The first 200 lines.
මගේ නම වෝල්ටර් ඕ'බ්‍රයන්.
දැනට වාර්තාවෙලා තිබෙන වැඩිම IQ අගයන්ගෙන් සිව්වෙනියා මම. ඒක 197.
අයින්ස්ටයින්ට තිබුණෙ 160.
මට අවුරුදු 11 දි FBI එක මාව අත්අඩංගුවට ගත්තා NASA එක හැක් කලාට,
මගේ කාමරේ බිත්තියට එයාලගෙ සැලසුම් වගයක් ගන්න හැදුවට
දැන් මං මොළකාරයො කණ්ඩායමක් මෙහෙයවනවා,
අපිට විතරක් විසඳන්න පුළුවන් තර්ජන ගැන සොයමින්,
ටෝබි තමයි චර්යාවන් පිළිබඳ ප්‍රවීණයා.
සිල්වෙස්ටර් කියන්නෙ මනුෂ්‍ය ගණකයක්.
හැපී, යාන්ත්‍ර විද්‍යාවේ ප්‍රවීණයෙක්.
නියොජිත කේබ් ගැලෝ තමයි රජය පැත්තෙන් මෙහෙයවන්නෙ.
එතකොට පේජ්? එයා අපි වගේ නෙවෙයි.
එයා සාමාන්‍ය කෙනෙක්. එයා අපිට ලෝකය ගැන තේරුම් කරලා දෙනවා.
අපි එයාගෙ මොළකාර පුතා ගැන එයාට තේරුම් කරලා දෙනවා.
ඔක්කොම ගත්තම අපි තමයි 'ගෝනුස්සා' (අන්වර්ථ නාමය)
හෙලෝ!
හැමෝටම සුභ නත්තලක් වේවා!
වාව්.
මේ පාර නත්තල් සමරන්නෙ නෑ වගේ?
එහෙම නෑ. අපි ඒකට ලෑස්ති වෙනවා.
දන්නවනේ, අපි පොඩ්ඩක් විතර කාර්යබහුලයි.
ඇත්තද, ඒ නිසා තමයි මම මෙහෙදි සමරන්න හිතුවෙ.
අද රෑට අපි ඔක්කොම එකට රෑ කෑම ගනිමු.
හරි. ඔයාලා සරසන්න උදව් කරන්න ඕනෙ.
ඉතින්, රැල්ෆ් පොඩ්ඩක් අවුලෙන් ඉන්නෙ.
Drewට Portland වලට යන්න සිද්ධ උනා හදිසියෙම.
- අළුත් කණ්ඩායමකට. - වාව්.
එයාගේ පුතා එක්ක ගත කරන නත්තල නැති කරගෙන.
එයා එහෙම නෑ නේද, නෑ. ඔහොම ඉන්න.
හරියටම ඔහු වගේමයි. Drew සතුටින් නෙමෙයි හිටියේ.
ඒක ගැන නම්, එයාලට ඕන උනා එයාව හම්බවෙන්න.
මැනේජර් එයාව නිවාඩුවකට හරි මොකකට හරි යවන්න කලින්.
කොහොම උනත් මං ඒක රැල්ෆ්ට හොදින් තේරුම් කරන්න හිටියේ.
ගස්, ලයිට්, නත්තල් සීයා.
හිම ඇරෙන්න මේ පාර නත්තලට මං එයාට හැමදේම අරන් දෙනවා.
අහ්, .
රැල්ෆ් නත්තල් සීයාව විශ්වාස කරන්න නෑ.
එයා මොලකාරයෙක් වෙන්න පුළුවන්,
එයා තාම මැජික් කියන දේ විශ්වාස කරනවා.
ඕහ්... නත්තල් සීයා ගැන කතා කරනකොට,
මං ගාව ඔයාලට දෙන්න තෑගි තියෙනවා.
හැපී, පේජ් අපිට දෙන්න තෑගි ගෙනත්.
ඔයා මට මුකුත් ගත්තේ නෑනේ, ගත්තේ නෑනේ..?
කිසි ප්‍රශ්ණයක් නැහැ හැපි.
සිල්වෙස්ටර්,
සහ ටෝබි.
ඕහ්.
මගේ තොප්පිය නැතුව ගොඩක් පාළුවෙන් හිටියේ මං.
ඒක ඇත්තේ Bosnia වල ප්‍රපාතයක.
මේ අඩුවනම් එච්චර වැඩ දාන්න පුළුවන් එකක් නෙමෙයි.
ඒවා මතක සටහන්, අපිට දැන් මෙතනට අඩු ගහක් විතරයි.
මට තාම හිතාගන්න බෑ වෝල්ටර්ට මොනාද දෙන්නේ කියලා.
ඔයාලා මොනවද සාමාන්‍යයෙන් ගන්නේ IQ අගය 197 තියෙන කෙනෙක්ට?
අනිවා මේ වගේ දෙයක් නෙමෙයි.
හොඳයි.
මට අවුරුදු 5 දි මීට වඩා හොඳ රොබෝ කෙනෙක් හදන්න පුළුවන් උනා.
මං අවුරුදු 5 දි මීට වඩා හොද රොබෝ කෙනෙක් හැදුවා.
- තැගි වලට ස්තුතියි පේජ්. - අනිවා
ඔයාලා දන්නවනේ, මගේ දෙමාපියන් මාව
මාමා ගාවට එවන්න කලින්,
මගේ තාත්තා මට නත්තලට ගොඩක් දේවල් ගෙනත් දුන්නා.
පිස්සු හැදෙන කාරණාව තමයි,
මං මහතයි, ශක්තිමත් නැහැ.
මේ පාර අනාථ නිවාසයකට ගිහින් නත්තල් සමරන්න බලන්න.
එයාලා ආපහු මාව සතියකට කලින් , state වලට යැව්වා.
එතකොට එයාලට මට තෑගි දෙන්න වෙන්නේ නැති නිසා.
මෙතන ඉන්න කාටහරි හොඳ නත්තල් මතකයන් තියෙනවද ?
මං නත්තලට කැමතියි.
මගේ තාත්තා මාව වේලාසනින් ඇහැරවගෙන, ඉක්මනටම මාව පහළ තට්ටුවට ගෙනියනවා.
හොඳයි, මේ තියෙන්නේ නියම කතාවක්.
ඊට පස්සේ අපි කෙලින්ම ගියේ off-track betting වලට.
ඒක මැජික් වගේ. ඔක්කෝම කට්ටිය
එතන ඉන්න තිබුනේ. Timmy No Shoes,
Smelly Jim, Pooter.
එයාලා මට කියලා දුන්නා කොහොමද , නත්තල් දවසේ,
ඔයා කවදාවත් දෙක හෝ පහ අශ්වයන්ට ඔට්ටු දැම්මේ නෑනේ.
අන්ධ විශ්වාස ඇති එවුන්ට පොඩි අශ්වයෝ දැම්මා.
විසිපස් වෙනියට ඔට්ටු දාලා.
හොදම දේ තමයි. අපි ගෙදර එන වෙලාවෙ,
මගේ අම්මා පුටුව උඩ මැරිලා හිටියා eggnog එකක් නිසා.
ඒක නම්... ඒක නම් හැපි ගේ එකට වඩා ටිකක් නරකයි වගේ.
මං කවදාවත් අහලා නෑ මේ විදියට නත්තල ගැන දුක් වෙන කට්ටිය ගැන.
මං කිව්වේ,
කව්ද ඉතින් එහෙම හිතන්නේ ?
මගේ පුද්ගලික ජිවිතේ නත්තලට අඩු තැනක් දෙනකොට,
ඒක අනිත් අයට මානසිකව සුවයක් උනා.
තව ,වැඩ කරන අයගෙන් වැඩිපුර වැඩ ගන්න පුළුවන් උනා.
ඒ නිසා නිවාඩුවකට වටිනාකමක් තියනවා.
හොදම දේ තමා, ගෙදර අයත් එක්ක එකට ඉන්න හම්බෙන එක.
ඒක තමා අපි කරන්නේ.
ලොකු බර්ගර් කන එක ?
ඒක ඇවිත් හරියටම නිවාඩුවට ගන්න ආහාර වේලක් නෙමෙයි.
ඔයා ගාව බේකන් තියනවා. ඒක ප්‍රායෝගිකව ගත්තොත් නත්තල් හැම් වගේ තමයි.
ඒක නම් දුකක්.
හ්ම්ම්.
සමාවෙන්න. හායි.
මේ තියෙන හුළඟ හරි වේගෙකින් රුවල් වලට ගැටෙන්නේ නැහැ.
එකෙන් ඔයාගේ මුණට කියාගන්න බැරි පිඩනයක් ඇතිවෙනවා සහ,
ඒකෙ ප්‍රතිඵලයක් හැටියට, හරි උඩුකුරු තෙරපුමක් ඇතිවෙන්නේ නැහැ.
ඔයාට සමබරතාවය නැතිවෙනවා.
ඔයාට සරුංගලය හරවගන්න වෙනවා.
මෙහෙන්.
ස්තුතියි.
ඕහ්.
- ඔයා කොහොමද දැනගත්තේ ? - මං ඒ ගැන ටිකක් දන්නවා.
ඔයා දන්නවද Ben Franklin , එයා....
එයා සරුංගලයක් උඩ යවලා විදුලිය හොයාගත්තා.
නෑ. එයාගේ සරුංගලේට
හරියට ගත්තොත් අකුණක් වැදුනා.
යතුර නිසා එයා විදුලිය වැදිලා මැරෙන්නත් තිබුනා.
ඒක නිකන් මිථ්‍යාවක් විතරයි.
- මං කැමතියි ඔයා හිතන විදියට , දරුවා. - ඕවන්
ඒ අසරණ මනුස්සයාව පැත්තකින් තියන්න.
- ඕහ් - හරි.
සුභ නත්තලක්!
හරි.
ඔයා හිතනවද ඒක විහිළුවක් කියලා.
ඔයාගේ අම්මා ඔයාට නත්තලට සරුංගලයක් අරන් දුන්න එක ?
ඔයා ඒක කවදාවත් උඩ යවපු නැති එක?
ඕහ්.. ඒක නම් විහිළුවක් නෙමෙයි.
ඒක තමයි ඇය මාව තේරුම් නොගැනිම.
ඔව්. පොඩි කාලේ උනත් ඔයාට නිවාඩුවක් කියලා දෙයක් තිබුනේ නෑනේ.
ඒ මොකද , මට ඊට වඩා වැදගත් දේවල් තිබුනා
මගේ කාලය ගත කරන්න. හරියට Rohaxinal වගේ.
මං කැමති සමහර දේවල් අයින් කරලා දැම්මා.
ඔය ඉන්නේ,
මට.....
මට බෑ විද්‍යාගාරේක ඉන්න ඌරෙක් වෙන්න.
මේ ගත්තු බෙහෙත් වලින් නම්
ටිකක් බරපතල ප්‍රතිඵලයක් තියෙනවා වගේ.
ඒකෙන් ඔයාගේ ජිවිතේ බේරගන්න පුළුවන්.
ඔයා දැක්කනේ පරිකෂණ ප්‍රතිඵල වෝල්ට්.
මේ යන හැටියට, මට තව අළුත් බෙහෙත් එපා.
මට දැන් ඕන හාස්කමක්.
එහෙම දේවල් තියෙන්න විදියක් නැහැ.
හොදයි. ඔයා දන්නවද Jonas Salk කොහොමද පෝලියෝ වලින් බේරුනේ කියලා?
විද්‍යාව නිසා, නැතුව හිම මිනිසා, පිනි මුවා ගැන සිංදු කියලා නෙමෙයි.
ඒත්, සමහර වෙලාවට ඔයාට විශ්වාසයත් තියෙන්න ඕන.
මට විශ්වාසයක් තියෙනවා. සමහර වෙලාවට ඒවා ඇත්ත කියලා.
භූමිකම්පාවක් වෙනවද?
ඒක ගල් වැටියේ නාය යෑමක්.
ඕවන්!
උදව් කරන්න!
එයා හිර වෙලා.
ඕහ්.. දෙවියනේ...
ඕවන් පහළ ඉන්නවා.
පොඩ්ඩක් ඉන්න. පහළ ඉන්නවා..?
එයා ගුහාව ඇතුලේ හිටියේ, එකපාරටම පහළට එන්න පටන්ගත්තා.
ඕවන්! ඕවන්!
එක පාරටම පොළව දෙබෑ උනා.
එයාව ඇතුළට වැටුනා. ඒක හරි ඉක්මනට උනේ.
ඕවන්! පොළව දෙබෑ උනා කියලා ඔයා මොකක්ද අදහස් කරන්නේ ?
ඒක වතුර වලක්.
ගල් නාය යෑම් නිතරම පටන් ගන්නේ
පොළව මට්ටමේ පොඩි වෙනස්කමක් උනාම තමයි.
ඒක California වල සාමාන්‍ය දෙයක්. ඒක හේතුවක් වෙන්න පුළුවන්
පොඩි, ඉබේ හැදෙන වලක් වගේ. විශේෂයෙන් වැලි වල.
අනේ මගේ දෙවියනේ!
- එයා පණපිටින් වැළලුනා. - නෑ. නෑ. නෑ.
හරියටම කියන්න බෑ
ඔය වතුර වලවල් කලාතුරකින් තමා නිකන්ම වතුර පුරවගන්නේ.
එයාට ඒක හොද අවස්ථාවක් වලක් ඇතුලට වෙලා ඉන්න එක.
මට ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව ඕන.
හමුදා ඉංජිනේරුවෝ. කවුරු හරි මේ වෙලාවෙ උදව් කරන්න පුළුවන්.
හරි. ඒත් ඇත්තටම ඔයා කවුද?
මම Homeland එකෙන්.
මං දන්න කට්ටියක් ඉන්නවා. අපිට උදව් කරන්න පුළුවන්.
අල්ලගන්න. එතකොට ඔයාට නියම නත්තලක් බලාගන්න පුළුවන්.
මාත් උදව් කලා.
වොල්ටර් සැලසුම් කලා. සිල්වෙස්ටර් ගණනය කලා. මං හැදුවා.
- මොකක්ද ඔයාගේ වැඩේ ? - මොරාල් එක වැඩි කරන එක.
ටෝබි,
සති කිහිපයකට කලින්, මං හොස්පිටල් එකේ ඉන්න කොට,
මගේ පපුවෙන් උණ්ඩ කෑලි අයින් කරන කොට,
මං මේ project එකට ආදාලව ඔයාට වඩා දෙයක් කලා.
පණ්ඩිතයා.
කට්ටිය, වෝල්ටර් කතා කලා.
අවුරුදු 10 පොඩි ළමයෙක් වතුර වලක හිරවෙලා
ඉන්නවා කිව්වා Zuma වෙරළෙ.
අපි යමු.
Zuma වෙරළ තීරය අවදානම් කලාපයක් කර ඇත. වයස අවුරුදු 10 ක ළමයෙක් පොළව මතුපිට ඉදන් තට්ටු
එකහමාරක් විතර වලක් තුල සිරවීම නිසා.
වෝල්ටර්
අපි දැක්කා හදිසි අනතුරු අංශය මෙහෙ ඉන්නවා....
ඔව්......?
අපි එන ගමන් නිවුස් අහගෙන ආවේ,
හොදයි...එහෙනම් ඉතින් අපිට ඉක්මනට වැඩ පටන් ගන්න පුඵවන්නේ.
මේ ඉන්නේ Dan Heather, හමුදා ඉංජිනේරුවෙක්.
භු තාක්ෂණ අංශයෙන්. Dan?
මගේ කට්ටිය දැම්මට අවුලක් නෑනේ?
අර තියන ලොකු ගල් කුට්ටි ළමයා ගාවට යන්න තියන පාරවල් අවහිර කරලා තියෙන්නේ,
එයා අඩි 14 ගැඹුර වතුර වලක හිරවෙලා ඉන්නේ,
අපි නිකමටවක් ලොකු උපකරණ පාවිච්චි කලොත් ළමයව එළියට ගන්න,
පොළව තවත් පළල් වෙලා වල තව විශාල වෙන්න පුළුවන්.
ඒ කියන්නේ, අපිට එයා ගාවට යන්න කිසිම විදියක් නෑ.
- දෙවියනේ, - ඒත් ඒක තවත් වැඩිවෙන එක විතරයිනේ වෙන්නේ,
අපිට ඇතුලට යන්න විදියක් නෑ.
ඒත් වතුරට පුළුවන්.
එතන හිඩැස් තියනවා.
ඒ ගල් අතරේ,
No comments yet. Be the first to leave one.