The first 200 lines.
ඔයාලා ඇහුවොත් දැනට ලෝකේ ඉන්න
හොඳම චිත්‍රපට නිමැවුම් කරුවන් පස් දෙනා කවුද කියල
මේ වගේ චිත්‍රපටයක් හදන්න...
ඒක...
ඒ වගේ කෙනෙක් මේ විශ්වයේ හොයා ගන්නවත් නැතුව ඇති.
මට නම් හිතාගන්නවත් බෑ.
හරියට විනාඩි තුනකින් වගේ, මම තේරුණා මේ මොකක් ගැනද කියල
මගේ ජීවිතේ මම බලල තියෙන පට්ටම ෆිලුම.
ඒක ගොඩක් ජනප්‍රිය වුණා, නිකම් අවුරුදු 10කට වගේ?
මිනිස්සු තාමත් මේ ෆිල්ම් එක බලනවා සහ ඒක ගැන තාමත් කතාබහ කරනවා.
මිනිස්සුන්ට ඉඩ තිබුණා
දැනට අවු:10කට හොඳම දර්ශනවලට ඔස්කාර් සම්මානයක් අරන් දෙන්න.
මේකෙ පිටුපස ඉන්න බුද්ධිමතා කවුද?
ටොමීට ඕන වුණා බිඳදමන්න
ටොමීට ඕන වුණා චිත්‍රපට නිර්මාණකරණයේ මායිම් බිඳින්න.
මන් හිතන්නේ එයාට පැහැදිලි දැක්මක් තිබුණා.
එයා අබිරහසේ රුවක් බවට පත්වුණා, ඔයා දන්නවද
ඔයා එයා ගැන තව දැන ඉගෙන ගන්න ඕනේ.
කවුද මේ මිනිහා? කවුද මේ විභවතා?
ඒ සෘජු පරමාර්ථය ගැන කිව්වොත්...
ඒක...
ඒක විශ්වාස කරන්නවත් බෑ.
ඒ ඉලක්කම් නම් ඔප්පු කරාවී
ඔයා ඒක හදන්න යද්දි කොච්චර අකැමැති වෙයිද කියල.
මගේ ළඟ කාල යන්ත්‍රයක් තිබුණා නම්,
මම වැඩ පොකුරක් කරන්න යන්නේ නෑ,
මම ආයෙත් අතීතෙට ගිහින් උත්සහ කරනවා
ගිහින් ඒ ටික ආයෙත් ගිහින් බලනවා ඒ හැඟීම කොහොමද කියල බලාගන්න
මොකද ඒක නම්...
හිතාගන්නවත් බැහැ.
"වියසනයක් වැනි කලාකරුවා"
"වියසනයක් වැනි කලාකරුවා" සත්‍ය කතාවක් ඇසුරෙනි..!
---සිංහල උපසිරැසිකරණය--- 🔯_පසිඳු මධුමාල්_🔯 ☯ _ Pa S i CreationZ _ ☯
අපි හෙට වෙනකම් බලන් ඉමු.
'ගාහ්-ඩොව්' එනකම්වත්.
එයා ආවට පස්සේ?
අපි බේරෙයි.
එහෙනම්?
එහෙනම් අපි යමුද?
ඔයාගේ කළිසම් ඇඳගන්න.
මොකක්?
ඔයාගේ කළිසම් ඇඳගන්න.
ඔයාට ඕනෙද මගේ කළිසම ලිහන්න?
නෑ, මන් කියන්නේ ඕක නවත්තන්න. නවත්තන්න.
අපොයි, ඒක නම් හරිම පීඩාකාරී බය හිතෙන දෙයක්.
රොබ්, ඔයා නිකම් රොබෝ කෙනෙක් වගේ.
එතකොට ඒක හරි නැහැ.
සමාවෙන්න.
එතකොට ග්‍රේග්... ඔයා හොඳටම බයවෙලා
ඔයා හරිම අස්ථිරයි.
ඔයා නිකම් තුවාල වුණු බලුපැටියෙක් වගේ.
ඔයාට නළුවෙක් වෙන්න වුවමනාවක් ඇත්තෙම නැද්ද?
ඊටත් එහා යන්නයි කැමති.
හරි, ඒක ලොකූ රහසක් වෙන්න ඇති මොකද මට නම් එහෙම කියන්න බෑ.
ඔයා පන්තියට ඇවිත් දැනට මාස 02ක් විතර වෙනවා නේද?
එතකොට...
ඔයා දැන් නිදහස් වෙලා, ටිකක් සන්සුන් වෙන්න බලන්න!
ඇත්තටම ඔයා කරන්න ඕනේ ඔයාගේ හැකියවාන් පෙන්වන එකයි
නැත්තම් ඔයාව කවුරුවත් ගණන් ගන්න එකක් නෑ.
හරිද, ග්‍රේග්?
ඔව්, හරි.
හරි. තැන්ක්ස්.
හරි, කාටද පුළුවන් තමන්ගේ ඇත්තම හැකියාව මේ පන්තියට පෙන්නුම් කරන්න?
කවුද ඉන්නේ?
මම යන්නම්.
නියමයි.
මොකක්ද අද අපිට පෙන්නන්න යන්නේ, තෝමස්?
ටොමී තමයි නම.
හැමදාමත් ටොමී තමයි නම.
ඔයා, මේ සිද්ධියට ඔයත් එන්න.
හරි.
අපි මොකක්ද කරන්නේ?
ඔයා දන්නවද?
නිකම් එයත් එක්ක සම්බන්ධ වෙන්න.
ස්ටෙලා...
ස්ටෙලා...
ස්ටෙලා!
ස්ටෙලා!
ස්ටෙලා!
ස්ටෙලා!
ස්ටෙලා!
ස්ටෙලා!
ස්ටෙලා!
ස්ටෙලා!
ස්ටෙලා!
ස්ටෙලා!
මාව දාලා යන්න එපා, බබෝ.
ස්තූතියි ඒකට.
ටොමී?
හේයි.
මම ග්‍රේග්.
ඔව්.
මම ඔයාව අරකෙදි දැක්කා.
මම මේ හිතුවේ
ඔයා එනවද මාත් ඒක්ක දර්ශන පටයක් කරන්න.
ඔයාට ඕනේ මාත් ඒක්ක දර්ශනයක් කරන්න?
ඔව්.
හරි.
හරි.
හයියෙන් ගහන්න බෑ!
- පාස්! - ගහන්න, ගහන්න!
මෙහෙට එනවා!
මොකක්ද කියන්නේ?
හේයි කාර් එකක්, කාර් එකක්, අයිනට වෙන්න, අයිනට වෙන්න.
මෙහාට එන්න!
මට තත්ත්පරයක් දෙන්න, යාලුවනේ.
හේයි.
ඔයාගේ යාළුවෝ ඔක්කොම පොඩි ළමයින්ද?
නෑ නෑ, මම මේ ඔයා එනකනුයි බලන් හිටියේ.
හරි, ඇතුළට නඟින්න.
මම හිතුවේ අපි ඒක කරන්නේ මගේ ගෙදර කියල?
නෑ, මට කන්න ඕනේ.
බය වෙන්න එපා, මම දන්නවා නියම තැනක්, ඔයා ඒකට ආස හිතෙයි.
හරි.
ෆුට්බෝලෙත් අරන් එන්න.
අනිවාරෙන්ම.
හරි එහෙනම් මට යන්න වෙනවා, යාලුවනේ.
මම ඔයාලව පස්සේ හම්බවෙන්නම්.
නියම කාර් එකක්.
ඇයි ඔයා ඒක ඇදළා ගත්තේ?
නෑ, ඔයා දන්නවනේ, මගේ එක යාළුවෙක්ටවත් මේ වගේ ලස්සන කාර් එකක් නෑ.
මොකද ඔයාගේ හැම යාළුවෙක්ම පොඩි ළමයි නිසා.
ඔයා දන්නවනේ, මම කිව්වේ මේක ගොඩක් වටිනවා කියල,
මේක නියමයි.
මගේ ගැන කතාකරන්න එපා.
මොකක්ද කරන්නේ?
මොකක්ද මන් පදවන්නේ.
මොකක්ද මන් කියන්නේ, මොකක්ද මන් කරන්නේ.
කාටවත් කියන්න එපා.
ඔයාට පැහැදිලිද?
ඔව්. නෑ.
හරි.
ඔය රෝබෝ කෑල්ල දිහා බලන්න එපා.
එයා ලැජ්ජයි.
බායි, පොඩි ළමයිනේ.
ඉතින්.
ඇයි ඔයා මාව මෙහෙට එක්කන් ආවේ?
ඔයා මොකක් ගැනද කිව්වේ?
දර්ශන පටයේ සහයකය.
ඒ විහිළුවද?
නෑ, ඒකම නෙවෙයි.
එහෙනම් මොකක්ද, ග්‍රේග්?
මට නම් කාරණේ පැහැදිලි නැ.
හරි.
එහෙනම් අහගන්න, මම මේ...
මම වේදිකාවට නැඟලා මිනිස්සු ඉස්සරහ ඉන්න කොට...
මට හිතෙන්නෙම...
එයාලා මට හිනාවෙනවා ඇතිද? නැත්තම්
මම මාවම අපහසුවට පත් කරගන්නවද?
ඒත් ඔයා, ඔයා නිකම්
කිසිම දේකට බය නෑ වගේ!
එතකොට මට ඕනේත් ඒ හැඟීම මට එනවට.
මට ඒක ඕනේ. - හරි.
මට ඕනේ ඔයා ළඟ තියෙන දේ
මට හිතෙනව මටත් පුළුවන් කියල
ඔයාගෙන් දෙයක් ඉගෙන ගන්න. එච්චරයි.
හරි.
එහෙනම් සීන් එක කරමු.
ඔයාට සීන් එක මෙතන කරන්නද ඕනේ?
ඔයා කැපකරන නළුවෙක් නෙවෙයිද?
මම කැප කරන්නම්, මම මේ, මෙතන,
ඔයා දන්නවනේ, මේ මිනිස්සු මෙතන කෑම කනවා, මට ඕනේ
මට වැඩක් නෑ මේ මිනිස්සු ගැන.
මොකක්ද, ඔයා මේක කරන්න ඕනේ.
හරි එහෙනම්
මම මිනිහගේ චරිතේ කරන්නම්,
"අකුණු යෂ්ඨියේ මිනිසා"
ඔයා Z අකුරෙන් පටන් ගන්න මිනිහගේ එක කරන්න.
සැකාරිහා, සැකාරිහා.
හොඳ දවසක් සර්!
හොඳ දවසක්.
ඔයා තව හයියෙනුයි කියන්න ඕනේ!
ටොමී, මට නිකම්--
මේ මිනිස්සු ගැන වදවෙන්න එපා!
මෙතන ඉන්නේ ඔයයි මායි විතරයි.
දැන් කරන්න.
ව්‍යාපෘතිය!
හරි හරි.
හොඳ දවසක් සර්!
හරි.
අමුතු විදියකට ඉන්න එපා.
නිකම් ඕක කියල දාන්න.
මට සමාවෙන්න...
මට ගෞරවයක් තියෙනවද, බලන්න යන්න
ශ්‍රීමත්
- දේවතානන්, ජුපිටර් ටොනෑන්ස්ව? - හරි එක හොඳයි.
- දිඟටම ඔහොම යමු! - හරි.
- ඒක නියමයි. - ඉතින්...
එයා ඉන්නේ පුරාණ ග්‍රීක හිටි පිළියමක් ළඟ,
එයා අකුණුව ගිජු ගනිමින් සිටියි.
එහෙමද?
- එයා ඔයා වුණා නම්, - එයා මොකක්ද ඒකට කරන්නේ?
නැත්තම් එයාගේ ප්‍රතිරාජයාව, මට
හරි, ඒක හොඳයි.
මම ස්තූතියිවන්ත වෙනවා මේ ඔයා ළඟ තියෙන මහත් කැළඹීමට
අපේ ගිරියෙහි මෙය කකාරවනවා.
හරි නියමයි. දැන් අපි ඉන්නේ මුදුන් ගිරියේ.
වැස්ස වහිනවා, සුළං කඩා වදිනවා...
අකුණු ගහනවා, ඒ හැමදෙයක්ම.
හරි.
No comments yet. Be the first to leave one.