ඒකද?

ඔයා හිතන්නෙ ඒක මං හිතල කිව්ව කියලද ?

මං දන්නෙ නෑ. ඔයා ට ඔප්පු කරන්න පුළුවන් උනා නම් තමයි හොඳ

මේ, ඔයා කරපු හැමදේම මං අගය කරනවා, හරිද?

ඔයා අපි හැමෝටම උදව් කළා.

ඒත් අපි දැකපු හැම දෙයින් ම පස්සෙ

ඔයාට තේරෙන්න ඕනෙ මෙතන තව දේවල් වෙන්න යනවා කියල.

- හරි, මං... - මේක වලි දා ගන්න වෙලවක් නෙමෙයි.

තේරුණානේ?

ඔව්, ඔයා හරි.

මං යනවා.

දැන් හැමෝටම මෙතනට එන්න උදව් කරමු.

බාර්බි, ජූලියා!

ඔයාල හොඳින් ඉන්න එක ලොකු දෙයක්.

මං එහෙම හිතන්නෙ නෑ.

ඒ කිව්වෙ?

හන්ටර්, මෙයාට දෙයක් ගැන පාපොච්චාරණය කරන්න තියෙනවලු.

එහෙම නේද, හන්ටර්?

මෙහෙමයි, මං ඔයාලත් එක්ක සීනිත් වලින් ආවට පස්සේ, මං...

මං හොරෙන් වැඩ කළා, ඔයාගේ තාත්තට.

මොකක්?

එයා මට තර්ජනය කළා ඔයා ගැන ඔත්තු බලන්න කියල

බිත්තරේ සීනිත් වලට යවන ක්‍රමයක් ගැන හොයන්න කියල.

බිග් ජිම් මුලින්ම ඒක විසි කල නිසා, මට ඒක කරන්න උනේ නෑ.

මං ඔයාගේ පැත්තෙ, මං දිව්රන්නම්!

බාර්බි, ඒක ඇත්ත.

හන්ටර් තමයි බාධකයෙන් එළියෙ හිටපු හමුදාකාරයට කිව්වෙ.

බිත්තරෙත් එක්ක කරන ඒවා නවත්තන්න කියල,

මොකද එයා දන්නවා ඒකෙන් මෙලනිට කරදර වෙන බව.

තව ගොඩක් මිනිස්සුන්ට කරදර වෙයි

අපි ඒක නවත්තන ක්‍රමයක් හොයා නොගත්තොත්

බාර්බි, ඇත්තටම මට සමාවෙන්න!

උඹ කට වහපන්!

ඔය දෙන්න ගිහින් අනිත් අයට උදව් කරන්න.

ඔයා කොහෙ හරි යනවද?

කිව්වනෙ එකපාරක්.... යනවා...

හරි.

යන්නම්.

අවුලක් නෑනේ?

මං මෙලනි ගාවට යන්නම්.

ඔයා මොකද්ද කරන්න යන්නෙ?

කට වහගෙන යමන්.

යමු.

බෙන්?

ඔයා හොඳින් ද?

ඔක්කොම ඉවරයි, නොරී.

නෑ, එහෙම නෑ.

මං දැක්ක හාඩ්වෙයාර් එකේ අයිතිකාරයව

බාධකයේ බිත්ති වලට කාර් එකත් එක්කම අහු වෙනව.

- ඔහු හොඳින් ද? - ඔහු මැරුණ.

තව වැඩි වෙලාවක් යන්න කලින්, අපිත් ඔක්කොම මැරෙන්නයි යන්නෙ...

නෑ, එහෙම වෙන්නෙ නෑ--

අපි කොහොම හරි එළියට යන විදියක් හොයා ගන්නයි යන්නෙ

අපි මෙහෙදි මැරෙන්නෙ නෑ.

ඔයා දන්නවද, මං කොහොමද ඔක්කොම ඉවර වෙන බව දන්නෙ කියල?

කොහොමද ?

මෙහෙ ඉන්න බැහැ, මෙහෙට වෛර කරනවා කියල

කෙඳිරි ගගා දඟලපු කෙල්ලෙක් දැන් මට කියනවා

හැම දේම හරියාවි කියල.

- නොරී, අපි යමු. - ඇයි?

මං දැක්ක බාර්බි හන්ටර් ව ඉස්කෝලෙන් එළියට ඇදන් යනවා.

එයාට හොඳටම මල පැනල හිටියෙ.

- කොහෙද එයාල යන්නෙ? - මං දන්නෙ නෑ,

ඒ නිසා තමයි අපි පස්සෙන් ගිහින් බලන්න ඕනේ...

එයාල මොනව කරන්න හැදුවත්,

අපි එනවට බාර්බි කොහෙත්ම කැමති නැති වෙයි.

ඒ බාර්බි නිසා, සමහරවිට එයාට ප්ලෑන් එකක් ඇති

මේ වෙන දේවල් නවත්තන්න...

එයා මොකද්ද කරන්න හදන්නෙ කියල බලන්න ඕනෙ නැද්ද?

ඇයි අපි මේ ගෙදර යන්නෙ?

මොකද ඔයාගේ පරණ චිත්‍ර වලින් අපිට හෝඩුවාවක් ලැබෙන්න පුළුවන්

බාධකය හැකිලෙන එක නවත්තන ක්‍රමයක් ගැන

මං කිව්වෙ, ඒව පෙන්නුවනේ බාධකය එන බව.

ඒක පෙන්නුව රෝස පාට තරු කඩන් වැටෙන බව

යන්න, ගිහින් බලන්න, ඒත් මං මෙතන ඉන්න එක වඩා හොඳයි වගේ.

මොකටද , ලයිල් ව බලා ගන්න ද?

ඒ නිසා ද මේ ඔක්කොම කිව්වෙ?

එයා ඉන්නෙ පිස්සුවෙන් වගේ,

එයාට හොඳින් සැලකුව වැඩි වාගේ.

ඔයා ට දැන් හිතෙනවද අපරාදේ එයාව බේර ගත්තෙ කියල?

නෑ, මං කිව්වෙ, ඔයාට තමයි එයාව ඕනෙ උනේ, ඉතින් මං ඒක කළේ ඔයා වෙනුවෙන්.

ඒ පාර තව එකක් කියනවා.

More Sinhala subtitles for Under the Dome

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left