The Guillotines

The Guillotines (血滴子)

Download Sinhala Subtitle

Release info

The Guillotines 2012 BRRip 480p x264
A Commentary by hkraveen

Tags

brrip
x264
480p
480
Published on: 2014-01-08
Downloads: 49
Hearing Impaired: Yes

Sinhala subtitle preview

The first 200 lines.

The Guillotines 2012 BRRip 480p x264 බව කරුණාවෙන් සලකන්න.

අවසාන තර්ජනයෙන් කින්ග් ව නිදහස් කරන්නට

මරණය දුරස් වුනහම

අපි දන්නවා කිසිම බයක් නැහැ

අපේ කඩුවල ලේ නැතිව

අපි දන්නවා බය පමණක්

අපේ අත්වල ලේ තැවරුන වෙලාවට පමණක්

ඒවගේම අපි යටපත් කරගන්නවා අපේ බය

ඒක තමයි අපේ සතුරන් සමග සටන් කරන්න පුලුවන් බලාපොරොත්තුව

කල්ලි සේරම රැස්වෙනවා බීජිං වල

කියැන්ග්ලෝන්ග් විශේෂ තෑග්ගක් දෙන්න

අපි පාවාදුන්නා

ලෙන්ග්, ක්ෂේත්‍ර ආඥාධිපති

චෙන් ටායි, පෙරටු බලඇණිය

සූ, බුද්ධි අංශය, ආරක්ෂාව

බූකා, පෙරටු බලඇණිය

ෂීෂාන්, රැකවල

මූසෙන්, රැකවල

පහර දෙන්න

මම ඔයාව මීට පෙර දැකලා තියෙනවා

ඔයා ඇයි මාව මරන්නැත්තේ?

ගිලටීන්ලා අභිරහස් මෙහෙයුමක්

නිර්මාණය කලා... කින්ග් රාජ වංශය අවලංගු කරන්න. විරෝධය පෑවා

ගිලටින්ලා මන්චූරියන් වංශයේ පැවත එන්නන් සේරම

ඔවුන් හුවා දක්වනවා රජුගේ භූමිආරක්ෂකයෝ

රාජකීය උසාවි පරිසරය බලාගන්නවා කියලා

අභිරහස් අනන්‍යතාවයක් එක්ක

ඔවුන්ගේ විශ්වාසවන්ත කම සහතික කරගන්න

ඔවුන්ට ලිවීමට හා කියවිමට තහනම්

එසේ පාලනය කරනවා

ඔවුන්ට ගිනි අවි ලබාදීමට පෙර

කවුද කණ්ඩායම අනතුරේ හෙලන්නේ?

මට කියන්න

මම නිකමට වගේ ප්‍රතිචාර දැක්වුවා එච්චරයි

හෙට මෙහෙයුමේදි ඔයාට කිසිම කොටසක් ගන්න වෙන්නැහැ

නැහැ

සර්

සර්

ඔවුන්ගේ වැරදිවල වගකීම තියෙන්නේ මගේ අතේ

මුසෙන් හැමවෙලාවෙම පුහුණුවීම් අවසන් කරේ අන්තීමයාට

කාන්තා ගිලටින් කෙනෙක් හැටියට...

හිටපු රජතුමා ආඥායන් නිකුත් කලා මම ඉපදෙන්න පෙර

පිරිමි හෝ ගැහැණු ලමයෙක්

ඔයාලගේ අණ තමයි දරුවෝ දාලා එන එක

සර්

නිෂ්ප්‍රභා කරනවා

ලෙන්ග් නවතිනවා

මුසෙන්

ඒක ගනන් ගන්න එපා

ඔයා ප්‍රධානියා වෙලා ඉද්දි කවුරුවත් ඔයාට අපහාස කරලා නැහැ

ඒක හරි

ඔයා තාත්තා මැරුණට පස්සේ

හැමෝම ඔයාට කීකරු වෙයි

හිටපු රජතුමා ඔයාව මෙහේට එවපු වෙලාවේ

ඔයා හිතලවත් තිබුනද මේ වගේ තැනකට එන්න පුලු‍වන් වෙයි කියලා

මගෙන් කිසි වැඩක් නැහැ

ගිලටින් ලා නැතිව

ඔයා තමයි මගේ එකම පුතා

මුසෙන් ට පසුව බලාගන්න

එහෙමයි, සර්

මම මගේ ජීවිත කාලෙම ඔයා වෙනුවෙන් බලාසිටියා

ඒක ගන්න

ඔයාට මොනාද කියන්න තියෙන්නේ?

මම ඔයාව දැකලා තියෙනවා

ඔයාගේ වයස කීයද?

ඔයා මන්චුද

නැත්නම් නරක කෙනෙක්ද?

ඔයා හිතනවද මම උගුලකට අහුවෙලා කියලා

ඔයා ඇත්තටම හිතනවද, මම ලේසියෙන්ම අහුවෙයි කියලා

ඒවගේම ඔයාත්

ඔයා කවුරු කියලද හිතාගෙන ඉන්නේ

බොරු ශාස්තෘවරයෙක් පහත් කුලයක

මට පේනවා නැවත නැවත එක හීනයක්

ඒ හීනයේ, මිනිහෙක් මාව මරනවා

අවසාන රාත්‍රිය වෙනකම්

අන්තීමට මම ඒක දකිනවා

ඒ තමයි ඔයා

නැහැ, නැහැ. නැහැ

බොහෝදුරට මම දැන් ඔයාව මැරුවේ නැත්නම්

හෙට, ඔයා ඒක කරයි

වෙළෙදපොලේදී

වෙලාව හරි නැහැ

ඉතිං මම හෙට මැරෙන්නැහැ...

ඔයා අලු‍ගෝසුවා වෙන්නේ නැත්නම් පමණක්

මට පුලුවන්

ඔයාට බැහැ

ගිලටින්ලාට එළියේදී පැහැදිලිව දකින්න බැහැ

මොකද වෙන්නේ ඔයා හෙට මැරුනොත්

මගේ දෛවය වෙනස් වෙයිද?

කැරලිකාර වෘකයා

සහ ඔහුගේ ගෝත්‍රය

වරදකරුවන් කරනවා

රාජද්‍රෝහි වීම සම්බන්ධව

මරණ දණ්ඩනය නියම කරනවා

හිස ගසා දැමීමෙන්

රංචුවට ක්‍රියාත්මක කරනවා

අනිත් අයට අනතුරු ඇගවීම පිණිස

රංචු සේරම මරලා දාන්න

රජු දිගුකල් වැජඹේවා

හන්?

කොච්චරක්ද?

ටේල් පහක්

ඔයාලා ආත්මයක් නැති හන් වහල්ලු

මම ආයෙමත් ඔයා වෙතට එනවා නොමිලේම

වෘකයා

මට සමාවෙන්න

වෘකයා

සමාදානයේ සැතපේවා

පහර දෙන්න

ඒක කරන්න

පහර දෙන්න

පහර දෙන්න

දැන්

කින්ග්ලොන්ග් රජු, ඉපදුනේ හොන්ග්ලි වල

මුසෙන්

මුසෙන්

ආයුධ සන්නද්ද කුඩා පිරිසක් අපි පිටත් කර යැව්වොත්

වෘකයාට පැනගන්න ලැබෙන එකක් නැහැ

අද

මගේ දුව, මුසෙන්, මට දැන් ඇය මැරුණ කෙනෙක්

දැන් ඇය මැරිලා

ඔයාලට නිදහස තියෙනවා වෘකයාව අල්ලගන්න ඕන විදිහකට

එහෙමයි සර්

මතක තියාගන්න

ඔයාලගේ ජීවිතවල අයිතිය තියෙන්නේ රාජකීය අධිකරණයට

ඒවගේම ඔයාගේ සහකාර ගිලටින්ගෙත්

මම ඔයාට කැමති වෙලා හිටියා

ගිලටින්ලට සම්බන්ධ වුනේ අනාථයෙක් විදිහට

ගිලටින් තමයි මගේ නිවස දැන්

දැන් මම ඔක්කොම ඔයාට බාරදෙනවා

පුලුවන්නම්

මුසෙන්ගේ ශරීරය නැවත අරගෙන එන්න

අපි ගන්නවා කාන්තා බායිලෑන් රංචුව

වෙලාව ආපුවහම

අපි ඇයව හුවමාරු කරනවා මුසෙන් වෙනුවට

රජු පත්කරලා තියෙනවා රාජකීය ආරක්ෂකයෙක්ව

ඔයත් එක්ක යාම සදහා ඔහුගේ නම හායිඩු

ඔහුගෙන් ටිකක් පරිස්සම් වෙන්න

අපි මෙතන රාත්‍රිය ගතකරනවා

ඔයාට ප්‍රශ්නයක් තියෙනවද?

බල්ලෝ

ගිලටින්ලා එහෙමයි ඔවුන්ට කියාගන්නේ

ඔවුන් ඇත්තටම එහෙමද?

අපි මේ වගේ පොඩි එවුන් වගේ සෙල්ලම් කලේ නැහැ

ඔයා ඔවුන්ව සසදන්නේ අපිත් එක්කද?

උතුමාණෙනි

අපි රැස්කලා ගෝත්‍ර අටක ළමයි

ඔවුන්ගේ තරු ලකුණු කලා පේලියට හොන්ග්ලි කුමරු

‍හොන්ග්ලි, කියැන්ලොන්ග්

යොන්ග්ෂෙන්ග් රජු

උතුමාණෙනි, කරුණාකරලා දෙකක් තෝරන්න

කුමරු ආරක්ෂා කිරීම සදහා

ඔහු තමයි ෆෙයිමෝ හායිඩු ගෝත්‍රය ෂෙන්ග්හුවාන්ග්

ඔහුගේ තරු ගොඩක් සුභ තරගයක් වුනා කුමරුට

නමුත්..

උතුමාණෙනි

අපි කාවද ගිලටින් කෙනෙක් ලෙස පුහුණුවීම් කරන්න යවන්නේ?

හායිඩු ඉතා දැඩියි ඒවගේම රාජපාක්ෂිකයි

මට කියන්න, ඔහු හොන්ග්ලි වෙනුවෙන් මැරෙන්න වුනත් සූදානම්ද

ගිලටින්ලට කිසිම අනන්‍යතාවයක්නැහැ, කිසිම තත්ත්වයක් නැහැ

හායිඩු හොන්ග්ලි එක්ක සිටිය යුතුයි

ලෙන්ග් ව යවන්න ගිලටින්ස් වෙත

ලෙන්ග් ව

හායිඩු

ඔයාට මතක තියේවී

රජතුමා වෙනුවෙන් ඔයා කළ සේවය

මගේ කැමැත්ත, ඔයා වෙනුවට මාව ගිලටින්ලා ගාවට යවන එකයි

ඔයා ගොඩක් මෘදු වැඩියි

ඒ සහෝදරයෝ වගේ ඉන්න මැරයන්ට ඔයා කොහොමද සලකන්න යන්නේ?

ඇයව සිටවන්න

ලණුව අදින්න

ඇයට ගහන්න

අපි දැනටමත් වෘකයාගේ ඉදිරියේ... මම ඔයා වෙනුවෙන් ඉන්නේ, වෘකයා

මේක පටන්ගත්තා විතරයි

අපි යමු

බැහැපං, බැල්ලි

ලෙන්ග්

මොකක්ද මේ?

අපි ඇයව ළිදට දානවා

අපිට මුසෙන්ව හොයාගන්න බැරිවුනොත්

අපි ඇයව විනාශ කරලා නැවත යනවා

ඔයා අපේ සැලසුමේ කොටසක් නෙමේ

අපේ කණ්ඩායමේ කොටසක් වෙන්න ඕනද?

හොදයි...

ඇයව බලාගන්න

අපි යමු

අපි මැරයෝ

අපි මැරයෝ

ඔයා මැරෙනවා

සූ

ඔව්, ලෙන්ග්

වූගුවාන් පළාත

සුදු බාහුවක් සමග සුදු කොටියෙක්

නැවත උභය වීමට අපි වර්ජනය කරනවා

කවුරුහරි අපිට ගැහුවොත්

අපි ඔවුන්ගේ කකුල් කෑලිවලට කපනවා

කවුරුහරි අපිව පාච්චල් කලොත්

අපි ඔවුන්ට පෙන්නනවා සමච්චල් කරන එකේ රසය කොහොමද කියලා

අන්න වෘකයා

නවතින්න

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left