The first 200 lines.
සිංහල අදහස හා උපසිරැසි ගැන්වීම: දිනිඳු සම්පත් /b>
මේක පොඩි ලමයෙක් සහ අරුම පුදුම නත්තල් පැතුමක් ගැන කතාවක්,
ඒ පැතුමෙන් ඔහුගෙ ජීවිතේ සදහටම වෙනස් උනා..
මෙය 1985 දී බොස්ටන් වලට එපිටින් තිබුන නගරෙකින් තමයි පටන් ගන්නේ.
ඒ නත්තල් සැඳෑව, ඒ නිසා ළමයි ඉතා සතුටින් සිටියා.
අවුරුද්දේ ඒ විශේෂ කාලෙදි, බොස්ටන් වලදී ලමයි එකට එකතු වෙනවා
-ජුදෙව් ලමයින්ට පහර දීමට. -ඒයි, ග්‍රීන්බොබ්! ඌව අල්ලගනින්!
ඒත් එක ලමයෙක් හිටියා ඒ වගේ හොඳ නැති වැඩ නොකරන,
පුංචි ජෝන් බෙනට්.
අහල පහල හැම කෙනාම හිතුවා ඒ ලමයට යාළුවො ඇති කර ගන්න එක අමාරු වේවි කියලා.
ඒයි යාළුවනේ.. මටත් සෙල්ලම් කරන්න පුළුවන්ද?
-මෙතනින් යනවා යන්න බෙනට්! -චුතවෙලා පලයන් බෙනට්!
-මෙතනින් යනවා යන්න බෙනට්! -ඔව් බෙනට්, චුතවෙලා පලයන්.
ජෝන් ලෝන්ග් ට එයාගෙම කියලා හදවතින් කියන්න පුළුවන් එක යාළුවයි හිටියේ
ඒ වගේම ඔහු දැනගන හිටියා ඔහුට ඒ යාළුවා හමුඋනොත් එයාව කවදාවත් අතඅරින්නෙ නෑ කියලා
හොඳයි, හැම අවුරුද්දෙම වෙනවා වගේ අන්තිමේදි නත්තල් උදෑසන උදා උනා
හැම ලමයම ඔවුන්ගෙ තෑගි නිවාඩුවේ සතුටත් සමගින් විවෘත කරා
ඒ වගේම පුංචි ජෝන් බෙනට්ට නත්තල් දිනයේදී විශේෂිත අළුත් දෙයක් ලැබුනා.
වාව්! මම හිතනවා ඔයා හොඳින් හිටිය නිසා නත්තල් සීයා ඔයා ගැන මේ අවුරුද්දේ අවධානය යොමු කරලා කියලා...
ආ.. සුභ නත්තලක් ජෝන්
"මම ඔයාට ආදරෙයි"
ඌ කතාකරනවා.
මම ඔයාට "ටෙඩී" කියලා නම තියනවා.
ජෝන් ඉක්මනින්ම ටෙඩී ට බැඳුනා, ඒ වලහගෙ මොකක් හරි දෙයක් තිබුනා
ඒකෙන් ඔහුට අන්තිමේදි යාළුවෙක් ලැබුනා වගේ දැනුනා. ඔහුගෙ රහස් බෙදාගන්න පුළුවන් විදිහේ කෙනෙක්
"මම ඔයාට ආදරෙයි"
මමත් ඔයාට ආදරෙයි ටෙඩී
දන්නවද, මම ප්‍රාර්ථනා කරනවා ඔයාට ඇත්තටම කතා කරන්න පුළුවන් උනානම් කියලා
එහෙම උනොත් අපිට සදහටම හොඳ යාළුවෝ වෙලා ඉන්න පුළුවන්
එක දෙයක් ගැනනම් ඔයාට විශ්වාසය තියාගන්න පුළුවන්,
පිරිමි ලමයෙක්ගෙ ප්‍රාර්ථනාවක් තරම් වෙන කිසිම දෙයක් බලගතු නැහැ
අපාචි හෙලිකොප්ටරය හැර... අපාචි හෙලිකොප්ටරයේ
මැෂින් තුවක්කු සහ මිසයිලත් තියෙනවා
ඒක ආයුධ වල විශ්වාස කරන්න බැරි තරම් සිත්ගන්නාසුළු අනුපූරකයක්.
තනිකරම මරණය ගෙනඑන යන්ත්‍රයක්
වෙන්න තිබුන හොඳම විදිහට, ජෝන් ප්‍රාර්ථනයක් කරන්න සුදුසුම රාත්‍රියක් තෝරගත්තා.
ටෙඩී...
ටෙඩී?
ටෙඩී?
මාව වැළඳගන්න.
ඔයා මගේ හොඳම යාළුවා ජෝන්.
ඔයා...ඔයා දැන් කතා කරා නේද...
පුදුම වෙලා වගේ බලන්න එපා. ඔයා තමයි එහෙම වෙන්න කියලා ප්‍රාර්ථනා කරේ.. නැද්ද?
ඔව්...
මම ඒක ප්‍රාර්ථනා කරා.
හොඳයි.. මෙන්න එහෙනම් මම ඉන්නවා...
ඔයා කියන්නෙ... ඇත්තටම අපි හොඳම යාළුවෝ වෙනවද?
ඇත්තටම
සදහටම?
එහෙම හොඳයි වගේ
මොහොතකට ජොන් ලෝකයේ සතුටින්ම ඉන්න ලමයා උනා. මේ සුභආරංචිය හැමෝටම කියනකල් ඔහුට ඉවසිල්ලක් තිබුනෙ නැහැ.
අම්මේ, තාත්තේ.. හිතන්න පුළුවන්ද, මගේ ටෙඩීයා ට පණ තියෙනවා
ඇත්තටම.. ඒක වෙන්න පුළුවන්ද...
නෑ අම්මේ, ඔහුට පණ තියෙනවා. බලන්න.
හැමෝටම සුභ නත්තලක්
ජේසුනි.. කෙලපන්.... -අපි හැමෝම හොඳම යාළුවෝ වෙමු.
ඔහ්. මගෙ දෙවියනේ.
ඒකෙන් අයින් වෙලා ඉන්න, දැන්මම මේ පැත්තට එන්න.
ඒත් තාත්තේ...
මෙතනට එන්න!
-තාත්තා කියන එක අහලා මෙතනට එන්න. -හෙලන්, මගේ තුවක්කුව ගේන්න.
තාත්තේ.. එපා!
ඒක තුවක්කුව වැළඳගැනීමක්ද?
හෙලන්, මගේ තුවක්කුව ගෙනල්ලා පොලිසියට කතා කරන්න
මට කණගාටුයි බෙනට් මහත්තයෝ.. මම කාවවත් බය කරන්න හිතුවෙ නැහැ
මට ඕන උනේ ජෝනුයි මමයි යාළුවෝ වෙන්න විතරයි
ඔව් තාත්තේ, මම ඊයෙ රෑ ප්‍රාර්ථනා කරා ටෙඩී ට පණ එන්න කියලා, ඒ ප්‍රාර්ථනාව ඉෂ්ඨ වෙලා
ඔහ් දෙවියනේ
ඒක ආශ්චර්යයක්.
ඒක නත්තල් ආශ්චර්යයක්.
ඔයා හරියට ජේසු බිළිඳා වගේ.
වැඩි කල් නොගිහින් ජෝන්ගෙ පුංචි ආශ්චර්යය මුළු රට පුරාම පැතිරුනා
බොස්ටන් වලට පිට උපනගරයකින් වාර්තා වෙනවා සැකයක් නොමැතිව කොහෙත්ම විශ්වාස කල නොහැකි කතාවක්
කිසිම හේතුවක් නැතිව, පිරිමි ලමයෙක්ගෙ ගාව තිබුන සතෙකුට මායාවී ලෙස පණ ඇවිත්
බලන්න ජේසු තුමා කල දේ! බලන්න ජේසු තුමා කල දේ!
වැඩිකල් නොගොස්ම ටෙඩී ඔහු විසින්ම විශාල ප්‍රසිද්ධියක් ලබා ගත්තා
හලෝ ටෙඩී.
ඔයා මාව පුදුමයට පත් කරා, මම හිතුවෙ ඔයා ඔයිට වඩා උස කෙනෙක් වෙන්නඇති කියලා
මම හිතුවේ ඔයා ඔයිට වැඩිය විහිළුකාරයෙක් කියලා.
ඒත් මේ මොන දේ තිබුනත් ටෙඩී ඔහුගෙ හොඳම යාළුවා වන ජෝන්ව කවදාවත් අමතක කරේ නැහැ
අපිට අකුණු ගහන්නෙ නැති වේවි නේදt?
නැහැ.. අපි අකුණු මිතුරෝ. ඒ ගැන අකුණු දන්නවා
අපි සම්පූර්ණයෙන් ආරක්ෂිතයි
-ටෙඩී. -ඇයි ජෝන්?
ඔයා පොරොන්දු වෙනවද හැමදාම අපි එකට ඉන්නවා කියලා?
මම පොරොන්දු වෙනවා.
ජීවිත කාලයටම අකුණු මිතුරෝ විදිහට
ජීවිත කාලයටම අකුණු මිතුරෝ විදිහට
ඒ උන පොරොන්දුව දෙන්නගෙන් එක්කෙනෙකුටවත් අමතක උනේ නැහැ
ඉතින්, ජෝන් සහ ටෙඩී අද ඉන්නෙ කොහෙද?
හොඳයි.. මම ඒක මේ විදිහට කියන්නම්
ඔයා මේ ලෝකෙ කොච්චර ලොකුවට කැළඹුවත් කමක් නැහැ, ඔයා කවුරු වගේ උනත්
කොරී ෆෙල්ඩ්මන්, ෆ්‍රෑන්කි ම්‍යුනිස්, ජස්ටින් බීබර් ...
එහෙම නැත්නම් කතාකරන ටෙඩියෙක්..... අන්තිමේදි කවුරුත් එකයි.
ටෙඩ්
බලන්න.. මම කියන්නෙ මෙච්චරයි, බොස්ටන් වල ඉන්න ගෑනු සේරම,
වෙන කොහේවත් නැති තරමට සුදුමැලි, කැත, කොට එවුන්.
ඒක විකාරයක්. .. ලෝරි ගැන කොහොමද? එයා එල කෑල්ලක්.
නෑ.. ලෝරි පෙනිසිල්වේනියාවෙ කෙනෙක්. එයා බොස්ටන් වල කෙල්ලෙක් නෙවෙයි
එයා එච්චරම නරක...
බලන්න, ඔයා කිව්වම එයා එච්චරම නරක නෑ කියලා.. ඒකෙන් එයා හොඳ නෑ කියලා අදහස් වෙනවා
ඔයා අහාලා තියෙනවද බොස්ටන් කෙල්ලෙක් කවදහරි සුරාන්තයට පත් උනා කියලා? ඔහ්. යා.. ඕහ්.. යා.. හයියෙන්.. හයියෙන්...
ඔහ් දෙවියනේ.. ඒක නම් නියමයි. දැන් මම ගම්මිරිස් දාපු කෑම එකක් මූනෙ උලාගන්න යන්නේ
ජේසුනි.. මේක බාලයි.. මට ඕන තරමට වැදුනෙ නැහැ
මම ගිහින් මට ගංජා විකුණන එකාට කතා කරන්න ඕන
මම වෙනුවෙන් වැඩ කරන...
මම හිතන්නේ ඒක ජරාවක්. මම ඔහුත් එක්ක කතා කල යුතුයි
මම දන්නෙ නැහැ ඔයා මත්ද්‍රව්‍ය වෙළෙන්දෙක් ට පැමිණිලි කරන්න යන්න ඕන ඇයි කියලා
මම මේ මිනිහව කාලෙක ඉඳලා දන්නේ,
9-11 සිද්ධිය කාලේ ඉඳලා මම ඒ මිනිහව දන්නවා
ඔයාට මතකද?, මම මේ වගේ, ඕ.. ෂිට් 9-11(ලෝක වෙළඳ මථ්‍යස්ථාන ප්‍රහාරය), මට උස යන්න ඕන
දැන්9.30යි ද? -ඔව්...
ෂිට්.. මම වැඩට යන්න ඕන
මම දන්නෙ නැහැ මට එලවන්න පුළුවන්ද කියලා
ඒකට කමක් නැහැ. මම ඔයා වෙනුවෙන් එලවගෙන යන්නම්. ඒක හොඳයි වගේ දැනෙනවා
-කෙලපන්. -ඕ.. ෂිට්.
ඕ. ජොනී, මට සමාවෙයන් මචං, ඒ කාර් එක කොහේ ඉඳලා ආවද දන්නෙ නැහැ.
ඕව්..දෙවියනේ.. ඒක නරකයිද?
-ජොන්.. කරුණාකරලා ඔයත් එක්ක මට කතාකරන්න පුළුවන්ද? -ෂිට්.
ඒකට කමක් නෑ. යන්න.. යන්න.. යන්න.. මම මෙතනින් අයින් වෙන්නම්
හායි තෝමස්. කොහොමද ඔයාට
අමනයා!
ඒක මගේ වැරැද්ද. මම වෙන කල්පනාවක හිටියේ.
ජෝන්.. දැන් 10ටත් කිට්ටුයි
මම දන්නවා සර්.. මට කණගාටුයි. ඒක මගේ වැරැද්දක් නෙවෙයි
ඔයා මොකක්ද අදහස් කරන්නේ?
හොඳයි.. මම ප්‍රශ්ණ වලට උත්තර දෙන්න සූදානම් වෙලා ආවෙ නැහැ
ජෝන්, ඔයාට කරන්න තියෙන එකම දේ තමයි අවුල් කරගන්නෙ නැතිව ඉන්න එක
මම ඊලඟ මාසේ සංස්ථාවට ගියාම ඔයාට තමයි මගේ රස්සාව ලැබෙන්නේ
ඔයා තමයි අළුත් ශාඛා කලමණාකරු
ඔයාට කරන්න තියෙන්නෙ තමයි අවුල් කරගන්නෙ නැතිව ඉන්න එක..
මට දැන් පැහැදිලියි -හොඳයි.. ඒක අහන්න ලැබුන එක ගැන සතුටුයි.
මාසෙකින් මගේ ජීවිතේ ඔයාගෙ ජීවිතේ වේවි.
ඩොලර් 38000ක් වසරකට හොයන ශාඛා ප්‍රධානියෙක්,
ටොම් කැරිට් ගෙ පුද්ගලික මිතුරෙක්
නරක ජීවිතයක් නෙවෙයි නේද?
නෑ.
මම මිනිස්සුන්ට පෙන්නන්න කැමති නැති දෙයක් ඔයාට පෙන්නන්නම්,
මම කැමති නැහැ ඔවුන් මට වෙනස් විදිහට සලකනවට.
බූම්! ඒ මම සහ ස්කැරිට්
නියමයි...
දෙවියන්පල්ලා නියමයි
මම ඔයාට බනින්නෙ නැහැ මගේ කාර් එක හීරුව එකට සහ අද පරක්කු වෙලා ආවට
හෙට ඉඳලා මීට වැඩිය වගකීමෙන් කටයුතු කරන්න
මම එහෙම කරන්නම් සර්. පොරොන්දු වෙනවා.
"මම උඹට වැටෙන්න දෙන්නෙ නැහැ පාත්තයෝ"
මොකක්?
ටොප් ගන් (චිත්‍රපටියක්)
ඉතින්...
ටොම් ස්කැරිට්..
මම ඒක දන්නවා. මෙතනින් පිටවෙන්න.. හරිද
ස්තූතියි සර්
මෙන්න ඔයාගෙ යතුරු, කුලී ගිවිසුම, බොස්ටන් වල ස්තූතිපූර්වක ලියවිල්ල
ඔයා නිදහස්, පරිස්සමින් වාහනය එලවන්න
ස්තූතියි -ගොඩක් ස්තූතියි
ඔයාව අත්අඩංගුවට ගත්තා කියලා දැනගන්න ලැබුනා
ජේසුනි, උඹ නිකන් කෙලවගෙන වගෙයි මචං.. මොකද උනේ?
මම දන්නෙ නැහැ, මම ඊයෙ මුළු රෑම අපතේ යවාගත්තා
මගේ දුරකථනයෙන් මම කාටහරි 3.15ට පණිවිඩයක් යවලා "මට අල්ලගෙන ගහපන්" කියලා
මම එයාටම 4.30 පණිවිඩයක් යවලා "ස්තූතියි" කියලා.
-ඔයාට ඒක මතක නැද්ද? -නෑ.. ගිය පාර වගේමයි.
ඒක වෙන කවුරුහරි කරා වගේ පෙන්නෙ නැද්ද?
මම දන්නෙ නැහැ. සමහරවිට වෙන්නැති.
ඔයා හිතනවද ඔයාට අල්ලගෙන ගැහුවේ පාතාලේ කවුරුහරි කියලා?
සමාජ ශාලාවකදි ඔයාට අල්ලගෙන දුන්නා වගේ වෙන්න බැරිද?
මම දන්නෙ නැහැ. මතක් කරන්න හැදුවට ඒ කිසි දෙයක් මතක නැහැ
මම නියමෙට කෙලවගෙන ඉන්නේ. කවුද කියලා මම දන්නෙ නැහැ.
චුට්ටකට මගේ වැඩ බලන්න ඔයාට පුළුවන්ද?
ජෝන්, මම ටිකක් හාන්සි වෙන්න ගියොත් හොඳයි
හේයි යාළුවනේ, මොකකද එල්ලිලා ඉන්නේ? -හේයි ඇලෙක්ස්
කොහොමද? ඔයා ඊයෙ රෑ සමාජශාලාවට ගියාද?
ආහ්.. මට යන්න බැරිඋනා ආරක්ෂකයා වතුර ගැහුව නිසා
ඒත් මම පොලිමේ හිටිය කෙනෙක් යාළු කරගත්තා
මම හිතන විදිහට ඒක හොඳයි .
යාළුවනේ.. හොඳ කෑම කඩයක් කවුරුහරි දන්නවද?
නාන කාමරයට ගියාම බබල්ගම් එකක් දෙන තැනක් වගේ.
මොකටද?
ලෝරි සහ මම ආදරේ කරන්න අරගෙන හෙටට අවුරුදු 4ක් වෙනවා. මට ඇයව ඇත්තටම නියම තැනකට ගෙනියන්න ඕන.
ඕ..සුභපැතුම් ජෝන්.
ඔයාලා අවුරුදු හතරක් යාළු වෙලා හිටියද? මගේ අන්තිම සම්බන්ධකමත් මාස 6යි තිබුනේ.
ඇය නින්දෙන් පඩ අරිනවා. මම එතනින් යන්න ගියා මචං...
මම ඇය අවදිවෙන්න කලින් යන්න ගියා.
වාව්.. ඔයා ගොඩක් සාධාරණ කෙනෙක් නෙවෙයිනේ ...
ලෝරි කවදහරි ඔයා ඉස්සරහදි පඩ ඇරලා නැද්ද?
ඔව්.
ඇත්තට? -මිලියන වතාවක්.
ඔයා ඉතාලියානුවෙක්ද?
නෑ.
ඇයි?
කමක් නැහැ. ඇයව "බිනියාර්ටා" එකට එක්කන් යන්න
ජෝන්, බලන්න, අවුරුදු 4කට පස්සෙත් ඇය රාත්‍රී කෑමකට වඩා වැඩි යමක් බලාපොරොත්තු වෙන්නෙ නැද්ද?
මොන වගේ දෙයක්ද?
මම දන්නෙ නැහැ. මම වගේනම් විවාහ යෝජනාවක් බලාපොරොත්තු වෙනවා
ඔහ්.. අයියෝ, කවුරුත් කාටවත් විවාහ යෝජනා ගෙන්න හිතන්නෙ නැහැ...
කසාද බඳින්න නෙවෙයි.. මම කියන්නෙ... ආදරේ කරනවා මදි කියලද? ආදරේ කර කර හිටියා ඇති කියලාද?
ඔයාට ඕන ඇගේ පස්ස පැත්තට මුද්දක් දාලා... ඒක එලියට එන්න පඩ අරින්න දෙන්නද?
හරිම නරකයි, ඒත් හරිම හොඳයි...
ඒයි, කොහොම උනත් මට ඔයාව අමතක වෙන්න දෙන්න එපා අපි දෙන්නා හෙට රෑ සෙල්ලම් කරන්න යන්න තියෙනවා.
ඔහ්.. මට බැහැ. මට ලෝරිව රෑ කෑමකට එක්කන් යන්න තියෙනවා.
මොකටද?
No comments yet. Be the first to leave one.