Seal Team Six: The Raid on Osama Bin Laden

Seal Team Six: The Raid on Osama Bin Laden

Download Sinhala Subtitle

Release info

Seal Team 6: The Raid on Osama Bin Laden (2012)
A Commentary by thiyiya
එල කිරි වගේ ඇති අවුල් නම් කොමෙන්ට් එකක් දාන්න මම හදලා දාන්නම්

Tags

other
Published on: 2013-03-11
Downloads: 299
Hearing Impaired: Yes

Sinhala subtitle preview

The first 200 lines.

Subtitles by තුසිත තියුශාන් තුයියා

චෙරි: මොනව ගැනද මම කතා කරන්න ඕනෙ?

මම කිව්වෙ...

..අපි පුහුණු වුනේ වෙනද විදියටමයි

අනෙක් මෙහෙයුම් වලට වගේමයි.

ඒ හැම එකක්ම බරපතලයි

මම සීල් කණ්ඩායමට බැඳෙන්න හේතුව

මේ වගේ මෙහෙයුම් නිසා

එකයි මගේ සිහිනය.

එදා රෑ වුනා වගේ

ජනාධිපතිතුමාට කතාවක් කිරීමට නියමිතව තිබුනා. .

ධවල මන්දිරයේ, වාර්තාකරුවන්ගේ භෝජන සංග්‍රහයේදී.

මාධ්‍යවේදීන්ගෙන් පිරුණු කාමරයක.

එකට කලින් එතුමාගේ සහයකයින්

කිහිප දෙනෙක් පමණක් ප්‍රහාරයට...,

ජනපති අවසර දුන් බව දැනන් හිටියා.

ඔබාමා: හොඳයි, හැමෝම කරුණාකර වාඩිවෙන්න

මගේ ඇමරිකානු සගයිනි...

...මෙතනට පැමිණීම හරිම අපූරුයි..

ධවල මන්දිරයේ වාර්තාකරුවන්ගේ භෝජන සංග්‍රහයට

නියම ම සතියක්.

ස්ට්යුනර්: අපි මේ වගේ මෙහෙයුම් සිය ගානක් කරල තියනව

රාත්‍රී-මාරාන්තික-ප්‍රහාර.

මොකක්ද තිබුනු වෙනස.

... ඉලක්කයේ

එක විශාල ගෞරවයක් අද රාත්‍රියේ ඔබ සියළු දෙනාගේ පැමිණිම,

එසේම තවත් කීපදෙනෙක් මෙය

ගෙදර ඉඳන් C-SPAN එකෙන් නරඹනවා.

මිනිසුන් හිතන්නේ බින් ලාඩන් සැඟවී ඉන්නේ හින්දු කුෂ් ප්‍රදේශයේ කියල,,

එත් ඔබ දන්නවාද සෑම දිනකම 4 සිට 5 දක්වා,

ඔහුගේ සේනාව C-SPAN එකෙන් පෙන්වනව කියල?

මේ ලෝකයේ ...

ඔබට නිදහසේ ජීවත් වෙන්න බෑ ඒ වෙනුවෙන් වැඩ නොකර. .

සැම දවසකම එය කරන්න වෙනවා.

වගේම...

.. එදා අපි ඒක කරා.

දැකීම සතුටක්: දැකීම සතුටක්.

හොදයි...

... "කථාබහ" එක වැරදි වචනයක් වෙයි. .

ඔයාට හිතන්න පුළුවන්ද

අපි ඔයාගේ හම අරින විදිහ?

තො දන්නවද උබේ හමේ ස්ථර 3ක් තියනවා කියලා?

ටික වෙලාවක් ජීවත් වෙන්න පුලුවන් වෙයි.

ඒ වෙලාවෙ ඉඳන් තොට ස්වර්ඟය පේයි.

මම හිතන්නෙ උඹ මැරෙයි.

එයාලගෙ වධකාගාරය හරියට කලා ගාරයක් වගෙ නේ.

එතකොට උඹේ බිරිඳ, ළමයි....

...එයාලත් ඉවරයි.

මොනාද මට කරන්න පුලුවන්?

මොනාහරි තොරතුරක් දිපං මට.

මේ මිනිස්සුනට පෙන්නන්න ඕනෙ

උඹ ළඟ වැදගත් තොරතුරු තියනව කියල.

හේතු මිලියන 25 විතර තියනවා

උඹ ලඟ එ මිනිහා හොයාගන්න්ට අවශ්‍ය.

මම ළඟ කිසි දෙයක් නැහැ.

මම ළඟ කිසි දෙයක් නැහැ.

මම දන්නව.

ඒකයි මම සෞදි කාරයන්ට ඉඩ දුන්නෙ තොව පාවිච්චි කරන්න.

මම හිතන්නෙ මැරෙන එක තමුසෙට වඩාත් හොඳ වෙයි.

තොට සැනසිල්ලෙ ඉන්න පුලුවන්

කොහොමටත් මැරෙන්න යන නිසා.

තොමයි එක කොරගන්නේ.

මොනවද අහගත්තේ ? අබු අහමඩ් අල්-කුවේටි

- පණිවිඩ කාරයද ? - අපි ඌව හොයාගමු.

- තේරුනා - දැන්ම.

ඔබාමා: අපිට නිවැරදි රහස් තොරතුරු තියනව නම් ,

ත්‍රස්තවාදී ඉලක්ක ගැන..

මුෂාරෆ් ජනපති ක්‍රියාත්මක නොවුනොත්, අපි ක්‍රියාත්මක වෙනව..

මම හිතන්නේ බැරැක් ඔබාමා හොදටම අවුල් වෙලා ඉන්නේ කවුද අපේ යාලුවො,

කවුද හතුරො කියලා හොයාගන්න බැරුව.

අපි නෙෂන් එකට කියන්න ගියේ නෑ, කොයි එකද අපිත් එක්ක වැඩ කරන්නේ,

අපි එක ඇතුලට යන්න අදහස් කරනවා

එක පාර්ශ්වික ප්‍රහාරයක් ගෙන්න.

ටෙඩි රොස්වෙල්ට් නිතරම කියනව,

"සැහැල්ළුවෙන් කතා කරන්න, ඒත් වැදගත් දේවල් කතා කරන්න." කියලා

ජනපති ඔබාමා කැමතියි සද්දෙට කතා කරන්න..

අපි බින් ලාඩන්ව මරනව., අපි අල්කයිඩාව නැති කරනවා.

එකටයි අපේ ජාතික ආරක්ෂාවට මුලිකතාවය ලැබෙන්නේ.

අපි ටැප් කරපු ෆෝන් කෝල් එක

අල්-කයිඩාවෙ පණිවිඩකාරයෙක්ගෙ එකක්

අපි ඉක්මනින්ම පේෂාවො වලට අපේ දෙන්නෙක්ව දාන්න ඕනෙ.

ටිකක් වමට කරන්න.

ඔයාගෙ පැත්තෙන් වමට.

හරි

ප්‍රවේශමෙන් කතා කරන්න මට ඔය භාෂාව තේරෙනව .

සලාම් අලෙක්කම් ලයිටරයක් නැද්ද ?

වම් පැත්තෙ, කතා කරමින් ඉන්න කෙනා තමයි මිනිහා..

එක හරි

අර ඉන්නෙ එයා. එයා එලියට එනව.

- යමු! - මේක අල්ල ගන්න

අපිට හොඳට සිග්නල් තියනව.

ගැහැණිය: පේන්න යන්න එපා.

ළඟට යන්න එපා. ඔයා එයාව අල්ලගෙන තියෙන්නෙ.

ඉලක්කය නැගෙනහිර දෙසට ගමන් කරනවා..

එයාට යන්න දෙන්න.

එහයින් යන්න.. මේ පැත්තෙන් යමු.

අර ඉන්නෙ, ඔයාල එයාට පිටිපස්සෙන් ඉන්නෙ.

දිගටම ලුහු බඳිනවා.

මට පෙනීම දුර්වල වෙනවා. . එයාට ඇහැ ගහන් ඉන්න.

අපි එයාව අල්ලගෙන තියෙන්නෙ.

අපිට එයාව පේනව.

ඉලක්කය කරකොරාම් ප්‍රධාන මාර්ගයට ලඟා වෙනවා.

ඉලක්කය පේෂාවර් වලින් ඉවත් වනවා.

තවමත් ඔවුන්ව ඔයාට පේනවද?

අපි උත්සහ කරන්නෙ දර්ශන ලබා ගැනීමට.

ඔව්, අපිට ඔහුව පේනව.

පොර යන්නෙ අබොට්ටාබද් වලට.

- ෂුවර්ද ? - ඔව්

එයා පාරෙන් ඉවතට යනවා.

අයෙත් එයා පෙනවා.

අපිටත් පේනව.

හොද වැඩක්, මහත්වරුනි. මෙතන ඉඳන් අපි බලාගන්නම්..

ජනාධිපතිතුමනි මේ පළමු වතාව

පණිවිඩකරුවෙක්ව අපේ ඇස ගැටුනු.

අපි දන්නව ඔහු අල්කයිඩාවේ පණිවිඩකරුවෙක්.

සම්බන්ධතාවය තවමත් තියනවද කියලා කියන්න බැහැ

නමුත් බලකොටුවක් වැනි ස්ථානයක් පිලිබඳව අපි දන්නවා

ඇමරිකානු මෙහෙයුම්

සතියෙන් සතිය වැඩි වනවා.

රාත්‍රි6-ආකාරයකින් ප්‍රහාර,

ගුවන් ප්‍රහාර ආසන්නව දෙගුණයකි

ඇෆ්ගනිස්තානයේ සිටින ඇමරිකානු බටයන්

අනු කොටස් වශයෙන්

"තලෙයිබානුවන් යටත් කරගෙන සිටින්නේ විශාල ඇනකොණ්ඩාවෙක් මෙනි.."

එන්න අපි යමු, චෙරී.

මේ ආම්පන්න එහා මෙහා කරන්න ලේසි නෑ.

සීල් කණ්ඩායම හය, මෙම මෙහෙයුම සරලව කල යුතුයි. .

තලෙයිබාන් කම්කරුවන් දෙදෙනෙකු

කන්දහාර් මූලස්ථානයට රැගෙන යාම.

විනාඩි 10 ඇතුලත එලියට ගන්න.

අපි යමු මියුල්, ඉක්මනට එන්න ඒ කැල්ල උඩට කරලා තියාගන්න

වයසින් මුහුකුරා යාම, ඒක හුඟක්ම මටයි මගේ අම්මයි විතරයි. .

එතකොට...

ඒකාලෙ මට වැඩි දෙය තිබුනෙ නෑ

පස්සෙ, මේ අවුරුද්දෙ මම තීරණය කරා

තව දුරටත් මේක වෙන්න දෙන්න බෑ කියල.

මම පහර දෙන්න පටන් ගත්තා.

එකයි අද මම මෙතන ඉන්නෙ. මම සටන් කරන්නෙ

ඇමරිකාවේ සුපිරි මට්ටමක ඉඳන්.

ඒක හරියට...සීල්'ලා මම එනකන් ඉන්නව වගේ ම,

මමත් එයාල එනකන් බලන් හිටිය වගේ.

එක්xඉල් 2 1, එක්xඉල් 2 1,

මේ වයිල්ඩ් ඊගල් නයිනර්

මට අපේ පිහිටීම ගැන වාර්ථාවක් ගත් හැකිද? ඕවර්.

මම මේකට බැඳුනෙ මගේ රටට සේවයක් කරන්න

මම ආදරේ කරන රටට

ඇත්තටම මට වෙන තේරීමක් තිබුනෙ නැහැ.

වයිල්ඩ් ඊගල් නයින් රීපර් 6 කියනවා

රීපර් 12 ස්ථානය තවුරු කරන ලෙස,, TOT 50.

ශබ්ද වලට හොඳින් කන් දෙන්න ඔවුන්ව ගෙනියන ගමන්ම

මිනිත්තු 4 හො 5ක්, පැහැදිළිද?

හොඳින් පැහැදිලියි, එක්සයිල් 2 1.

- අවසන්. - මොකද වෙන්නෙ?

දිගටම යන්න'. ඉදිරියට.

ඊලඟ කන්දෙන් එහා පැත්තෙ කවුරු හරි ඉන්නව කොල්ලනේ..

Exile 2-1, වයිල්ඩ් ඊගල් නයිනර්,

මිනිස්සු 4 දෙනෙක් ඔය පැත්තට එනව.

පේන්නෙ නම් LNගේ වගේ ආයුධ රහිතයි, ඕවර්.

මම දැක්ක, LNගේ 4 දෙනෙක් වගෙයි. ,

ආයුධ රහිතයි.

ඩී-පන්ච්? ඇයි ඔයා ට්‍රෙච් එක ගත්තේ නැත්තේ

- ගිහින් එළිය පරීක්ෂා කරල බලන්න. - හරි, මම යනව.

අත් උස්සනව! අත් උස්සනව! .

ඔහොම ඉන්න.

ගනන් ගන්න එපා මචං .

වාඩිවෙනව! වාඩි වෙනව!

මොකද ඔතන වෙන්නෙ?

එයාල කියනව කාන්තාව හැරෙන්න,

- අනිත් අයව පරීක්ෂා කරන්න කියල - ඉස්සරහට ගිහින්

-ඔයාට පුලුවන් චෙරීව යවන්න - මොන මඟුලක්ද, ඩී-බෑග්.

ඔයා ඇයව පරික්ෂාකරා ද? ඔව්

අපි යමු! අපි යන්න ඕනෙ!

කොහෙන්ද වෙඩි තියන්නෙ

පහත් වෙන්න!

කැප්ටන් මාෂල්, තත්වය

අපේ කෙනෙක්ට වෙඩි වැදුන!

කන්ද උඩ, වම් පැත්තෙ!

ස්ටනර්, වෙඩි වැදුනද?

නෑ මම හොඳින්!

එක්සයිල් 2 1.වයිල්ඩ් ඊගල් නයිනර්

අපිට වෙඩි තියනවා. අඩු ගානේ එක වෙඩික්කාරයෙක්වත්

අපිට ඔහුගේ පිහිටීම ලබා දෙන්න පුළුවන්ද ?

එක්සයිල්2 1 නැහැ

මට කිසි දෙයක් පේන්නෑ.

ආ...හ්!

චෙරී, වම් පැත්ත!

යන්න යන්න!

යන්න!

ඔයා හොඳින්ද?

නෑ මනුස්සයෝ! මට වෙඩි වැදුන!

එකෙනෙක් වැටුනා.

ෂේක්.

- මෙතන ඔක්කොම ඉවරයි. -පණිවිඩය ලැබුනා

සියල්ල ආරක්ෂිතයි

එක්සයිල් 2 1, තව සතුරන් ඉන්නවද? ?

නැහැ, වයිල්ඩ් ඊගල් සතුරන් පේන්න නැහැ.

අපි හොඳින්, දැන් LNලව අරන් මේකෙන් පිට වෙමු.

එන්න යමු මේ අපායෙන් දැන්ම, ඔක්කම හරිද ?

අපි යමු, කොල්ලනේ, එන්න, එළියට යන්න

නවතින්න ! මට පරීක්ෂා කිරීම අවසන් කරන්න ඕනෙ.

More Sinhala subtitles for Seal Team Six: The Raid on Osama Bin Laden

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left