The first 197 lines.
කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න.
☺☺☺ බයිස්කෝප් අඩවියේ ඇති වෙළද දැන්විම් Click කර අඩවිය පවත්වාගෙන යාමට ඔබගේ සහයෝගය ලබා දෙන්න. ☺☺☺
මෙතන බෑ. ඒක වෙන් කරලා තියෙන්නෙ.
මට ඉඩ දෙන්න.... ඉඩ දෙන්න..
ZERO MOTIVATION
සොල්දාදුවනි, බස් එක කැඩුණා. කරුණාකරලා බහින්න. තව බස් එකක් එනවා.
සොල්දාදුවනි, කරුණාකරලා, හැමෝම බහින්න.
කරුණාකරලා, හැමෝම බහින්න.
අපිව ගෙදර එක්ක යන්න!
1 වන කොටස: ස්ථාන මාරුව
මාව දැන්ම මරලා දාන්න.
එන්න, අපි යමු, දැනටමත් පරක්කුයි.
මට තව අඩියක්වත් තියන්න බැහැ. ඔයා විතරක් යන්න.
ඔයා නිසා මට බස් දෙකක්ම මඟහැරුණා. මං පරක්කු උනොත් Rama මාව මරලා දාවි.
ඇයි කවුරුත් මගේ ලියුම් වලට උත්තරයක් එවන්නෙ නැත්තෙ?
- මං ඔයාගේ බෑග් එකත් අරන් යන්නද? - වැඩක් නෑ.
බෑග් එක නෙවෙයි මගේ ආත්මය බර වැඩියි.
මට බෑ මූලස්ථානයට ගිහින්, තවත් සතියක් වැඩකාරයෙක් වගේ ඉන්න.
ඕක නවත්වන්න, Dafta. ඒක ඉක්මනින් ඉවර වේවි.
අපි මොකක් හරි කුහක වැඩක් කරමු. ෆන් එකක් ගමු. අපි Mine-Sweeper ගේම් එකේ වාර්තාවක් තියමු.
මට සමාවෙන්න?
මේක Shizafon හමුදා මූලස්ථානය නේද?
- එපාකරපු තැනක්. - ඔව්, ඒක තමයි.
ඒක හොඳයි, මං හිතුවා මං ඇවිත් තියෙන්නෙ වැරදි තැනකට කියලා. මං අළුතෙන් ආවෙ.
පව් වැඩේ. මට ඔයා ගැන දුකයි.
ඔයා ඒවා ගණන් ගන්න එපා. ඇය ඉරිදාවන්ට කැමති නෑ.
ඉන්න. ඔයාගේ නම මොකක්ද?
- Tehila. - ඔයාගෙ තනතුර මොකක්ද?
- පිළිගැනීමේ නිළධාරිනි. - කොහේද?
- ඔෆිස් එකේ. - මොන ඔෆිස් එකේද?
මොකක්ද මේ? ප්‍රශ්න පත්‍රයක්ද? මං යනවා.
තේරුණෙ නැද්ද? ඇය එවලා තියෙන්නෙ මං වෙනුවට.
ඒක හොඳයි.
දැන් වෙලාව කීයද? මට අර අපතයොන්ට කෝපි ගෙනියන්න තියෙනවා.
"දැන ගන්න කියන්නෙ...මේ මූලස්ථානයේ ගොඩක් වෙහෙසකර වැඩ තියෙනවා..."
සොල්දාදුවො කියනවා: "අනේ, ඇත්තද?" සාජන් කියනවා:
"ඔව්, මම තමුසෙට ඒවත් කියලා දෙන්න ඕනෙද?"
ඉතින් සොල්දාදුවා උත්තර දෙනවා: "හොඳයි". සාජන් කියනවා:
"කිසි අවුලක් නෑ, හැබැයි මුලින් මට කිස් එකක් ඕනෙ."
මට පේන්නෙ අද උදේට අපිට කෝපි නෑ වගේ?
ඒක ලැබේවි. මගේ සොල්දාදුවො ඒක සූදානම් කරනවා.
හොඳයි, මොකද ඔයාට සොල්දාදුවො 100කට අණ දෙන්න ඕනෙ නම්,
- 5 දෙනෙකුට අණ දෙන හැටි මුලින් ඉගෙන ගන්න වෙයි. - ඇත්තෙන්ම ඔව්.
අපිට මේ සතියේ අන්තර් මූලස්ථාන සංදර්ශණය තියෙනවා.....Ber, විස්තර කියන්න.
හරි, අපි පුහුණු වෙන්නෙ Oscar-4 Tarantula ප්‍රදේශයේ.
හිස් ඉඩම් වල. 280 කොටස සංදර්ශණයට වහලා තියෙන්නෙ.
- ඇයි ඔයා හිතන්නෙ ඇය ඔයා වෙනුවට එවලා කියලා? - මොකක්ද ඔයා කියන්නෙ? ඒක පැහැදිලියිනේ.
අන්තිමට කවුරුහරි මගේ ලියුම් කියවලා. අපිට උදව් කරන්න ලෑස්ති කෙනෙක්.
ඉන්න, ඔයා කොහේ ඉඳන්ද ආවේ?
පුහුණු කඳවුරේ ඉඳන්.
ඔයාව කොහේටද යැව්වෙ?
මෙහෙට.
දැක්කනේ?
මේක තමයි පුද්ගල කාර්යංශය. ඔයාගේ අළුත් නිවහන.
මේ ඔයාගේ මේසය. ඔයාගෙ බෑග් එක මෙතනින් තියන්න.
ඕහ්, ඔය ඇවිත් තියෙන්නෙ අකීකරු සොල්දාදුවො. මොකද උනේ කියලාවත් අහන්නෙ නෑ.
හැම නිළධාරියෙක්ම බලාගෙන ඉන්නවා.
එයාලට හොඳටම බඩගිනියි. තිබහයි.
මං නම් අහන්නවත් යන්නෙ නෑ. ස්තූතියි.
බස් එක කැඩුණා. මං දිවුරන්නම්.
මට වැඩක් නෑ දකුණු ඊශ්‍රායෙලයට පිටසක්වලයෝ ඇවිත් හිර කරන් හිටියත්.
උඹලා මෙතනට 9.30 වෙනකොට එන්න ඕනෙ.
ඒක මගේ වැරැද්ද. මං නිසා ඇයට Be'er Sheba වලදි බස් දෙකක් මඟහැරුණා.
උඹලා ඔක්කොම එකට එන්න ඕනෙ නෑනේ. කොහොල්ලෑ වගේ. පෙර පාසලක් නෙවෙයිනේ, මේ කවුද?
- මේ Tehila... - හරි, දැන් ඒකෙන් වැඩක් නෑ.
උඹලට උදේ කෑම ලෑස්ති කරන්න විනාඩි 2ක් දෙන්නම්. ඊට පස්සෙ මේක හෝදලා දාපන්.
මොකක්ද කිව්වෙ?
මේකේ පැල්ලම යවලා දෙනවා දැන්මම.
ආචාර කරන්න ඕනෙ නෑ. පුහුණු කඳවුර නෙවෙයිනේ.
ඒ බැල්ලි! ඇයි ඒකි මටම කෑ ගහන්නෙ?
මම ඒකිගෙ ඇඳුම් හෝදන්න ඕනෙද? මං මොකෙක්ද? වැඩකාරි නෙවෙයිනේ.
ඒක ගණන් ගන්න එපා, අපි කෝපි හදන් ගියාම ඇය සංසුන් වේවි.
කෝපි? ඒ බැල්ලි, ගිහින් ඒකිටම කෙලව ගන්න පුළුවන්නේ,
අනිත් ඔක්කොම ලොක්කොත් එක්ක.
Rama, අපේ ලුතිනන්, එයා ටිකක් එක විදිහක්.
ඇය පොඩ්ඩක් අවුල්.
එන්න.
මේ තමයි වාඩි වෙලා ඉන්න පිළිවෙල, තේරෙනවනේ කොයි කෙනාට කොයි කෝපි එකද දෙන්න ඕනෙ කියලා.
තේරුණාද? ඒක හරිම ලේසියි.
- හේයි, Nati. - Anat.
මොකක්, ඔයාට මාව මතක නැද්ද?
ඔයාට මාව මතක ඇත්තෙ අඬන බබා විදියට?
- Dafi, පුද්ගල කාර්යංශයේ, - ඕහ්, හරි. හිස්වැස්ම නැති කෙනා.
බලන්න, එයාලා මම වෙනුවට කෙනෙක් එවලා. මං යනවා Kiryat වලට.
- ඇත්තද? - ඔව්, එහෙම තමයි හිතා ගෙන ඉන්නෙ.
- සුභ පැතුම්. - ස්තූතියි.
කට වහනවා!
කට වහනවා! කට වහනවා!
පුද්ගල දෙපාර්තමේන්තුව
ඔව්. පොඩ්ඩක් ඉන්න. මේ ඉන්නෙ Meirav ද?
හායි, Tsrifin.
හරි, මෙතන ගොඩක් පෝරමයන් තියෙනවා.
- නිවාඩු ඉල්ලුම්පත්, මාරුවීම් සම්බන්ධ ඒවා... - හරි, බායි.
නෑ, නෑ, නෑ. ඒවා පුද්ගලයන් ගැන ෆයිල්. මොනවද හොයන්නෙ?
අහ්, හරි, කමක් නෑ....
මේ ඔක්කොම පුද්ගලයන් ගැන විස්තර
කෙල්ලනේ, මෙයා තමයි මං වෙනුවට ඇවිත් ඉන්නෙ, Tehila.
ස්ථාන මාරුවක්? මොන ස්ථාන මාරුවක්ද?
- මං නගරයට යනවා. - වෙන්න බෑ.
ඒක කොහොම ද උනේ?
ඉරිසියාවයි නේද?
Tehila, මේ ඉන්නෙ ඔයාගේ යාළුවෝ.
මේ Liyat. ඇය තමයි Ramaගේ ලේකම්, මේ ඉන්නෙ Livanat.
මම තමයි මානව සම්පත් කළමාණාකරු. නැතුව පිළිගැනීමේ නිළධාරි නෙවෙයි.
වාව්! ඔයා කිසි දෙයක් දන්නෙ නෑ අපි මොනවද මෙතන කරන්නෙ කියලා.
අපි ඇත්තටම මුකුත්ම නොකර ඉන්නෙත් නැහැ.
ඔයා පුදුම වේවි, අපි මහන්සි වෙලා වැඩ කරනවා. ඔයා වෙලාවක ඇවිත් බලන්නකෝ.
Dafi, ඔයා ආයෙත් සැරයක් මගේ මේසෙ උඩ බෑග් එක තිබ්බොත්,
විසි කරලා දානවා. නවත්වනවා! ආයෙත් පටන් ගන්න එපා.
මේ මේසෙ තියෙන්නෙ දෙන්නටම
දෙන්නටම නෙවෙයි. මට විතරයි. එහෙම තමයි Rama කිව්වෙ.
මේ ඉන්නෙ Irena. ඇය ඇවිත් තියෙන්නෙ නියෝගයකින්. ඇයත් අළුත් කෙනෙක්.
අළුත්. රෙද්ද තමයි. මං ඇවිත් මාස 2ක් වෙනවා. පුද්ගල දෙපාර්තමේන්තුව, හෙලෝ
පව් කෙල්ල, ඇය වැඩ වලට යට වෙලා. අවුරුදු 2ක් කියන්නෙ ලොකු කාලයක්. හැබැයි ඉක්මනට ඉවර වෙයි.
ඔව්, එහෙම වෙයි.
හායි, කෙල්ලනේ, හේලෝ!! හෙලෝ!!
ඔයා මොකාටද එන්න හදන්නෙ
මේ ලාච්චුවෙ ස්ටෙප්ලර් කටු, පිහි තල, ලිපි කවර..
- පැන්සල් උල් කරන ඒවා, ගම්, තීන්ත.. - ඇති, මගේ ඔළුවත් රිදෙනවා.
ස්ටෙප්ලර් එක. මෙතන තියෙන වටිනාම දේ.
මේක මාරාන්තික දෙයක්.
ලොකු පෝස්ටර් වලට මේක තරම් වෙන කිසි දෙයක් හරි යන්නෙ නෑ.
මේවායින් දෙකයි තියෙන්නෙ, අංක කරලා තියෙන්නෙ. අපි ඒවා මෙතන තමයි හංගන්නෙ.
මොන දේ කළත් ඔයාට මෙතන යුධ සිරකාරයෙක්ට වගේ වද දෙනවා. ඒත් කාටවත් කියන්න තහනම්. තේරුණාද?
- Boaz? - ඇයි - විනාඩියකට එන්න.
ඔයාට නම් තත්පර 60යි.
මට ඔයාට කියන්න ඕනෙ උනේ මගේ පත්වීම ගැන. කැප්ටන් කෙනෙක් විදියට.
මට දැන ගන්න ලැබුණා ඉතිරි වෙලා තියෙන ඇබෑර්තුවක් ගැන. මට ඒකට ඔයාගෙන් සහතිකයක් ඕනෙ.
කොමිසම තියන්න කලින් තව වෙලාව තියෙනවා නේද?
ඔව්, ඒත් මං ඒ ගැන කලින්ම හිකලා බැලුවා.
- කී දෙනෙක් ඉල්ලුම් කරලා තියෙනවද? - මේ මමයි මේ කලාපයේ තවත් 3 දෙනෙකුයි.
බොහොම හොඳයි. තරඟකාරිත්වය කියන්නෙ හොඳ දෙයක්. ඔයාට අපිව සතුටු කරන්න අවස්ථා ගොඩක් ලැබේවි.
- ඉක්මනින්ම සෝදිසියක් කරලා බලනවා නේද? - ඔව්.
ඒක හොඳ අවස්ථාවක් ලකුණු ටිකක් දා ගන්න.
- අනිවාරෙන්ම. මං පුළුවන් උපරිම උත්සහයක් දරනවා. - මට විශ්වාසයි.
කෙල්ලනේ! උඹලා නිවාඩුවකට ගිහින්ද ඉන්නෙ?
මොකක්ද ඔයා අදහස් කළේ "නගරයට යනවා" කියන එකෙන්?
ඒ කිව්ව දේම තමයි. වෙන දෙයක් නෑ.
මාත් එක්ක එකට එක කියන්න එන්න එපා. මට ඕව ගැන හිතන්න වෙලාවක් නෑ.
මේ මාසෙ ඉවර වෙනකම් අපි අළුත් අයව ගන්නෙ නෑ.
නෑ, Rama, ඒක අවුලක් නෑ, හැමදේම සූදානම් කරලා තියෙන්නෙ, මම...
මම නගරයේ ඉන්න නිළධාරින් කීප දෙනෙක් එක්ක කතා කළා.
මොන නිළධාරින්ද?
මම ලිපි යවන අය.
ලියුම් ගොඩක්. කාටද?
මානසික වෛද්‍යවරයාට, මහජන සබඳතා අංශයේ ප්‍රධානීට, සාමාන්‍ය කාර්ය මණ්ඩලයට.
කාන්තා කාර්ය මණ්ඩල ප්‍රධාන උපදේශක, අවංකවම, කාර්ය මණ්ඩල ප්‍රධානීතුමාට
මොකක්?
එහෙම නේද , Zohar? අපි ඔහුටත් ලියුමක් යැව්වා නේද?
- කාර්ය මණ්ඩල ප්‍රධානීට? - ඔව්, මට මතක විදියට.
උඹ ලියුමක් යැව්වා කාර්ය මණ්ඩල ප්‍රධානීට?
උඹ මොනවද ඒකෙ ලිව්වෙ?
ඔයා හමුදාවෙ නැති තනතුරකට පත් කරපු ජරාම ලේකම් කෙනෙක් කියලා?
කොළ ඉරන සාජන් කෙනෙක් කියලා, මොකද ඇයට හරියට ටයිප් කරන්න වත් දන්නෙ නැති කෝල් එකක් වත් ගන්න බැරි කෙනෙක් කියලා?
ඔයාට නගරයට යන්න ඕනෙ මොකද කාන්තාරෙ රස්නෙට ඔයාගේ කොණ්ඩෙ වියළෙන නිසා කියලා?
ඇත්තටම, අපි ඒක ලිව්වෙ ටිකක් වෙනස් විදියට.
මේ වගේ ලියුම් යවන්න බැහැ. මං හිතන්නෙ නෑ ප්‍රධානීතුමාට මේ ලියුම ලැබෙන්න ඇති කියලා.
ඔහු ඒක පුද්ගල කටයුතු දෙපාර්තමේන්තුවට හරි වෙන තැනකට හරි යවන්න ඇති.
මට මේ වගේ ලැජ්ජා නැති වැඩක් ගැන හිතා ගන්නත් බෑ.
හැමදේම සූදානම් කරලා තියෙන්නෙ සටන් සොල්දාදුවන් එක්ක.
සටනට නොයන අය අයින් කරලා දාන්නෙ කුණු ගොඩට දානවා වගේ.
මෙතන විකාර කරන එක නවත්තනවා! දොර වහන් යනවා!
- මට වෙලාවක් ලැබෙන කම් ඔයාට බලන් ඉන්න වෙයි. - මට වෙන කරන්න දෙයක් නැද්ද?
ඔයා මුකුත් කරන්න ඕනෙ නෑ. මං ඒ ගැන බලා ගන්නම්.
ඔයා උද්ධච්ච වෙලා.
ඔයා Zoharට ආදරය කරන්න කලින් නම් හොඳ කෙල්ලෙක්.
ඇයි හැම නිතරම මට බනින්නෙ?
- උඹ මටද කියන්න එන්නෙ? - නෑ
දැන් 1:07 මට තාමත් ලියුමක් ලැබුණෙ නෑ.
ඒක දැන් පැයක් තිස්සෙ ඔයාගේ මේසෙ උඩ.
00:00
- නිළ ඇඳුම? ඒකෙ පැල්ලම යැව්වද? - තාම කරගෙන යනවා
නියමයි! දිගටම කරන්න.
මේකද ඔයා දවස පුරාම කරන්නෙ?
පුද්ගලිකවම මට නම් කිසි තේරුමක් නෑ දවසකට රාත්තල් 10ක කොළ ඉරන එක ගැන.
මම ගොඩක් කොළ ඉරනවා. ඒත් ඒක ඔයාට ගැලපෙන විදියට කරන්න ඕනෙ.
සාමාන්‍යයෙන්, කොළ ඉරන සාජන්, කියන තනතුරත් හොඳයි ඒක හරියට කරනවා නම්.
- ෂ්ෂ්ෂ්! - සමාවෙන්න.
මේ කෙල්ලො හෙන ලොකුවට උන් ගැන හිතාගෙන ඉන්නෙ. Mabas ගේ පිළිගැනීමේ නිලධාරින් නම් මහ ඇණයක්.
'Mabas' කියන්නෙ මොකක්ද?
ඒ කියන්නෙ කඳවුරේ කමාන්ඩර්.
- ගණන් ගන්නෙපා, ඔයා හැමදේම තේරුම් ගනීවි. හැමෝම මුණ ගැසේවි. - ඔයා කඳවුරේ ඉන්න හැම සොල්දාදුවම අඳුරනවද?
- කඳවුරේ ඉන්න හැමෝම? අපෝ නෑ. - ඔයා දන්නවද සොල්දාදුවො කී දෙනෙක් මෙහේ වැඩ කරනවද කියලා?
- කීයක්ද? - මෙහේ ඉන්නවා...
ගොඩක්! ඔයා හරි විහිළුකාරියක්.
දැන් පොඩ්ඩක් විවේක ගන්න පුළුවන්. ඒ කිව්වෙ හැමදාම හවසට පොඩ්ඩක් නිදා ගන්න පුළුවන්.
ඒත් දන්නවනේ. කාටවත් ඒ ගැන කියන්න එපා.
ඔයා යනවා කියලා මට විශ්වාස කරන්නත් බෑ. ඒක ලොකු අපරාධයක්.
අවුලක් නෑ. ඔයා හොඳින් ඉඳීවි. මං හැමදාම අඬන එක අහන් ඉන්න වෙන්නෙ නෑනේ.
අර මෝඩයෝ දෙන්නා හැමදාම සින්දු කියනවද?
Shefi, අතන ඉන්න කෙනා.
එයා ඔයා දිහා බැලුවා.
- ඇත්තට? - ඔව්, ගිහින් කතා කරන්න.
ඔයාට පිස්සුද? මං ගිහින් මොනවා කියන්නද?
මං දන්නෙ නෑ. "හායි" කියන්න.
බලන්න, එයාගෙ යාළුවො ටිකත් ලස්සනයි.
අපි දෙන්නම යනවා නම්, මං ඔයාට එයාලව අඳුන්වලා දෙන්නම්.
No comments yet. Be the first to leave one.