Khiladi 786

Khiladi 786

Download Sinhala Subtitle

Release info

Khiladi 786
A Commentary by nuwab
Khiladi 786 [2012] Blu-ray by nsc

Tags

other
Published on: 2013-02-08
Downloads: 115
Hearing Impaired: Yes

Sinhala subtitle preview

The first 200 lines.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ๑۩۩๑ දිදුල Kd සිල්වා ๑۩۩๑ කරුණාකර කතෲ අයිතිය සුරකින්න.

" ක්‍රීඩකයා."

" ක්‍රීඩකයා."

" ඔහු තමයි ක්‍රීඩකයා."

" ක්‍රීඩකයා."

" ක්‍රීඩකයා."

" ඔහු තමයි ක්‍රීඩකයා."

" ක්‍රීඩකයා."

" ක්‍රීඩකයා."

" ඔහු තමයි ක්‍රීඩකයා."

"ඔහු ඒක හරියට කරනවා..."

"ඔහු හැමද්ම කෙලින් කරනවා."

" ක්‍රීඩකයා."

" ක්‍රීඩකයා."

" ඔහු තමයි ක්‍රීඩකයා."

" ක්‍රීඩකයා."

" ක්‍රීඩකයා."

" ඔහු තමයි ක්‍රීඩකයා."

" ක්‍රීඩකයා."

" ක්‍රීඩකයා."

" ඔහු තමයි ක්‍රීඩකයා."

" ක්‍රීඩකයා."

" ක්‍රීඩකයා."

" ඔහු තමයි ක්‍රීඩකයා."

" ක්‍රීඩකයා."

" ක්‍රීඩකයා."

" ඔහු තමයි ක්‍රීඩකයා."

" ක්‍රීඩකයා."

" ක්‍රීඩකයා."

" ඔහු තමයි ක්‍රීඩකයා."

සල්ලි ලෝකයේ මිනිස්සු දෙවර්ගයක් ඉන්නව. සල්ලි හම්බ කරන අය සහ සල්ලි නාස්ති කරන අය කියල.

මිනිස්සු එයාලව දන්නෙ සැමියා බිරිඳ කියන නමින්.

විවාහය, ජීවිතයේ පෙරළිය... එතනදි තමයි මුදල් උපයන්නාට මුදල් නාස්තිකරන්නාව මුණ ගැහෙන්නෙ.

සමහරු කසාදෙන් හම්බ කරනව. හරියට අපේ චම්පක්ලාල් දේසයි වගේ අය.

එයා අද වෙනකොට කසාද 475ක් කරල දීල තියනව. 500ත් සම්පූර්ණ කරයි.

ඒත් එයාගෙ පුතා මේකට ගෑවුන දවසෙ ඉඳන්... එයා හැම විවාහයක්ම විනාස කරල දානව.

එයාවත් ඔයාලට හම්බවෙයි, මේ දැන්ම.

දුවේ ඔයා මේ කසාදෙ ගැන සතුටුයිද? - ඔව් තාත්තෙ.

අනේ දුවේ පෝරුවට යන්න ලෑස්ති වෙන්න? - ආ චම්පක් ලාල් ජී.

කොච්චර හොඳ කොල්ලෙක්ද ඔයා තේරුවෙ. දෙන්නගෙ හඳහන් කොච්චර ගැලපෙනවද.

බොහොම පින් සිද්ද වෙනව.

පින් සිද්ද වෙන්න ඕනෙ දෙවියන්ට තමයි...

කට්ටිය ඇවිත් වගෙයි. ඉක්මන් කරන්න.

විනාඩියක් ඉන්න. - මොකද?

මාමේ.

මට උදව් කරනවට බොහොම ස්තූතියි..

ඔයා නොහිටින්න මට මගේ ආදරේ කවදාවත් හම්බ වෙන්නෑ.

මම විශ්වාස කරන්නෙ ආදර විවාහය. හදවත් එකතු වීමයි හුඟක් වැදගත් වෙන්නෙ.

ඒවගේම කසාදයක් සිද්ධ වෙනකොට, පොඩි බොරුවක් කිව්වට කමක් නෑ..

නේද?

ඉක්මනට ලෑස්ති වෙන්න. - හරි මාමෙ.

"කඩවසම්, උජාරු මන්සුක් බායි"

මේ තමයි මන්සුක් දේසායි. අපේ චම්පක් ලාල් දේසායි ගේ පුත්‍රයා.

මේක මණ්ඩපයට අරන් යන්න.

ඔව් ජිග්නේශ් කියන්න.

මොනාද ඔයා කියන්නෙ? කොල්ලත් හොඳයිනෙ.

හඳහන් ගැලපෙන්නැති එක මම බලාගන්නම්.

මොන බොරුවක්ද?

ආදරය තමයි වැදගත් වෙන්නෙ... ...හඳහන් නොගැලපුනත්

හොඳට සරසල තියනව නේද? - ඔව්.

එක රහසක් කියන්නද.

අද මේ කරන කසාදෙ තියනව නේද...ඒකෙ මනමාලිගෙ තාත්ත, ආදර විවාහ වලට සම්පූර්ණයෙන්ම විරුද්ධයි.

ඒත් අපි මේ වගේ රඟපෑමක් කරන නිසා, කෙල්ලගෙ තාත්ත හිතන්නෙ මේක යෝජනා කරපු විවාහයක් කියල.

කසාදයක් කෙරෙන කොට පොඩි බොරුවක් කිව්වට කමක් නෑනෙ.

ඔයා බයවෙන්න එපා, මම ඔක්කොම බලාගන්නම්. පස්සෙ කතා කරන්නම්, හරි.

දිගටම ගහන්න, මෙතන කසාදයක්නෙ වෙන්නෙ.

දැන් මොනව ගහන්නද? ඔයා ඔක්කොම විනාස කරානෙ.

"ඔහු සියලු දේ වනසා දැමුවා."

චම්පක් ලාල්! මේ කසාදෙ සිද්ද වෙන්නෑ.

මගෝඩියා. තක්කඩියා. විනාසයි..

මං මලා!

උඹ මෙතන නාඩගම් නටනව, මට කවදාවත් 500 සම්පූර්ණ කරන්න වෙන්නෑ...

මොකද උඹ ඒකත් කඩල දානව. මගෝඩියා!

අනේ, මොකද මේ එයාට ගහන්නෙ? එයාට යන්න දෙන්න.

ඔයා මේකට ඇඟිලි ගහන්න එපා. මට කෝට්ටක් දෙන්න. මම අද මූව ඉවරයක් කරනව.

මම ලෑස්ති කරපු කසාදෙ කැඩුව.

තාත්තේ! සොරි තාත්තේ! - එයා සොරි කිව්වනෙ.

ඔයාට සොරි කියන්න තිබ්බෙ මූ ඉපදෙන්න කලින්.

"චම්පක් ලාල්, මට සමාවෙන්න, මට දරුවෙක් හදන්න බෑ"...

එහෙනම් සතුටෙන් ඉන්න තිබ්බ.

මෝඩයා! ඒකත් කැඩුව!

ඕක නවත්තන්න.

කට වහනව!

මෙහෙන් එලියට බැහැපන්.

අනේ එයාව අතාරින්න.

පලයන් මෙහෙන්, පලයන්.

මෝඩය, නිකමා, මගෝඩියා, තක්කඩිය, අමනයා!

පලයන්!

අදින් පස්සෙ මේ ගෙදර දොරවල් උඹට සදහටම වැහෙනව!

සදහටම වැහෙනව!

සදහටම වැහෙනව!

මෙයාගෙ වැඩේ තාත්ත කරන කසාද කඩන එක.

තාත්ත රටේම මිනිස්සුන්ට කසාද කරල දෙනව. ඒත් මෙයාට එකක් කරල දෙන්න බැරි වුනානෙ.

අදින් පස්සෙ එයාගෙ නාඩගම ඉවරයි!

අද හොඳටම ඇති, හැමෝම ගෙවල් වලට යමු.

"අහෝ මන්සුක් බායි, ඔයා ඉවරයි."

හොඳ වෙලාව පටන්ගන්න යන්නෙ!

ඒයි නවත්තනවා!

උන්ව අල්ලගන්නව.

දැක්කෙ නැද්ද, උන් බැරියර් එක කඩාගෙන ගියා.

වෙන කවුරුත් නෙමෙයි, අපේ බහත්තර් සිං උන්ගෙ ඇටකටු කඩල දායි.

ඉක්මන් කරනව.

ශා මරුනේ..

බටර් වලින් නියම රත්තරන්.

බිල්ලු, ඔයා මේ ගබඩාව අරන් නියම වැඩක් කරේ.

මේ කිරි මුවාවෙන් කරන හොර ජාවාරම ජයටම කෙරීගෙන යනව.

නියමයි!

ගේට්ටුව වහන්න.

කිලාඩී ආපහු ආවා!

ඒයි පොලිස්කාරයා, සද්ද නැතුව මෙතනින් යනව යන්න.

පන්ජාබ්කාරයො කවදාවත් සද්ද නැතුව එන්නෙත් නෑ, සද්ද නැතුව යන්නෙත් නෑ.

මම උඹල වගේ පොලිස්කාරයො කී දෙනෙක් වාෂ්ප කරල තියනවද.

කොහෙද ලොක්ක ගියේ?

ලොක්කා, ඔයා කොහෙද?

කුණු කෑල්ලක් වගේ වීසි කරා. කුණු බක්කියේ බලන්න.

ලොක්ක ඔයා මෙතන?

මම කොහොමද මෙතනට ආවෙ?

ලොක්ක අපි මුකුත්ම දැක්කෙ නෑ.

ලෝකෙ දේවල් 3ක් තියනව කාටවත් නොපෙනෙන.

භූතයින්ගේ ආත්මය.

අවංක මිනිසෙකුගේ ආදරය.

බහත්තර් සිංගේ වේගය!

ඌට ගහන්න!

අඩුගානෙ ඔයා කවුද කියලවත් යන්නකො!

නම බහත්තර්. දිස්ත්‍රික්කය මල්කාන්පූර්. ගම තාසී.

දෙවියන්ගේ බැල්ම තියනවා..

අතේ 786 කොටල තියනවා.

හැමෝම අල්ලගන්න.

ශා නියමයිනෙ, එලටම වැඩේ දුන්න.

ගුර්දාස්පූර්වල අයට මොකද වුනේ?

ගුර්දාස්පූර් වල කට්ටිය කතා කරා.

එයාල... - කියන්න..

එයාලගෙ දුවව ඔයාට බන්ඳල දෙන්න අකමැති වුනා.

ඇයි මේ කවුරුත් මට කෙල්ලෙක්ව දෙන්න කැමති නැත්තෙ?

ඔයා දුක් වෙන්න එපා.

බලන්නකො ඔයාට කෙල්ලෙක් හම්බවුනාම ලෝකෙම බලන් ඉඳියි. - ලෝකෙමෙ උන් මොනා බලන්නද?

මම විතරයි එයාව බලන්නෙ.

බහත්තර්. - ඔව් කියන්න.

මීහරක්ට මොකද කරන්නෙ?

ගමේ මිනිස්සුන්ට බෙදල දෙන්න. - බෙදල දෙන්න?

එකෙක් කීදාහක් වටිනවද. - මාත් එක්ක වාද කරන්න එපා.

අපි කොච්චර ලොකු අපරාධකාරයන්වද ඇල්ලුවෙ. ගමේ මිනිස්සුට හරක් ටික බෙදල දෙන්න.

එයාල උන්ගෙ කිරි බොයි අපිට පිං දිදී. අපිට තවත් අපරාධකාරයො අල්ලන්න පුලුවන් වෙයි.

ඔක්කොම ඉවරයි!

හරි, එහෙනම් මම ගබඩා ටික විකුණන්නම්. - එපා!

මේ ළමයින්ට ඉස්කෝලයක් හදමු.

ඉස්කෝලයක්? - ඔව්.

ස්කූල්!

ඔක්කොම දන් දුන්න.

ඒ නිසා තමයි එයාට "කිලාඩී බයියා" කියන්නෙ.

"ඔහු හැමදේම හොඳම විදියට සිදු කරනවා"

" ක්‍රීඩකයා."

" ක්‍රීඩකයා."

"ඔහු තමයි ක්‍රීඩකයා."

"ඔහු තමයි හැමෝගෙම ගැලවුම්කරු."

"නමුත් ඔහු තමා තුලම වූ දිය සුළියකට හසු වී ඇත."

"කවද්ද ලස්සන මනමාලියක් සොයා ගන්නේ?"

"මට සොඳුර කියා පවසන්න කෙනෙක්..."

"ඇය එනකන් මම තරු ගනිමින් සිටිනවා."

"මම තනිකඩයෙක් වෙලා තියෙන්නෙ."

"ඔබට හමුවේවි! ඔබට හමුවේවි!."

"ඔබේ සිහින කුමරිය හමුවේවි."

"දෙවියන් ඔබට ආශීර්වාද කරයි."

"කොහෙන් හෝ ඇයව හමුවේවි."

"අපේ පවුල අසමසමයි."

"හැමතැනම මනමාලියො ඉන්නව."

සුකී, මෙයාගෙන් අහන්න මාව බඳිනවද කියල?

මේ සිම්රන් දවස් 4කට කලින් ඒක ප්‍රතික්ෂේප කරා.

එහෙනම් මොකටද මම එක්ක නටන්නෙ? මම කවුරු කියල හිතලද?

මොන...

මන්සුක්, අද උදේ නාකි ගෑනියෙක් මට කියනව..

අමෝල් පාල්කර් මහත්තය, මට මිනී ඇඳුම් 400ක් දෙන්න.

මන්ශුක්, මම ඇත්තටම අමෝල් පාල්කර් වගේද?

මන්ශුක්.

මිනිස්සු මටයි අමෝල් පාල්කර් කියන්නෙ... ඉතින් ඔයා මොකද අමිතා බච්චන් වගේ බේබද්දෙක් වෙන්න යන්නෙ?

බීම නවත්තන්න.

පොඩිකාලෙ ඉඳන් පටන් ගත්ත දෙයක් අද වෙනකන් අතාරින්න බැරි වුනා.

මම ඉස්කෝලෙ යද්දි මාස්ටර් කිව්ව ඉස්කෝලෙ අතාරින්න කියල.

සෙල්ලම් කරද්දි ළමයි කිව්ව සෙල්ලම අතාරින්න කියල.

මම ස්කූටරයක් අරන් වටේ යද්දි මිනිස්සු කිව්ව එයාගෙ අහලකින්වත් යන්න එපා කියල.

ඒවගේම අද තාත්ත කිව්ව ගෙදර අතෑරල යන්න කියල.

ඒයි, ඔයා මැරෙයි.

විඳවල මැරෙයි.

මේ කඩේ මම විකුණන්නෙ මිනී පෙට්ටි.

නැතුව මල මිනී ගන්නෙ නෑ.

ඔයාට මිනී උස්සන්න ඕනෙ නෑ...

මට පුලුවන් මගේ නින්දාව දරා ගන්න.

මට එක කසාදයක් වත් කරවන්න බැරි වුනා.

එකක් වත්.

මට බැරිවුනා එක මනමාලියක්වත් සතුටින් පිටත් කරල යවන්න.

අනේ!

කවුරු හරි මෙයාව පාලනය කරන්න.

මෙයාට පාලනය නැති වෙලා!

"සොඳුරිය."

"සොඳුරිය."

මාව බේරගනියෝ!

හෙමීට හෙමීට!

"සොඳුරිය."

මං ඉවරයි!

අනේ නවත්තන්න!

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left